ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොනා වුනත් ඇත්ත 😂..සමහර ගැණුන්ට කියලා වැඩක් කරගන්න ගියාම වදින්නැති ටික විතරයි .. පුදුම ලොකු කමක් තියෙන්නේ උන්ගෙ කියවිල්ල තමයි ලොකු
Aththa
අම්මෝ මේකනම් හරිම හරි නියමයි.😂
@@JJK451 🥴😂
ගෑණු අය විතරක් නෙවෙයි හැබැයි 🥸
නියමයි 👍
ආ!! මැඩම් නිදි වගේ! අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ🙃😍😍😍
😂😂😂😂
ඇත්තට ම මේකද කොහෙද වෙලා තියෙන්නෙ 😅තාම නෑ නෙ ඡන්ද ප්‍රතිපල😂😂
😂😂
ඒ වුනාට ඔය චන්දෙ ගනන් කරන්නෙත් ඔය රාජ්‍ය සේවකයෝම ත්මයි..
දාන්නං වාලෙ මේ වගේ ගොං පාට් දාන්න හොඳ නෑ..ලංකාවෙ චන්දෙ ගනන් කරල ප්‍රතිපල දෙන්නෙ රාජ්‍ය සේවකයො තමයි.මොනවද මේ කියන ගොං කතා.චන්දෙ දවස්වල නිදි මරාගෙන අපි වැඩ කරන හැටි ගැන අවම අවබෝදයක් වත් ඇතුව මේ වගේ වීඩියෝ කරපල්ලා..මෝඩ චූන් නොදා..
බත් කාල ඈ 😂
දීලා තියෙනවා නියමෙට.. සහතික ඇත්ත👌
😂😂😂අපේ කන්තෝරු ටිකත් හදල ගමු සහෝදරවරුනි. කාලකන්ණි වැඩ හොරු ටික
ආ.ආ..ට්‍රැක්ටෙරේට දාන්න ..එක මරැ ආ.....😂😂😂
අසේනි 😂😂😂
ඔයා නම් සුපිරියටම දීලා තියෙනවා ඈ😅😂❤
ඇත්තටම ඔහොම ගනන් කරානම් කරන්න වෙන්නේ නෑ. වේලාවට එහෙම නෙවේ කරන්නේ. එතන වගකීම ගිය උන් විතරයි දන්නේ😂
ඒක ඇත්ත. මැතිවරණ රාජකාරී කරන අය දන්නවා ඒකෙ වගකීම... අපිනම් ඒ වුනාට මැෂින් වගේ තමා වැඩ කරේ
අමිමෝ ow මෙහෙම උනා නමි මාස 6 ක් විතර යයි දන්නෙ නැති දේවල් නොකර ඉන්න ඔින හරියට රාජ්‍ය සේවකයෙක්ගෙන් අහන්න
මේ කියල තියෙන්නේ කන්තෝරැවක ගනන් කරන්න දුන්නොත් මෙහෙමයි වෙන්නෙ කියලා.ගනන් කලේ කන්තෝරැවල නෙවෙයි.ඒක අපිත් දන්නවා ,එයත් දන්නවා.ඔයාට තේරිලා නැ ඒකයි ප්‍රශ්නෙ.
@@thusharauduwake2219කන්තෝරැවෙ නෙවෙයිනෙ ගැන්නේ පිටනෙ ඒකයි වෙනස.මෙයා කියන්නේ ඔයාලා කන්තෝරැවල වැඩකරන හැටිගැන.අපි දන්නැතුවයැ ඒවයෙ කාර්යක්ෂමතාවය.අපි පාරිභෝගිකයොනේ.
