නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති සියදිවි නසා ගනී.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 363

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 27 วันที่ผ่านมา +48

    ලොවෙත් නැ මුන් මරන්න ඇති. මුන් කරපු වැඩත් එක්ක මේක ලොවෙත් ශුවර්.

  • @henrysiriwardana3063
    @henrysiriwardana3063 27 วันที่ผ่านมา +77

    හොරා කාපු සියලු මුදල් යලි ලබාගන්න ඕනෙ ,අනතුරුව ජීවිතාන්තය දක්වා සිර ගත කරන්න ඕනෙ

  • @ChaminiPriyanga
    @ChaminiPriyanga 27 วันที่ผ่านมา +18

    වංචා කරුවන්ට නිසි දඩුවම් ලැබිය යුතුමය...මේ වගේ අවස්ථාවක් ආයේ නොලැබෙනු ඇත.

  • @wmapbw8444
    @wmapbw8444 27 วันที่ผ่านมา +13

    මේ සිද්ධියේදි තවදුරටත් පරෙස්සම් විය යුතු හා පරිස්සම් කල යුතු අය ඉන්නවා. රජය ඒ ගැන අවධානය යොමු කල යුතුයි.

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 27 วันที่ผ่านมา +18

    අනිවාර්යයෙන්ම පරීක්ෂණ පවත්වා නිසි පියවර ගතයුතුයි.

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 27 วันที่ผ่านมา +50

    මේ වගේ පාහරයෝ ජීවිතාන්තය දක්වා බර පතල වැඩ සහිතව හිරේ දාන්න ඕනෑ 👍👍👍

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 27 วันที่ผ่านมา +42

    අපි කරන හොද නරක දෙකම අපි පසුපස එනවාමයි.එයින් ගැලවූ කෙනෙකු මුලු තුන් ලොවෙහිම නොමැත.

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 27 วันที่ผ่านมา +10

    තුෂාර ජයරත්න ඔබත් පරිස්සමෙන් අලුගෝසුවන් වියරුවෙන්

  • @dharmasenaherath5703
    @dharmasenaherath5703 27 วันที่ผ่านมา +6

    කල කම් පල දේ. ගොනු පසු පස එන ගැල සේ කල හොද නරක පසු පස ඒම ලෝක ධර්මතාවයි. බුදු දහමද එයයි.

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 27 วันที่ผ่านมา +17

    නීතියෙන් බැරිනම් සොබා දහමෙන් හෝ දඩුවම් දෙනු ඇතැයි විශ්වාස කරමි.මුන්ගේ අපරාධ හොයන්න වසර ගානක් මදි.ඒත් අපි නීතිය හැමට පොදුයි කියන විශ්වාසය මත මේ රජය වෙනුවෙන් පෙනී සිටිමු

  • @jandrajandra5712
    @jandrajandra5712 27 วันที่ผ่านมา +15

    ස්තුතියි ඔබ තුමාට මෙිය දැනුවත් කරාට තෙරුවන් සරණයි පුතා ❤
    මාලිමාවට ජයවෙිවා 💪👍❤

  • @du-el-shell-creation2191
    @du-el-shell-creation2191 27 วันที่ผ่านมา +7

    ඔබේ විග්‍රහය වැරදියි ,
    මගේ විග්‍රහය හා තර්කය මෙසේයි 'වරදක් කර ඇති බව නීතිය ඉදිරියේ ඔප්පු උවහොත් මා ඉල්ලා අස්වෙනවා " නාමල් කියයි ,
    නීතිය ඉදිරියේ ඔප්පු උවහොත් නාමල් කෙලින්ම දඩුවමට යටත් වනවා මිස , ඉල්ලා අසවීමක් නැත ,

  • @pali516
    @pali516 27 วันที่ผ่านมา +98

    සියදිවි නසා ගත්තාද මරා දැමුවද සැකයි.

    • @preminisenavirathne5183
      @preminisenavirathne5183 27 วันที่ผ่านมา +20

      රත්වත්තගේ ලේකම් වගේ...

