Gune Aiyage Kamare - Vlog Ep 123 - සක්කරයාගෙන් කපුවන්ට ලියුමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 79

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 5 หลายเดือนก่อน +8

    මරු..මරු... ගුණේ...අයියා... සුපිරි ලිපිය.. අර ඉස්සර කාලේ සිරිකත පත්තරේ "ඩොලියගේ ඩයරිය" වගේ....😀😀

  • @gajalanka95
    @gajalanka95 5 หลายเดือนก่อน +12

    ගුණෙ අයියා ඔය ලියුම ලියන එකා හොයලා සම්මානයක් දෙන්න බැරි වෙයිද 😂 ඒ තරම්ම සුපිරි 🤩

    • @upaliw1
      @upaliw1 5 หลายเดือนก่อน

      😂 ලියපු එකාට ජනාධිපති සම්මාන දියයුතුය්

    • @palithaassalaarachchi1497
      @palithaassalaarachchi1497 5 หลายเดือนก่อน

      @@upaliw1 චූටි චූටි හිල්....

  • @cookingdeliciousand
    @cookingdeliciousand 5 หลายเดือนก่อน +9

    ❤😂බොහොම ස්තූතියි නිව්ස් එකක් සරලව විග්‍රහ කර විනෝදාස්වාදයට ලක් කිරීම පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් විශිෂ්ට විචාරාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරන පුද්ගලයෙක් ලෙස ඔබ ඉදිරියේදී ජනප්‍රිය පුද්ගලයෙක් වෙනවා නොඅනුමානයි..

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 5 หลายเดือนก่อน +12

    නිවසේ ගැටළුවක් පැනනැගි මොහොතට බෞද්ධ දර්ශනයට තමන් අදහන ආගමට අනුව කටයුතු කරනවා වෙනුවට නොපෙනෙන දෙවියන් පසුපස හඹා ගොස් බොහෝ අය බොහෝ දේ නැතිකරගන්නේ දේවාශිර්වාදයේ අනුහසින්මය.

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 5 หลายเดือนก่อน +6

    ඒක නම් මාර creative. පුලුවන්නම් ඔය email එක දේවාලවල කපූවන්ටත් copy කරන්නකෝ. 😅

  • @palithaperera2944
    @palithaperera2944 5 หลายเดือนก่อน +2

    නියමයි බං. ඔහොම තමයි දෙයියා පල් කරන හොර කපුවන්ගේ ජොක්කු 🩲🩲ගලවන්න ඕන. 😂😂😂😂

  • @Jayaacademy93
    @Jayaacademy93 5 หลายเดือนก่อน +4

    උදේ පාන්දරම කාලකන්නි Tv
    චැනැල් පටංගන්නෙම මිනිස්සුන්ගෙ ඔලුව අවුල්කරල මෝඩයන්ට අන්දමින් ඉන්නවා මේ කාලකන්නි මේ රටට කරන විනාශය සුළුපටු නෙවෙයි
    සමාජමාධ්‍ය මිනිසුන් දැනුවත්කිරීමට කටයුතු කිරීම අගේකලයුතුය තක්කඩි චැනැල්වලට වඩා සමාජමාධ්‍ය යහපත් මග පෙන්වමින් සිටී.❤❤

    • @palithaperera2944
      @palithaperera2944 5 หลายเดือนก่อน

      ටෙලිවැකිය හැර TV බලන්න එපා.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 5 หลายเดือนก่อน

    කොහොමත් දැන්.කාලෙක ඉදලා කපුවෝ කරන මරිසි වැඩ නිසා දෙයියොත් දැන් පල්වීගෙන යන තත්වයක් තමායි දැන් තියෙන්නේ 😅😅😅ගුණේ අයියාගේ කාබරේට ජයවේවා❤❤❤

  • @mpmnalir6911
    @mpmnalir6911 5 หลายเดือนก่อน

    ප්‍රහසනය ගැන අහලා තිබ්බට දැනෙන්න ඇහුවේ අදයි 😄😄😄

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 5 หลายเดือนก่อน +1

    මොනරුන්ගේ ගහනය ගොඩාක් ඉහල ගිහින් අපේ හම්වල බවබෝග විනාශයි කන්නේ නැතත් කන්න තරම් කේන්තියි

