අහේතුක චිත්ත | සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අහේතුක චිත්ත
චිත්ත පරමාර්ථය භූමි අනුව බෙදීමේදී පළමුව එන කාමාවචර සිත් 54හි ප්‍රධාන කොටස් 3න වන අකුසල, අහේතුක හා සෝභන යන බෙදීම් අතරින් අහේතුක සිත් 18 පිළිබඳ පුළුල් හැදින්වීමක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත්කෙරේ.
තෙරුවන් සරණයි!
Lessons on Buddhism, in a simple and practical manner, conducted by Emeritus Professor Sumanapala Galmangoda and made available for free via this TH-cam channel.
May the Triple Gem Bless You!
Reach us via email for feedback and queries:
buddhismqueries@gmail.com
Find us on Facebook:
/ understandingbuddhismy...
උතුම් නිවන් සුව ලැබේවා!
🙏🌸🌸🌸🙏
සිංහල රචනා හා කථික මාතෘකා අත්වැල
ධර්ම දානමය කුසල බලයෙන් ඹබතුමා ට නිවන් සැප ලැබේවා🙏
🌸🙏🌸🙏🌸🙏
ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...
godak pin obawahanseta
අභිධර්ම අධ්‍යනයට වට්ටෝරු පාඩම් කොට හෙම්බත් වූ මනසට නව උත්තේජනයක්.
තෙරුවන්සරණයි !
Theruwan Saranai
🙏🙏🙏
මේ වැඩසටහන බොහෝම කාලෝචිතයි මහත්මයා.ඉදිරියටත් මේ වැඩසටහන සිදුකිරීමට ඔබතුමා ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලයට ශක්තිය දෛර්‍ය වාසනාව වේවා.
මව්කුසක ප්‍රතිසන්ධි ගැනීමෙන් පසු චක්ඛු ආදී ඉන්ද්‍රියයන් පහල වීම කුසල විපාක වහයෙන්ද ,අකුසල විපාක වශයෙන්ද කියල කියන්න බෑ කියන කාරනාව පැහැදිලි මදි.
ඉන්ද්‍රියයන් ලැබීම කුසලානිසන්සයක ප්‍රතිඵලයක් නේද? (දට්ඨු කම්‍යතා කුසලයක ප්‍රතිඵලයක් නිසා නේද පෙනීම ලැබෙන්නෙ?)
me paadam maalaawe okkoma vidiyo tika baluwa. obata pin. theruwan saranai.
🙏
මහාචාර්ය තුමනි, ඔබේ උත්සාහය විශිෂ්ඨයි නමුත් , පැහැදිලි කිරීම් වලදී සත්‍ය කරුණු මගහැරී ඔබගේ පෞද්ගලික අදහස් පැහැදිලි කිරීම් ලෙස එක්වෙනවා, ඒ අනුව වැරදි අර්ථකතන එකතු වෙනවා , තවදුරටත් පොත් පත් පරිශීලනය කරනවා නම් හොදයි කියල හිතෙනවා.
මහාචාර්ය තුමනි, ත්‍රිපිටකයෙ ඇති අභිධර්මය තූල චිත්ත විදි විස්තර වනවද? නැත්නමි එය බුරුමයේ සිට මෙහෙට ආව ත්‍රිපිටකයෙ ඇතුලත් දෙයක්ද? විස්තර කර දෙන්න