විනාඩි 10න් පොල්කිරි වලින් රස වෑහෙන චොකලට් පුඩිමක් 👌Simple CHOCOLATE PUDDING Recipe by Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 315

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +46

    ඉතින් ඔයා මේකට දාන කිරි වර්ගය අනුව මේකෙ රස වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා කවුරු හරි පොල්කිරි රසට අකමෑති නම් ෆ්‍රෙශ් මිල්ක් හරි පිටි කිරි හරි දා ගන්න.
    Cocoa powder 3 tbsp
    Sugar 3 tbsp
    Corn flour 2.1/2 tbsp
    Milk 500ml
    Chocolate 50g (if available)
    කොකෝවා පවුඩර් මේස හැදි 3යි
    සීනි මේස හැදි 3යි
    බඩ ඉරිගු පිටි මේස හැදි 2යි
    කිරි 500ml
    චොකලට් තිබේ නම් 50g

    • @chutidoni7970
      @chutidoni7970 3 ปีที่แล้ว

      Akki bada irigu piti nethuwa weni mokuth nedda

    • @tharudilshani3197
      @tharudilshani3197 3 ปีที่แล้ว

      අක්කේ ජෙලටින් දාල හදන රෙසපි ටිකක් දෙන්නකෝ

    • @sasmithajayawardhana9171
      @sasmithajayawardhana9171 3 ปีที่แล้ว +1

      @@chutidoni7970 ane ow akki

    • @slscrapbook8967
      @slscrapbook8967 3 ปีที่แล้ว

      අක්කේ අපිට කෝන් පිටි නෑ නේ. මොකද කරන්නේ

    • @sewwandi2371
      @sewwandi2371 2 ปีที่แล้ว +2

      Math haduwa .thank you ..🥰👍 yummy 😋

  • @homeeconomicsadvancedlevel2463
    @homeeconomicsadvancedlevel2463 3 ปีที่แล้ว +41

    දැක්ක ගමන් බැලුවේ අපි වෙජිටේරියන් නිසා හොය හොය හිටියේ ස්තූතියි

  • @Thilak-u7w
    @Thilak-u7w 7 หลายเดือนก่อน +1

    🎉ස්තූතියි.හරිම රසයි.චොකලට් පුඩිම දැක්කමත් ආස හිතෙනවා🍫😋💖💖

  • @Nethu2002-a
    @Nethu2002-a 3 ปีที่แล้ว +3

    අපි අද හැදුවා පිටිකිරි දාලා හරිම රසයි. ඉක්මනින් හදාගත්තා.thank you ❤❤❤

  • @WishmiDisanayake
    @WishmiDisanayake 2 ปีที่แล้ว +3

    Thank you akki me recipe එකට.මට තවම අවුරුදු 12යි.මමයි මගෙ යාලුවයි මේක හැදුවා.ම්ම්ම්ම්.....ඒක හරිම රසයි

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +12

    Steam කරන්න නැති එක ලොකු දෙයක් 🤗

  • @dulmi9257
    @dulmi9257 ปีที่แล้ว

    Thank you akke❤ මමත් අද හැදුවා. රසට ආවා. අනික මේක හරිම ලේසි❤❤

  • @gemiliyakitchen6038
    @gemiliyakitchen6038 3 ปีที่แล้ว +2

    හැමදාම හොද රෙසිපිස් දානවා ආසාවෙන් බලන්නෙ...👩‍🍳👩‍🍳👩‍🍳

  • @dammikaamarathunga6406
    @dammikaamarathunga6406 3 ปีที่แล้ว +4

    අපේ හැදුවා හරිම රහයි. තෑන්ක්යූ.❤❤❤👌😋

  • @aneeshagalagoda8945
    @aneeshagalagoda8945 2 ปีที่แล้ว +2

    Thank youuuuuuuuu,
    හරිම රසයි අක්කේ .