  • @asankasameera9398
    @asankasameera9398 5 หลายเดือนก่อน +1

    ගුනේ අයියා දෙයියා පල් කිරීම නිසා දෙයියා පතන මත වැතිර සිටී

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 5 หลายเดือนก่อน

    සහ හොඳ සංකල්පනාවක් හොඳ නිර්මාණයක් ලිපිය

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 5 หลายเดือนก่อน +5

    දැන් devala පන්සල් palli වන්දනා ගමන් යන්න මුදල් නැහැ. (,මහින්ද රනිල් සජිත් පාඨලී විමල් la රට බංකොළොත් කරල. )

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 5 หลายเดือนก่อน +1

    අපිට ප්‍රශ්නයක් ආවම උන් හරහා දෙයියන්ට කියන්න යනවා උන්ගේ ප්‍රශ්න තාක්ෂණය හරහා අපිට කියන්නේ උන්ගේ දෙයියා අපිද??????

  • @nissankamayadunna532
    @nissankamayadunna532 5 หลายเดือนก่อน +2

    නියමයි මිත්‍යාවට මුල්තැන දෙන මිනිස්සුන්ගෙ ඔලුව තියෙන මළකඩ ගෙවන්නම් ඹනෙ

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 5 หลายเดือนก่อน

    නියමයි ගුනේ අයියේ මටත් පට්ට හිනා ඕයි

  • @micropowerenginfo
    @micropowerenginfo 5 หลายเดือนก่อน +2

    අහල තියෙන විදියට, බුදුන් කීවලු, මිනිස්සු, මෝඩ විදියට/ ගෝත්‍රික විදියට හිතන එකාලට ලෙඩක් හැදුන, උන් යන්නෙ, ගස් ගල්, ආරාම, දේවාල ගානේලු.
    බුද්ද වග්ගය ( දම්ම පදය)
    මේව පස්සෙ ආපුව,මොකද 99% හිතාගෙන ඉන්නෙ බුදුන් දේසනා කලේ කර්ම පල වෑදයක් කියාය, නැත, තතාගතයො දේසනාකලේ හේතුපල වාදයකි.
    හැබැයි බොහො මේ මොහොතේ ජීවත් වෙන අය සතුටෙන් සිටී.
    බුදුන් අකාලිකෝ කීවෙත් ඒකමයි.
    සබ්බ පෘතක්ජනා උම්මත්තකා කී සේක

  • @sriyasrimali4400
    @sriyasrimali4400 5 หลายเดือนก่อน

    ගුනේ අයියා ඒක නම් නියමයි තවමත් කපුවෝ දේවාල පස්සේ යන ගොබ්බයන්ට දැන්වත් මොලේ පෑදේවා.

  • @GayaniGayanini
    @GayaniGayanini 5 หลายเดือนก่อน +1

    දේවාල ගානේ ගියේ රාජපක්ෂලා .ඒ පස්සේ අපේ වහල්ලුත් ගියා .එගෝල්ලෝ රට බංකොලොත් කලාට පසු දෙයියෝ පස්සෙ යනවහල්ලුත් දැන් බංකොලොත් වෙලා . 👍👍👍👏👏👏.........

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 5 หลายเดือนก่อน +4

    කො උද්දික පුතා ගැන මුකුත් කියන් නැද්ද
    උද්දික පුතා ගැන එදා මුලින්ම කිව්වෙ ඔයානෙ😂

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 5 หลายเดือนก่อน

    සක්‍රයාගෙ ලියුම ඒකනම් මරුය ලියුම ..🤣දේවාලය on line කරන්න පුළුවන් නම් මරුය 👉🙌👌🤣😆😝👌👌👌👌👋

  • @samelvitigala652
    @samelvitigala652 5 หลายเดือนก่อน +3

    සජ්ජය් අර මිහින්තලා වේ වලහා ගැනත් දේව සබාවට කියන්නට ....

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 5 หลายเดือนก่อน

    Valuable video. Thank ❤. God bless you 🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 หลายเดือนก่อน

    ගුනේඅය්ය❤බුදුසරණ යීඔබට ❤❤❤❤

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 5 หลายเดือนก่อน

    ඒක සුපිරි ගුනේ අය්යෙ 😊😁 👍👍

  • @ishanmarjan
    @ishanmarjan 5 หลายเดือนก่อน

    Best comedy show ever!! Keep it up Gune Aiya!!....

  • @GunadasaAbeywardana
    @GunadasaAbeywardana 5 หลายเดือนก่อน

    Good presentation machan, thanks you.

