horakama " හොර කම " | animation dubbing cartoon | production by chutta Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • horakama " හොර කම " | animation dubbing cartoon | production by chutta Tv
    (Cartoon )
    I will bring you fun videos as well as exemplary videos through chutta tv youtube channel. If you also like to watch videos like this, remember to subscribe to us.
    (Cartoon )
    විනෝදජනක විඩියෝ වගේම ආදර්ශමත් විඩියෝද chutta Tv youtube නාලිකාව තුලින් ඔබ වෙත ගෙන එන්නෙමි. මෙවැනි විඩියෝ නැරඹීමට ඔබත් කැමැති නම් මතක ඇතිව අපිව subscribe කරන්න.
    ---------------------------------------------------------------------
    Video Script👉 H.M.Danuka hansana.
    Video Editing👉 H.M.Danuka hansana.
    Video Dubbing👉H.M.Danuka hansana.
    ---------------------------------------------------------------------
    Chutta Tv
    ------------------
    👇👇👇👇👇
    facebook page link
    ------------------👇 / chutta-tv-chutta-10196...
    Tik Tok account
    ----------------------👇
    vm.tiktok.com/...
    youtube account 👇👇
    ------------------ / @chuttatvofficial
    Danuka hansana
    ----------------------------
    👇👇👇👇👇👇👇👇
    Danuka hansana facebook account
    ---------------------------------------------------------👇
    / danuka.hansana.7
    phone number👉0778579361
    From 👉Sri Lanka🇱🇰
    video
    Thanks for watching 🙏🙏🙏
    #horakama #dubbing #chuttatv

ความคิดเห็น • 257

  • @Noname-dj3pu
    @Noname-dj3pu 2 ปีที่แล้ว +126

    මම චූටි කාලෙ එක පාරයි සල්ලි ගත්තෙ
    ඊට පස්සෙ තාත්තා ගැහුවා එච්චරයි ආයි මැරෙනකං ගන්නෙ නෑ
    ගත්තෙත් නෑ
    දෙමාපියො නිසා ළමයි දුක් විඳිනො
    ආදර්ශමත් කතාවක්☝️☝️☝️☝️☝️
    🥺💔🙏

  • @user-Techub
    @user-Techub 2 ปีที่แล้ว +24

    Supriine

  • @sachiniinoshika2823
    @sachiniinoshika2823 2 ปีที่แล้ว +17

    Ela chutta bro

  • @nadikanadika5936
    @nadikanadika5936 2 ปีที่แล้ว +32

    මේක මං විතරක් නෙවයි බැලුවේ අපි හැමො බැලුවා දුකත් හිතුනා මේ වගෙ හොරකම් නම් කරන්නැති අය මේ කොනට 👇👇👇👇👇

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +28

    මරුඉයි

  • @namaladikari2666
    @namaladikari2666 2 ปีที่แล้ว +28

    හොඳ වැඩේ කැරිබල්ලට

    • @NiroshaPriyangani-se8wm
      @NiroshaPriyangani-se8wm 4 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා හුත්තෝ 😢😢

  • @loader6424
    @loader6424 2 ปีที่แล้ว +14

    සුපිරි

  • @isharimalka1378
    @isharimalka1378 2 ปีที่แล้ว +61

    හොරකම් කරන එක හොඳ නෑ😥😥😥😥අම්මා කෙනෙක්ගේකියුම් භට මේ වගේ දේවල් කරන්න එපාහැමෝටම කියන්නේකරන්න එපා ඕගොල්ලොන්ටකියන්නේ චුට් ටීවී එකටබොහොමස්තුතියිමේ වගේඅදර්ශමත් කතා දෙනවට😭😭😭😭😭😭😭😭😭

  • @production6060
    @production6060 2 ปีที่แล้ว +68

    කතාව ලස්සනයි එවගෙම අදර්ෂමත්😄😄😄😄😄

  • @gamingdila6345
    @gamingdila6345 2 ปีที่แล้ว +48

    හරිම ආදර්ශමත්.දිගටම කරගෙන යන්න..
    11:04

  • @weerasighaindika2592
    @weerasighaindika2592 2 ปีที่แล้ว +27

    හරිම ආදර්ශමත් කාටූන් එකක් උනත් හරිම වටිනවා ✋

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +16

    මරූඋඉයි

  • @tharusha010
    @tharusha010 2 ปีที่แล้ว +14

    නියමයි

  • @silva9420
    @silva9420 2 ปีที่แล้ว +12

    ❤️❤️❤️❤️❤️

  • @senidhunemsithnimsara2275
    @senidhunemsithnimsara2275 2 ปีที่แล้ว +8

    Durakathanaya 5 one

  • @chamiyagamingff2824
    @chamiyagamingff2824 2 ปีที่แล้ว +14

    මාරු

    • @chamiyagamingff2824
      @chamiyagamingff2824 ปีที่แล้ว +1

      Mats sap ekak dennako ♥️❤️❤️♥️♥️❤️❤️♥️♥️❤️❤️

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +28

    කිසි කෙනෙක්ගේ දෙයක් හොරෙන් ගන්න එපා ඒවා ඒ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද හම්බ කලේ

