ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චූටි පැටියට මුල් මාස තුනේ අවශ්‍ය දේවල් th-cam.com/video/t9rrpw2JK58/w-d-xo.htmlsi=y__5fK8-NaWJWiYL Hospital check list එක th-cam.com/video/Y08e3IgUpDo/w-d-xo.htmlsi=mROiqIEQ8mbFHn4O
මම මේ බඩු ඔක්කොම Ziplock bag වලට දාලා Nametag කරගෙනයි ගියේ ඒත් මට ඒ දවස්වල වීඩියෝ එකක් කරන්න බැරි වුණා ඒත් මම ගෙනියපු දේවල් හැම දෙයක්ම මේ වීඩියෝ එකේ තියෙනවා වෙනස මම මුලින් කිව්ව බෑග් වලට නොදාපු එකයි
ගොඩක් වැදගත් වීඩියෝ එකක්..බදුල්ල රෝහලට අවශ්‍ය බඩ ලිස්ට් එක හොයන්න ගොඩක් මහන්සි වුනා..ගොඩක් ස්තූතියි 🙏 ❤
@@tilinikodithuwakku3333 ගොඩාක් ස්තූතියි 🙏
❤
@@Tharushigamlath ❤😊😊
👍
@@ishara4479 😊
Akke math yanna inne badulle hospital ekata. Labour room ekata ona badu rolling karala kude dagena yanna onada
@@piyumiwickramasinghe9862 පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ..
❤🥰👍
Ane mata kiyankooo baby kude geniyannama onada .
@@piyumiwickramasinghe9862 බබා ලැබුණට පස්සේ ගෙදරින් එන කෙනෙක්ට ගේන්න කියන්න.මම එහෙමයි කළේ..අපි wash room එහෙම යනකොට බබාගේ පරිස්සමට තිබ්බා නම් හොදයිනේ.. අනිත් එක hospital list එකේ තියනවානේ..😊❤️
Badu list eka hadaganna oni masa kiyenda kiyannako
@@Dahaminimesha-nq3xg සති 28න් හදා ගන්න කියලා තියෙන්නේ.. මොකද එතනින් පස්සේ ඕනි වෙලාවක බබා එන්න පුලුවන් නිසා 😊
අනේ මට කියන්නකෝ labour room එකට පරණ චීත්ත රෙදි කීයක් වගේ ඕනිද කියලා..
@@thakshilasandarenu8438 මම 4ක් 5ක් වගේ ගත්තේ ඒත් පරණ චීත්තම ඕනි නෑ පරණ ගවුම් කොටුවට කපලා සරම් එහෙමත් පුලුවන්
@@Pavithrawijerathna ane thank you so much a gana qwata...🥰🥰🥰💕
@@thakshilasandarenu8438 😊😊
Ane mta kiynnako ammata oni list ekai babage ekai labour roome ekat ynakot ona tikai .okotama eka list ekakda denne .nethnm eka ekkenat wenas wenwada
@@GayanChamara-ok8fo ඔව් එක ලිස්ට් එක පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ..මේ ටික ඇති.. තව අමතර මොනාහරි ඕනිද බලන්න midwife miss ගෙන් අහලා දැන ගන්න.රජයේ රෝහල් වලට මේ ලිස්ට් එක තමයි
@@Pavithrawijerathna ane mta list eka ewanwada kole
@GayanChamara-ok8fo 💐 labour room (for mom)✍️ සුදු බෙඩ් ජැකට් එකයි සුදු චීත්තයයි ✍️ පාට බෙඩ් ජැකට් එකයි චීත්තයයි ✍️ ඉටිරෙදි යාර 1✍️ පරණ රෙදි ✍️ වස්ති බෝතලයක් 🏷️✍️ ගෝස් 🏷️✍️ blade 2🏷️✍️ tulip bag 2✍️Loop pad 🏷️💐Labour room for baby✍️නැපි 4✍️බේබි sharts 2✍️Panel kit 1✍️ panel 1✍️ baby towel 1✍️පෙකනි කටුව🏷️💐 word for baby ✍️නැපි 14✍️baby shirt 5✍️ worm suit 1✍️baby towel 1✍️ panel 2✍️ makintosh 1✍️ bowel 1✍️ cotton balls✍️ baby pillow 1✍️නෙට්✍️ diappers✍️Wet wips ✍️Baby blanket 1💐Word for mom✍️බෙඩ් ජැකට් චීත්ත✍️කොට්ට ශීට් ✍️Towel 1✍️උනුවතුර බෝතලයක් ✍️ piti mona hri✍️සබන් /ෂැම්පු /toothbrush /toothpaste ✍️pads🏷️✍️Under skirt✍️Panties✍️Bra✍️පිගාන, කෝප්පය, හැන්දක් ✍️ හෝදන රෙදි දාන bags✍️ goos,hair bands,comb🏷️💐Documents🏷️✍️pragnancy record file ✍️අම්මගෙයි තාත්තාගෙයි ID photo copies ✍️ විවාහ සහතිකයේ photo copy 1මේ මම හදා ගත්ත දේවල් ඒ විදිහටම
@GayanChamara-ok8fo අමතර අපි හිතලා ගෙනියන්න ඕනි දේවල් පවා මේකේ තියෙනවා.මේ ඕනි ඔක්කොම දේවල් ඒ කොලේ එවන්න බෑනේ🙁🙁
@@Pavithrawijerathna අනේ ඔයාට බොහෝම ස්තූතියි ❤️ ඔයාට ගොඩාක් පින්