@@GayathriRajapakshe-r4m apita theruna ane
ට්‍රැක්ටරේට දාන්න 😂😂😂
මරු අක්කේ පට්ට ආතල් වීඩියෝ එකක් මේකත් 😂😂😂💔👍
කන්තෝරුවල ඉන්න අපි තමා බම් කෙල්ලෙ නිදි වරාගෙන ගනන් කරේ.ඔහොම නම් කාටවත් ඉන්න බෑ ඔතන ඉතින් 😊
ආ..ප්‍රේමසිරී..😂😂
අදින් පස්සේ කන්තෝරු වල එහෙම නොවේවා කියලා හිතමු.❤
ඔහොම ගණන් කරන්න ගියොත් ඡන්ද නෙමෙයි ගණන් කරන්න වෙන්නෙ
ඇත්තටම මෙහෙම එවුන් ඕනෑතරම් ඉන්නව,,නියමයි රඟපෑම ,,මාලිමාව රජයක් මගින් මේවා හරිගස්සනවා ,,මාලිමාවට ජයවේවා ❤
ආ ට්‍රැක්ටරේට දාන්න ට්‍රැක්ටරේට දාන්න...මරු ඒකහ් 😅😅😅😅
රාජ්‍ය සේවය කාර්‍ය්ක්ශ්මයි කියලා කියන් නෑ..ඒත් මේක හරි වැරදි ...ඡන්ද ගණන් කරල 12ට කලින් පලවැනි ප්‍රතිඵලෙත් කීවා....පුද්ගලික අංශයෙන් ඇවිත් ගැන්නේ නෑනේ..අඩුම තේ එකක් වත් දීල නෑ......මිනිස්සු හැම වෙලේම විශ්ව විද්‍යාලය ලමයි...රජයේ සේවකයෝ ගැන මේ තරම් දේවේශයෙන් ඉන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ....
ඔය කන්තෝරු වල ඉන්න අයම තමා චන්දෙ ගනන් කලේ.ඒකත් සැප පුටුවල a.c room වල ඉදන් නෙවේ අඩුම කෑමක් වත් නොකා.
කෑම නම් අපි කන්නෙත් වැඩ කරලා කරලා සමහර දවස්වලට රෑට ගෙදර ඇවිල්ලා. ඔයාලා මේ එක දවසකට කාපු නැති එක කියෝනවා 😂 ඒකට හරි යන්න සතියෙ දවස්වලට අයිස් ගහනවනෙ නේද
@@JanushiHettiarachchiඅයිස් ගහන එකා රජයේද ප්‍රයිවට් ද කියල නෑ.ඌ අයිස් ගහනවා.මෙතන මැතිවරණ රාජකාරි කියන කොටසෙදි නම් කිසිම අයිස් ගැහිල්ලක් නෑ ඒක මං අත්දැකීමෙන් දන්නවා.අනික ඒක පුද්ගලික උවමනාවකට කරන රාජකාරියක් නෙවේ.
Eka hari
Kama nn hambenawa neda😂danna nisa kiyanne😂😅😂
@@Supu-s4h කලින් නම් දෙනවා සාමන්‍යෙන්,මුකුත් ඇතුලට ගෙනියන්න දෙන්නේ නෑ නේ කැම දෙන්න වෙනවා එතකොට.මේ පාර නෑ.
2024 O/L ප්‍රතිඵල කන්තොරු ක්‍රමයටද බලන්නේ.....?😅😅
කලුතර චන්දේ ගනන් කරන උන්.
Video eka nn supiri....❤😂
AG office eka wage..😂😂
ambooo maru .......rajaye officewala aththama thathwaya pennuwe oya....niyamai....
ගොඩක් රජයේ office ඔහොම tamayi.
Adeee meewa siraa සිද්ධි akke....😂
අඩේ ඒකත් මරු😂😂😂😂❤
😂😂😂😂😂 acting nam maru akke..... e unat api ehema na akka...
Maru හොදේ 🤪
Take care masha hitzzz😂😂😂
So true!!! The attitude of the majority of officers I encountered at government offices is just like this, same to same!!! Unfortunately, in our country🥹
අයෙ ඉතිම් බුදු සරනයි ඔහොම ice ගහන උන්ට😂
ඒක නම් ඇඬෙන්නම දීලා😂
සහතික ඇත්ත 😂
😂😂😂😂 කාලීන තොරතුරු මරු මරු
හරිම නිර්මාණශීලි 👍
අපේ මහත්තයා අවුරුදු 10 ක් පෑන්ශන් ගිහින්..එයාලගෙන් වෙච්ච අත් වැරද්දක් නිසා අඩු වැටුපක් ලැබෙන්නේ..මේ රජයේ පලමුවවම වියයුතු රාජකාරිය තත්වය වෙනස් කලයුතුයි..
