ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුල් කාලයේ මේ වැඩසටහන ගොඩක් හොදට ගියා. දැන් මේ රැවුල් කාරයො ටිකක් ගෙනල්ල කෑව වැඩසටහන. සදකැලුම් ගෙන්න අයෙත්. නැත්තන් වැඩසටහන එපා වෙනව..
අවුරුදු 2500 සිට සැමදෙනා කියන්නේ පොත්වල තියනදේය ඕනැම කෙනෙකුට පුලුවනි පොත් බැලුවාම ඔය පුරාණ කතාකියන්න ( බණ)පුලුවන් නම් 3 ඇස විවර කර දේශණාකර පෙන්වන්න.ලංකාවට 3 ඇස නොදෙන රහසක් ඇත . මන්ත්‍ර ඇත ඔබලා පුලුවන් නම් සොයා දේශනා කර පෙන්වන්න
කයිවාරු ගයාන් කෝ? මාස ගානකින් ආවෙ මේ පැත්තෙ පොර නැතුව කිසි ලල් එකක් නෑ.
Gayan Sandakelum Mahattayage TH-cam channel eke link eka ---> th-cam.com/channels/3GF_RftqnFBYY_0G45OdAw.htmlShare Share Share
2021/06/01🇱🇰👌💪👈🎯🙏❤💯💯🇱🇰🇱🇰☸👑👈🗝🔦🔭👈🧘🏼🙏🙏🙏
teruwan saranai
දැන් ගයාන් මහත්මයා සම්බන්ද වෙන් නැද්ද
ඒකනම් ඇත්ත සහෝදරයා... ගයාන් මහත්මයා නැතුව මේ වැඩසටහන රසවත් නෑ 😪
🙏🙏🙏 wawa siyalu danata....ana ai you tub akata danna paru wanna rawa wadasataha anakan balan enna mama kuwait budusarani ♥️♥️♥️
Fb එකට දාන්න බැරිද කොටස් වශයෙන් හරි .ගොඩක් වැදගත් අදහස්
godak wedagath
❤
Gayan sar nathuwa wadak na
☀️
lankawe minissu rawana wadasatahana dn balana eka adui nada.mokada dn gayan nethi nisa.api unath dn balnna akamathi gayan wage kenk neti nisa...siyatha ikmanta gayan genna.nattan me progarm eken wadk ne
😂😂😂
මේ ගුවන් කාලය වැදගත් දේකට යොමු කරන්න මේ වගේ බොරු කතා වලට නැතුව....
Wasantha Luxman ඔයත් බොරු කතා බලන කාලය වෙන දේකට යොමු කරන්න
@@relaxingtime71 ඇත්තටම මේ වගේ බොරු කතා බොරුකතා බලන්නේ නෑ ....බලන්නේ කාටුන් මීට වඩා හොඳයි ...
විජයගෙන් පැවතගෙන එන එකෙක් මු
@@darshanaweerasooriya2986 අවිඳු අඳුර.....වෙන කියන්න දෙයක් නෑ නේ 🖕😀🖕😀🖕😀😀😀🖕
@@wasanthaluxman4626 😂😂 මටති වෙන කියන්න දෙයක් නෑ ..අර ඉන්දියාවෙන් පන්නපු අර මහා කාලකන්නි විජයගෙන් පැවක එන කෙනෙක් තමා ඔයා 😂 ... රැඩිකල් කතා කීවාට පොරක් වෙන්වේ නෑ.. මුලින්ම physics ඉගන ගන්න ඊළඟට ලංකාවේ පැරණි තැන් වලට යන්න .. ගිහින් රාවණා ගැන ඉගන ගන්න නිකන් ගෙදරට වෙලා පොර ටොක්සු දුන්නට පොරක් වෙන්නේ නෑ uncle . මේන අහන්න බැරිනම් පිනක් කරගන්න ඒ වෙලාවෙ 😂 මොකද දැන් ඉතින් ඒවට හිත යැව්වොත් හොඳයි
මුල් කාලයේ මේ වැඩසටහන ගොඩක් හොදට ගියා. දැන් මේ රැවුල් කාරයො ටිකක් ගෙනල්ල කෑව වැඩසටහන. සදකැලුම් ගෙන්න අයෙත්. නැත්තන් වැඩසටහන එපා වෙනව..
