Samagami samikarana | OL exam questions | සමගාමී සමීකරණ | Simultaneous equations | ganitha Papers OL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • samagami samikarana goda negima ha wisdima OL wibhaga prashna anuw sidu karanu lebe.
    samagamee samikarana
    grade 10
    grade 11
    OL exam
    2024 may OL
    ordinery level exam
    samikarana
    සමගාමී සමීකරණ
    #2024ol #ganithPapers #OL #maths #ganithaya #samgamai_samikarana #samikarana #equations #grade10 #grade11

ความคิดเห็น • 297

  • @musharafsha1789
    @musharafsha1789 ปีที่แล้ว +149

    පන්තියක ඉන්නේ සර් ගෙදර ගිහින් අනිවාරෙන් බලනවා සර්ගේ වීඩියෝ ගැන දන්නවනේ බලන්න කලින් කියන්න පුලුවන් සුපිරි 😸

    • @GanithaPapersOL
      @GanithaPapersOL  ปีที่แล้ว +45

      බොහොම ස්තූතියි පුතා.ඔයාලට හොද රිසල්ට් එකක් ලැබෙන්න මන් ප්‍රාර්ථනා ක්රනවා❤️

    • @nayomi9434
      @nayomi9434 ปีที่แล้ว +4

      ❤😻@@GanithaPapersOL

    • @dilshanchamika3706
      @dilshanchamika3706 11 หลายเดือนก่อน +5

      බොහොම ස්තුති සර් මට බැරුව හිටියෙ දැන් පුලුවන් ❤ අල්ලලාවත් තිබ්බෙ නැ 😊😅

    • @RoshaniHansika
      @RoshaniHansika 10 หลายเดือนก่อน +3

      හොදට තේරුනා සර්❤️ සර්ට ගොඩක් පින්❤️ මට දැන් මේ ගනන් හොදට පුලුවන් 🙃

    • @sl_33.editz.22
      @sl_33.editz.22 6 หลายเดือนก่อน +2

      Supeerree​@@GanithaPapersOL

  • @anulakumari9393
    @anulakumari9393 10 หลายเดือนก่อน +10

    අනේ සර් මන් මෙච්චර කාලෙකට ඔය ගාන හදලා නෑ මට ශුවර් exam එකට අනිවා හදන්න පුළුවන් . සර්ට ගොඩක් පින් හොදට ගාන තේරුනා..❤❤

  • @CJ_LIVE666
    @CJ_LIVE666 ปีที่แล้ว +37

    බොහොම ස්තුතියි සර් හොදට තෙරුණා , පුලුවන් නම් අනික් පාඩම් මෙහෙම දාන්න ලොකු දෙයක් ❤❤❤

  • @ishanmarasingheft698
    @ishanmarasingheft698 10 หลายเดือนก่อน +23

    කොහොම හැකියවක් ද ......♥️ great vedio...නියමයි සර් .... මම මෙ පාර ලියන්නේ ගොඩක් වැදගත්...♥️

  • @dilinikaushalya2529
    @dilinikaushalya2529 16 วันที่ผ่านมา +4

    ❤❤සුපිරියක් තමා සර් ඔයානන්❤

  • @Vishvakumara-ub9sj
    @Vishvakumara-ub9sj 10 หลายเดือนก่อน +9

    හොඳට තේරුනා සර් 💝
    Thanks😇💝

  • @Chamathsaranimsarani-dy2mh
    @Chamathsaranimsarani-dy2mh 6 หลายเดือนก่อน +10

    ආයුශ සැපය බලය නුවන වැඩි වැඩියෙන් ලැබෙවා සර්ට.❤❤

  • @ChamithShashinda-z2p
    @ChamithShashinda-z2p 11 หลายเดือนก่อน +31

    සර් ඔයානම් මාරයි මට සමගාමී සමීකරන තේරුනේ ඔයා කරාට පස්සෙ ❤

  • @a.pchaminda4770
    @a.pchaminda4770 11 หลายเดือนก่อน +15

    හොදටම තේරුනා සර්❤❤සර්ට ගොඩක් පිං😊❤

  • @shaliniNikeshala
    @shaliniNikeshala 2 หลายเดือนก่อน +4

    නියමයි සර් කියලාදෙන දේ හොදට තේරෙනවා❤️

  • @CHATHUWA-u2b
    @CHATHUWA-u2b 9 หลายเดือนก่อน +9

    හොදට තේරුන සර්.tank you sir.