  • @roshankumara6834
    @roshankumara6834 3 ปีที่แล้ว +8

    අක්කි අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා

  • @sujanisilwa6615
    @sujanisilwa6615 3 ปีที่แล้ว +4

    අක්කි මේකට corn flour වෙනුවට වෙන මුකුත් ගන්න බැරිද

  • @chamadikawindya4757
    @chamadikawindya4757 2 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක් වගේම හරිම රස රෙසිපි එකක්.💗thanks👌👌

  • @-thinelisethdini-
    @-thinelisethdini- 3 ปีที่แล้ว +8

    ගොඩාක් Thanks අක්කී,මම හෙට හදන්න මේ වගේ recipe එකක් හොය හොයා හිටියේ,මම ගොඩක් ආසයි මේ වගේ recipes හදන්න.අනික මම පොල්කිරිවලින් හදන පුඩිම් එකකුත් ගොඩක් කලින් හෙව්වා.මොකද අපි fresh milk , කිරිපිටි use කරන්නෙ නැති නිසා .ඒත් මට හම්බුනේ නෑ😥මම අක්කිහෙ කැරමල් පුඩිම් recipe එකත් දැක්කා.ඒත් මට අද මම හෙව්ව recipe එක හම්බුනා😊.මම මේ recipe එක හෙටම try කරන්වා.අනිවාර්යයෙන් ම අක්කිට comment එකකුත් දානවා😊
    Thank you so much akkiyoo💐💐💐💐🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +4

      Awwww you’re most welcome 😍❤️

  • @Happywithsash
    @Happywithsash 2 ปีที่แล้ว

    Ane harima rasai mam meka heduwa eththtama harim lesi harima rasai ❤️❤️ thankyou akka

  • @BTSARMY-et5en
    @BTSARMY-et5en 3 ปีที่แล้ว +1

    API heduwoooo.eththamai harima rasai🤤

  • @Nikikim1234
    @Nikikim1234 3 ปีที่แล้ว +2

    හැබැයි හදනවා අනිවාර්යෙන් මෙික .රස පාටයි . ඔය vidio එක බලනකොට කන්න හිතෙනවා අයි අක්කේ ඔව අපිට පෙන්නන්නෙ ඔක බලනකොට අැදලා අරන් කන්න හිතෙනවා 😱😋😋😋😁

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😁😁

    • @Nikikim1234
      @Nikikim1234 3 ปีที่แล้ว

      අනේ අක්කේ අර ice cream recipe එක 😩😢

  • @madhushani6262
    @madhushani6262 ปีที่แล้ว +1

    මම හැදුවා රසයි.තැන්ක් යූ.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @GimhaniMendis-nb8nh
    @GimhaniMendis-nb8nh 4 หลายเดือนก่อน +1

    Thank you .🙏🙏🙏🌹🌹🌹🙏

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you too

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 2 ปีที่แล้ว

    Puluwan tharam polkiri demu recipe denna
    Oyata ස්තුති

  • @oshadhiyashodha7609
    @oshadhiyashodha7609 ปีที่แล้ว

    මං හැදුවා හරිම රසට තිබුනා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @ldb2ka368
    @ldb2ka368 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් හදනවා........

  • @sulochana2193
    @sulochana2193 3 ปีที่แล้ว +1

    අක්කී sosej star හදන විදිහ ඕනී plz කියලා දෙන්න 🙏

  • @mashi7719
    @mashi7719 2 ปีที่แล้ว

    Mama vedio eka balapu gamanma haduwa. biththara geditajuth damma.
    Harima rasata hadaganna puluwan una.

  • @Nikikim1234
    @Nikikim1234 3 ปีที่แล้ว +2

    අක්කේ vanila ice cream bar recipe එකක් ඔන. choclate තවරන එකට වෙන මොනවහරි choclate වෙනුවට දාලා vidio එකක් දාන්නකෝ.😋😊😙

  • @sanujasanujakesan504
    @sanujasanujakesan504 3 ปีที่แล้ว

    Mn meka ada heduwa...harima rasai akki niyameta thinawa ......thank akki.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว +1

    සුපිරි video eka අක්කේ

  • @chamaradesilva2131
    @chamaradesilva2131 3 ปีที่แล้ว +1

    pudding eka harima lassanai aniwaren try karanawa thankyou😎😁✔✔✔

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @oyand_iiii
    @oyand_iiii 3 ปีที่แล้ว +8

    Gonna try definitely akkiii😍❤

  • @sandyawowkumari8617
    @sandyawowkumari8617 ปีที่แล้ว

    Suppiri akke heta ape ammage upandhine mama meka desert ekata anivaryenma hadhanava thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethanadeesha9271
    @geethanadeesha9271 3 ปีที่แล้ว +1