Eka maru😂😂😂
මෙව්වා නම් උප්පැන්නේ වැරැද්දක් හදාගන්න දවස් 4 බඩගෑවා එච්චර කරලත් ආයෙත් නම ලියලා තියන්නේ වැරදිවට 😒😒😒 3 සංශෝධනයක් වෙනකන්ම හැදුවා ඒ තරම් සිහිය උන්ට 😒
හපොයි 😂
එහෙනම් තවත් ප්‍රතිඵල කියනවා...සිරා...❤😂
Supiri ane man hamadama vage balanav 😮😮😮😮😮😮😮🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🪷🪷🪷🪷🪷🪷🍁🍁🍁🍁🌹🥰🌹🌹🌹🌹🌹
ඔයා නම් මාරයී අනේ😂😂😂
Ammo ❤😂
මෙහෙම වෙන්නෙ වැඩ කරන්න තියන විදිය අකාර්යක්ෂම නිසා. එක ෆයිල් එකක් දාන්න ඕනි පස් දෙනෙක්ගෙවත් අත්සනට. ඉතින් ඒක ඒ පස් දෙනාගෙන් එන්න යන කාලෙ අනුව වැඩේට යනකාලෙ තීරණය වෙනව. එහෙම දිගු කාලයක් වැඩ කරාම නිකන්ම පුරුද්දට කම්මැලි වෙනවා. යාන්ත්‍රණය ඉක්මන් කරල අදාළ කාර්‍යයට උපරිම දින ගණන තීරණය කරොත් මේක නවත්වන්න පුළුවන්
aka aththama aththa godak velavata.
ඇත්තටම රජයේ කාර්‍යාලවල තත්වය ඔහොමමයි .
Niyamai 😂
Elections kohoma unat government office wala deyak karaganna giyama nam ohnmama tamai. 100 % true 👍 👌 😊
ඇත්තමයි. ඕවා වෙනස් කරගන්නත් ඕන නිසා මාලිමාවට දීලා බැලුවෙ.චන්දෙ නම් ඔහොම නෙමෙයි ගනන් කරේ.නමුත් රජයේ ආයතනේකින් වැඩක් කරගන්න ගියාම ඒවගෙ ඉන්න ගෑනු හැසිරෙන්නෙ ඔහොමයි.😂
බත් කාලා ඈ 🤣🤣🤣
අම්මප අැත්ත ඒවගේ හුත්තිලගේ කතා අහනකොට අම්මප දෙයියෝ සිහි වුනා 😂
කේන්ති යනව තමයි.
බත් කාලා ඈ 😂❤
ඇත්තටම ඡන්ද ගණන් කරන තැනකට යන්න ගිහිල්ලා නිරීක්ෂකයෙක් වගේ සහභාගි වෙන්න කාන්තා පාර්ශ්වය. ඡන්ද ගණන් කිරීමේ කාර්යයේදී කරපු කැපවීම බැලුවනං ඔය වගේ කාටූන් හදන්නේ නෑ.
චන්දෙ ගනන් කරන එක උදාහරනයක් විතරයි කියලා තේරුම්ගන්නවත් මොලයක් නෑ නේද මිස් 😂😂😂😂
ඔයා යන්න මෙයා news කියන්න. Awards ගන්න පුළුවන් සට පට ගාලා 😁😘❤️
කොළඹ අධ්‍යාපන කලාප කාර්යාලෙ මිස්ලව මතක් උනා
😆😆😆
Take care ❤❤❤
අම්මෝ 📦🔫😂
කන්තෝරු තමයි මගේ විනෝද උයන 😊
අහෝ බේදයකි.සොරි සොරි අහෝ ඛේදයකි!!!!!