  • @maikal564
    @maikal564 2 ปีที่แล้ว +13

    මරු මරු මරු තව තවත් වීඩියෝ දාන්න

  • @sltechkaviya2882
    @sltechkaviya2882 2 ปีที่แล้ว +17

    එල පට්ට පරිදි පිස්සු පීකුතූ❤️‍🤘

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +16

    නියමයි මේකත්

  • @slvidiyo7235
    @slvidiyo7235 2 ปีที่แล้ว +50

    ලස්සනයි චුට්ටෝ කතාව නියමයි ❤

  • @rasikapriyadarshani4763
    @rasikapriyadarshani4763 2 ปีที่แล้ว +19

    Ogollange videos nam නියමයි
    දුරකථන ය 5th දාන්න
    අද video ekath niyamai😍

  • @amandi1321
    @amandi1321 2 ปีที่แล้ว +39

    මම නම් ඩේට නැතිම උනහම ඉන්න බැරිතැන 49 ක් ගන්නව ඒත් තාත්ත ගෙ නෙවෙය් මම එකතු කරපුව කඩේට යන්නෙ හොරෙන්😂❤❤❤❤ ආදර්ශ මත් video එකක් කවෘරුත් මේවගේ වැඩකරන්න එපා අම්ම කිව්වත් තාත්ත කිවුවත් කරන්න එපා

  • @oshanisadamini9977
    @oshanisadamini9977 2 ปีที่แล้ว +13

    Aneh durakathanaye 5 weni episode eka oni

  • @ddeshan8081
    @ddeshan8081 2 ปีที่แล้ว +14

    thamange gon Kamata demapiyo Pali na habai 😂😂😂

  • @RESPECT-plus148
    @RESPECT-plus148 2 ปีที่แล้ว +22

    මම ඔය වගේ කතාවක් බනට අහල තියෙනව

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i 2 ปีที่แล้ว +41

    හොරකම කියනදේ ලොකුදපාඩිද කියලා අපට එදා දඩුවම් දිලා හදපු නිසා තමා අදසමාඡයේ ඉහල තැනක ඉන්නෙ නැත්නම් සදා තනික හෙරක් වෙලා 😃😃🤫🤭🤫

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +14

    ❤️❤️

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 2 ปีที่แล้ว +16

    😂😂😂😂😂😅😅😂😂😂😂😂😂😂😂😅

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +14

    මරු අම්මා

  • @anjuniariyarathna2085
    @anjuniariyarathna2085 2 ปีที่แล้ว +14

    මෙක ගොඩක් අාදර්ශමත් කතාවක්

  • @slmanju8157
    @slmanju8157 2 ปีที่แล้ว +17

    Aththata samaje me wge demawpiyo innawa 💔🥺(හරිම අදර්ශමත් කතවක්😊❤️)

  • @lakshmanmahagamage2495
    @lakshmanmahagamage2495 2 ปีที่แล้ว +9

    Ela chutto😍😘

  • @wathsalasewwandi3343
    @wathsalasewwandi3343 2 ปีที่แล้ว +13

    මරැ අම්මා 🥺🥺🥺

  • @sachiniinoshika2823
    @sachiniinoshika2823 2 ปีที่แล้ว +38

    දෙවෙනි කොටසත් ඉක්මනට ඔන චුට්ටෝ

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +7

    Congratulations 150k sub 👏👏
    Adarei my friend Loku gammak yamu....

  • @umekshithimandi581
    @umekshithimandi581 2 ปีที่แล้ว +12

    Durakathanaya 5 aniwaren Oni 🤗

  • @BADBOY-et7re
    @BADBOY-et7re 2 ปีที่แล้ว +13

    ආදර්ශමත් කතාවක් 🥰😘

  • @00956fernando
    @00956fernando 2 ปีที่แล้ว +5

    It s a good vedio

  • @GamingK-id1ef
    @GamingK-id1ef 2 ปีที่แล้ว +12

    හරිත තේ එක එළුවෙ 😘😘😂😂😂😂

  • @sihilawathiphatirana2945
    @sihilawathiphatirana2945 2 ปีที่แล้ว +13

    Mama palaweniya

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +18

    🤣🤣

  • @keshanvimukthi5711
    @keshanvimukthi5711 2 ปีที่แล้ว +6

    Respect boss nice video

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +13

    🕶️🕶️

  • @expactro
    @expactro 2 ปีที่แล้ว +12

    so good i had read the story and i happy to see the animated version of the stroy