  • @Deshapriya19
    @Deshapriya19 5 หลายเดือนก่อน

    ලියුම කියවල දෙයියන්ටන් ෆුකෙන් හිනා යනව ඇති 😅

  • @hemanthaekanayake8419
    @hemanthaekanayake8419 5 หลายเดือนก่อน

    නියමයි

  • @uk-slvlog3790
    @uk-slvlog3790 5 หลายเดือนก่อน

    Great 👍 keep up the good work for people 👏
    Need to change whole system in Srilanka with Law and oder and dirty politics and politicians 😢

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 5 หลายเดือนก่อน

    මං පුද්ගලිකව මිත්‍යා විශ්වාස පස්සෙ යන්නෙ නැ .

  • @dhammikapriyantha7038
    @dhammikapriyantha7038 5 หลายเดือนก่อน

    ඒක නම් මරු ආ😂😂😂

  • @nirodharathna
    @nirodharathna 5 หลายเดือนก่อน

    දෙය්යෝ සාක්කි.. නියමය් ගුනේ අය්ය නියමය් ..

  • @aneeseetes6956
    @aneeseetes6956 5 หลายเดือนก่อน

    ඒක මරු😂😂😂

  • @SmallHead-s1b
    @SmallHead-s1b 5 หลายเดือนก่อน +1

    0:33 A kiyanne thawath harak 50 % atha 😂😂😂😂😂😂

  • @hareldhareld2784
    @hareldhareld2784 5 หลายเดือนก่อน

    Super saho

  • @LalWijesingha
    @LalWijesingha 5 หลายเดือนก่อน

    අපෙ ගැහැණු ඉන්නකල් දෙවාලය ලාභය. ගුණෙ 100 ට සීයක් එකගයි.

  • @jayarathnasilva6398
    @jayarathnasilva6398 5 หลายเดือนก่อน

    Niyamai.

  • @kumarahemachandra1470
    @kumarahemachandra1470 5 หลายเดือนก่อน +1

    කතරගම OIC නෙමෙයිද ඔය පල් දෙයියාගේ ලෝක්කා අන්තිමට මහ කපුුව යන්නනෙත් එතනට----?

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 5 หลายเดือนก่อน +2

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 5 หลายเดือนก่อน

    Classic letter.

  • @HasmiyaHasmiya-s5b
    @HasmiyaHasmiya-s5b 5 หลายเดือนก่อน

    Ade minissu ranila kiyene hora minimaruwa te arehiwe nagitiye yuthui

  • @hmkodi
    @hmkodi 5 หลายเดือนก่อน

    Great

  • @PhdKulasinghe
    @PhdKulasinghe 5 หลายเดือนก่อน

    ada kaleta hodata galapenawa❤❤❤❤❤❤

  • @onesixtynine624
    @onesixtynine624 5 หลายเดือนก่อน

    දැන් ඔය කාලකන්නි ඔබ පැවසූදෙද්වල් කරන්න පටන්පගනීවි

  • @enurarandil9867
    @enurarandil9867 5 หลายเดือนก่อน

    ටිකක් සමරකෝන් පූජා භන්ඩ ලයින් එක වගේ.

  • @upalihettiwattage8911
    @upalihettiwattage8911 5 หลายเดือนก่อน

    Macho wansaya suwaseriya gena kiyapuwath kiyannako

  • @sopakanissanka8592
    @sopakanissanka8592 5 หลายเดือนก่อน

    👍

  • @HasmiyaHasmiya-s5b
    @HasmiyaHasmiya-s5b 5 หลายเดือนก่อน

    Ranila ponneya batelande minimaruwa alewemu

  • @chathurikaj.dulanjaleepere7117
    @chathurikaj.dulanjaleepere7117 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน +1

    කපු ඌඉ එනවා දෙයියො මොනාද බන් මෙ දෙහි ගෙඩ්යි මිරිස් කරලුයි ඔය අර කරෙකෙ ඉස්සර හා එල්ලන්න ගෙනපුවා ඒ මොන වෙඩින් ඒහෙකටද ඔය කැන් එක මොකක්ද ඔය මලකඩ යවන්න ගහන එකක්නෙ ආ ඒක හොදයි මෙහෙ ගනින් මෙ එන මෝල්ලු න්ගෙ ඔලු වලට ඕක spray කරපු වහම මුන්ගෙ මලකඩ හේදෙන්නෙ නැ තැ haa හාඅ ගොඩ් මයියන් නම් කෙලින්නෙපා

