Growing Anubias in the same tank with Pinnatifida

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @madudulhan415
    @madudulhan415 3 ปีที่แล้ว +5

    හොද මාතෘකාවක් මල්ලි මේක කලාවක් අලුත් කෙනෙක් ඇවිත් ප්ලාන්ට් හොයද්දි ඒ මනුස්සයා අකුලගෙන යන්නෙ ...තියනවා ආසාවක් අඩු මිලට හොද පැල ටිකක් මේ කලාව පවත්වා ගන්න රැකගන්න රැකුලක් විදියට....මල්ලි කරන වැඩේ අගය කරන්න ඕන...ජය පතනවා ඔයාට

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Thankxxx ayye.. ජයවේවා.🥰🤟❤️

  • @bashitha_gdv
    @bashitha_gdv 3 ปีที่แล้ว +1

    අහන හැමදේටම හරිම උත්තරේ දෙනව ..aquascaping සම්බන්දව දැක්ක නිහතමානීම එක්කෙනා😍❤️

  • @sithuwilipunchikathandara3944
    @sithuwilipunchikathandara3944 3 ปีที่แล้ว

    Oya eka hodin pahadili kala. E wagema mn me pala gana danagaththe aluthin. Hadanna balaporoththu wenawa. Video eka mta loku udauwak wewi. Thnks oyata. Jaya wewa malli. Theruwan saranai

  • @doda8266
    @doda8266 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක මරු අයියේ...පිනටිෆීඩියා ටිකනම් පට්ට❤️

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Ou ඒක හොඳට හැදුන.🥰❤️

  • @chalakajayanga8166
    @chalakajayanga8166 ปีที่แล้ว

    Great video ❤
    Very useful ❤

  • @hirushaprabodana7559
    @hirushaprabodana7559 3 ปีที่แล้ว +4

    පලවෙනි එක මගෙන්🥰💥

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      Fatta..🥰🤟

    • @reddragon6081
      @reddragon6081 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා bro මං තමයි පලවෙනි view

    • @reddragon6081
      @reddragon6081 3 ปีที่แล้ว

      😏😡😡😡

    • @hirushaprabodana7559
      @hirushaprabodana7559 3 ปีที่แล้ว

      @@reddragon6081 නැ කොල්ලෝ මගේ තමයි 1st View එක

    • @reddragon6081
      @reddragon6081 3 ปีที่แล้ว

      දුලිත් අයගෙන් අහල බලන්න bro පලවෙනි coment එකයි view එකයි කාගේද කියලා මම වීඩියෝ එක බැලුවේ 8 seconds🤪වලින් පලවෙනි coment එක මගේ view එකත් මගේ 🥳🥳🥳🤣

  • @DMPetLife
    @DMPetLife ปีที่แล้ว

    Osmocot N fertilizer eka kohenda ganne aquarium walinda

  • @nadunidulanjali643
    @nadunidulanjali643 3 ปีที่แล้ว

    Niyamii 💪💪

  • @shehariliyanasuriya9325
    @shehariliyanasuriya9325 3 ปีที่แล้ว

    Cryptacoryn bo wenne kohomada

  • @prasannadeepkumara7324
    @prasannadeepkumara7324 3 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @nisalrandaya8338
    @nisalrandaya8338 3 ปีที่แล้ว

    planted tank walata osmokot dammata aulak nadda

  • @slhansiyagaming6867
    @slhansiyagaming6867 3 ปีที่แล้ว +2

    Plant tank ekata golubello enawata monawada karanne

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ගොලුබෙල්ලෝ එනවනං අනිවාර්යෙන්ම එන්නෙ. අපි පිටින් ගේන පැළවලින් හරි media වලින් හරි. පැළ සහ meida ටැංකියට දාන්න කලින් treatment කරන්න එතකොට හරි ගොළුබෙලි බිත්තර තිබුනොත් විනාශ වෙනවා .

