@nevilperera5916 api chande dunna withrak newei chanda haduwath ekka.dunna kiyala wahallu wage inn one na.apita ona widihata rata hadanne naththan munuth pannala dnawa eccharai
There are 2 ways. It can be he acted on his own, not exposing it. Or they all knew about it. Dod it collectively and let him down at the right time. Only keheliya knows. incase it was done with everyone's knowledge. He got to come out and let everyone down. vice versa
Issarahta rata palanaya kerana eun tath hoda padamak.ekata ekathu wela horakame gihilla ahu unama u thamy kere api laga hitiya wage kathawak me kiyanne.😂😂😂😂😂😂😂😂😂😂😂
When you are representing anyone please be very careful of what you say. This is the time to avoid time waste & inferiority complex +++ things such as the community not worried whether called Aiya or Malli which doesn't contribute to the country under any circumstances.
නියමයි ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරනවා ආසයි අහන්න.මෙපමණ කුනු ගොඩක් අපේ අනුර වසහෝදරයා භාර අරගෙන තියෙද්දිත් කිව්ව හැටියට නැතිලු. දෙයියනේ මිනිසුන්ට අමතකද 76 වසක ශාපය මේ මනුස්සයා මැජික් කාරයෙක්ද සියළු දේ එකපාර කරන්න.මේ ටිකටත් කරපුටික මදිද?
😅
උන්ගෙ කටුලෙවකන අය තවත් ඉන්නවානෙ . ඒ අයට 2048 වෙනකම් ඉන්න කිව්ව ඒවා අමතකයි වගේ
මේ රටේ ගොඩක් අයට බාල බෙහෙත් විදලා මියගිය මිනිස්සුන්ගේ සහ පවුල්වල අයගේ දුක තේරෙන්නෑ.හැබැයි හාල්,පොල්,බිත්තර,තෙල් මිල අල්ලගෙන ඒවා විවේචනය කරනවා.එයාලා හොඳටම කළානම් කොහොමද රටක් බංකොලොත් වුණේ.
සුදා මල්ලි පාර්ලිමේන්තුවේදී කෙහෙළිය බෙරන්න අත් උස්සපු එවුන්ට මොනවද වෙන්නේ.
❤❤❤❤🎉 බුදු සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
මෙී කියන එක ඇත්ත (කනකොට ඔක්කොම ඊට පස්සේ තනියෙන් තමා පරිප්පු,, 😢😢😢
සුදා අයියේ ෂර්ට් එක ලස්සනයි
මමත් ඩබල් පොකට් කමිසට හරි ආස කෙනෙක්. අවුරුදු දාහතේදී මගේ මුල්ම රස්සාව ( සිකුරුටි ගාඩ්) කරන කාලේ ආසාවෙන් ඇන්දට දැන් පනස් හතක් අදටත් බැරි උනා ඩබල් පොකට් ෂර්ට් එකක් අඳින්න.
හේතුව අවජාතක සක්විලි පාලකයෝ ටිකක් හැත්ත අටේ ඉඳලා හිටපු හින්දා. උන් අපට හම්බවෙන හැම සතේම හූරගත්තා. මගේ කර්ම ශක්තිය වෙන්නත් ඇති.
බලමු අනුරගේ ජනාධිපති කාලෙ අපිට නැතත් මතු පරපුරට කාල බීලා ඇඳලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදයිද කියලා. ඒකට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරමු සුදා.❤
අපිට නැතත් කියන්න එපා. අපිටත් ඔනේ අනාගතයට කොහොමත් ඔනේ.
😢
Athenma minissu monatharam duk wedinawada
Anura rata haduwe nathnam
Rata hadanna kenek naa kaalekata
මරු ( මතාන්) නියම වචනයක්
ජයවේවා 😍👍🙏
මේ හරක් රැල ගාලට දැක්කූ මහජනතාවට ජාතියේ ප්‍රණාමය ❤.
නියමයි සුදා
කෙහෙළියගේ නිවස ඉදිරිපිට මල් ශාලාවක් විවෘත කිරිමට අනුර සහොදරයාගෙන් අවසර ඉල්ලා සිටිමි ☠️☠️☠️
ඇති කල වටේ ඉන්න උන් නැති කල ලොවෙත් නැත.සුදෝ එය මට මෙන්ම ඔබටද එසේමය😂😂
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු!