    • @දැනුම-ච1ද
      @දැනුම-ච1ද 27 วันที่ผ่านมา +10

      සම්පූර්ණ ඇත්ත

    • @sunilshantha8051
      @sunilshantha8051 27 วันที่ผ่านมา +1

      Attatama mun maruwada danne na

    • @GamageSomalatha
      @GamageSomalatha 27 วันที่ผ่านมา

      😢❤❤❤

    • @rupasinghemeegamuwage3262
      @rupasinghemeegamuwage3262 27 วันที่ผ่านมา

      ඒ පිළිබඳවත විධිමත් පරික්ෂණයක් කළොත් හොඳයි. අළුගෝසුවන්ට තමන්ට උදව්කල කෙනාව තම ගැලවීම උදෙසා මරා දැමීම සුළු කාර්යයක්. අතුරුදහන් කර දැමීමට පෙර අදාල සාක්ෂිකරුවන් සියළු දෙනාවම මේ අළුගෝසුවාගෙන් හා උන්ගේ මැරයින්ගෙන් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමයි.

  • @gaminilalith3989
    @gaminilalith3989 27 วันที่ผ่านมา +69

    කුණුගඳ පඩගඳ රාජපක්ෂ බත්බැලයන්ට දැන් අබසරණයි

  • @malanialwis6080
    @malanialwis6080 27 วันที่ผ่านมา +6

    ස්තුතියි දැනුවත් කළාට🎉

  • @samanthimahaduraghe9410
    @samanthimahaduraghe9410 27 วันที่ผ่านมา +24

    මුන්ට රටින් පිට වීමට ඉඩ නොදිය යුතුය ...

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 27 วันที่ผ่านมา +40

    අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුමයි

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt 27 วันที่ผ่านมา +55

    ඇත්තටම මුන්ට මොකඩද මෙ තරමි සල්ලි මුන් කවදාකවත් මැරෙන්නෙ නැ වගෙ මහ ජරාම ජාතියක්

  • @savitriperera6779
    @savitriperera6779 27 วันที่ผ่านมา +9

    කරපු නරක ක්‍රියාවලට කර්ම විපාක කොහොම හරි ලැබෙනවාමයි

  • @menikwelagedara1934
    @menikwelagedara1934 27 วันที่ผ่านมา +46

    උපරිමෙන්ම දඩුවම් දිය යුතුයි

  • @DdFtd
    @DdFtd 27 วันที่ผ่านมา +27

    රජකම් කලත්...කල කම් පල දේ...👌👌👌

  • @shyam9136
    @shyam9136 27 วันที่ผ่านมา +64

    සිය දිවි නසා ගත්තද ,දිවි නසල දැම්ම ද සාක්ෂිය නිසා

  • @ekanayakewm9971
    @ekanayakewm9971 27 วันที่ผ่านมา +22

    පරික්ෂණ පවත්වා දඩුවම් දිය යුතුයි අනිවාර්යෙන්ම .මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n 27 วันที่ผ่านมา +13

    රාජපක්ෂලා පලමුවෙින්ම අතලග හිටිය අයට වැඩෙිදේන්නේ

  • @judykulathunga591
    @judykulathunga591 27 วันที่ผ่านมา +34

    ඇත්තටම මැරිලා ද!? සහතික ඇත්ත. මරලාද දන්නෙත් නැහැ.. හැමදාටම රජ වෙන්න නෙ හිතාගෙන හිටියේ. නාමල් පිරිමි කමටත් එක්ක ලැජ්ජාවක්.