    • @slhansiyagaming6867
      @slhansiyagaming6867 3 ปีที่แล้ว

      Monawada karanna ona treatment

  • @kindiyhelyhelpmetoreah999s7
    @kindiyhelyhelpmetoreah999s7 3 ปีที่แล้ว +1

    Aiya kalutara koheda innea ?
    Plz reply

  • @tharuk5067
    @tharuk5067 3 ปีที่แล้ว +2

    නොයමයි අයියෙ😍

  • @iroshibinduhewa237
    @iroshibinduhewa237 3 ปีที่แล้ว

    pala genne kohentha

  • @mekhalajayasekara6677
    @mekhalajayasekara6677 3 ปีที่แล้ว

    Oya aquarium plants oder caranne cohnda

  • @sasiya1398
    @sasiya1398 3 ปีที่แล้ว +2

    Tank eka set up karata passe rootting tablets danna barida

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      කිසිම අවුලක් නෑ පුළුවන් ..☺️

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 3 ปีที่แล้ว

    Niyami vdio akak aiyea aqwascapin karanea ayat godak wedagat oyagea chanal akea aiyea black water setap akak hadanea heti vdio akak gemuko akea plants Bo karnea heti

  • @kaviya5150
    @kaviya5150 3 ปีที่แล้ว

    Ganan wedi plant ekk kiyanna nama

  • @sihans12
    @sihans12 3 ปีที่แล้ว +1

    සුපිරී සුපිරී.... 💪💪💪💪💪

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Thankxxx sihanayo..❤️🥰🤟

  • @dineshapriyadarshani8219
    @dineshapriyadarshani8219 3 ปีที่แล้ว

    Babay fighter fish cear vdio akak danna දවස් 2 kak yanna kalin

  • @naveenweerasinghe3285
    @naveenweerasinghe3285 3 ปีที่แล้ว +2

    Aththa kathawa den sellers la wediwela inne

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත.🥺❤️

  • @hasalaprabuddha1718
    @hasalaprabuddha1718 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ😜❤️‍🔥😜😜😜😜

  • @sasindusathsara6782
    @sasindusathsara6782 3 ปีที่แล้ว +1

    Ayye plants order karanne kohenda kiyla kiyanna puluwanada

  • @jagathkariyawasam3699
    @jagathkariyawasam3699 3 ปีที่แล้ว +1

    Sugar East co2 eke co2 out eken alcohol swdak ena eka awlk nadda???

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      අවසානෙදි ඇල්කොහොල් තමයි නිපදවෙන්නෙ. ගොඩක් සැර ගඳක් එනව නම් පරන වෙලා ඒව අයින් කරල අළුත් එකක් හදන්න.. ඒ වගේම පරණ වෙනකොට Co2 එන්නෙත් නෑ.. ඒ වගේම co2 කෙලින්ම ටැංකියට දෙන්න එපා තවත් වතුර බෝතලයක් හරහා යවන්න එතකොට හොඳයි. අහිතකර වායු වර්ග දියවෙලා බොහෝ දුරට පිරිසිදු කාබන්ඩයොක්සයිඩ් විතරක් ටැංකියට යනවා..

    • @jagathkariyawasam3699
      @jagathkariyawasam3699 3 ปีที่แล้ว

      @@mdsaquascaping wathura boothaleekin ywl tmai denne..... gelatin daala haduwe

  • @asokaperera1957
    @asokaperera1957 3 ปีที่แล้ว

    Golubeli biththara yawanna karanna ona treatment monawada

  • @jagathkariyawasam3699
    @jagathkariyawasam3699 3 ปีที่แล้ว

    Drystart methord eken grow krnnd hair grass genwa godk aya kiynwa CO 2 DIY deela submerge krnnda ba kyla....eeka aththda??? Nathm Soil,fertilizer, DIY co2 dunnoth hdnda plwnd????