  • @isharajayaweera8085
    @isharajayaweera8085 5 หลายเดือนก่อน

    දෙයියො පල් වෙනව 😂😂

  • @හරේෂ්
    @හරේෂ් 5 หลายเดือนก่อน

    ආයිත් ලයිව් සමීක්ෂණයක් කරන්නකෝ

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน

    දෙයියො දෙයියො බුදිද බන් මොකා බන් ආ මෙ කපු එන්ඩ එන්ඩම ආදායම අඩුවෙනවා කාගෙද අපෙනෙ දෙයියො යන්තන් ඇති දැන්වත් මෙ මොල්ලු ගෙ ඔලුව පැදුනඑක කපු මන් මෙ කල්පනා කලෙ තොපිවයි තොපෙ නිලමෙලාවයි ඔය ජනතාව නොමග යවන bicycle tube කාරයින් ව කුදලාලා කුකුල් චමින්දයා ලවුවා බත් කටක් කවන්න ඕන

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co 5 หลายเดือนก่อน

    මුගේ මචං මෙිනියාව තවම හොන්ද වෙලා නෑ නේද.?

  • @s.p.wimalasiri6382
    @s.p.wimalasiri6382 5 หลายเดือนก่อน

    ඔය ඔක්කොම දෙවිවරු මෝඩ මිනිසුන්ගේ නිර්මාණයන් ය.

  • @breeze6918
    @breeze6918 5 หลายเดือนก่อน

    👍👍👍👍

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน

    කපු අපරාධ ගොඩට තවත් අපරාධ කාරයො ටිකක් සෙට් වෙලා නෙද බන් ඇයි බන් මෙ පෝන් එකක් හින්දා ගු ටියුබ් කාරයො බොවෙලා මුන් උබලටත් වැඩි ය නරුම හිගන රැළක් නෙ බන් එහෙම යි දෙයියො

  • @vineethabandara2963
    @vineethabandara2963 5 หลายเดือนก่อน

    😀😀😀😀😀😀

  • @kannuprabath4170
    @kannuprabath4170 5 หลายเดือนก่อน

    👍👍👍😂😂😂

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน

    යකො කපුවො මෙක ඇතුලෙ ඉන්න බැ හැ බොල ගන්දස්සරෙ මුන්ගෙ මොන පිරිසිදු කමක්ද මුන් මැනික් ගගෙ බැහලා චු නාලා හොටෙල් වලින් එන කක්ක නාලා පිරිසිදු වුනා කියලා මෙ රෙද්ද අස්සෙ රින්ගනවා කො ඔය උක් කැල්ලක් දිය කටෙ ඔබා ගන්න මට වමනෙ ට එනවා බලපිය මෙ සලුවෙ හැටි හත් අවුරුද්දකින් හොදලා නැහැ

  • @HasmiyaHasmiya-s5b
    @HasmiyaHasmiya-s5b 5 หลายเดือนก่อน

    Rajithe kiyene naw hora sahe uga putha lansa haren kuddage sandaneyete yanewalu

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน

    මෙක ගුනෙ අයියගෙ ලියුම් ලියන දෙව කාමරෙ දෙඔලට වරෙන් පුතා අගුල දාලා නැහැ දොරෙ අහ්පන් දෙව කතා කපුවන්ගෙ කාමරේ

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 5 หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 5 หลายเดือนก่อน

    😢😢,,,,,, ,😂

  • @rizansabar
    @rizansabar 5 หลายเดือนก่อน

    😂

  • @leslieperera5589
    @leslieperera5589 5 หลายเดือนก่อน

    ඔය රත්නායක කියන කපුවා පටිටම පට්ට හොරෙක්.. ඕකා රත්තරන් හොරා...මූ මස්සිනාට රත්තරං දීලා ඒවා හොරු ගත්තා..

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 5 หลายเดือนก่อน

    Ay yako ohoma boru ahana modayo aduwegana yanne. ( People listen to blatant lies are getting reduced)

  • @sopakanissanka8592
    @sopakanissanka8592 5 หลายเดือนก่อน

    👍

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 5 หลายเดือนก่อน

    😂😂😂

  • @RomylynCaluban-ez7bh
    @RomylynCaluban-ez7bh 5 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 5 หลายเดือนก่อน

    😂😂😂