    ෂා.පුඩිං එකේ ලස්සන.නියමයි 😋🤩

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @priyamalipadukka6885
    @priyamalipadukka6885 3 ปีที่แล้ว +1

    දැක්ක ගමන් අාස හිතුනා අක්කේ රස පාටයි Oyage රෙසිපි Maru

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @sethsandesh
    @sethsandesh 3 ปีที่แล้ว +15

    අක්කෙ මේකට corn flour වෙනුවට ගන්න වෙන ආදේශකයක් නැද්ද 🤔❤

    • @madurangab.herath1064
      @madurangab.herath1064 3 ปีที่แล้ว

      කස්ටඩ් පව්ඩර්

    • @sethsandesh
      @sethsandesh 3 ปีที่แล้ว

      @@madurangab.herath1064 එතකොට රසේ වෙනසක් වෙන්නෙ නැද්ද 🤔

    • @saraamadushani1718
      @saraamadushani1718 3 ปีที่แล้ว +1

      පාන් පිටි ගන්න පුලුවන්. එතකොට මේ තරම් හොඳට සෙට් වෙන්නෙ නම් නෑ.

    • @sethsandesh
      @sethsandesh 3 ปีที่แล้ว +1

      @@saraamadushani1718 ඔව් මාත් ඒක හිතල තමයි ඇහුවෙ නම්.. thanks 👍

    • @madurangab.herath1064
      @madurangab.herath1064 3 ปีที่แล้ว

      @@sethsandesh ලාවට

  • @nilushasiriwardhana213
    @nilushasiriwardhana213 2 ปีที่แล้ว

    Math haduwa Harima rasai thankyou ❤️

  • @exozen7023
    @exozen7023 3 ปีที่แล้ว +2

    I'm going to try this right now

  • @behappy7297
    @behappy7297 2 ปีที่แล้ว +1

    Can we use unsweeted cocoa powder then what the quantity of suger reply pls

  • @gaiiyagaming6588
    @gaiiyagaming6588 3 ปีที่แล้ว +3

    දැම්ම ගමන් බැලුවා අක්කාගේ නිසා

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍❤️

  • @alokasranaweera9035
    @alokasranaweera9035 3 หลายเดือนก่อน

    Harima rasai. 😮

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you❤️

  • @gayashasewminie3036
    @gayashasewminie3036 2 ปีที่แล้ว

    Oyaa nn genius bandi full adrei aaaaa

  • @chathurisa1413
    @chathurisa1413 3 ปีที่แล้ว +1

    Videos wala colours poddak adu kra nm hodai♥

  • @apsarathisaramali4938
    @apsarathisaramali4938 3 ปีที่แล้ว

    Marama rasai apith milo walin haduwa

  • @kavishaalwis3153
    @kavishaalwis3153 3 ปีที่แล้ว +13

    Amooooo ake ලස්සන 🤗😜😜😜😜😜😜😜😜

  • @chamindaneelthusharathusha7291
    @chamindaneelthusharathusha7291 3 ปีที่แล้ว +3

    Burger recipe ekak dennako

  • @nayananandani5353
    @nayananandani5353 2 ปีที่แล้ว

    Mama haduwa harima shoke 🧡

  • @wasanaabesingha5391
    @wasanaabesingha5391 3 ปีที่แล้ว +5

    බඩඉරිඟු පිටි අනිවාර්යයෙන් ඕනිද

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 ปีที่แล้ว +1

    තැන්ක් යූ අක්කෙ 😘😘😘😘😘❤️😍

  • @wijamunigepathmasiri9515
    @wijamunigepathmasiri9515 ปีที่แล้ว

    Thank you akkiiii

  • @dilshanirichard5547
    @dilshanirichard5547 2 ปีที่แล้ว

    Very nice thank you 🙏

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    ආසම 🍫 පුඩින් නංගෝ..ඒ ලස්සන..😍

  • @bhagyadivyanjali3286
    @bhagyadivyanjali3286 3 ปีที่แล้ว

    ඒකනම් මරු අක්කී... Thnx 😍

  • @gagannipepera279
    @gagannipepera279 3 ปีที่แล้ว +1

    Wow akkiiii
    I love it😘😘😘😘😘

  • @taste.talk2021
    @taste.talk2021 ปีที่แล้ว

    Meka kochchara wela eliye tya gnna puluvanda

  • @sakurasakura1917
    @sakurasakura1917 2 ปีที่แล้ว

    Corn flour venuvata jelatin use karanna puluwan neda

  • @ayodya720
    @ayodya720 ปีที่แล้ว +1

    Mth haduwa hrima rasai ☺️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @chandimadissanayaka8204
    @chandimadissanayaka8204 3 ปีที่แล้ว

