Oita kalin kiwe murali wage kenek bihi wenne kiya .murali giyama cricket iwara unada neni yalu ehema hithanna epa api ape rata goda gamu ape cricket goda gamu hemogema sakthiyen ne
Aadarei Mali pana😍😘 Miss you soooo much... Oyaa ge e hinaawa .... danga karana konde karali ... e karakilla hadena ball yawilla....😍😢😭 apita aaye me lankawe ground 1ka balaa ganna bari wei... Me Maniken prayojanayak ganna deiyane❤😢😭😭😘😘😘
Eye team eke ekamuthukama dekkama hithata puduma sathutak awa. E wagema dukak danuna ai apita me wage kalin matches play karanna beri une kiyala. We will miss u malinga n kule
Den lankawata sewayak karanna malinga..rata gena hithanna...oyata una dewal nisa rata dala yanna apa..ape lankawe cricket walata help karanna...oya wage kenkge udau ape aluth ayata godak watinawa...dawasaka oyatath sathutak denei a de kaloth...plzzzzzzzz.....
මලින්ගට කැමති උන් මෙකට ලයික් කරන්න.
Kawuda yalu akamathi wenne.👍👍
සුපිරි මාලි...
අවසන් අවස්තාවෙත් පන්දුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන් දන ගැස්සු ඔබ... 👍❤️
තව ticket තිබුන නම් වහලත් පිරෙනව 😂❤️
පුලුවන් නම් ground එක මැදත් මිනිස්සු දාගන්න තිබුනා ❤️
Miss you legend 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😣😣😣😣😣😣😦😦😦😦😦😦😦😢😢😢😢😢love and respect from india
♥️
මේ වගේ වටිනාකමක් තියෙන සහ අත්දැකීම් බහුලව තියෙන මාලිංගවත් අනාගතයේ අප බලධාරීන්ට අමතක වෙයිද?
මාලි වගේ හිතට අරං බෝල් කරන තව කෙනෙක් එන්නෝන ටීම් එකට
Lokema cricket walin bayawechcha lankawai playerslai aye enne ne
Isuru udana would be good replacement
මලින්ග වගේ බෝල කේනේක් අයේ බිහිවේන්නැ තිවේයි මලි අයියා .....
Ow yalu eka nm aththa😪
Bihi wenawa aniwaryennma ... nethnam cricket lankawata geniyanna be ..namuth kiyanna oni mali oyage dakahathawaya ithamath sestai obata apage pranamaya rata wenuwen karapau kepakirima gena
Oita kalin kiwe murali wage kenek bihi wenne kiya .murali giyama cricket iwara unada neni yalu ehema hithanna epa api ape rata goda gamu ape cricket goda gamu hemogema sakthiyen ne
තෙරුවන් සරණයි මාලිංග ඔබට...ජයවේවා
ඇත්තටම උඹ මාර පොරක් mali..... ආදරෙයි ආදරෙයි ආදරෙයි...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මොන වයසක්ද මාලිංග සර් ඔයාට.. ඔයා ලනුවෙන් ඇතුලට ආවම තියෙන එ ගැම්ම එ හැසිරෙන විදිය කිසිම වයසක් පෙන්නෙ නැ.. අනේ මන්දා පට්ට දුකයි.. අයින් වෙලා යන්නම ඔනේද මාලි.. අයේ එන්න පුලුවන්නම්
Who ever unlike this video whats the reason
Any issue with malinga or srilankan cricket
Y haters😠😠😠😠😠
I like 101% to this legend
ආදරෙයි මාලි ... පිස්සුද මාලි ඔයාගෙ වෙගෙ අඩු නෑ තාමත් කිරිඩකයො දනගස්සන හැකියාව ඔප්පු කරා මාලි
මාලි උබ හැමදාම අපේ හඳවත් වල ජීවත් වෙයි ❤️
මාලි, ලන්කාව දාලයන්න එපා. ඔබට නියත වෂයෙන්ම Srilanka cricket එකෙන් තැනක් ලැබෙනවා. එතකන් Schoo cricket bowling academy ekak පටන්ගන්න. නිකන් නෙවෙයි මුදල් ගෙවල ඉගෙන ගන්න. නිකන් දෙන්නත් බැහැ .... දුන්නට අගයකුත් නැහැ...... ඒක රටට ලොකු සේවයක්.... ජයවේවා ...!!
ekenma niyamy
L E G E N D මාලි...