Ammooo eaka maru. Eaka maru
ඇත්තම තමයි .අපේ රටේ රජයේ ආයතන වලට ගිය හැමෝම දැකලා ඇති .මේ විදිහම තමයි .අනේ අපේ රටේ රජයේ ආයතන වල වැඩකරන විදිහ වෙනස් කරන්න මේ රජයට පුළුවන් වුනොත් හොඳයි .
ඇත්තටම මෙහෙමද දන්නේ නැහැ ගනන් කරේ.😅
ඡන්ද ඩියුටි එක හරියටම කරනවාමේක නිවරැදි නැ. රාජකාරිය ගැන අවබෝධයක් නැතිව මෙවන් දේවල් ප්‍රචාරය කිරීම වැරදියි.
Maruu😂😂
Ammoh....😅😂
🤣🤣🤣Eaka supiri
😂😂🙊🙊
Oyathamai hodatama kale kettu nangi.
Niyamai ane👍❤️❤️❤️
❤ඇත්තටම ඔයා ඔෆිස් එකකද වැඩ කරන්නේ😂.ඇක්ට් එකක් නෙමෙයි ඇත්තම වගේ.
Maru aneh😂😂😂😂😂😂❤😊
මන් අසේනි උනා නම් වාසලගෙ තුන් මාසෙ දානෙත් දිලා මෙලාකට මාත් බලනවා take care❤❤😂😂😂😂😊
Ma......shaaaaah...❤
ඔයාලා ඔය කියන මිනිස්සුම තමා ඔය ඩියුටි එක කරේ....
කලාප කාර්‍යාල මතක්වුනා 😥😥😔
Athtma mehemada 😂
😂😂😂😂😂😂😂😊
සහතික ඇත්ත
Monawa Unath Hari Wedagath😂
හරියටම හරි ඕක වෙනස් කරන්න ඕන දැන්
niyamai meka
Oya nm patta😂❤
එජී ඔෆිස් එකට දෙන්න ඕනි ගනින්න 😂😂
අයියෝ 😂😂😂
Budu ammo aththamane miss 😂
💯 true in srilanka
අම්මෝ😂
Kanata ghuwa wge hbai😂
ඔයාගෙ Male version Face එක SLvlog එකේ බෲනෝගෙ Face එකට 90% ක්ම වගේ මැච්.
Ammo eka nn deela thiyenawa adennama😂😅😂
Soora pappa mathak una 😂
පත්තිරිකා 😂😂
Ammooo.....ykoo....🤣🤣🤣
Sampurna aththa😂
මේ ගොං ගෑනි දන්නේ නැතිව ඇති ඡන්දේ ගනන් කලේ රජයේ සේවකයන් ම තමා කියලා😢😢😢😢😢😢
උබ වගේ මොලේ පුපේ ගහන් ඉන්න එකෙක්ට තේරෙන්නෑ චන්දෙ කියන එක උදාහරනෙකට අරන් තියෙන්නෙ කියලා 😂😂😂
සහතික ඇත්ත මේක නම්..
Ohoma kaloth hire thama
Oya kiyana ayama thama chande ganan karanneth😂😂😂😂😂
මොනා වුනත් ඇත්ත 😂..සමහර ගැණුන්ට කියලා වැඩක් කරගන්න ගියාම වදින්නැති ටික විතරයි .. පුදුම ලොකු කමක් තියෙන්නේ උන්ගෙ කියවිල්ල තමයි ලොකු
Aththa
අම්මෝ මේකනම් හරිම හරි නියමයි.😂
@@JJK451 🥴😂
ගෑණු අය විතරක් නෙවෙයි හැබැයි 🥸
නියමයි 👍
ආ!! මැඩම් නිදි වගේ! අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ🙃😍😍😍
😂😂😂😂
ඇත්තට ම මේකද කොහෙද වෙලා තියෙන්නෙ 😅
තාම නෑ නෙ ඡන්ද ප්‍රතිපල😂😂
😂😂
ඒ වුනාට ඔය චන්දෙ ගනන් කරන්නෙත් ඔය රාජ්‍ය සේවකයෝම ත්මයි..