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      එහෙම කිසිම අවුලක් නෑ emersed හදපු පැල අවුලක් නැතුව submerged කරන්න පුළුවන්. සමහරවිට පොඩ්ඩක් melt වෙන්න පුළුවන් emersed එක submerged කරපු ගමන්. ඒත් ඉක්මනට හැදෙනව. කොහොමත් hair grass කියන්නෙ easy care plant එකක් ඕන තැනක හැදෙනව. Co2 light substrate හොඳට තිබුනොත් lush grow එකක් එකක් හැදෙනව. එච්චරයි වෙනස. Try කරල බලන්න..🥰

  • @isirahashan1461
    @isirahashan1461 3 ปีที่แล้ว

    වතුර යට plant වවන video එකක් ඔන plzz

  • @fellthemusic9025
    @fellthemusic9025 3 ปีที่แล้ว

    Anubias කොහෙද ගන්න තියෙන්නේ

  • @nisalrandaya8338
    @nisalrandaya8338 3 ปีที่แล้ว

    supiri

  • @sadewarosh7760
    @sadewarosh7760 3 ปีที่แล้ว +1

    oke moss wawanna puluwnda

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Emersed වවන්න පුළුවන් හැබැයි media ඕන නෑ moss වවන්න.. මේ වගේ emersed unit එකක් ඇතුලට මොකක හරි moss ගැට ගහලා දාන්න පුළුවන් එතකොට පැල වෙනවා.

  • @fishworld5124
    @fishworld5124 3 ปีที่แล้ว +1

    Kohenda ayye pala gennanne

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Fb එකෙන් ගෙන්නුවෙ

  • @akeshakaushika6848
    @akeshakaushika6848 3 ปีที่แล้ว +1

    Aiya plants hodata grow venna krama kiyannako

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      ඒකට ක්‍රමයක් කියල නෑ පියවරෙන් පියවර යන්න ඕන. Light, Co2 ,Substrate, watet condition හරියට තියාගෙන ගානට යන්න ඕන.. ඒක එකපාර කරන්නත් බෑ අත්දැකීමෙන් සහ පලපුරුදදෙන් එන්නෙ try කරල බලමු..🥰🙈

  • @imeshpriyankara6297
    @imeshpriyankara6297 3 ปีที่แล้ว +1

    Pinatfida eka wawila niyemeta ❤️

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ඕක ඒක මරු..🥰❤️🤟

  • @dulanichathurika5159
    @dulanichathurika5159 3 ปีที่แล้ว +1

    Ane owa gana fb page link eka dannako

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      මෙතන නම් දාන්න බෑ. පුළුවන් නම් massenger හරහා msg එකක් දාන්න මම කියන්නම්..

  • @senurinavanjali7532
    @senurinavanjali7532 3 ปีที่แล้ว +1

    පස් වෙනි එක මගෙන්

  • @lahirumadushan5337
    @lahirumadushan5337 3 ปีที่แล้ว

    Led light එක කොච්චර වෙලා දාල තියන්න ඕනෙද

    • @lahirumadushan5337
      @lahirumadushan5337 3 ปีที่แล้ว

      අහන ප්‍රශ්න වලට පිළිතුරු නැහැනේ
      හොදයි කිව්ව ඒවටනම් තියනව

  • @buvindu4199
    @buvindu4199 3 ปีที่แล้ว

    අලුතෙන් planted tank එකක් හදන කෙනෙක්ට ගැලපෙන ම tank size එක මොකක්ද?

  • @sanuu9125
    @sanuu9125 3 ปีที่แล้ว +1

    අයියෙ මීඩියා එකට පොල් කෙඳි වගේ දැම්මට කමක් නැද්ද?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      අවුලක් නෑ හැබැයි ඊට වඩා හොදයි කෙදි හලල ඉතුරු ටික දාන එක..