  • @bhagayagimhan4048
    @bhagayagimhan4048 13 วันที่ผ่านมา +3

    සුපිරියක් තමයි sir 🤟

    • @GanithaPapersOL
      @GanithaPapersOL  7 วันที่ผ่านมา

      මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.

  • @imeshimesh-g1i
    @imeshimesh-g1i 4 หลายเดือนก่อน +5

    හොදට තේරුනා සර් ගොඩක් ස්තුතීයි , ගොඩක් පින්❤❤❤😊

  • @dilanirathnayake8260
    @dilanirathnayake8260 2 หลายเดือนก่อน +4

    ගොඩක් පිං ලමයින් වෙනුවෙන් ඔබ තුමා කරන සේවයට 🙏🙏🙏🙏

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පුතේ වටිනා කමෙන්ට් එකට. ජය වේවා!!!

  • @IreshaSewwndi-ii9ek
    @IreshaSewwndi-ii9ek 9 หลายเดือนก่อน +9

    Thank you sir godak dewal igena gaththa hodata theruna තෙරුවන් සරණ යි 😊

  • @Desawan222
    @Desawan222 ปีที่แล้ว +20

    ඔක්කොම පාඩම් ටික මෙහෙම ගියා නම් මරු video ටික මේ සර්ගේ 2024 o/l වෙනකන් ම 🙏🙏💖💖

    • @Kaveesha-h4r
      @Kaveesha-h4r 11 หลายเดือนก่อน

      ඇත්ත දුන්නොත් ගොඩ

  • @sajayarathna3184
    @sajayarathna3184 10 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @wathikainduwara5423
    @wathikainduwara5423 3 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි සර්

  • @thilakthilak4990
    @thilakthilak4990 3 หลายเดือนก่อน +4

    සර් කියන්නේ සමීකරණ දෙවියො❤❤❤❤❤❤

  • @KushaniDilekshya-yo5pb
    @KushaniDilekshya-yo5pb 10 หลายเดือนก่อน +11

    ඇත්තටම ගොඩක් ස්තූතිය සර් . මං මේ පාර O/L ලියන්න ඉන්නෙ .මට මේ ගාන පැටලිලා තිබ්බෙ .දැන් ඒක හරි සර්ට ගොඩක් ස්තූතිය . සර්ගෙ අනිත් වීඩියෝ ස් බලලා මට බැරි ගණන් මං හදාගත්තා ☺️

    • @AmaChamalki-pm6le
      @AmaChamalki-pm6le 9 หลายเดือนก่อน +3

      2024 set eka

    • @imeshimesh-g1i
      @imeshimesh-g1i 4 หลายเดือนก่อน

      මාත් බන්❤❤😊🎉

  • @ShbslslBelgdod
    @ShbslslBelgdod 11 หลายเดือนก่อน +11

    සර්ට ගොඩක් පිං

  • @NilanthaPathirana-f4x
    @NilanthaPathirana-f4x 10 หลายเดือนก่อน +5

    මට නම් සමගාමී සමීකරන බැරුව හිටියේ සර්.මට දැන් හොදට තේරෙනවා.සර්ට godaaak thank you😊