  • @Cxy34jak
    @Cxy34jak 27 วันที่ผ่านมา +58

    විභාගයක් නිසා හිතුමතේට මිනී මරනව කියන්නෙ, මිනී මරන එක උන්ට එච්චරටම සාමාන්‍ය දෙයක් 😑😑😑

    • @supunperera8203
      @supunperera8203 27 วันที่ผ่านมา

      Nikan hahaha hitiya ekige lape ta maruve

    • @UdeniPerera-vv3br
      @UdeniPerera-vv3br 27 วันที่ผ่านมา +2

      ඔව්, තජුඩින්ටත් කලේ ඕකනේ

  • @evo-infinite7171
    @evo-infinite7171 27 วันที่ผ่านมา +14

    මේක ඇත්ත නම් ෂුවර් එකටම සියදිවි නසා ගත්තා නෙවෙයි. මරුවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලෝහාන්ගේ ලේකම්ව වගේ.

  • @neerofernando5815
    @neerofernando5815 27 วันที่ผ่านมา +26

    වැරදි වැඩ වලට දඬුවම් අනිවාර්යයෙන් දෙන්න one කාට වුණත් malimawata ජය වේවා

  • @NandanaGunathilaka-lu4gm
    @NandanaGunathilaka-lu4gm 27 วันที่ผ่านมา +9

    මුදල් ලාභගන්න මුන් හිරෙදාන්න ඔනා❤❤❤❤❤

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 27 วันที่ผ่านมา +28

    අපි බලාගන ඉන්නේ එන්න සාක්ෂි දෙන්න. මේවා නිවැරදි කල යුතුයි. නාමල් ව අපිවත් හදමු. නාමල් රට හදන්න පළමුව ඔහු වෙනස් විය යුතුයි.

    • @mgpc4733
      @mgpc4733 27 วันที่ผ่านมา

      උබ නාමල්ව හදල උකේ දාගනින් අපතය ලෙවකාපන් උගේ අශුචි

  • @IshanVidanage
    @IshanVidanage 27 วันที่ผ่านมา +5

    තමන් තනියම විභාගය ලිව්වෙ නැත්නම් තමන් ආසන්නයෙ හිටි අපේක්ෂකයන් කවුද කියල කියන්න පුලුවන් වෙන්න ඕන .ඒ වෙලාවෙ වාතාවරණය කියන්න පුලුවන් වෙන්න ඕන .එහෙම කියන්න බැරුව අන්දමන්ද වෙනව නම් , වෙලා තියෙන දේ පැහැදිලි යි නෙ. මේ ගැන නීත්‍යානුකූල පරීක්ෂණයක් නිවැරැදි වම කරන්න ඕන .

  • @SamanBandara-n8w
    @SamanBandara-n8w 27 วันที่ผ่านมา +5

    ඕකට තමයි කියන්නේ දීථිථ දමිම වේදනිය කර්මය කියලා උන් ඔහොම වෙලා මදි

  • @Cxy34jak
    @Cxy34jak 27 วันที่ผ่านมา +45

    සියදිවි නසාගෙනද, විස්තර එලියට දායි කියල මැරුවද?? මිනීමරලම නැති එක්කෙනෙක්නෙ නෑමොලයා කියන්නෙ. තාජුඩීන්ගෙන් අහන්න. 😑😑😑😑

    • @justme-ww8sp
      @justme-ww8sp 27 วันที่ผ่านมา

      අනුර තමයි මරන්න දක්ෂ

  • @kumarans-s7c
    @kumarans-s7c 27 วันที่ผ่านมา +4

    සාක්ෂිකරුවන් අතුරුදහන් කිරීම්වලට නොරැවටෙන්න !!!

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 27 วันที่ผ่านมา +22

    අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුමයි

  • @unique-marketer66
    @unique-marketer66 27 วันที่ผ่านมา +31

    සල්ලිවලට බලයට කෑදර පෙරේත හැත්තක් ලොවෙත් නෑ මේ රෙජමයේ එවුන් තරම්..😮😮😮

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 27 วันที่ผ่านมา +18

    නැමොලයා ද දන්නේ නෑ මේ මිනිහා මැරුවේ..මුන් මිනි මරුවෝනේ...

  • @sumithpushkumara2462
    @sumithpushkumara2462 27 วันที่ผ่านมา +4

    බලය අයුතු ලෙස පාවිච්චිය අරගෙන අපරාධ සිදුකලානමි එය මෙි ආත්මයේම පලදිම බුද්ධ ධර්මය අතින් හරිනේද.

