ආරම්මණ ප්‍රත්‍ය | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ย. 2024
- පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
---------------------------------------------------------
➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @nirwana_dwara
☎ +94723998000
Mail - nirwanadwara@gmail.com
➡ පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp....
➡ නිර්වාණ ද්වාර Facebook Page -
www.facebook.c...
---------------------------------------------------------
➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
---------------------------------------------------------
➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
අරැන - 077 681 2049
---------------------------------------------------------
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
#PattanaDesana #KiriwaththuduweAriyadassanaThero
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
මේ උතුම් පට්ඨාන අභිධර්ම දේශනය ශ්‍රවණය කරන සියලුම කුසල් බලයෙන් ,,,,,,,,,🌹🌹🌹🙏🙏🙏
නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භවයේදී සම්මා දිට්ඨියම පහල වේවා ¡¡¡ මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා !,,
ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කිරිමට බණ දහම් අසන්නට ලැබෙන තව තවත් පින් රැස් කලහැකි පතිරෑප දේශයක උපත ලැබේවා !!!,,,,,,,,,🙏🙏🙏🌹🌹🌹
බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්ය්යන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!,,,,,,,,,,,🌹🌹🌹🙏🙏🙏
සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!
පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු සාධු
අප රැස් කරන සියලුම කුසල් පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අනුමෝදන් වෙත්වා !!!!
ඔබ වහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය අත්වේවා !!!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
🙏🙏🙏 Pinwath swamin wahansa oba wahanseta me athi gambira darmaya awaboda wewa digasiri wewa 🙏🙏🙏
නමදිමි දෙපා පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේ ට සම්මාසම්බුදු සරණ යි සාධු සාධු සාධු !!!.
🙏🏻🙏🏻🙏🏻🪷🛕💎Boho pin, pinwath swaminwahansege siyalu parami guna sampurna wewa 🙏🏻 💎 🛕
🙏🏻🙏🏻🙏🏻🛕💎🪷theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau 🙏🏻
සාදු සාදු සාදු.....
සාදු සාදු සාදු
☸️සාදු☸️සාදු☸️සාදු☸️🙏🙏🙏පිංවත් ස්වාමින් වහන්සේට උතුම් ච්තුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා ☸️ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාමයෙන් සතුටින් ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා 🙏🙏🙏☸️saadu☸️saadu☸️saadu☸️may the venerable noble thero understand the noblest fourfold truth ☸️with the bless of triple gem may all beings be safe healthy and well ☸️May all beings live in peace harmony and jubilant and attain to Nibbana🙏🙏🙏💐💐💐🪷🪷🪷🌷🌷🌷☸️
AwasaraiApehamuduwaneMahata pattanadesanawagana potakalMhataAttaywassayai.OBAWHNSETAMAGE GAURAWANEEYA NAMASKARAYA WEWA.
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