    Thank you akke. samon malluma hadana widihath kiyala denna

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Okay darling

  • @alokasranaweera9035
    @alokasranaweera9035 3 หลายเดือนก่อน

    Apith haduwa . thank you😊

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Welcome 😊

  • @ayeshani4400
    @ayeshani4400 3 ปีที่แล้ว +1

    Bada irigu piti kiyanne conflower walatada.

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว

    අම්මෝ මේක දැක්ක ගමන් බඩගින්න වැඩි උනා

  • @mohamedfaizer1497
    @mohamedfaizer1497 ปีที่แล้ว

    Cocoa powder natuwa chocolate dala hadanna puluwanda

  • @Wickra-malperera783
    @Wickra-malperera783 ปีที่แล้ว

    Mekata kiri natuwa waturai corn flo dala haduwot hodata set wennati weida

  • @nadeekaudayangani1377
    @nadeekaudayangani1377 3 ปีที่แล้ว

    Dakka gaman hadanna hothuna thank you so much

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Anytime 😍

  • @S_DuBLls.N6501
    @S_DuBLls.N6501 3 ปีที่แล้ว +1

    maaaaarai 👍

  • @kumarapriyantha906
    @kumarapriyantha906 3 ปีที่แล้ว +3

    Shaaa ekanam maru .Thank you akki 😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Anytime darling

  • @sujathadananjani8679
    @sujathadananjani8679 3 ปีที่แล้ว

    Wooww eka harima lassanai thankyouu akkii ❤

  • @itrainodyssey
    @itrainodyssey 2 ปีที่แล้ว

    Subscribed with your channel. Greetings from sri lanka.

  • @dpgunaratne
    @dpgunaratne 3 ปีที่แล้ว +3

    Corn flour වෙනුවට custard powder දාන්න පුලුවන්ද ? thanks

  • @rashmisewmini1822
    @rashmisewmini1822 ปีที่แล้ว +1

    කෝන් flower ඕනමද

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඔව් ඕනේ 😊

  • @navodyanethumini9156
    @navodyanethumini9156 2 ปีที่แล้ว

    AkkiMama oka heduva marama rasaWi

  • @ishinisoysa5264
    @ishinisoysa5264 2 ปีที่แล้ว

    Akki corn pitu wenuwata hal piti danna puluwan neda

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +1

    Very nice chocolate kekk
    yummy yummy yummy nice

  • @DahamiOshadi
    @DahamiOshadi ปีที่แล้ว

    Paya 4kma tiyanna oni naned akki

  • @sithumiasha1596
    @sithumiasha1596 3 ปีที่แล้ว +1

    Mmm dakkahama asa hithenwa aniwarenma hadanwa thank you

  • @tharushalakshan879
    @tharushalakshan879 3 ปีที่แล้ว +1

    1st comment♥

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @pradeepkrishantha3888
    @pradeepkrishantha3888 3 ปีที่แล้ว

    Honday...lehesiy...anika oyage handath lassanai....all the best....

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @shammiomaya7403
    @shammiomaya7403 3 ปีที่แล้ว

    godak rasa patai aniwarenma try krala balanwa .Red velvet cake recipe ekath kiyla denna 👍