  • @Pbghanarathna
    @Pbghanarathna 27 วันที่ผ่านมา +16

    ඔබෙ.අදහස්.කිරීම.ඉතාම.නිවැරදියි.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 27 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕන

  • @Lata-hs7tt
    @Lata-hs7tt 27 วันที่ผ่านมา +40

    අනිවාර්යෙන් හිරේ යවන්නම ඕනේ රාජපක්ෂ බත් බැලයෝ

  • @NalaniNanayakkara-mu1fd
    @NalaniNanayakkara-mu1fd 27 วันที่ผ่านมา +1

    Yes really you are so right 👉 🎉🎉🎉

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 27 วันที่ผ่านมา +29

    තුශාර ජයරත්න මරන්ට හැදුවා වගේ මේ මිනිහත් මැරුවද දන්නේ නෑ...

    • @jayshn-n9575
      @jayshn-n9575 27 วันที่ผ่านมา +1

      අම්මපා , ඒක ඇත්ත .
      විමර්ශනය කල යුතුමයි .

  • @ජයසෙනජයා
    @ජයසෙනජයා 27 วันที่ผ่านมา +36

    මෙක රබර්වගේ ඇදෙන්නැතුව ඉක්මන්කරමු

    • @GamageSomalatha
      @GamageSomalatha 27 วันที่ผ่านมา

      සහතික ඇත්ත කතාව

  • @asangamendis6105
    @asangamendis6105 27 วันที่ผ่านมา +3

    ස්තුති, නාමල්ගේ උපාධිය හොර තක්කඩි වැඩක් තමයි, නමුත් ප්‍රශ්ණය මේතරම් නාමල්ගේ මුදල් වංචා නඩු හොඳටම තිබියදි , රිමාන්ඩ් කරන්න හෙතු තිබියදි, මොන ලබ්බකට මාලිමාව මේ වැඩක් නැති උපාධියක් පිටිපස්සේ යන්නේ රංවලගේ ප්‍රශ්ණය සාධාරණිකරණය සහ තනුක කිරීමටද???, මේතරම් හොරමැර දුෂණ වංචා තිබියදි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වැඩකට නැති උපාධියකට යොමුකරන්නවා එයත් මාලිමාවේ පළපුරුදු නැතිකමද??? මේච්චර youtuber ලා හඳ පෙන්වනවා මාලිමාව ඇඟිල්ල ගැන හොයනවා 😁😁😁

  • @madufernando2617
    @madufernando2617 27 วันที่ผ่านมา +3

    ඕකව සිරගත කරනු.නීතිවිරෝධී වැඩ කරලා රටේ සම්පත් වලින් සැපගන්න ඉඩ නොදෙමු. වසර 100 ක් සිරදඬුවම.

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 27 วันที่ผ่านมา +4

    මැරිල ද, මරලද කියල සොයාබලා සාධාරණයක් කරන්න ඕනෙ. සියදිවි නසාගෙන කියල හිතන්න නං. බෑම තමයි මේ වගෙ නීතිගරුක, විනයගරුක උගතෙක්. 😪😪

    • @shriyaniherman8345
      @shriyaniherman8345 27 วันที่ผ่านมา

      අනිවාර්යෙන් මරන්නම ඇති. උන්ට මනුෂ්‍ය ජීවිතයක් සතෙක්ගෙ ජීවිතයක් තරම් වටින්නෙ නැහැ උන්ගෙ පැවැත්ම සදහා

  • @chulauduhawara2678
    @chulauduhawara2678 27 วันที่ผ่านมา +6

    අනුන්ගේ ආචාර්ය උපාධිය ගැන හොයන්න ගිහින් අන්තිමට වෙච්ච දෙයක්...