දාන්නං වාලෙ මේ වගේ ගොං පාට් දාන්න හොඳ නෑ..ලංකාවෙ චන්දෙ ගනන් කරල ප්‍රතිපල දෙන්නෙ රාජ්‍ය සේවකයො තමයි.මොනවද මේ කියන ගොං කතා.චන්දෙ දවස්වල නිදි මරාගෙන අපි වැඩ කරන හැටි ගැන අවම අවබෝදයක් වත් ඇතුව මේ වගේ වීඩියෝ කරපල්ලා..මෝඩ චූන් නොදා..
බත් කාල ඈ 😂
දීලා තියෙනවා නියමෙට.. සහතික ඇත්ත👌
😂😂😂අපේ කන්තෝරු ටිකත් හදල ගමු සහෝදරවරුනි. කාලකන්ණි වැඩ හොරු ටික
ආ.ආ..ට්‍රැක්ටෙරේට දාන්න ..එක මරැ ආ.....😂😂😂
අසේනි 😂😂😂
ඔයා නම් සුපිරියටම දීලා තියෙනවා ඈ😅😂❤
ඇත්තටම ඔහොම ගනන් කරානම් කරන්න වෙන්නේ නෑ. වේලාවට එහෙම නෙවේ කරන්නේ. එතන වගකීම ගිය උන් විතරයි දන්නේ😂
ඒක ඇත්ත. මැතිවරණ රාජකාරී කරන අය දන්නවා ඒකෙ වගකීම... අපිනම් ඒ වුනාට මැෂින් වගේ තමා වැඩ කරේ
අමිමෝ ow මෙහෙම උනා නමි මාස 6 ක් විතර යයි දන්නෙ නැති දේවල් නොකර ඉන්න ඔින හරියට රාජ්‍ය සේවකයෙක්ගෙන් අහන්න
මේ කියල තියෙන්නේ කන්තෝරැවක ගනන් කරන්න දුන්නොත් මෙහෙමයි වෙන්නෙ කියලා.ගනන් කලේ කන්තෝරැවල නෙවෙයි.ඒක අපිත් දන්නවා ,එයත් දන්නවා.ඔයාට තේරිලා නැ ඒකයි ප්‍රශ්නෙ.
@@thusharauduwake2219කන්තෝරැවෙ නෙවෙයිනෙ ගැන්නේ පිටනෙ ඒකයි වෙනස.මෙයා කියන්නේ ඔයාලා කන්තෝරැවල වැඩකරන හැටිගැන.අපි දන්නැතුවයැ ඒවයෙ කාර්යක්ෂමතාවය.අපි පාරිභෝගිකයොනේ.
@@GayathriRajapakshe-r4m apita theruna ane
ට්‍රැක්ටරේට දාන්න 😂😂😂
මරු අක්කේ පට්ට ආතල් වීඩියෝ එකක් මේකත් 😂😂😂💔👍
කන්තෝරුවල ඉන්න අපි තමා බම් කෙල්ලෙ නිදි වරාගෙන ගනන් කරේ.ඔහොම නම් කාටවත් ඉන්න බෑ ඔතන ඉතින් 😊
ආ..ප්‍රේමසිරී..😂😂
අදින් පස්සේ කන්තෝරු වල එහෙම නොවේවා කියලා හිතමු.❤
ඔහොම ගණන් කරන්න ගියොත් ඡන්ද නෙමෙයි ගණන් කරන්න වෙන්නෙ
ඇත්තටම මෙහෙම එවුන් ඕනෑතරම් ඉන්නව,,නියමයි රඟපෑම ,,මාලිමාව රජයක් මගින් මේවා හරිගස්සනවා ,,මාලිමාවට ජයවේවා ❤
ආ ට්‍රැක්ටරේට දාන්න ට්‍රැක්ටරේට දාන්න...මරු ඒකහ් 😅😅😅😅
රාජ්‍ය සේවය කාර්‍ය්ක්ශ්මයි කියලා කියන් නෑ..ඒත් මේක හරි වැරදි ...ඡන්ද ගණන් කරල 12ට කලින් පලවැනි ප්‍රතිඵලෙත් කීවා....පුද්ගලික අංශයෙන් ඇවිත් ගැන්නේ නෑනේ..අඩුම තේ එකක් වත් දීල නෑ......මිනිස්සු හැම වෙලේම විශ්ව විද්‍යාලය ලමයි...රජයේ සේවකයෝ ගැන මේ තරම් දේවේශයෙන් ඉන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ....