  • @nandanapriyantha2307
    @nandanapriyantha2307 ปีที่แล้ว

    Mn haduwa thiththa rasak awa

  • @dushmilasathsarani7907
    @dushmilasathsarani7907 3 ปีที่แล้ว +2

    Thank you Akki❤️

  • @grilt243
    @grilt243 3 ปีที่แล้ว

    Mn pudding haduwa hama ekama wage waraduna meka hadala balanawa

  • @agustd258
    @agustd258 3 ปีที่แล้ว

    Niyamai akke . Adanm hadanawamai

  • @Manulaoshadha509
    @Manulaoshadha509 2 ปีที่แล้ว +1

    Corn fla onemada akki

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Ow onemai nangi❤️

  • @uththaraindeewari4052
    @uththaraindeewari4052 3 ปีที่แล้ว +1

    wow niyamai akkiyo 👍👍👍👍🧡🧡

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😍

    • @uththaraindeewari4052
      @uththaraindeewari4052 3 ปีที่แล้ว +1

      @@Bandifull Ane akkiyo lesi widiyata vanila roll cake hadana hati kiyala dennako

  • @ndacademy7032
    @ndacademy7032 3 ปีที่แล้ว +1

    ,Niyamai

  • @warunahansaka3083
    @warunahansaka3083 3 ปีที่แล้ว

    අලෝ අක්කා😘😃👋♥️

  • @pawanimasha9824
    @pawanimasha9824 2 ปีที่แล้ว

    මේක හදලා විනාඩි 10ක් එලියේ තිබ්බහම පුඩින් එක සෙට් වෙනව ද?

  • @harsaudayanga4033
    @harsaudayanga4033 2 ปีที่แล้ว

    Corn flour වෙනුවට තව දාන්න පුලුවන් මොනවත් නැද්ද

  • @thilinisandamali7737
    @thilinisandamali7737 3 ปีที่แล้ว

    akki thanx hode😍biththara danne nathuwa thawa jathi kiyl denn hd

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @hansi2954
    @hansi2954 2 ปีที่แล้ว

    Thank you so much akkiyo🤗

  • @tharuhansi2128
    @tharuhansi2128 3 ปีที่แล้ว

    ඔහ් වාව් 🥰

  • @shanikadilrukshi8371
    @shanikadilrukshi8371 ปีที่แล้ว

    උකුවෙන්න පාන්පිටි දාන්නත් පුලුවන්ද

    • @educati206
      @educati206 ปีที่แล้ว

      Baha. Yam pramanayakata uku wenawa. Rasa enneth naha hatiyata. Ethakota hariyata api akara poster alawanna ganna pappa wage wenawa

  • @shalinie98
    @shalinie98 3 ปีที่แล้ว

    Corn flour වෙනුවට gelatine දාගන්න බැරිද

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Ow pluwan

    • @shalinie98
      @shalinie98 3 ปีที่แล้ว

      Gelatine දාගන්නවා නම් කොපමණ ප්‍රමාණයක් දාගන්න ඕනිද

  • @nihalkulesinghe5865
    @nihalkulesinghe5865 3 ปีที่แล้ว +1

    බඩ ඉරිගු පිටි නැතිව වෙන පිටි වර්ගයක් දාන්න බැයිද

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Gelatin, agar agar use kranna pluwan

  • @nayananandani5353
    @nayananandani5353 2 ปีที่แล้ว +1

    Mama hadala balanawa

  • @slasanthi9036
    @slasanthi9036 3 ปีที่แล้ว +2

    Thank you❤️❤️

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 3 ปีที่แล้ว

    Milkpowder gnnv nm කොච්චර විතර gnn onida akki

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      4 tbsp wage ganna nangi

    • @jaaa-dc5vu
      @jaaa-dc5vu 3 ปีที่แล้ว

      @@Bandifull ok akki thanks mn ad හැදුවා ...rasata thibb tnks oyt

  • @yasho6686
    @yasho6686 2 ปีที่แล้ว

    Corn flour venuwata kadala piti kamak nadda akke.. ewa gedara naha...

  • @itrainodyssey
    @itrainodyssey 2 ปีที่แล้ว

    Meka api heduwa. 100 ta 100k hariyata awe nehe. Namuth hondai. Oya kiyapu gana thamai api demme. Namuth thick eka madhi. Aye labana sathiya hadala balanna inne. Thank you.

  • @DiliniHettiarachchi-w1w
    @DiliniHettiarachchi-w1w 11 หลายเดือนก่อน

    කෝන් ෆ්ලා නැතුව හදන්න බෑ ද

  • @malshadisenethma6462
    @malshadisenethma6462 3 ปีที่แล้ว

    Akki cocoa powder wenuwata milo ganna puluvanda

  • @shevoncater2641
    @shevoncater2641 3 ปีที่แล้ว

    අක්කේ මම හැදුවා තිත්ත රහක් ආවානේ ඒඇයි

  • @tharulimethumya2408
    @tharulimethumya2408 3 ปีที่แล้ว +1

    Wooww