මේ විඩියෝ එකට අන්ලයික් කරපු එවුගේ පෝන් එකේ display එක කුඩුවෙයන්....
Eka nam aththa😖😖
E maiththriyage un
sita
sira
Cricket board eke un....
මාලී💖💖💖💖💖99💖💖💖💖
Godak adarei mali🎉💖💖🌎
ලංකාවේ දක්ෂ කෙනාට කැපිල්ල තමා ඉතිං, වැඩක් නැහැ මමත් USA ගියේ රටේ system එක ගැන කල කිරිලා, දැන් ගොඩ ලංකාවේ ගොඩ දෙනෙක් මගෙන් අහනවා නැති නම් කමතයි USA වගේ රටවලට යන්න මොකෝ රටේ කිසි දෙයක් කලාට වැඩක් නැති නිසා ...
Well done maliyooooo
Great mali❤️
👍👍👍👍
Aadarei maliyo ❤️❤️❤️❤️ bs😍
It was a pleasure to watch Mali and Kule play... We are going to miss you 😞🇱🇰💪
තමන්ගෙ පන්දුව ව්ස්වාස කරන බොල කෙනෙක් තව ඔනි අපෙ ටිම් එක මාලිවාගෙ
Hopefully he’ll become SL Team next Bowling coach. Instead of him leaving Lanka to give away his talent to other nations.
Love u malinga..will miss you looot..but I am happy that I will see you in T20s
සුපිරි maalii...❤️❤️❤️💪💪💪
Great Maaliiiiii
කවුද බං මේ විඩියෝ එකටත් unlike දාපු උන්..
Smart Worldsl දයාසිරිගෙ සැට් එක
බිදුසාරගෙ යාලුවො
ඔය unlike කරපු හැමෝම කුහකයෝ තමා
පොන්නයො සෙට් එකක් බං 😄😄😄😄
Indian ewn
👌🌻👍
අපේ රටේ උගත්, දක්ෂ, හැකියාව ඇති, අයට තැනක් නැහැ. ඒකයි ඒ අය පිටරටවලට යන්නේ. ඒ රටවල් වල එවැනි පුද්ගලයන්ට තැනක් තියෙනවා. අපේ රටේ මුදල් වලට යට වෙලා 225 රට කන්නේ එකයි
අහ් බඩු පැකට් . හෙට වෙද්දී ලස්සනට මාලිට ගලාගෙන එයි අරාධනා ටික. අපේ මි හරක් මේ වගේ මනුස්සයෙක්ගේන් වැඩක් ගද්දි බැරියැ
No
Thank you malinga 🙏♥️
දුකයි මාලී
Maru Mai oyaaa adarei palenna❤️❤️❤️
Aadarei Mali pana😍😘
Miss you soooo much...
Oyaa ge e hinaawa .... danga karana konde karali ... e karakilla hadena ball yawilla....😍😢😭 apita aaye me lankawe ground 1ka balaa ganna bari wei...
Me Maniken prayojanayak ganna deiyane❤😢😭😭😘😘😘
😪😪😪😪😪
oyata enna berida sudu. cricket play karanna
@@neeshavoice5314 hi sudu kohomada itin call me0752992394
Mali 💜️💜️💜️💜️
@Swinger Club Lover for what
Thanks maiyo
Unlike කරලා තීන්නේ sure එකටම unp උන්😂 මාලි මහින්දට thanks කලානෙහ්😂❤️
Mature comments from a very talented player.. so humble
මාලිගේ ටැටු එකක් තියෙනවා දෛවය ගැන.හොදම උදාහරණය තමයි මාලි ගමේ ඉන්නකොට සයිකලයකින් යන පින්තූරයක්.දක්ශතා අතරට ආවට පස්සේ එයා bmw v8එකක අයිතිකරැවෙක් වෙලා ඉන්නවා.තව ටික කාලයක් ගහන්න තිබ්බා.ඒත් මාලිට කලකිරිමක් ඇති උනා පාලක මන්ඩලය සමග.ලංකාවේ එවුන් දන්නේ දක්ශ එකාට කකුලෙන් අදින්නයි අංචි අදින්නයි.මාලිගෙන් වැඩක් ගනි පිට අය ලෙසට අපේ ගොන්නුන්ට අගේ නැ ඒකයි
LEGEND NEVER DIE / RETIRE
Love for the game has coming back ♥️🌿💫
well play mali congratulations ❤️
Greatest ball for Thamim Iqbal,He may never ever forgotten it.😆😆😆😆😆
Eye team eke ekamuthukama dekkama hithata puduma sathutak awa. E wagema dukak danuna ai apita me wage kalin matches play karanna beri une kiyala.