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
දෙනව පම්කක්..දුන්න ටිකෙන් වැඩ පෙන්නල ඉන්ඩෝනේ
උඹ දුන්නෙ කජී අයියටද සිලින්ඩරයටද 😂😂@@ZANNASL
@@ZANNASLතොගේ චන්දේ ඕනේ නෑ පකෝ. තොපි කොහොමත් දුන්නේ සජබයියලාට කියලා තේරෙනවා..තොගේ චන්දෙ නෑ කියලා පරදින්නේ නෑ ගොබ්බයා😂
@Jayaacademy93 අනුරටයි මාලිමාවටයි ඇයි ?
වැඩ පෙන්නුවොත් පමනයි,මෙච්චර බලයක් ලැබිලත්,.......
මගෙ අම්මගෙ වකුගඩු රොගයට ගහපු ඉන්ජෙක්සනුත් වතුර තමා අපෙ සල්ලි කැව අන්තිමට අම්මත් නැති උනා. විශ්ව නිතිය ක්‍රියාත්මක වි ඇත. වැරදි කරුවන් හට දඩුවම් හිමිවේ. ජය වෙවා සුදා ❤
මගේ අම්මාට උනේත් ඔකම තමයි
😮😮😮😮😮😮 cyprus
😭
මුං ඔක්කොම කූරු ගණින්නට යන තුරු ජනතාව ඉන්නේ නොඉවසිල්ලෙන්.
කෙහෙළිය වනාහී අහිංසක පිලිකා රෝගීන්ට බෙහෙත් කියලා වතුර පෙව්ව පාපතරයෙක්. උට සිංගප්පුරු බෙහෙත්.. ලෙඩ්ඩුන්ට වතුර.මිලියන ගණන් වටින බැංකු ගිණුම් සහ දේපල පවුලේ එක එකාගේ නමට තමයි තියෙන්නේ. සුදත්ත අය්යා කරන්නකෝ වැඩසටහනක් ගණන් හිලව් හොයාගෙන.නිසි දඬුවම ලැබේවා 🙏🏻
සුදා අයියේ, රජයේ සේවයේ වසර 5ක් එක තැනක සේවය කරපු අය දිගින් දිගටම ඒතැන් වලම සේවය කරන්න බෑ..ඒත් 80% විතරම ගොඩක් ආයතන වල රජයේ සේවකයන් ස්ථාන මාරු ලබල යනන්නෙ නෑ. උන් හැමදාම විශේශ දීමනා, අමතර ආදායම් ලැබෙන රාජකාරි අතඇරල යන්නෙනෑ..එහ්ම උනාම උන් ඒ ආයතන වල තම්න්ටම කියල ආධිපත්‍යය පතුරවගෙන සෙසු නිලදරින්ටත් අංචි ඇදලා බොහො ප්‍රශ්න ඇති කරනවා සමහරා අය.
මේ වසර 5න් සිදු කරන ස්ථාන මාරු කිරීම නිසියාකාරව සිදුකරනවා කියන එක අනිවාර්යන්ම කරවන්න උදව් කරන්න
සූදා එ උනාට මාලිමව අපිට ඇගට දැනෙන දෙයක් තාම උනෙ නැහැ....
කෙහෙළිය හිරගෙදර දැමිමෙත් ඉස්සෙල්ල අණඩුව තමයි
උදාහරණ ÷
අපි බලයට අපු ගමන් පැය 24 ක් යන්න ඉස්සෙල්ල කරනවා කියපු දේවල් ..
අපි එක හාල් ඇටයක් පිටරටින් ගේන්න නැහැ කිවිවා
අපි බලයට අපු ගමන් හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරනවා කිව්වා
Petrol ලොකු ගාණක් අඩු කරන්න පුලුවන් කිවිවා
Light බිල අඩු කරනවා කිවිවා
පොලිසිය තාම එ විදියමයි
ටිරාන් අලස්
දෙසබන්දු වගේ එවුන් තාම රගනවා
විමල් වීරවංශ ආයිමත් පොරක් වෙලා
සක්කිලි ඩිල් රනිල් කිවිවා වගේ
මාලිමාවට පලපුරුද්ද නැති බව ඔප්පු කරනවා
Ďear sudhaa
The way you forwarding and actions very interesting. Thanks 🎉
සුද්දා මහත්තයා me video ake news වලින් බැලුවම understand une ne ඔයාගෙ dan balala teruna thank you ❤❤
Suba dawasak wewa oyata suda aiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤keheliya athulu okata sahaya deepu hama ekatama sapa wenna one me kala aparada walata soba daha men aniwaryayen daduwam labewa apge ekama pathuma 😂😂😂😂😂😂 ape nadukara thumiyata apage pranamaya wewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
A.k.D දැන් brand එකක් ඩබල් පොකට් ශාර්ට් තියනව පට ගාල විකිනෙයි
කෙහෙලියට විරුද්ධ එදා දෝෂාභියෝගය ගෙන දවසට මට මතක හැටියට රපිටරට ගිය හැම මංත්‍රිවරයන් පවා එදාට දෝෂාභියෝගය පරාජය කරන්න පාර්ලිමේන්තු එන්න කියලා තිබුනා.