  • @idunilfernando8692
    @idunilfernando8692 2 ปีที่แล้ว +8

    පම්ට වීඩියෝ එක 🙂❤️

  • @travellokaya-travel725
    @travellokaya-travel725 2 ปีที่แล้ว +12

    සුපිරිම වැඩක්

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ 2 ปีที่แล้ว +19

    මරු කාටුන් උනත් මේ වගේ ඒවා දාන්න ♥

  • @Sindukambare123
    @Sindukambare123 2 ปีที่แล้ว +24

    හරිම වටින කතාවක් බන්🥺🥺🥺🥺🥺🥺තවත් මේ වගේ කතා ඕනි අනිවා😇

  • @dularagimhan7479
    @dularagimhan7479 2 ปีที่แล้ว +14

    🥺❤😍

  • @promodpgt6133
    @promodpgt6133 2 ปีที่แล้ว +7

    Supiri 👌👌

  • @Scary999
    @Scary999 2 ปีที่แล้ว +42

    ඔය වගේම කතාවක් අහල තියේ🙂

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 2 ปีที่แล้ว +3

    Maru.adarsamath.hemotama.beluwe.nethnam.wedak.nehe.aniwaryen.balanna

  • @user-op5jr4vh8y
    @user-op5jr4vh8y 2 ปีที่แล้ว +71

    මේකත් ෂොක්❤️❤️❤️ එවුනාට පරන විඩියෝ වල next epsode දන්න කො 😊😍

    • @galapitamadaindrananda5614
      @galapitamadaindrananda5614 2 ปีที่แล้ว +3

      හොරකම 😎😂😞උඔ ($)119😘😍🚘✈️🛵🛵

    • @benten3708
      @benten3708 2 ปีที่แล้ว +3

      අනිවා❤️🌝

    • @user-op5jr4vh8y
      @user-op5jr4vh8y 2 ปีที่แล้ว +2

      @@galapitamadaindrananda5614 මොකක්ද 🤔

  • @sanujasathsara1222
    @sanujasathsara1222 2 ปีที่แล้ว +18

    සුපිරියි චුට්ටා 💖💖💖

  • @jokeschannel.3141
    @jokeschannel.3141 2 ปีที่แล้ว +4

    Adarei

  • @Cikoproduction.
    @Cikoproduction. 2 ปีที่แล้ว +29

    බොක්ක නියමයි හැමොටම ආරාදනා කරනවා අපේ පැත්තෙත් එන්න කියලා

  • @MusicLover-oq6gj
    @MusicLover-oq6gj 2 ปีที่แล้ว +22

    නියමයි චුට්ටෝ මේක ආදර්ශමත් video එකක්❤❤❤❤

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +19

    හරිම ආදර්ශ මත් 🙏 ස්තුතිය මගෙන් 😔😥💐

  • @tharuperera9452
    @tharuperera9452 2 ปีที่แล้ว +53

    මේකත් ගොඩක් ලස්සනයි.😄 ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා episode 3 ඉක්මනට දාන්නකෝ.😄

  • @yasithshenal1531
    @yasithshenal1531 2 ปีที่แล้ว +4

    samajayata hoda adarashayak

  • @aviya444gaming4
    @aviya444gaming4 2 ปีที่แล้ว +6

    සුපිරි. Hutta TV 📺

  • @malimapa2006
    @malimapa2006 2 ปีที่แล้ว +5

    හොඳ අදහසක්. හොරා පටන් ගන්නෙ ඉඳිකට්ටෙන් තමයි. බය ඇරුනම සේප්පුව දක්වාම යනව 👍👍

  • @user-zv4sw4xq2k
    @user-zv4sw4xq2k 2 ปีที่แล้ว +41

    ආදරෙයි චුට්ටෝ හැමදාමත් 💖❤️

  • @anjuniariyarathna2085
    @anjuniariyarathna2085 2 ปีที่แล้ว +7

    මෙ කතාව අපේ ඉඝ්කෝලෙට අාපු අලුත් මැඩම් කිව මෙකතාවමයි

  • @Himaaa.796
    @Himaaa.796 2 ปีที่แล้ว +13

    1st

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +11

    💨💨

  • @sathsarabandara8198
    @sathsarabandara8198 2 ปีที่แล้ว +9

    🥺❤️

  • @thusharikumari1428
    @thusharikumari1428 2 ปีที่แล้ว +6

    තරුණයන්ට ආදර්ශමත් කතාවක්

  • @mallikakumari3709
    @mallikakumari3709 2 ปีที่แล้ว +15

    අලුත් manamali 6 ඕනෑ vidas ගමන ona

  • @the_alone.792
    @the_alone.792 2 ปีที่แล้ว +23

    මචන්..හොද විඩියෝ එකක්..හැබැයි කල්පනාවෙන්.මොකද ඉස්සෙල්ල සල්ලි හොරකමේ ඩොලර් තිබිල පස්සෙ ලන්කා රුපියල් තියෙන්නෙ බැනෙ...කල්පනාවෙන් මචන්

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 2 ปีที่แล้ว +8

    ඔය කතාව පොඩි කාලෙ මං අහපු කතාවක් .

