Redmi Note 13 Pro Plus 5G Smartphone Sinhala Review Unboxing Full Specifications Price in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @ART-dd8hl
    @ART-dd8hl 5 หลายเดือนก่อน +5

    Global එකට වඩා Indian එකේ display colour සහ camera එක quality

    • @-xxx5349
      @-xxx5349 2 หลายเดือนก่อน

      පිස්සුද බං.indian මගුල් ගන්න එපා.හැමදාම ඔය රෙඩ්මි අවුල් කියන්නෙ ඉන්දියන් මගුල් ගන්න එවුන්.එවා ලෙඩ ගොඩවල්..ගොලොබල් ඇන්ඩ් චයිනිස් වර්ශන් තමා හොඳම.කිසිම ලෙඩක් නෑ

  • @sameerawickramarathna7446
    @sameerawickramarathna7446 หลายเดือนก่อน

    මේකෙ global & indian versions අඳුනගන්නෙ කොහොමද....🙏🙏🙏🙏

  • @slmaduproduction4403
    @slmaduproduction4403 หลายเดือนก่อน +3

    මේ චීනෙදි ගන්නවනම් ලංකාවෙ මුදලින් 75000ක් වගේ වෙන්නෙ. ලංකාව කියන්නෙ පාරිබෝගිකයා මොන තරම් ගසා කන රටක්ද. සාමාන්‍ය පඩියක් ගන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට මේ වගේ දේවල් හීන විතරයි. මේ රට කවදා හැදෙයිද😢😢😢

    • @techspenzer
      @techspenzer  หลายเดือนก่อน

      ඒවානම් කතා කරලා වැඩක් නෑ බ්‍රෝ.. 😪

  • @sunilkumara1207
    @sunilkumara1207 5 หลายเดือนก่อน +1

    හොදම පෝන් එක Redmi 12 ,TEKNO 20, zte blade v50, umegidi a 15ද හොදම ගෙමෙන් වලට සාමාන්‍යයෙන්😸

  • @Ravindu-g6m
    @Ravindu-g6m 22 วันที่ผ่านมา

    Nubia 2 5g ද හොද Redmi not 13 pro 5g එකද 🙄🙄

  • @suranjithkamalsiri6091
    @suranjithkamalsiri6091 2 วันที่ผ่านมา

    how to activate esim

  • @liyanagedilshan5835
    @liyanagedilshan5835 5 หลายเดือนก่อน +2

    Nomarl weda wala ඇයි ඉක්මනින් battery බහින්නේ reply akk😢😢

    • @techspenzer
      @techspenzer  5 หลายเดือนก่อน

      Battery saver eka on karalada thiyenne?

  • @5rmrd_soul847
    @5rmrd_soul847 7 หลายเดือนก่อน +2

    Bosa back ekath glass frame ekath aluminium walin build karala thiyenne

    • @techspenzer
      @techspenzer  7 หลายเดือนก่อน +1

      Ow Back Panel එක Glass / Silicone Polymer ❤️

    • @techspenzer
      @techspenzer  7 หลายเดือนก่อน +1

      Thank You 😍

    • @5rmrd_soul847
      @5rmrd_soul847 7 หลายเดือนก่อน

      @@techspenzer mn oka Damme waraddak kiyanna newe bn..dannawane ape unt oya podi death athi

    • @rukshanmanorathna6276
      @rukshanmanorathna6276 7 หลายเดือนก่อน

      Global version eke all colors wla back eka glass (GG 5). Frame eka plastic. Edges 4 aluminum add krla tynne

  • @harindumadushanka5536
    @harindumadushanka5536 7 หลายเดือนก่อน +1

    Samsung galaxy a55 phone ekada hoda okada kiyala kiyannako

    • @memehub1541
      @memehub1541 5 หลายเดือนก่อน +1

      A55 පාඩුයි chipset එක exynos හින්දා

  • @maduj8957
    @maduj8957 7 หลายเดือนก่อน +1

    Thank u brother . 🎉❤

    • @techspenzer
      @techspenzer  6 หลายเดือนก่อน

      Welcome 😊❤️

  • @sanjeewanigaya3507
    @sanjeewanigaya3507 28 วันที่ผ่านมา

    Meke battery life ema kohomad godak heat wenwad e kiynne loku games nathuw podi ewa play krnwanm eth ehemmamad