  • @උෂාන්කවිදුකවිදු
    @උෂාන්කවිදුකවිදු 10 หลายเดือนก่อน +5

    පිං සර්

  • @tikkaanimesan2796
    @tikkaanimesan2796 5 หลายเดือนก่อน +2

    හොදටම තේරුනා සර් thank you ❤❤

  • @thimiraoffcial
    @thimiraoffcial 6 หลายเดือนก่อน +4

    මට මෙච්චර කල් සමගාමි සමීකරණ ගොඩ නාගා ගන්න බැරුව හිටියේ 😢 thanks sir හොදටම තේරුනා ❤😊

  • @MusicLanka-Beat
    @MusicLanka-Beat ปีที่แล้ว +16

    හෙට විභාගෙ Thnx sir ❤

  • @FathimaRisafa-t3j
    @FathimaRisafa-t3j 10 หลายเดือนก่อน +2

    Thank you soooooo much sir hodatama theruna ❤

  • @DammiMobile
    @DammiMobile 4 หลายเดือนก่อน +2

    Sir kiyala dena dewal hodat therenawa sir thank you sir 🙏

  • @ThisuuCute-hx4ql
    @ThisuuCute-hx4ql 9 หลายเดือนก่อน +5

    සමගාමී සමීකරන ♥️ගොඩ සර්

  • @ravindaHettiarachi
    @ravindaHettiarachi หลายเดือนก่อน +1

    හෙට ගනන් තියෙන්නෙ ලොකු උදව්වක්..❤❤

  • @vihaganethhansa4525
    @vihaganethhansa4525 11 หลายเดือนก่อน +3

    supiri sir niyamata theruna

  • @udarasanchitha-ww9he
    @udarasanchitha-ww9he 10 หลายเดือนก่อน +1

    හොදටම තේරුනා නියමයි සර්🙏🙏🙏

  • @SathsaraPawan-lv6lg
    @SathsaraPawan-lv6lg 3 หลายเดือนก่อน +2

    Thank you sir samagami samikarana epawela hitiye eth me video eka beluwta passe samagami samikaranawalata asa hithuna ❤

  • @PiyumiNetara-qi2sw
    @PiyumiNetara-qi2sw หลายเดือนก่อน

    ඇත්තමයි සර් හොදට තේරුනා ,සර්ට ගොඩක් ස්තූතියි 💗😊

  • @dilunineththra
    @dilunineththra 6 วันที่ผ่านมา +2

    hoda igenvimak hama dema lesiyen igena gannawa 😘😊

    • @GanithaPapersOL
      @GanithaPapersOL  6 วันที่ผ่านมา

      මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ

  • @lahirumadusanka287
    @lahirumadusanka287 2 หลายเดือนก่อน +3

    Gobak esthuthi sar hodata theruna❤😊😊😊😊

  • @WathsalaMaduwanthi-o8u
    @WathsalaMaduwanthi-o8u 8 หลายเดือนก่อน +1

    සර් සමගාමී සමීකරණ හදන වීඩියෝ බලලා මට දැන් ඒ ගනන් හොදට පුලුවන්. ගොඩක් ස්තුතියි සර්😊😊😊

  • @ShanthiKarunarathna-l9u
    @ShanthiKarunarathna-l9u 25 วันที่ผ่านมา +1

    අනේ ස්තූතියි සර් . සමීකරණ පාඩම හොදට තේරුම් ගියා

  • @Modifiedciviclovers
    @Modifiedciviclovers 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සර් සුපිරි විදියට කියල දෙනව. අමාරු පාඩමක් ❤ දැන් ලේසියි

  • @-MaheediAdhyathmika
    @-MaheediAdhyathmika 9 หลายเดือนก่อน +2

    Thank you sir ❤ හොඳට ම තේරුනා ..