We will miss u malinga n kule
Malinga 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Le
West Sussex will in
aiye ape team1th ekkama issarahata inna.oyage danuma ape team1ta denna issarahata
මේකට unlike කරන්නෙ unp කාරයෝ🖕😡
My hero💕
💕🇱🇰
Malli''''
Thank you mali
❤️❤️❤️
මාලි යද්දි හදලා ගියේ මුව වේග පන්දු අනාගතය
Real 🦁
❤️❤️❤️❤️❤️❤️
Respect maliii aiyaaaa......
Even yesterday’s match, Malinga was the difference. He got early first wickets. I don’t know how we are to replace his void.
❤️
Miss u mali ayya
Well done Mali
ane mali puthe jesu pihtaie
Idiri anagathayata suba pathanawa
😍😍
Ela Ela Mali
🌎👑👍
Malinga supiri kiyala kiyena kattiya like karanna 👍
Oyata sama karanna thawa kawruth ne mali.. good luck!
best of luck malinga great player
Theruwan Saranai bro
Malliiii bs
Miss u
Malii oyage me watina knowledge aka loke anik ayata nodi lankawe cricket goda ganna deyak karanna please....
යකෙක් නේ..
Indiawe mumbra tath thibba technic okkoma kiyala deepu nihathamani creedakaya
Mumbrah nemai bang bumrah..
@@kingofzanzibar9980 🤣
Mamath patta asai u tuber kenek wenna puluwan aya matath support akak denna......
4670 magen onna matath help krnna
💋💋💋❤️
Mali ayye.... srilanken cricket wenuwenma wadakaranna ayye..... oyaata monaahariii case ekak aawoth apii innw oyaa ekkkaa baya wennna epaa
ubanam patta porak mali adarei hamdamth
Mali patan gamuda mula idan 19ud wala idala
IPL final over 1 dana malita pressure eka kiyana wachane adalama nathuwa athi 🖤
Isuru udana Nuwan pradeep thamai ilagata inne
unlike කරෙ මොන ප#!#!# ද ?
ithin Mali ayye lankawe untama kiyala diyanko.ape ratane..
nihatha mani kama nam top
Kohomath ape rate nan coch karanna wenne me inna palakayoth ekka.mali aiya kohomath gemen ne inne.wena ratakata gihin weda pennuwama hathuru singha wage gennai...
Mali bada.... boru show .....
unlike karapu eun lakawe nemei.......
Auwul uththo 😂
Den lankawata sewayak karanna malinga..rata gena hithanna...oyata una dewal nisa rata dala yanna apa..ape lankawe cricket walata help karanna...oya wage kenkge udau ape aluth ayata godak watinawa...dawasaka oyatath sathutak denei a de kaloth...plzzzzzzzz.....
Board එක එක්ක හැප්පිලා ක්‍රීඩා කරාට coaching කරන්න අමාරුයි නේ? මේ පරිපාලනය එක්ක...පරිපාලනය හොඳ විදිහට වෙනස් වුනොත් හොඳයි
Malii karapu supirima kathawak thamai meka
Batmenla Dana gassuwa nm mali vitharai itin
pissuuu oyata den 11 ganna haiya thiynwa malii..
unlike kare mona hethuwakada gon pakkune
මාවත් subscribe කරන්න යාලුවනේ සිංහලයන් පමණයි 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