  • @lahiruashen6326
    @lahiruashen6326 2 หลายเดือนก่อน

    ලංකාවෙ....5g නැති නිසා.... කතා කරනකොට.fb යුටියුබ් යද්දි හිරවෙනවා වගෙ වෙයිද.
    4g වලට හදා ගන්ට පුලුවන්ද අපට

  • @dulanjanapasindu4762
    @dulanjanapasindu4762 7 หลายเดือนก่อน

    Bro poco x6 pro 5g phone eke camera eka gana mokada hithanne? Camera eka hodada?

  • @saradasandun7244
    @saradasandun7244 หลายเดือนก่อน

    Battery life ek kohomd meke

  • @rukshanmanorathna6276
    @rukshanmanorathna6276 6 หลายเดือนก่อน +2

    8gb eke ram extension krnna puluwn upto 16 Gb wenkn witrai. 12 gb eke upto 24 wenkn puluwn. (*12GB extended RAM is based on 12GB RAM version)

  • @VishvaDayanath
    @VishvaDayanath 6 หลายเดือนก่อน

    Meke signal issues and heating issues thiyenawada

  • @mmgmk599
    @mmgmk599 3 หลายเดือนก่อน +3

    I'm yousing redmi not 13 pro plus 5G❤

    • @techspenzer
      @techspenzer  3 หลายเดือนก่อน +1

      😍

    • @PRDXae
      @PRDXae หลายเดือนก่อน

      Price?

    • @mmgmk599
      @mmgmk599 หลายเดือนก่อน +1

      ​@@PRDXae 165k

    • @DulipchameeraAdikari-kf2yv
      @DulipchameeraAdikari-kf2yv หลายเดือนก่อน

      අවුලක් නෑ හොදයිද

    • @chamee3667
      @chamee3667 25 วันที่ผ่านมา

      Kohomada user experience eka.

  • @WisdomX-jy1zs
    @WisdomX-jy1zs 6 หลายเดือนก่อน +1

    මාගෙ දැනට Note 10 pro තියෙන්නේ Signal issue eka ගොඩක් එන්නේ vehicle එකක හරි train වල හරි යනකොට. 4g stable නැහැ. අනිත් එක signal අඩු නම් phone එක ගොඩක් heat වෙනවා.
    Note 13 pro+ එකෙත් ඒ වගේම ද. මේ features එක්ක curved display තියන වෙන phones මොනවා හරි තියනවා ද signal issue එක නැති.

    • @techspenzer
      @techspenzer  6 หลายเดือนก่อน

      පොදුවේ Redmi Phone වල මේ ගැටලුව තියනවා..

    • @rukshanmanorathna6276
      @rukshanmanorathna6276 6 หลายเดือนก่อน +1

      Note 13 4G ekenem signal aulk na. Mn use krnwa. Pro plus eka gena next wk kiynnam. Thama mga enwa. Ali express demme

    • @sr5187-i1g
      @sr5187-i1g 5 หลายเดือนก่อน

      @@rukshanmanorathna6276awada

    • @bashitharanasinghe9267
      @bashitharanasinghe9267 4 หลายเดือนก่อน

      ​@@rukshanmanorathna6276machn phone eka hondai da?

    • @-xxx5349
      @-xxx5349 2 หลายเดือนก่อน

      මගෙ රෙඩ්මි note 9 pro එකෙත් ඔහොම සිග්නල් අවුල් නෑ.අනිත් බ්‍රැන්ඩ් වලට වඩා හොඳට සිග්නල් තිනවා.කොච්චි වල යද්දි නම් සාමනයයි.මොකද ලංකාවෙ කොහමත් හොඳ 4G covrage එකක් කිසිම ආයතනයකින් කරලා නෑ.අඩුම කොලඹවත් හරියට කවරෙජ් කරලා නෑ.