  • @ThakshilaPromod
    @ThakshilaPromod 3 หลายเดือนก่อน +1

    පාඩමනම් හොදයි සර් thank vadeta lassanata vade karagana yan sar jaya veva

  • @PediSandamali
    @PediSandamali หลายเดือนก่อน +1

    Thank sir ma 2vanipara balana hodata theranava 🎉🎉

  • @RandunuNishan-k6w
    @RandunuNishan-k6w 20 วันที่ผ่านมา

    සමගාමී සමීකරණ ගොඩ සර් . thank you sir

  • @Fathimanusra7727
    @Fathimanusra7727 9 หลายเดือนก่อน +4

    Supiriyatama theruna sir anthimata awa wage ganak me parath awoth godak lesi wei 😊❤

  • @SenuriNavoddya
    @SenuriNavoddya 11 หลายเดือนก่อน +5

    Maru aiye hodatama kiyala dunnata thank you ❤

  • @Mickyrabble
    @Mickyrabble 9 หลายเดือนก่อน +2

    මම සමගාමී සමීකරණ ගැන තියෙන වීඩියෝ 5ක් විතර බැලුවා ඒත් තේරුනෙ නෑ..ඒත් වාසනාවට සර්ගේ වීඩියෝ එක හම්බුනා.දැන් නම් ඕනම ගානක් හදන්න පුලුවන්❤සර් හොදට පැහැදිලිව පිලිවෙලට කියලා දෙනවා❤සර්ට ගොඩක් පින් මේ විදියට ලමයින්ගෙ ඇස් පාදනවට..🥺❤️ ගනන් බැරිම ලමයෙකුට උනත් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් ව්දියට කියලා දෙනවා❤

  • @DarshanaGamage-k9k
    @DarshanaGamage-k9k 8 วันที่ผ่านมา +1

    සර් සමගාමී සමීකරණ ගැටලුවලට න්‍යාස සම්බන්ධ කරලා ගණන් ටිකක් කියල දෙන්නකෝ❤

  • @nethusamarasig
    @nethusamarasig 11 หลายเดือนก่อน +3

    හොදට තේරුණා සර් ගොඩක් පිං 🙏🙏❤❤🔥🔥

  • @hansasavi6644
    @hansasavi6644 5 หลายเดือนก่อน

    සමගාමී සමීකරණ ගනං කලින් පේපර් එකක දැක්කම ඒ දිහා බලන්නෙත් තේරෙන්නැති නිසා...මේ විඩියෝ එකෙන් පාඩම හොදට තේරුනා...බොහොම ස්තූතියි සර්....❤️✨

  • @Nisansalaherath230
    @Nisansalaherath230 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි sir...... මට දැන් මාර විදිහට සමාගමි සමීකරණය පුළුවන්.. 😊 sir නම් පට්ට.මේ වීඩියෝ එක ඉගෙනගන්න ආස ළමයින්ට ගොඩක් වටිනවා. 💗

    • @GanithaPapersOL
      @GanithaPapersOL  9 หลายเดือนก่อน

      thank you, digatama inna

  • @dulminithennakoon342
    @dulminithennakoon342 3 หลายเดือนก่อน

    මම සර්ට කොහොම ස්තූති කරන්නද කියලා මට නම් තේරෙන්නෙ නෑ සර් ❤ගනන් වලට චුට්ටක්වත් ආස නැති මට ගනන් මම ආසම දෙයක් කරේ සර්.මන් 2024 ol sir..mn english medium krnne..eth sirge vedios thama blnne..2nd term test eke lakunu godk adu una nisa thama sirge vedios beluwe..tnq very much sir ..sirge weda katayuthu sarthakawa krgnn puluwn wenn kyl hadawathinma prarthana krnw sir 🤩😍❤️✔

    • @GanithaPapersOL
      @GanithaPapersOL  3 หลายเดือนก่อน

      exam hodata pass wenna good luck puthe

  • @ThiwaSana-ov8gx
    @ThiwaSana-ov8gx 4 หลายเดือนก่อน +1

    supiriyats theruna sir.thank you sir .......❤❤❤

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 หลายเดือนก่อน +1

      මේ වටිනා කමෙන්ට් එක මට ලොකු ශක්තියක් පුතේ. බොහොම ස්තූතියි

  • @RashmiUpeksha-g5i
    @RashmiUpeksha-g5i 11 หลายเดือนก่อน +2

    Sir oyanam patta.maruvata kiyadenava ..oni Bari lamayekta anivaren ganan puluvan venva.❤