Kasal hospital bag
@@saraththirimanne2218 කාසල් එකේ ලිස්ට් එකක pdf එකක් මගේ ලග තියෙනවා ඒකේ ඉටිරෙදි වස්ති බෝතලේ බ්ලේඩ් එහෙම් නැහැ පොඩ්ඩ්ක් හොයලා බලන්න..❤️😊
චූටි පැටියට මුල් මාස තුනේ අවශ්‍ය දේවල්
th-cam.com/video/t9rrpw2JK58/w-d-xo.htmlsi=y__5fK8-NaWJWiYL
Hospital check list එක
th-cam.com/video/Y08e3IgUpDo/w-d-xo.htmlsi=mROiqIEQ8mbFHn4O
මම මේ බඩු ඔක්කොම Ziplock bag වලට දාලා Nametag කරගෙනයි ගියේ ඒත් මට ඒ දවස්වල වීඩියෝ එකක් කරන්න බැරි වුණා ඒත් මම ගෙනියපු දේවල් හැම දෙයක්ම මේ වීඩියෝ එකේ තියෙනවා වෙනස මම මුලින් කිව්ව බෑග් වලට නොදාපු එකයි
ගොඩක් වැදගත් වීඩියෝ එකක්..බදුල්ල රෝහලට අවශ්‍ය බඩ ලිස්ට් එක හොයන්න ගොඩක් මහන්සි වුනා..ගොඩක් ස්තූතියි 🙏 ❤
@@tilinikodithuwakku3333 ගොඩාක් ස්තූතියි 🙏
❤
@@Tharushigamlath ❤😊😊
👍
@@ishara4479 😊
Akke math yanna inne badulle hospital ekata. Labour room ekata ona badu rolling karala kude dagena yanna onada
@@piyumiwickramasinghe9862 පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ..
❤🥰👍
Ane mata kiyankooo baby kude geniyannama onada .
@@piyumiwickramasinghe9862 බබා ලැබුණට පස්සේ ගෙදරින් එන කෙනෙක්ට ගේන්න කියන්න.මම එහෙමයි කළේ..අපි wash room එහෙම යනකොට බබාගේ පරිස්සමට තිබ්බා නම් හොදයිනේ.. අනිත් එක hospital list එකේ තියනවානේ..😊❤️
Badu list eka hadaganna oni masa kiyenda kiyannako
@@Dahaminimesha-nq3xg සති 28න් හදා ගන්න කියලා තියෙන්නේ.. මොකද එතනින් පස්සේ ඕනි වෙලාවක බබා එන්න පුලුවන් නිසා 😊
අනේ මට කියන්නකෝ labour room එකට පරණ චීත්ත රෙදි කීයක් වගේ ඕනිද කියලා..
@@thakshilasandarenu8438 මම 4ක් 5ක් වගේ ගත්තේ ඒත් පරණ චීත්තම ඕනි නෑ පරණ ගවුම් කොටුවට කපලා සරම් එහෙමත් පුලුවන්
@@Pavithrawijerathna ane thank you so much a gana qwata...🥰🥰🥰💕
@@thakshilasandarenu8438 😊😊
Ane mta kiynnako ammata oni list ekai babage ekai labour roome ekat ynakot ona tikai .okotama eka list ekakda denne .nethnm eka ekkenat wenas wenwada
@@GayanChamara-ok8fo ඔව් එක ලිස්ට් එක පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ..මේ ටික ඇති.. තව අමතර මොනාහරි ඕනිද බලන්න midwife miss ගෙන් අහලා දැන ගන්න.රජයේ රෝහල් වලට මේ ලිස්ට් එක තමයි
@@Pavithrawijerathna ane mta list eka ewanwada kole
@GayanChamara-ok8fo 💐 labour room (for mom)
✍️ සුදු බෙඩ් ජැකට් එකයි සුදු චීත්තයයි
✍️ පාට බෙඩ් ජැකට් එකයි චීත්තයයි
✍️ ඉටිරෙදි යාර 1
✍️ පරණ රෙදි
✍️ වස්ති බෝතලයක් 🏷️
✍️ ගෝස් 🏷️
✍️ blade 2🏷️
✍️ tulip bag 2
✍️Loop pad 🏷️
💐Labour room for baby
✍️නැපි 4
✍️බේබි sharts 2
✍️Panel kit 1
✍️ panel 1
✍️ baby towel 1
✍️පෙකනි කටුව🏷️
💐 word for baby
✍️නැපි 14
✍️baby shirt 5
✍️ worm suit 1
✍️baby towel 1
✍️ panel 2
✍️ makintosh 1
✍️ bowel 1
✍️ cotton balls
✍️ baby pillow 1
✍️නෙට්
✍️ diappers
✍️Wet wips
✍️Baby blanket 1
💐Word for mom
✍️බෙඩ් ජැකට් චීත්ත
✍️කොට්ට ශීට්
✍️Towel 1
✍️උනුවතුර බෝතලයක්
✍️ piti mona hri
✍️සබන් /ෂැම්පු /toothbrush /toothpaste
✍️pads🏷️
✍️Under skirt
✍️Panties
✍️Bra
✍️පිගාන, කෝප්පය, හැන්දක්
✍️ හෝදන රෙදි දාන bags
✍️ goos,hair bands,comb🏷️
💐Documents🏷️
✍️pragnancy record file
✍️අම්මගෙයි තාත්තාගෙයි ID photo copies
✍️ විවාහ සහතිකයේ photo copy 1
මේ මම හදා ගත්ත දේවල් ඒ විදිහටම