  • @HIRU_BBH_
    @HIRU_BBH_ 2 ปีที่แล้ว +7

    මේකනං හිතටම වැදුනා😢

  • @akilapriyankara6383
    @akilapriyankara6383 2 ปีที่แล้ว +10

    අපෙ දෙමවුපියො අපිව හොදට හදල තියෙනව.එහෙම හදපු වෙමවුපියන්ට බොහොම ස්තූති👪👪👪👪👪👪👪👪👪

  • @SLBusBoy5545
    @SLBusBoy5545 2 ปีที่แล้ว +3

    Demawpiyo hariyata hitiye naththan lamaithuth ehemai oya wage kollek ape issaraha gedarath innawa horek 6i wayasa

  • @Suneda375
    @Suneda375 2 ปีที่แล้ว +12

    මම එක

  • @lashiniperera8245
    @lashiniperera8245 2 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනා 💯❤️

  • @uifcreation621
    @uifcreation621 2 ปีที่แล้ว +6

    ඔයා නම් නියමයි අයියේ සුපිරී ♥😥

  • @a.v.production3946
    @a.v.production3946 2 ปีที่แล้ว +10

    ඊලඟට දුරකථනය 5 ඕනේ 😮

  • @slyttiktok338
    @slyttiktok338 2 ปีที่แล้ว +2

    Patta

  • @malindupansilu7193
    @malindupansilu7193 2 ปีที่แล้ว +8

    දෙමපියන් නිසා දරැවන් නිකරැනෙ අමාරැවෙ වැටෙන්නෙ

  • @chttuabro4517
    @chttuabro4517 2 ปีที่แล้ว +7

    පට්ට. ඇ🤣

  • @arunidilshanifdo6607
    @arunidilshanifdo6607 2 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @bgcharuka1400
    @bgcharuka1400 2 ปีที่แล้ว +35

    දෙවනි කොටස කුත් දාමු නේද එහෙනම් චුට්ටො

  • @vihagasankalpa4283
    @vihagasankalpa4283 2 ปีที่แล้ว +12

    👍👍👍😊😊😊😊💕💕💕

  • @thilina_c5899
    @thilina_c5899 2 ปีที่แล้ว +16

    Episode ekk ඉවර කරලා අලුත් ekk පටන් ගන්න කෝ

  • @niroshavijerathna1462
    @niroshavijerathna1462 2 ปีที่แล้ว +4

    ආදරෙයි කොල්ලො 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ඒකනම් වටින කතාවක් 😊😊😊😊😊😊😊😊😊

  • @gangakumari5854
    @gangakumari5854 2 ปีที่แล้ว +2

    Aadarshamath video ekak kollo

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +3

    හරිම ආදර්ශමත් කතාවක් තවත් කරගෙන යන්න ඉදිරියට

  • @SL_NIDU_CREATION_0113
    @SL_NIDU_CREATION_0113 2 ปีที่แล้ว +4

    ආදර්ශමත් කතාවක්♥️

  • @sante1948
    @sante1948 2 ปีที่แล้ว +4

    අම්මා. නිසා. දරුවෝ. නොමග. යන. අයුරු 5🤨🤨🤨🤨🤨🤨🤨

  • @chamachenu4291
    @chamachenu4291 2 ปีที่แล้ว +2

    Godak ayata meka wedagath balanawanam balanda oney damaupiyith ekka

  • @c666gammingyt9
    @c666gammingyt9 2 ปีที่แล้ว +1

    Gammak

  • @slhitvideo5770
    @slhitvideo5770 2 ปีที่แล้ว +2

    Respects

  • @Adeeshabro-us4se
    @Adeeshabro-us4se ปีที่แล้ว +3

    එල 👍👍👍👍👍👍👍👍

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf ปีที่แล้ว +2

    හරිම අර්ථවත් කතාව.ඔයාලට සුබ පැතුම්

  • @jenuometh8545
    @jenuometh8545 2 ปีที่แล้ว +2

    Ow

  • @Buspissi583
    @Buspissi583 2 ปีที่แล้ว +1

    Meka godak adarshamath vidio ekak chutta tivi ekata sthuthi

  • @oshanihind7124
    @oshanihind7124 2 ปีที่แล้ว +18

    මේ කතාව මන් පොඩිකාලෙ මගෙ අත්තම්මා මට කියුව මතකයි

  • @shashiniprabodhani8605
    @shashiniprabodhani8605 2 ปีที่แล้ว +2

    Godak watina video ekk😢