උන්ගේ හැටි ඔහොම තමයි...
තමන්ට කෙළ වෙනවා කියලා දැනෙන කොට අපි දන්නේ නෑ ඔවා... මෝඩ කෙහෙළිය හරි නම් අනෙක් උන්වත් අරගෙනම හිරේ යන්න ඕනේ...🤔
Good morning aiya ❤❤❤❤ dannma niymata rata yanva ❤❤❤❤❤❤❤❤
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
😆😆😆
දැන් නම් ජෝක් එකක් වේගෙන එන්නේ😊😅😂
Chande nodunna eun ta joke ekak 😂😂😂😂😂😂
@@ZANNASL මුන් ඔක්කොම හොරු ත්‍රස්තවාදින්ට සහය දෙන උන් පැත්තකින් පලස්තිනයට සහය දෙනවාලු බිම්මල් රත්නායකය කියනවා අර කොටි ඇමතිව හිරේ දාන්නඩ බෑ ICCPR තහනම්ද
ICCPR කියලා දැම්මේ සාමාන්‍ය මිනිස්සු කොටි ඇමතිව හිරේ දාන්නඩ බෑ මොන මාලිමාවද 😆
@nevilperera5916 api chande dunna withrak newei chanda haduwath ekka.dunna kiyala wahallu wage inn one na.apita ona widihata rata hadanne naththan munuth pannala dnawa eccharai
කියන එක හරියටම කියන්න සුදෝ ❤❤
කෝ, අර visa දෙන එක විකුනන්න ගිය එක.. ඒ case එකත් සාමුහික එකක් වෙන්න ඕනි.
කලින් ඉහල තෙල් මිලක් තිබුනේ එවකට සිටි පාලකයන් කොමිස් ගසන නිසා බව අපට මාලිමා වේදිකාවෙන් නිතර ඇසුනු දෙයකි.දැන් වර්තමානයේ තවමත් තෙල් මිල ඉහල නම් තවමත් ඒ කොමිස් ගැසීම එ අයුරින්ම සිදුවන බව අපට හැගීම සාධාරණය.දැන් කවුද කොමිස් ගහන්නෙ යන්න දැනුවත් වීම ජනතා අයිතියකි.ඒවා නිවරදි විය යුතු නොවේද?
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
ට්‍රිලියන ගනන් හොරකම් කරපු එවුන් කවදාවත් අල්ලන් නෑ.... කෙහෙල් කැනක් හොරෙන් කැපුවනම් පොල් ගෙඩියක් හොරෙන් ගත්තනම්...ගමෙ එවුනුත් ගහනව,පොලිසියත් ගහනව,දඩත් ගහනව හිරෙත් යනව...
Niyamaii sudha ayyaaa
ඌ විතරක් නොව, මෙවුන් හැම එකාම දැනදැනම මෙවැනි ජඩ පාහර ක්‍රියා සිදුකර ඇත.
හැම එකාම වෙන්වෙන් වශයෙන් කරන යෝජනා, අන් අය අනුමත කරනුයේ, යම් විටෙක උන් ද කරන යෝජනා සඳහා අනෙක් උන්ගේ අනුමැතියද ලබාගැනීම අරමුණුකොට ගෙනය!
හේමා ප්‍රේමදාස මැතිනියව අපි අවුරුදු ගානක් බලාගත්ත.. දැන්වත් සජිත්ටයි, දුලංජලි ටයි භාර දෙමුද.. අපිට මහන්සි 😁
Budu Saranai , DEVI PIHITAI ! Saadu , Saadu , Saadu ....!!!
කතිරයක් කල හදියක්💪
Kesel liya jeewithe iwara wena thuru hire pala websige putha
Garu adikaranayata jayawewaa
👍👍👍
Oya nam
Maru. Putha
බාල බෙහෙත්,ජාවරම,මිනීමරුමට සමානය,...maximum capital punishment - death panalty.