ඔය කන්තෝරු වල ඉන්න අයම තමා චන්දෙ ගනන් කලේ.ඒකත් සැප පුටුවල a.c room වල ඉදන් නෙවේ අඩුම කෑමක් වත් නොකා.
කෑම නම් අපි කන්නෙත් වැඩ කරලා කරලා සමහර දවස්වලට රෑට ගෙදර ඇවිල්ලා. ඔයාලා මේ එක දවසකට කාපු නැති එක කියෝනවා 😂 ඒකට හරි යන්න සතියෙ දවස්වලට අයිස් ගහනවනෙ නේද
@@JanushiHettiarachchiඅයිස් ගහන එකා රජයේද ප්‍රයිවට් ද කියල නෑ.ඌ අයිස් ගහනවා.මෙතන මැතිවරණ රාජකාරි කියන කොටසෙදි නම් කිසිම අයිස් ගැහිල්ලක් නෑ ඒක මං අත්දැකීමෙන් දන්නවා.අනික ඒක පුද්ගලික උවමනාවකට කරන රාජකාරියක් නෙවේ.
Eka hari
Kama nn hambenawa neda😂danna nisa kiyanne😂😅😂
@@Supu-s4h කලින් නම් දෙනවා සාමන්‍යෙන්,මුකුත් ඇතුලට ගෙනියන්න දෙන්නේ නෑ නේ කැම දෙන්න වෙනවා එතකොට.මේ පාර නෑ.
2024 O/L ප්‍රතිඵල කන්තොරු ක්‍රමයටද බලන්නේ.....?😅😅
කලුතර චන්දේ ගනන් කරන උන්.
Video eka nn supiri....❤😂
AG office eka wage..😂😂
ambooo maru .......rajaye officewala aththama thathwaya pennuwe oya....niyamai....
ගොඩක් රජයේ office ඔහොම tamayi.
Adeee meewa siraa සිද්ධි akke....😂
අඩේ ඒකත් මරු😂😂😂😂❤
😂😂😂😂😂 acting nam maru akke..... e unat api ehema na akka...
Maru හොදේ 🤪
Take care masha hitzzz😂😂😂
So true!!! The attitude of the majority of officers I encountered at government offices is just like this, same to same!!! Unfortunately, in our country🥹
අයෙ ඉතිම් බුදු සරනයි ඔහොම ice ගහන උන්ට😂
ඒක නම් ඇඬෙන්නම දීලා😂
සහතික ඇත්ත 😂
😂😂😂😂 කාලීන තොරතුරු මරු මරු
හරිම නිර්මාණශීලි 👍
අපේ මහත්තයා අවුරුදු 10 ක් පෑන්ශන් ගිහින්..එයාලගෙන් වෙච්ච අත් වැරද්දක් නිසා අඩු වැටුපක් ලැබෙන්නේ..මේ රජයේ පලමුවවම වියයුතු රාජකාරිය තත්වය වෙනස් කලයුතුයි..