  • @MaheshiPrabodika
    @MaheshiPrabodika 7 หลายเดือนก่อน

    සර් නිමෙට තේරුනා ❤❤සම්බාවිතාවත් මේ වගෙ දාන්න සර්

  • @DiLashorts80
    @DiLashorts80 9 หลายเดือนก่อน

    මන් අතඇරපු ගානක් සර්. සර්ට ගොඩක් පින් ❤️ හොදට තේරුනා. තැන්ක් යූ සර්. 🥺❤️

  • @jagathpriyantha8380
    @jagathpriyantha8380 10 วันที่ผ่านมา +1

    😊😊😊😊😊😊

    • @jagathpriyantha8380
      @jagathpriyantha8380 10 วันที่ผ่านมา

      😊😊😊

    • @GanithaPapersOL
      @GanithaPapersOL  7 วันที่ผ่านมา

      මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.

  • @miucal2015
    @miucal2015 11 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට තේරෙනවා සර් ❤️❤️❤️

  • @arunashantha1169
    @arunashantha1169 9 หลายเดือนก่อน

    විභාගෙට දවස් දෙකය් ..... මේ පාඩම අත හැරල තිබ්බෙ ... tnx සර් ... ගොඩක් පින් ❤️‍🩹

  • @DKNEDUCATION
    @DKNEDUCATION 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤බොහොම ස්තූති සර්

  • @anjanaupeksha
    @anjanaupeksha 11 หลายเดือนก่อน +1

    හොදට තෙරුනා සර් ගොඩක් ස්තූතියි❤

  • @ShanukiNayanatharu
    @ShanukiNayanatharu 9 หลายเดือนก่อน

    මට හමුවුණු හොදම ගුරුවරයා❤😊💖❤️💝💘

  • @athmikaidurangani7418
    @athmikaidurangani7418 9 หลายเดือนก่อน

    ඔයානම් මාරයි ඇත්තටම සුපිරි මට ඔය ගනන් බැරුව හිටියෙ හෙට ගනන් නිසා බයෙන් හිටියෙ මට දැන් සමීකරණ පුළුවන් ගොඩක් පින් ඔයාට ❤

  • @MaliduMalidu-m2g
    @MaliduMalidu-m2g 11 หลายเดือนก่อน +1

    සර් බොක්කටම තේරුනා ගනන් ටික සමගාමී සමීකරණ ඊසී දැන්නම් Thanks සර්❤😊

  • @stafanudiya
    @stafanudiya 10 หลายเดือนก่อน +1

    Thank you so much sir...hodt therenawa...❤

  • @SandaliUdayangani
    @SandaliUdayangani 9 หลายเดือนก่อน

    ගොඩක් උදවු උනා සර් මේ වීඩියෝ එක විබාගෙට❤

  • @randikapulan546
    @randikapulan546 9 หลายเดือนก่อน

    හොදටම තේරුණා සර් ගොඩක් ස්තුතියි 🙏🙏😇

  • @TheshanRandima-yz6qf
    @TheshanRandima-yz6qf 5 หลายเดือนก่อน

    Thanks sir 🥹❤
    සුපිරියට තේරුනා

  • @imashaukkuwaththa5030
    @imashaukkuwaththa5030 ปีที่แล้ว +2

    මරු සර් තව ලකුනු 10 හම්බුනා 😻 වෙන් රුප සටහන් එ ගණනුත් මෙ වගෙ ගෙන්න සර් .. බුදු සරණයි 💯

  • @TeekshanaPathum
    @TeekshanaPathum 10 หลายเดือนก่อน +1

    Tnx%🤟🕳️

  • @SanduniPrarthana-z4j
    @SanduniPrarthana-z4j 19 วันที่ผ่านมา

    Hodata teruna sir godak pin ❤🎉

  • @RavinduLakshitha-mr8te
    @RavinduLakshitha-mr8te 13 วันที่ผ่านมา +1

    ❤ tnx sir

    • @GanithaPapersOL
      @GanithaPapersOL  7 วันที่ผ่านมา

      මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.