  • @PelwattheSupesala
    @PelwattheSupesala 27 วันที่ผ่านมา +31

    දැන් මුලු පවුලම. රැ දවල් නැතුව. පිච්චෙනවා ඇති දඩුවම් දෙන්නම. ඕනේ

  • @kassa214
    @kassa214 27 วันที่ผ่านมา +17

    මහින්ද නම් පාඩඩයාගේ ශාපය උගේ හෙන්චයියටත් වැදීම ආරම්භ වී ඇත 😅😅😅

  • @Seethabandara
    @Seethabandara 27 วันที่ผ่านมา

    Malimawata jayen jaya 💕🌹💕

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p 27 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන් නිසිදඩුවම් දියයුතුමයි මෙච්චර ලොකු බොරුවක් වංචාවක් කරලා නිදැල්ලේ ඉන්න දියයුතු නැහැ

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 27 วันที่ผ่านมา +14

    කථානායකවරයාගේ උපාධි හොයන්න ගිහින් හැමෝම ගාගත්තා

  • @Thilaroha
    @Thilaroha 27 วันที่ผ่านมา +14

    අනිවාර්යයෙන් හිරේ යවනකම් අපි බලන්ඉන්නෙ..දේසබන්දුත් නීතියට රාජකාරියක් කරේම නැ

  • @priyanipriyani6862
    @priyanipriyani6862 27 วันที่ผ่านมา +2

    ජයවේවා ❤

  • @RohiniGunarathna-r8o
    @RohiniGunarathna-r8o 27 วันที่ผ่านมา +12

    සොබාව දහමෙන්ම මෙයාට පාඩමක් උගන්වයි

  • @sagariefernando-tr8fg
    @sagariefernando-tr8fg 27 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන් හිරේ යවන්නම ඔනා

  • @sunilpriyantha7856
    @sunilpriyantha7856 27 วันที่ผ่านมา +2

    රාජපක්ෂ පවුලට තීරුණඩේසණ් සම්බන්ද උනේ කොහොමද? වහාම සේවිය යුතුයි

  • @dinasirigamage8075
    @dinasirigamage8075 27 วันที่ผ่านมา +8

    අනේ වාරයෙන්ම දඩුවම් දෙන්න ඕන

  • @romaineleonard7555
    @romaineleonard7555 27 วันที่ผ่านมา +3

    Justice , should put the Rajapaksha family behind bars, for all their wrong doings . NPP❤❤❤

  • @JayamanikePerera
    @JayamanikePerera 27 วันที่ผ่านมา +12

    දඩුවම් දියයුතුයි

  • @wasanthas4608
    @wasanthas4608 27 วันที่ผ่านมา +4

    හරිම විහිලුයි! මෙච්චර කාලයක් ඉදලා මේ මනුස්සයා මේ ජේවීපී අයගේ සුදුසුකම් හොයාගෙන එනකොටම නාමල්ටත් නාමල්ගේ ප්‍රශ්නය ඇදීගෙන එනකොටම මෙහෙම දිවි නහගන්න. දැන් ඉතින් උගන්ඩාවේ සල්ලි වගේ නාමල්ගේ මේ වංචාවත් හොයාගන්න මේ ආණ්ඩුවට බැරි තත්වයක් ඇතිවෙනවා.
    අපිට බය, අර වරෙන්තු නිකුත් කරපු අර්ජුන් මහේන්ද්‍රන්ටත් හාර්ට් ඇටෑක් එකක්වත් එයිද කියලා මේ කලබල අස්සේ!!
    මේ විදිහට ගියොත් මේ ආණ්ඩුවට රටේ ජනතාවට උනු එක පොරොන්දුවක් වත් ඉශ්ඨ කරන්න බැරි වෙයි.🤪🤪🤪

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 27 วันที่ผ่านมา +19

    වැරැද්ද පුතාගේ නොවේ. තාත්තා ගෙ

  • @chandraniperera8453
    @chandraniperera8453 27 วันที่ผ่านมา +7

    Exactly

  • @dilshanchinthaka348
    @dilshanchinthaka348 27 วันที่ผ่านมา +17

    ,නිසි දඩුවම දිය යුතුයි

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 27 วันที่ผ่านมา +23

    අනිවාර්යයෙන් හිරේ යවන්න ඕන

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 27 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම... අපි චන්දෙ දුන්නේ පළමුවෙන්ම මේ දුෂිත රාජපක්ෂ පවුලට දේශපාලනයෙන් සමු දිය යුතුයි. මාලිමාවට ජයවේවා.

