ඔබේ කඨින චීවරයත් විනයානුකූලව පඬු කළ චීවරයක්ද?|මෙහෙයවීම ධර්ම දේශක මහේෂ් බෝධිකොටුව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @SrimaHemalatha
    @SrimaHemalatha ปีที่แล้ว +2

    මේ තරම් මහන්සි වෙලා අපි හැමොටම දර්මය කියා දෙන පින් බෙලෙන් නිවන් මගම ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරනයි දරුවන්ටත් නිරෝගි වෙත්වා 🙏🙏

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම පිං...උතුම් නිර්වාණය දුර නොවේවා🙏🙏🙏

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      ඔබ තුමිය යටත් එසේම වේවා

  • @gamunushantha7877
    @gamunushantha7877 2 หลายเดือนก่อน +1

    සාදු !සාදු !
    බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sasarakelawarata
      @sasarakelawarata  2 หลายเดือนก่อน

      @@gamunushantha7877 තෙරුවන් සරණයි

    • @sasarakelawarata
      @sasarakelawarata  2 หลายเดือนก่อน

      @@gamunushantha7877 තෙරුවන් සරණයි

  • @sujeewaroshan7018
    @sujeewaroshan7018 3 หลายเดือนก่อน +1

    බොහෝම පිං ඔබතුමාට දැනුවත් කලාට,,,,,,

    • @sasarakelawarata
      @sasarakelawarata  3 หลายเดือนก่อน

      @@sujeewaroshan7018 🙏🙏🙏

  • @wadhananjeyesisirekumaare7803
    @wadhananjeyesisirekumaare7803 ปีที่แล้ว +1

    Monada aa haya wargaya kiyaa dennako

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      කන්ද රජන - ගසේ කද
      තච රජන - ගසේ පොතු
      මූල රජන - ගසේ මුල්
      පත්‍ර රජන - ගසේ කොළ
      පුප්ඵ රජන - ගසේ මල්
      ඵල රජනං - ගසේ ගෙඩි
      මේ සියල්ල පිළිබඳ වීඩියෝවේ සඳහන් කර ඇත සම්පුර්ණ වීඩියෝව නරඹන්න.

  • @wadhananjeyesisirekumaare7803
    @wadhananjeyesisirekumaare7803 ปีที่แล้ว +1

    Kap bindu thiyanawa kiyanne mokakda mn dannena kiyaa dennako🙏

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว +1

      කප් බින්දු තැබීම කියන්නේ විනය කර්මයක්. කප් බින්දු තැබීම තුළින් සිවුර අයිති භික්ෂූන් වහන්සේගේ අනන්‍යතාවය තහවුරු වේ. එය බොහෝ බොහෝ විට බුලත් කොළයක් තබා කහට පැල්ලම් සලකුණක් තබා ගනී. භික්ෂූන් වහන්සේ කෙනෙකුට සිවුර භාවිතයට පෙර කප් බින්දු තැබීම අනිවාර්යය වේ. විනය පිටකයේ මහාවග්ගපාලියේ චීවරක්කන්ධය තුල මේ පිලිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් වේ.