  • @rlkpro9873
    @rlkpro9873 11 วันที่ผ่านมา

    සුපිරි සර්‍ර් ❤

    • @GanithaPapersOL
      @GanithaPapersOL  7 วันที่ผ่านมา

      මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.

  • @tekshannimesha128
    @tekshannimesha128 15 วันที่ผ่านมา

    Sir oyata godaaaak පිං මට හොදට තේරුනා ❤😊
    සමගාමී සමීකරණ ගොඩ සර් ❤🥰

    • @GanithaPapersOL
      @GanithaPapersOL  7 วันที่ผ่านมา

      මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.

  • @SajaniRashmika-e4j
    @SajaniRashmika-e4j หลายเดือนก่อน

    හොදට තෙරැනා සර් taq❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @GanithaPapersOL
      @GanithaPapersOL  หลายเดือนก่อน

      මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා

  • @sasithPujana-xr5no
    @sasithPujana-xr5no 9 หลายเดือนก่อน

    සර් මට සමීකරන ගොඩනගන්න බැරුව හිටියේ අනිත් නිකන් ගනන් පුලුවන් සර් මේක කියලා දුන්නම හරිම ලේසියි සමීකරනයක් ගොඩනගන්න 🤧👍🙏 tanks sir 💖🤜😎

  • @GayanimanjulaGayanimanjula
    @GayanimanjulaGayanimanjula 10 หลายเดือนก่อน

    Hodata theruna sir 🙏 godak pin man deweni para exam karana kenek sir ge vidio godak pahadili sir godak pin

  • @ThamaraPriyadarshani-e8d
    @ThamaraPriyadarshani-e8d 5 หลายเดือนก่อน +1

    Maru sir nam patta adareii ❤

  • @NiranjalaKumari-kc1wg
    @NiranjalaKumari-kc1wg 5 หลายเดือนก่อน +1

    අනිත් පාඩම් ටිකක්
    දෙන්න කෝ 👍👍👍👍

  • @harshavirajini3336
    @harshavirajini3336 3 หลายเดือนก่อน +1

    Hamadama sirge video balala exam ekata yana mama😊

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පුතේ වටිනා කමෙන්ට් එකට. ජය වේවා!!!

  • @sujeewanayanakanthi2674
    @sujeewanayanakanthi2674 9 หลายเดือนก่อน

    Hodatama theruna sir...Thank you❤❤❤❤

  • @_Daham
    @_Daham 9 หลายเดือนก่อน +1

    Mt berima padama sir mul tika ganna amaruy wisadanna puluwan goda naga gaththama 🫠

  • @thilinasadaruwan6155
    @thilinasadaruwan6155 9 หลายเดือนก่อน

    පට්ට හොදේ සර් මට හෙට ගනිතය තියාන් බැලුවේ සුපිරියටම තේරුනා සර්❤

  • @DiRox-xb1rb
    @DiRox-xb1rb 6 หลายเดือนก่อน

    ❤ ටැක්ස්

  • @PediSandamali
    @PediSandamali 3 หลายเดือนก่อน +1

    Thakive sir❤❤

  • @the_movie_lk
    @the_movie_lk 11 หลายเดือนก่อน

    Sir මේ විඩියො එකනම් සුපිරියක් 🥺 කියන්න වචන නෑ සර් 2018 වෙනකම් සර් එක්ක බලාගෙන ඉදලා හදලා සර් 2019 ඉවර කරනකොට මම තනියම 2020 හැදුවා පස්සෙ විඩියො එක ස්ටොප් කරලා තනියම සෙරම කරා පස්සෙ විඩියො එක බැලුවා සෙරම හරි 💗 ඒත් එක්කම ලග තිබ්බ පෙපර් ගොඩක ඔය ගාන ගෙමක් නැතුව ලිව්වා දැන්නම් ගෙමක්ම නැ සර් මේ ගානනම් THANK you sirr 🥺💗💗💗