  • @nayomipriyangani4645
    @nayomipriyangani4645 4 หลายเดือนก่อน +1

    මේක රත් වෙනවාද ?වීඩියෝ ගේම ගහද්දි

    • @techspenzer
      @techspenzer  4 หลายเดือนก่อน +1

      ඔව්...

    • @nayomipriyangani4645
      @nayomipriyangani4645 4 หลายเดือนก่อน

      @@techspenzer අව්ලක් නැද්ද

  • @sulthan-1234-w4v
    @sulthan-1234-w4v 2 หลายเดือนก่อน

    water proof ekak nattha ayye

  • @modithamatheesha5673
    @modithamatheesha5673 6 หลายเดือนก่อน

    redmi 13pro plus 16GB ram 512GB som eka kiyada dan ayye

  • @lahiruashen6326
    @lahiruashen6326 3 หลายเดือนก่อน

    ip රෙන්ජ් ඒක කොමද.වතුර යට වුනත් පොටො ගන්ට පුලුවන් නෙද

  • @funbrolk
    @funbrolk 6 หลายเดือนก่อน

    wired Handfree use karanna ba neh 🫤

  • @gayanchathuranga-bq1wx
    @gayanchathuranga-bq1wx 6 หลายเดือนก่อน +1

    meka wathure danna puluwands

    • @techspenzer
      @techspenzer  5 หลายเดือนก่อน

      Water Resistance.. ඒත් වතුරෙ දාන්න යන්න එපා..

  • @nimeshalwis8048
    @nimeshalwis8048 6 หลายเดือนก่อน +1

    50 000 kata wage ganna puluwan hodama features thina phone eka mokkd

    • @rukshanmanorathna6276
      @rukshanmanorathna6276 6 หลายเดือนก่อน

      Redmi Note 13 4G eka Ali Express order krnna. 27K wge ynne tax ekath ekka. tax eka rs.4000 wge enne. Mn order kla. E gnta hodma features tynwa.

    • @chamarakumara-so6oh
      @chamarakumara-so6oh 5 หลายเดือนก่อน

      retmi12

  • @hasithanuwan7728
    @hasithanuwan7728 4 หลายเดือนก่อน +1

    Meka patta...eth sell karanna inne iphone ekak ganna😊

    • @techspenzer
      @techspenzer  4 หลายเดือนก่อน

      ඔයාගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි. මේ අදහස ගොඩක් ලොකු උපකාරයක් වෙන්න පුළුවන් තවත් මේ Smartphone එක ගන්න ඉන්න කෙනෙක්ට ❤️❤️

  • @lakshanrathnayake-r6l
    @lakshanrathnayake-r6l 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @techspenzer
      @techspenzer  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️💐😍

  • @aayuhoney5987
    @aayuhoney5987 6 หลายเดือนก่อน +1

    මේ දවස් වල price කොහොමද?

    • @TMOFALFARIDERS
      @TMOFALFARIDERS 6 หลายเดือนก่อน +2

      dan 140000 wage ganna puluwan

    • @TMOFALFARIDERS
      @TMOFALFARIDERS 6 หลายเดือนก่อน +2

      man gddi 144000

    • @sithiladilshan3843
      @sithiladilshan3843 6 หลายเดือนก่อน +2

      @@TMOFALFARIDERS Oya kohenda gatte? TRCSL thinawada me gaanata??

    • @TMOFALFARIDERS
      @TMOFALFARIDERS 6 หลายเดือนก่อน +1

      @@sithiladilshan3843 මන් ගත්තෙ Visa Bro ලගේ Shop එකෙන් TRCSL එක්ක

    • @ajithweerasingha4485
      @ajithweerasingha4485 6 หลายเดือนก่อน +1

      Kohenda gaththe ​@@TMOFALFARIDERS