ඔය හිතට වද දෙන්න එපා | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @PathimiPathimi
    @PathimiPathimi 2 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි෴ ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වෙිවා෴ 🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏

  • @piriniwanmaga
    @piriniwanmaga 7 หลายเดือนก่อน +12

    මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!! මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! 🙏🙏

  • @manjulashone1218
    @manjulashone1218 2 หลายเดือนก่อน +2

    සියළුම සංඝ රත්නය ඇතුලු ගිහිපින්වතුන්ට මේ උතුම් ධර්මය අවබෝධ වේවා.. නිරෝගී දිර්ගායුෂ බොහෝ වේවා. 🙏🙏🙏

  • @සැනසීම
    @සැනසීම 2 หลายเดือนก่อน +2

    🙏 පින්වත් ගුරු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @fire1666
    @fire1666 4 หลายเดือนก่อน +4

    දෙනෝදාහක් දෙනාගේ ඇස් පාදන ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා.!!!

  • @sandyavijesuriya2340
    @sandyavijesuriya2340 7 หลายเดือนก่อน +3

    අෙන් මටත් චතුරාරි සත්ත්‍ය අවෙබාද ෙවිවා ස්වාමින් වහන්ෙසට නමස්කාර ෙවිවා

  • @SamanThilak
    @SamanThilak 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @thamarakumari7364
    @thamarakumari7364 7 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻. පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි

  • @IndiraSenanayake
    @IndiraSenanayake 7 หลายเดือนก่อน +3

    Buddha puththan namami! ! ! 🙏🙏🙏

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 3 หลายเดือนก่อน +3

    Ape pinwath swaminwahanseta niduk, nirogi suwaya.

  • @asankadilhani3945
    @asankadilhani3945 6 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 7 หลายเดือนก่อน +2

    නමස්කාර..වේවා ...
    අපෙ ..ගුරු ..පියානනි...මෙත්..මල්..පිබිදේවා...සිත්..තුළ ..

  • @IndiraSenanayake
    @IndiraSenanayake 7 หลายเดือนก่อน +3

    Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 6 หลายเดือนก่อน +5

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 6 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්ස

  • @salikasandaruwani6354
    @salikasandaruwani6354 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @sachintheekshana144
    @sachintheekshana144 7 หลายเดือนก่อน +2

    සාදු සාදු බුදු හිමි නමදින්නයි

  • @RanjaniMudunkotuwa-so9hy
    @RanjaniMudunkotuwa-so9hy 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @L.S.Niroshani
    @L.S.Niroshani 3 หลายเดือนก่อน +1

    මට ද සියලු ලෝක සත්වයෝ ද නිවන ම දකිත්වා!

  • @fire1666
    @fire1666 4 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිර්වණ ශාන්තිය ලැබේවා.

  • @ArunaMadushanka-yg2vl
    @ArunaMadushanka-yg2vl 4 หลายเดือนก่อน

    නමස්කාර වෙවා .පූදමු අප .

  • @MenakaSandaruwan-yy9vi
    @MenakaSandaruwan-yy9vi 6 หลายเดือนก่อน +4

    අපේ ස්වාමීන් වහන්ස මට කියන්න තේරෙන්නෙ නෑහැ ඒතරම් සැනසීමක් මට දැනෙනව. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා, ලැබේවා, ලැබේවා, ඔබ වහන්සේ මේ දල්වාලන දහම් පහන් සිල් මේ මුලු ලෝකයටම දැනෙනවා. මේ උතූම් වටිනාකම මේසිසිල මේ සුවය ආලෝකය හිතට දැනෙනවනෙ ස්වාමින් වහන්ස. පවට බයයිනෙ දැන්,කවුරු මොනව කලත් තරහ යන්නෙ නැහැනෙ කාගෙවත් වැරදි අඩුපාඩු දකින්න හිතන්නෙ නැහැනෙ ඉස්සර අපි කොච්චර බොරු කිව්වා,ඉස්සර බිව්වා. දැන් බයක් ඉස්සරහට එනව නිවනට බාදාවක් වෙයි කියල අපේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගෙ කියාදෙන දහම අපිට දැනෙනව හිතෙනව සැහැල්ලු සිංහල වචනයෙන් බන දහම් අහල දැන් මේ හිතට ඕනෙ ඒ උතූම් නිවන් මග යන්න විතරම විතරයි. ඔබ වහන්සේ දීර්ඝ ආයුෂ ලබත්වා ලබත්වා ලබත්වා ඒ සත්‍ය බලයෙන් සෑහෙන පිරිසක් නිවන් අවබෝධය කරගනියි අපේ ස්වාමීන් වහන්සේට තූනුරුවන් සරනයි

  • @fernarts1213
    @fernarts1213 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 6 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @vikumavishka7866
    @vikumavishka7866 7 หลายเดือนก่อน +3

    ගුරු දෙවියන් 🙏🙏

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 6 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ වැඩ සිටින ආරාමය පිහිටියේ කොහේද ?. බුදුසරණ යි .🙏🙏🙏🙏🙏🙏🙏

    • @niwanasoya94
      @niwanasoya94  6 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @VirajKumara-m5j
    @VirajKumara-m5j 7 หลายเดือนก่อน +2

    🙏☸️

  • @hashi3528
    @hashi3528 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🔥🔥🔥🙏🙏🙏🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 7 หลายเดือนก่อน +1

    Sadu sadu saduuuuuu 🙏🙏🙏

    • @MalaniHewage
      @MalaniHewage 7 หลายเดือนก่อน

      Sadu, sadu, sadu

  • @mgchandana4645
    @mgchandana4645 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ වැඩ සිටින ආරාමය පිහිටා තියෙන්නේ කොහෙද

    • @niwanasoya94
      @niwanasoya94  7 หลายเดือนก่อน +4

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @charikaaravinda2427
    @charikaaravinda2427 3 หลายเดือนก่อน +1

    මේ දේසනා තියෙන ආරමෙ කොහෙද තියෙන්නෙ.. ලොකු පිනක් කියන්නකො..

    • @niwanasoya94
      @niwanasoya94  3 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya575 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌷🎊

  • @tilakperera3276
    @tilakperera3276 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chamal8267
    @chamal8267 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KamaniRajuka-l8y
    @KamaniRajuka-l8y 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @dilrukshipriyangika3395
    @dilrukshipriyangika3395 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @subodhianupama5478
    @subodhianupama5478 7 หลายเดือนก่อน +1

    🙏🙏

  • @santhasantha9275
    @santhasantha9275 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