  • @badsaduva.
    @badsaduva. 2 หลายเดือนก่อน

    සර් මට සමගාමී සමීකරණ ගාන හොඳටම පුළුවන් වුණා. සුපිරියක් සර්❤❤

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 หลายเดือนก่อน

      වටිනා කමෙන්ට් එකට බොහොම ස්තුතියි පුතේ.

  • @RoshanInduka
    @RoshanInduka 11 หลายเดือนก่อน +1

    තැන්කිව් සර් ♥️👑️

  • @adeeshanimsara664
    @adeeshanimsara664 ปีที่แล้ว +2

    අද වාර විභාගේ ගණිතය තියෙන්නේ විභාගෙට යන්න කලින් සර් ගේ විඩියෝ එක බලලා යන්නේ 😍 හොදට තේරෙනවා සර් thank you ❤️‍

  • @sasinduzZ
    @sasinduzZ 3 หลายเดือนก่อน

    Sir dakkath hina ynva , Hodata terenava sir ❤

  • @Saduofficial34
    @Saduofficial34 9 หลายเดือนก่อน

    සර් සුපිරියටම තේරුනා 🥸තෑක්ස් සර් 💐❤️‍🩹

  • @SlrewBoy
    @SlrewBoy ปีที่แล้ว +3

    Supiri sir😍

  • @harshaninisansala6873
    @harshaninisansala6873 9 หลายเดือนก่อน

    හොදට තෙරුනා සර්... ❤️❤️❤️

  • @GA-qj9ih
    @GA-qj9ih 4 หลายเดือนก่อน +1

    Issara paper eka gattama mulinma gana kiyawanne wath nathuwa kathirayak gahala hadanne na kiyala hithagena hitapu gana ada sir hinda hama dama hadanawa .thank you sir❤

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 หลายเดือนก่อน

      මේ වටිනා කමෙන්ට් එක මට ලොකු ශක්තියක්

  • @ranjithperera2225
    @ranjithperera2225 10 หลายเดือนก่อน +1

    Sir online class ekata wada hodata yt video eke hodata uganwannawa 😊 ehema guruwarayek dakkamai ❤😊

  • @SusanthaJayalath-dd8gx
    @SusanthaJayalath-dd8gx 10 หลายเดือนก่อน +1

    Patta sir teeruna❤❤❤❤

  • @Danithdulanjana9
    @Danithdulanjana9 8 หลายเดือนก่อน

    Sirta godakk pin sir , athrhatama mata kalin samagami samikarana beruwa hitiye .den puluwan .thank you sir.....❤

  • @MaleeshaMaduranga-zd1uy
    @MaleeshaMaduranga-zd1uy 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්

  • @playwithmg1637
    @playwithmg1637 3 หลายเดือนก่อน +1

    සර් මට මේක බැරුව හිටියේ හිතන්නවත් සර් හදන්නත් කලින් මම හදන් ගියා මැද්දෙන් නවත්තලා 🥰🥰

  • @RisinuGeenod
    @RisinuGeenod 9 หลายเดือนก่อน +2

    ❤‍🔥

  • @NilanthiKumari-bi6ds
    @NilanthiKumari-bi6ds 9 หลายเดือนก่อน

    ❤ගොඩාක් ස්තුතියි සර් අද තමා මෙ ගනන් ඉගෙන ගත්තෙ