අවුරුදු 2500 සිට සැමදෙනා කියන්නේ පොත්වල තියනදේය ඕනැම කෙනෙකුට පුලුවනි පොත් බැලුවාම ඔය පුරාණ කතාකියන්න ( බණ)
පුලුවන් නම් 3 ඇස විවර කර දේශණාකර පෙන්වන්න.
ලංකාවට 3 ඇස නොදෙන රහසක් ඇත . මන්ත්‍ර ඇත ඔබලා පුලුවන් නම් සොයා දේශනා කර පෙන්වන්න
කයිවාරු ගයාන් කෝ? මාස ගානකින් ආවෙ මේ පැත්තෙ පොර නැතුව කිසි ලල් එකක් නෑ.
Gayan Sandakelum Mahattayage TH-cam channel eke link eka ---> th-cam.com/channels/3GF_RftqnFBYY_0G45OdAw.html
Share Share Share
2021/06/01🇱🇰👌💪👈🎯🙏❤💯💯🇱🇰🇱🇰☸👑👈🗝🔦🔭👈🧘🏼🙏🙏🙏
teruwan saranai
දැන් ගයාන් මහත්මයා සම්බන්ද වෙන් නැද්ද
ඒකනම් ඇත්ත සහෝදරයා... ගයාන් මහත්මයා නැතුව මේ වැඩසටහන රසවත් නෑ 😪
Gayan Sandakelum Mahattayage TH-cam channel eke link eka ---> th-cam.com/channels/3GF_RftqnFBYY_0G45OdAw.html
Share Share Share
🙏🙏🙏 wawa siyalu danata....ana ai you tub akata danna paru wanna rawa wadasataha anakan balan enna mama kuwait budusarani ♥️♥️♥️
Fb එකට දාන්න බැරිද කොටස් වශයෙන් හරි .ගොඩක් වැදගත් අදහස්
godak wedagath
❤
Gayan sar nathuwa wadak na
Gayan Sandakelum Mahattayage TH-cam channel eke link eka ---> th-cam.com/channels/3GF_RftqnFBYY_0G45OdAw.html
Share Share Share
☀️
lankawe minissu rawana wadasatahana dn balana eka adui nada.mokada dn gayan nethi nisa.api unath dn balnna akamathi gayan wage kenk neti nisa...siyatha ikmanta gayan genna.nattan me progarm eken wadk ne
😂😂😂
මේ ගුවන් කාලය වැදගත් දේකට යොමු කරන්න මේ වගේ බොරු කතා වලට නැතුව....
Wasantha Luxman ඔයත් බොරු කතා බලන කාලය වෙන දේකට යොමු කරන්න
@@relaxingtime71 ඇත්තටම මේ වගේ බොරු කතා බොරුකතා බලන්නේ නෑ ....බලන්නේ කාටුන් මීට වඩා හොඳයි ...
විජයගෙන් පැවතගෙන එන එකෙක් මු
@@darshanaweerasooriya2986 අවිඳු අඳුර.....වෙන කියන්න දෙයක් නෑ නේ 🖕😀🖕😀🖕😀😀😀🖕
@@wasanthaluxman4626 😂😂 මටති වෙන කියන්න දෙයක් නෑ ..අර ඉන්දියාවෙන් පන්නපු අර මහා කාලකන්නි විජයගෙන් පැවක එන කෙනෙක් තමා ඔයා 😂 ... රැඩිකල් කතා කීවාට පොරක් වෙන්වේ නෑ..
මුලින්ම physics ඉගන ගන්න ඊළඟට ලංකාවේ පැරණි තැන් වලට යන්න .. ගිහින් රාවණා ගැන ඉගන ගන්න නිකන් ගෙදරට වෙලා පොර ටොක්සු දුන්නට පොරක් වෙන්නේ නෑ uncle . මේන අහන්න බැරිනම් පිනක් කරගන්න ඒ වෙලාවෙ 😂 මොකද දැන් ඉතින් ඒවට හිත යැව්වොත් හොඳයි