Eka maru😂😂😂
මෙව්වා නම් උප්පැන්නේ වැරැද්දක් හදාගන්න දවස් 4 බඩගෑවා එච්චර කරලත් ආයෙත් නම ලියලා තියන්නේ වැරදිවට 😒😒😒 3 සංශෝධනයක් වෙනකන්ම හැදුවා ඒ තරම් සිහිය උන්ට 😒
හපොයි 😂
එහෙනම් තවත් ප්‍රතිඵල කියනවා...සිරා...❤😂
Supiri ane man hamadama vage balanav 😮😮😮😮😮😮😮🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🪷🪷🪷🪷🪷🪷🍁🍁🍁🍁🌹🥰🌹🌹🌹🌹🌹
ඔයා නම් මාරයී අනේ😂😂😂
Ammo ❤😂
මෙහෙම වෙන්නෙ වැඩ කරන්න තියන විදිය අකාර්යක්ෂම නිසා. එක ෆයිල් එකක් දාන්න ඕනි පස් දෙනෙක්ගෙවත් අත්සනට. ඉතින් ඒක ඒ පස් දෙනාගෙන් එන්න යන කාලෙ අනුව වැඩේට යනකාලෙ තීරණය වෙනව. එහෙම දිගු කාලයක් වැඩ කරාම නිකන්ම පුරුද්දට කම්මැලි වෙනවා. යාන්ත්‍රණය ඉක්මන් කරල අදාළ කාර්‍යයට උපරිම දින ගණන තීරණය කරොත් මේක නවත්වන්න පුළුවන්
aka aththama aththa godak
velavata.
ඇත්තටම රජයේ කාර්‍යාලවල තත්වය ඔහොමමයි .
Niyamai 😂
Elections kohoma unat government office wala deyak karaganna giyama nam ohnmama tamai. 100 % true 👍 👌 😊
ඇත්තමයි. ඕවා වෙනස් කරගන්නත් ඕන නිසා මාලිමාවට දීලා බැලුවෙ.චන්දෙ නම් ඔහොම නෙමෙයි ගනන් කරේ.නමුත් රජයේ ආයතනේකින් වැඩක් කරගන්න ගියාම ඒවගෙ ඉන්න ගෑනු හැසිරෙන්නෙ ඔහොමයි.😂
බත් කාලා ඈ 🤣🤣🤣
අම්මප අැත්ත ඒවගේ හුත්තිලගේ කතා අහනකොට අම්මප දෙයියෝ සිහි වුනා 😂
කේන්ති යනව තමයි.
බත් කාලා ඈ 😂❤
ඇත්තටම ඡන්ද ගණන් කරන තැනකට යන්න ගිහිල්ලා නිරීක්ෂකයෙක් වගේ සහභාගි වෙන්න කාන්තා පාර්ශ්වය. ඡන්ද ගණන් කිරීමේ කාර්යයේදී කරපු කැපවීම බැලුවනං ඔය වගේ කාටූන් හදන්නේ නෑ.
චන්දෙ ගනන් කරන එක උදාහරනයක් විතරයි කියලා තේරුම්ගන්නවත් මොලයක් නෑ නේද මිස් 😂😂😂😂
ඔයා යන්න මෙයා news කියන්න. Awards ගන්න පුළුවන් සට පට ගාලා 😁😘❤️
කොළඹ අධ්‍යාපන කලාප කාර්යාලෙ මිස්ලව මතක් උනා
😆😆😆
Take care ❤❤❤
අම්මෝ 📦🔫😂
කන්තෝරු තමයි මගේ විනෝද උයන 😊
අහෝ බේදයකි.සොරි සොරි අහෝ ඛේදයකි!!!!!
Ammooo eaka maru. Eaka maru
ඇත්තම තමයි .අපේ රටේ රජයේ ආයතන වලට ගිය හැමෝම දැකලා ඇති .මේ විදිහම තමයි .අනේ අපේ රටේ රජයේ ආයතන වල වැඩකරන විදිහ වෙනස් කරන්න මේ රජයට පුළුවන් වුනොත් හොඳයි .
ඇත්තටම මෙහෙමද දන්නේ නැහැ ගනන් කරේ.😅
ඡන්ද ඩියුටි එක හරියටම කරනවා
මේක නිවරැදි නැ. රාජකාරිය ගැන අවබෝධයක් නැතිව මෙවන් දේවල් ප්‍රචාරය කිරීම වැරදියි.