පුනරුදෙන් තෙල් රුපියල් 2කින්ම අඩු කරල. කෝ බන් කාංචනයට ගියපු කොමිස් එක
❤❤❤
අහිංසක ජනතාවට bala beheth laba dun keheliya balla ඇතුලු සියලුම දේශපාලන ballo handigaawila maka baawila mayanna ona
anwarynma thank 🙏❤️
වහාම ක්රියාත්මක කල යුතු නීතියක්
දැන් කෙහෙළිය ට එරෙහිව ගෙනාපු විශ්වාස බංගය පරාද කරන්න අත් උස්සපු වේ.. පුතාල කෝ?😊
Mr.suda,,, Tiran alasta aaraksawa
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
💐💐💐💐👍👍👍👍
මහජන බදු මුදල් හොරා කාපු සියලු දේනාට නිතිය ක්‍රියත්මක විය යුතුයි❤❤❤❤😂
❤❤❤❤👍👍👍👍👍 cyprus
මගේ ආච්ච්ගෙත් ඇස් දැන් පේන් නැහැ ඔයාගේ මිතුරා කෙහෙළියට අපේ පව්ලේ ශාපය වදිනවා
🎉🎉🎉🎉
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
කෙහෙලියට අත උස්සපු මැති ඇමතිලා සියබලා ගෙනාවෙම නැතිද
Interesting choice of words😂❤
Thank you 😂
Wiyaja behet ewwa company walatath nadu danna ona harinam
See Sri Lanka people all over the country most same not only parliament members
ඕක ඉඩම් නඩුවක් වගේ කල් යයිද දැන්නෑ .😅
Aඅනුර Kකවුද Dදන්නෙ,,❤❤
?
Adennama dheela
There are 2 ways. It can be he acted on his own, not exposing it. Or they all knew about it. Dod it collectively and let him down at the right time. Only keheliya knows. incase it was done with everyone's knowledge. He got to come out and let everyone down. vice versa
බෙහෙත් නෑ කියල කියන්නෙ ඇමති වරයද.... ලේකම් ඇතුලු වෛද්‍යවරු රාසියක් ඔය පිටුපස ඉන්නව
❤❤q
Duda kalochitai 👍👍
Ape akkata pilikawak hadila vidala thiyenne wathura beheth.ewa wathura kiyala danagaththata passe rupiyal36000 gane salliwalata beheth aran vida.
අන්න නාකි රැවුලා විජිත සහෝදරයාගේ රෙදි හෝදනවා
අපෙ සුද්දො හතර ගාතේ වැටෙන්න දෙන්න ඕනී මුන්ට පට්ටහොරු අපේජීවිත කෑවා ඕකට ගූ දාලා තියන්න ඕනී හොර රැළ
Aiyya oya hithanwada mayala horu Allan kiyala.awa dawal hina
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Wiswahabangayata atha ussapu untta monawada?karanne😅😅😅😅
ජංගි සුදා 😂
ඔකුන් තනි සිoහළ නෙමෙයි කලවන් අවජාතක් සක්කිලි
I done know OK😂😂😂😂
Okata මිනීමැරුම් naduwak danna one sakkiliyata
😅😅knmm
Suda uncle oya dan nedda namal high way eke 130 ta gihin appachchi ta call karala loku saddayak dala reguwa kiyala…….. ammage redde aandu
Mr.suda,, tiran alasta aaraksaawata stf eke 25 dheelalu,??????eka eththenam rajaya mokadha karanne? Police amethi thaama ohumadha????Please reply me
Keheliya witharak nemei sudda rate salli witharak nemei rate mudalwalin gaththa hotel idakadam siyallama rajasanthaka koroth thamai anura karannam ona deyak mokada oy ballo hitapu kalakanni okkama rate salli horakapuwa ratata ahahu ganna one
අයියේ අසාධාරණ කම් වෙනුවෙන් කතාකරන ඔබ කලාවැවේ මරා දාපු දීගදන්තු ඇතාට යුක්තිය ලබාදීම වෙනුවෙන් හඩක් නොනගන්නේ ඇයි.අපි රටේ සම්පත් රැකගන්න ඕන නැතිද.
Sudaa.... don't take interviews from family members coz this is not family politics.
Kala kanni horu thawath okunwa baleta enna dunnanam ithuru tikath maralama danawa wal hiwallu okunwa elawala danna one balu hathikare
පාර්ලිමේන්තුවේ දී කෙහෙලිය නිවැරදි කියල අත උස්සපු අයට මොකද වෙන්නෙ........අපි බලාගෙන ඉන්නෙ....
Oka pala heri
Issarahta rata palanaya kerana eun tath hoda padamak.ekata ekathu wela horakame gihilla ahu unama u thamy kere api laga hitiya wage kathawak me kiyanne.😂😂😂😂😂😂😂😂😂😂😂
When you are representing anyone please be very careful of what you say. This is the time to avoid time waste & inferiority complex +++ things such as the community not worried whether called Aiya or Malli which doesn't contribute to the country under any circumstances.
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