  • @reddragon6081
    @reddragon6081 3 ปีที่แล้ว +1

    Hey අය්යේ මං තමයි පලවෙනියා

  • @visalsandaruwanbandaraguna9501
    @visalsandaruwanbandaraguna9501 3 ปีที่แล้ว +2

    අයියා ඔයා පැල ගෙන්නන්නෙ මොකෙන්ද කියන්න කෝ😙😙😙

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      ගොඩක් දුරට Fb එකේ sell කරන අයගෙන් ගන්නෙ.

  • @R.i.p_legends
    @R.i.p_legends 3 ปีที่แล้ว +1

    👍👍

  • @pramithmaduranga1768
    @pramithmaduranga1768 3 ปีที่แล้ว

    අය්යේ පැල ගත්තේ කොහෙන්ද

  • @ashokapitihuma8891
    @ashokapitihuma8891 3 ปีที่แล้ว

    කීයද plants

  • @bisathdulneth9344
    @bisathdulneth9344 3 ปีที่แล้ว

    අයියෙ ඔයා පැල ගන්නෙ කොහෙන්ද?

  • @relaxsongs6298
    @relaxsongs6298 3 ปีที่แล้ว +1

    කොහෙන්ද aiye oder kare

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Fb එකේ කෙනෙක්ගෙන් ගත්තෙ.☺️

  • @slpethouse5587
    @slpethouse5587 3 ปีที่แล้ว +1

    මරු

  • @godfreywilliam683
    @godfreywilliam683 3 ปีที่แล้ว +3

    ඇති යන්තම් මග බලාන හිටියෙ black shrimp ලාගෙ වීඩියෝ එක දාන්න ඉක්මනට මමත් ගත්තා ආලෝකය ඔය පැල යට අඩුවෙන් නේද ඕනේ

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      Ou ලොකුවට ඕන නෑ light eka. emersed හැදුවත් Media එකෙන් algae එන්න බලනව light වැඩි උනොත්.. black shrimp tank එකේ වීඩියෝ එකත් ඉක්මනට ගෙන්නම්..🥰🥰

  • @dulanichathurika5159
    @dulanichathurika5159 3 ปีที่แล้ว +1

    Keeyada owa

  • @HarshanaDaZun0955
    @HarshanaDaZun0955 3 ปีที่แล้ว +2

    ඔය පැල ටික කීයක් උනාද අයියේ....🙂

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +2

      Rs1250..

    • @HarshanaDaZun0955
      @HarshanaDaZun0955 3 ปีที่แล้ว +1

      @@mdsaquascaping අයියා මගේ comment එකකට riplay කරපු පලවෙනි පාර මේ..😁

    • @sanuu9125
      @sanuu9125 3 ปีที่แล้ว +1

      @@mdsaquascaping අයියෙ එක පැලයක් Rs.50 නේද? අයියගෙන් පැල 2 විතර ඕඩර් කර ගන්න බැරිද?😢😢

  • @dineshapriyadarshani8219
    @dineshapriyadarshani8219 3 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න රිප්ලයි කරන්න පුරුදු වෙන්න

  • @PNY_99.
    @PNY_99. 3 ปีที่แล้ว

    මුල් නැති එකක් නිකන් ඔය මීඩිය එකෙන් තිබ්බොත් අවුල්ද

  • @lahiruchathuranga8024
    @lahiruchathuranga8024 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @aquwaking9955
    @aquwaking9955 3 ปีที่แล้ว +1

    Mama hithuwe oya video ekak Mita passe dannathweyikiyala

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      වැඩ ටිකක් වැඩී පුළුවන් වෙලාවට අනිවා දානව ☺️

  • @sanuththathsilu4491
    @sanuththathsilu4491 3 ปีที่แล้ว +1

    dakapu kal

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Ou කාලෙකින්.😁🤟

  • @onel_deshappriya
    @onel_deshappriya 3 ปีที่แล้ว

    Ayye oyage what's app no. Eka dennako

  • @ddaquascaping8125
    @ddaquascaping8125 2 ปีที่แล้ว +1

    ඕකෙ තියන higrophila pinnatifida එක ඔය ගානට හැදෙන්න කොච්චර කල් ගියාද?