Danno Buddunge. දන්නෝ බුදුන්ගේ ; පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව. දේශනාව; ලොව්තුරැඅරණ youtube උපුටාගැනීමකි.
ฝัง
- เผยแพร่เมื่อ 17 ม.ค. 2025
- දර්ම දානමය පින් කුසල් අත්වේවා!
දර්ම දානය පිනිස උපුටා ප්රදානය කරන ලදි.
මෙහි දර්ම දේශනාව උපුටා ගනු ලැබුවේ ලොව්තුරැ අරණ දහම් මාලාව වෙනි.
ලොව්තුරැ අරණ දහම් දේශකයාණන් වහන්සේ වන
නම සදහන් කිරීමට අවසරයි
අතිපූජ්‍ය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පවත්වන ලද දහම් දේශනාවක් ඇසුරෙන් උපුටා ගන්නා ලදි.
එම දේශනාවට අදාල හඩ පටයේ
පුර්ණ අයිතිය ලොව්තුරැඅරණ
දහම් දේශනාවට අයත්වෙයි.
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - නීතිඥ ජෝන් ද සිල්වා
තනුව - විශ්වනාත් ලව්ජි
සිරි සඟබෝ (1903) නෘත්‍යයෙන්.
ඉහත උතුම් ගීතය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව මහතා විසින් ගායනා කර හඩ පටෙන් උපුටා දර්ම දානය පිනිස ප්රදානය කරන ලදි.
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පාය ප්‍රකාශේ
රහතුන් නිවසනා පාය ප්‍රකාශේ
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - නීතිඥ ජෝන් ද සිල්වා
තනුව - විශ්වනාත් ලව්ජි
සිරි සඟබෝ (1903) නෘත්‍යයෙන්.
උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අවබෝධ කොටගෙන ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් අමිල වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වූ ඔබ වහන්සේ නොසිටින්න අපට උරුමව තිබුණේ සතර අපායම පමණකි.ඔබ වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධයට පත් වන්නට අප ද පාරමිතා පුරා නිවනම ප්‍රාර්ථනා කර ඇති බවට සැක නැත.ඒ පුණ්‍ය බල මහින්දයෙන් ඔබ වහන්සේට මහා අභිඥා බල සහිත,සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක බවට පත් වේවා.උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පුරා බැබලේවා.