  • @KarunathilakaSethungamudalige
    @KarunathilakaSethungamudalige 27 วันที่ผ่านมา +3

    ශිරාණි බණ්ඩාරනායක කියන්නේ වැදගත් කාන්තාවක් කියලයි අපි හිතාගෙන හිටියේ. ඒත් දැන් පැහැදිලි ඒ ගෑණිගෙ වැඩ ගැන.

    • @RenukaZaheed
      @RenukaZaheed 27 วันที่ผ่านมา

      Bayeta Shirani kiyapu de kerala athi nathnam marala dai!!😮

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 27 วันที่ผ่านมา

      අසාධාරණ ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව අපි දෙදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළා. නමුත්ගාමිණී සෙනරත්ගේ උපදෙස්මතය මගේ නඩුව ඉවත දමන ලෙස මහින්ද රාජපක්ෂ දැනුම් දීමෙන්ශිරාණි බණ්ඩාරනායක අපේ නඩුව ප්‍රතික්ෂේප කළා. එතකොට අපිට ළමයි හත්දෙනෙක් ඉන්නවා අවුරුද්දකට වැඩිය ඉස්කෝලේ යන්නෙ නැතුව අහිංසක විදියට ජීවත් වුණේ.

  • @Pathmini-d6r
    @Pathmini-d6r 27 วันที่ผ่านมา +2

    ඔය ජාරා රාජපක්ෂලා ජනතාවට කරෙ පහර වැඩතමයි,,,ඔකුන්ට ලැජ්ජා වටම පත්වෙන්න ඕනැ මේ රටට කරපු විනාසෙට 🙏🙏🙏🙏🙏😭😭😭

  • @thusithsagara
    @thusithsagara 27 วันที่ผ่านมา +1

    " න අන්තලිඛේන සමුද්ද මජ්ජේ - න පබත්තානං විවරං පවිස්ස.... " බුදු දහම බොරු නොවෙන බව මේ ආණ්ඩුවේ කවුරු කවුරුත් යෝනිසෝ මනසිකාරයෙන් - එළඹ සිටි සිහියෙන් යුතු ව කල්පනාවට ගත යුතු ම ය. - තුසිත් සාගර , සඳලංකාව .

  • @wimalwkwasala928
    @wimalwkwasala928 27 วันที่ผ่านมา +21

    මේක සැකයි.

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p 27 วันที่ผ่านมา +2

    ඒ මනුස්සයවත් මරවයිද්ද දැන් නැහැ ඔහුව ආරක්ෂා කරගන්න එක රටේ යුතුකමක්

  • @ChandraEgodawela
    @ChandraEgodawela 27 วันที่ผ่านมา +1

    What country needs JUSTICE. ❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 27 วันที่ผ่านมา +9

    උඹල දසබල විසිබල සේනාහදාගෙන කලේ රටට කෙලවපුඑක විතරයි අපිත් රටත් ණයකාරයො වෙලා තාමවැල් පාලමේ,ජනතාවට කොකා .තොපිට සුදුසු එල්ලුන්ගහ පමණයි බොල.

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 27 วันที่ผ่านมา +6

    තාජුද්දින් මැරුනේ කාර්.එක හැප්පිලා. නිති විදුහලේ ප්‍රින්සිපල් මැරිලා තියෙන්නෙ සියදිවි නසාගෙන්.............?
    ඒල්ලිලාද මැරුනේ මරලා ද ඒල්ලුවේ

    • @saduniherath4927
      @saduniherath4927 27 วันที่ผ่านมา +2

      Hebai සොබාදහම දඬුවම් denne godak kal ගිහින් ewenakal inna nam be .ජනතාව එකතුව eunta දඬුවම් denna kiyala illanna wei wage .me aduwath unta දඬුවම් denne ne wagr

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 27 วันที่ผ่านมา +15

    ජීවිතාන්තය දක්වා හිරගෙදර. මුළු පවුලම.

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 27 วันที่ผ่านมา +5

    Obata ape pranamaya .me vishwaye විනිශ්චය ලැබෙන කාලයක් 😅😅😅

  • @NipulaMalaviraarachchi
    @NipulaMalaviraarachchi 27 วันที่ผ่านมา +1

    මරැ එලකිරි එහෙමවෙනවට අපෙන් ටිබල් සැලව්ට් 😂😂😂😂😂😂😂 ❤❤❤❤❤

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 27 วันที่ผ่านมา +14

    රාජපක්ෂ පැටියෝ දැන් ලෝගුව ගලවමුද?

    • @RenukaZaheed
      @RenukaZaheed 27 วันที่ผ่านมา

      Rathu redda kaalla?

  • @anojajayawardana2181
    @anojajayawardana2181 27 วันที่ผ่านมา +5

    Exactly!

  • @arurapriyankara9263
    @arurapriyankara9263 27 วันที่ผ่านมา +10

    නේවි ඒකට ගිය අර අනිත් හාදයා ගැනත් අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කරන් ඕනේ කොහොමද එයා නේවි එකට ගියේ කියලා

  • @ayubdeenfareed579
    @ayubdeenfareed579 27 วันที่ผ่านมา +5

    Yes sir
    Your right 👍👍👍

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 27 วันที่ผ่านมา +2

    Punishment should be given.

  • @mdrlakmal
    @mdrlakmal 27 วันที่ผ่านมา +9

    Jeyaraj මැරුණ කොහොමද. එයත් ස්වාභාවික මරණයක් නෙවෙයි නේද.
    සනත් නිශාන්තත් එහෙමයි.
    දැන් මේ නීති විදුහල්පති. ඒකත් ස්වාභාවික මරණයක් නෙවෙයි.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 27 วันที่ผ่านมา +11

    අනේ ඒ මනුස්සයාවමර්ල එල්ලුවද දන්නෙනැ

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 27 วันที่ผ่านมา +9

    සිය දිවි නසා ගත්තාද
    නැත්තම් රාජපක්ෂලා එයාව ඝාතනය කරාද දන්නෙ නැහැ සිය දිවි නසා ගත්තු විධියට. මට නම් ඒකත් සැකයි ඔය රනිල් බටලන්දයායි රාජපක්ෂ ජඩ පාදඩ ත්‍රාඩයොයි ඕවගේ වැඩ තමයි සාමාන්‍යයෙන් කරන්නෙ කියලා මුලු රටම දන්නවා. නාමල්ව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවෙන් එලියට විසි වෙනවා කොහොමත් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා. නාමල් සාමාන්‍යයෙන් ඇඟට නොදැනීම වගේ වගක් නැතුව කෙබර කෙලිනවා විලි බිය දෙකම නැතුව කියලා හරි ප්‍රසිද්ධයිනෙ. හොරුන්ගෙ හැටියක් ඒක. උන් හොර කමෙනුයි වලත්ත කමෙනුයි ඔස්ථාර්ලා. උන්ට වනචර කමේ සහ හොර කමේ තරඟයක් තිබ්බොත් උන් දිනනවා අනියවාරෙන්ම. ඒ ඇරෙන්න උන් වෙන කිසි යහපත් දෙයකට නම් හොඳ නැහැ. හොරුන්ගේ ආරක්ෂාවට තියන්න හොඳම බඩු තමයි ඔය සෙට් එක.

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 27 วันที่ผ่านมา +1

      නාමල් .එදා පාර්ලිමේන්තුවේ දි කෙරුව කතා වෙදියි මුනේන්ම. ඔප්පු වෙනවා කියන්නේ බොරුවක් කියලා

  • @prabhathwittachchi
    @prabhathwittachchi 27 วันที่ผ่านมา +6

    ස්වභාවික මරණය සියදිවි නසාගැනීමක් කලාද….එසේ නැතිනම් සත්‍ය වශයෙන්ම ඝාතනයක්ද යන්න සොයා බැලිය යුතුයි…එවැනි දෑ සිදුවීමට ඕනෑතරම් උදාහරණ ඇති රටක්…

  • @pradeepnandasena2387
    @pradeepnandasena2387 27 วันที่ผ่านมา +11

    ඔව් ඔව් හිටපු අගවිනිසුරුතුමිය නාමල්ට සුභ පැතීමට පුටු පෙරලගෙන දුවගෙන ආව කියල ඒ දවස්වල නීතිඥවරයන් අතර කතිකාවක් තිබුනා.

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 27 วันที่ผ่านมา +4

    We have experienced the misbehavior of Rajapaksha family members for last 15 years. But there was no ways to take up those matters as top to bottom officials were their supporters. Now it is slowly turning into right way.
    Definitely all of us push the government to take legal actions for all those misbehaviors

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 27 วันที่ผ่านมา +2

    නීතිය තදින් ක්‍රියාත්මක උපරිම දඩුවම් දෙන්න

  • @EdwardPerera-p8u
    @EdwardPerera-p8u 27 วันที่ผ่านมา

    හෝරා කාපු මුදල් ලබා බර පතල වැඩ සහිතව ජිවිත කාලය දක්වා හර ගෙදර ඇරිය යුතුයි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 27 วันที่ผ่านมา

    ස්තුති 🎉🎉🎉😊😊😊

  • @sunethpathirage219
    @sunethpathirage219 27 วันที่ผ่านมา +1

    ඌටලැබෙයි බඩු soon rather than late

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 27 วันที่ผ่านมา +2

    Danwath mutatha peleganna bareda kalakanne pupuro gannawa akdjaya niyathi ❤️🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 27 วันที่ผ่านมา +15

    සාප වෙනව බං හත් මුතු පරම් පරාවටම හෙන ගහනව

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 27 วันที่ผ่านมา +18

    රටින් පිටවීමටවත් ඉඩනොදිය යුතුයිි..😁😁😁

  • @IndrawanshaBandara
    @IndrawanshaBandara 27 วันที่ผ่านมา

    Top maru kalakanni

  • @mohamedroomi4059
    @mohamedroomi4059 27 วันที่ผ่านมา +1

    Must be panished ❤❤❤

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 27 วันที่ผ่านมา

    මිනිස්සු ඉවසීමෙන් බලාගන ඉන්න අතර තුර රටේ ලොකුම හොරු ටික රටෙන් පැනල ගිහින් වෙන රටවල හැංගෙයි නේද. Airport වලට විශේස හමුදා ඒකකයක් දමල නෑ නේද තාමවත් එහෙම රටෙන් පිටවිය නොයුතු හොරු අල්ලල නවත්වන්න . ඒක කල යුතු දෙයක් .

  • @wasanthasubasinghe3301
    @wasanthasubasinghe3301 27 วันที่ผ่านมา +4

    දැන් ඉතින් මොන කතා කිව්වත් වැඩක් නෑ. මාලිමා ආන්ඩුවක් තියෙන්නෙ. හොයලා දඩුවම් දෙන්න අපි බලාන ඉන්නව. කාගෙ කාගෙත් කතාවලින් වැඩක් නෑ. හොරාකාපු සල්ලි අයකර ගන්න. කාගෙ කාගෙත් බලනකොට බයිලා තමයි තියෙන්නෙ...

  • @deepaniranasinghe3255
    @deepaniranasinghe3255 27 วันที่ผ่านมา

    මේක ඇත්ත නමි, ෂුවර් එකට රාජපක්ෂ මිනීමරැවෝ ඒ මනුස්සයා ව dismiss කරන්න ඇති . ශාක්ෂි නැතිවෙන්න.