ජීවිතයේ සැපය කොතනද.. අපි ධනය රැස් කරමින් සිදුකරන දේවල් හරිද.. සැබවින්ම ඔබ නිවිලද නැත්නම් පත්තු වෙලාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2020
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න #happiness #life #Mednkarathero
    Where is the happiness of life .. Are the things we do to accumulate wealth right .. Are you really pure or ignited?
    පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි - Ven Hanwelle Medankara thero
    මෙම පණිඩිඩය අන් අය සමගද බෙදාගන්න.. අන් අය දැනුවත් කරන්න..
    අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
    එමෙන්ම,
    සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
    ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    * සැලකිය යුතුයි-
    01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
    02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
    03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
    E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සඳහම් සිසිල
    #Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - පානදුර
    කැලේ පිපුණු මල් කැලයේ පරවී යන්නා සේ සත්‍ය දහම සහ මනුස්සකම අද විනාස වී යන්නේය.
    එබැවින් මිනිසුනට ජීවිතයට වැදගත් හරවත් දේවල් තවත් අය සමග බෙදාගැනීමේ සහ ලොවපුරා සිටින දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණවූ ධර්මය ප්‍රචාරණය කරන්නාවූ හාමුදුරුවන් ඇතුළු විවිධ මහත්ම මහත්මීන් විසින් සිදුකරනු ලබන සේවය අගයනු වස් තවත් මිනිසුන් දැනුවත් කිරීම උදෙසා මෙම සදහම් සිසිල යූ ටියුබ් චැනලය ආරම්භ කරන ලදි. අප විසින් අන්තර් ජාලයට එකතුකරනු ලබන කිසිදු වීඩියෝවකින් ආදායම් ඉපයීමක් සිදු නොකරන අතර එම වීඩියෝ භාගතකර හෝ කිසිදු අයුරකින් හාමුදුරුවන්ගේ අවසරයකින් තොරව වෙනස්කිරීම් හෝ නැවත අන්තර්ජාලයට එකතු කිරීම සීඩී ඩීවීඩී පටවලට ඇතුලත් කර වාණිජ පරමාර්ථයෙන් අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය තුල සහ බුද්ධිමය දේපල පනතතුල දඩුවම් ලැබිය හැකි වරදක් බව සලකන්න...
    කාසි පස්සෙ දුවයන මිනිස්සු කාසි වලට රැවටිලා අද ජීවිතේ විදවනවා... ඒත් ඒ කාසි හොයන්නෙ අනාගතේ මේ රට බාරගන්න පරම්පරාව ගෙනියන්න ඉන්න දරුවන් වෙනුවෙන්.. ඒතු ඒ දරුවන් ජීවිතේ හරිමග දැනගන්න සාරධර්ම හදන්නෙ කවුද.... ඒ වෙනුවෙන් ඔවුනට ඇසෙන්නට ඔබගේ සිත දියුණු කරගන්නට.. වැරදි ඇත්නම් හදාගන්නට හැකි හැමවිටම ධර්මය වෙනුවෙන් සිත යොමු කරන්න...ධර්මය ශ්‍රවණය කරන්න
    හැකි හැමවිටම...

ความคิดเห็น • 75

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +5

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා මේය අසන සියලුම දේනා සියලුම සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගි සූවය වේවා සියලුම සත්වයෝ දුකේන් මිදේත්වා සුවපත් වේත්වා සැමදේනාටම නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු සාදු සැමටම තේරැවනේ ආසිර්වාදයක්ම වේවා නාමෝ බුද්දාය මාගේ වැදුම වේවා සාදු සාදු සාදු

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේ පතන බෝධී්‍යකින් උතුම් නිවන බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු 🙏🙏🙏!

  • @user-ve5qc9lm8z
    @user-ve5qc9lm8z 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ගේ බණ අහලායි හිත හදාගත්තේ මං වෙනස් වුනේ සුද්ද සිංහලෙන් තමයි මේ දරුණු මෝඩ හිතට තේරේන්නේ මං කොහොම හරි මේ ධර්ම මාර්ගයේ යනවාමයි

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +6

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 6 หลายเดือนก่อน +4

    සැප ග්‍රෑම් එකයි දුක ටොන් එකයි කෙට්යෙන්ම ජීවිතයේ යථාර්ථය ඔච්චරයි කියල මිනිස්සුන්ට වැටහේවා !!!

  • @uduljayarathne1510
    @uduljayarathne1510 7 หลายเดือนก่อน +3

    නිබ්බාන පරම සුබයේන් සුඛිිත තරවේත්වා සාදු සාදු සාදු🙏🙏🙏

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 2 ปีที่แล้ว +5

    සාදු.....සාදු...සාදු......

  • @kosalamadhushani4601
    @kosalamadhushani4601 2 ปีที่แล้ว +5

    Darmawabodaya sadaha uthum darma deshanawak...oba wahanseta me pin uthum niwana punisama hethu wewa...🙏🙏🙏🙏

  • @samanthadevapriya1168
    @samanthadevapriya1168 3 ปีที่แล้ว +13

    උතුම් සද්ධර්මය ඉතාමත් ලිහිල් බසින් තේරුම් ගැනීමට පහසු ලෙසින් චතුරව දෙසා වදාළ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @samithprasanna2290
    @samithprasanna2290 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු... !🙏🙏🙏

  • @sudathwickrama5848
    @sudathwickrama5848 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!!

  • @methutv1980
    @methutv1980 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා. යහපතක්ම වේවා 🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 7 หลายเดือนก่อน +4

    සාදු,,,සාදු,,සාදු,,,නමෝ බුද්ධාය,,,නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා,,,

  • @sarathkumara640
    @sarathkumara640 3 ปีที่แล้ว +7

    නිවාඩු වෙලාවටවත් බණපදයක් අහන්න .එය ඔබ කරන උතුම් පිංකමකී.

  • @dedunupeiris9825
    @dedunupeiris9825 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sandiyakumary6987
    @sandiyakumary6987 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @santhakumara9527
    @santhakumara9527 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ගරුතර සුවාමින් වහන්ස.

  • @subaniperera9691
    @subaniperera9691 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.....!!

  • @indikateacher1780
    @indikateacher1780 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @nctu3435
    @nctu3435 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s 8 หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @piumakariyawasam5452
    @piumakariyawasam5452 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏 උතුම් නිර්වාණය ම අවබෝධ වේවා 🙏

  • @disanayakamudiyanselagenir4744
    @disanayakamudiyanselagenir4744 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 3 ปีที่แล้ว +4

    taruwan saranai

  • @NihalPriyantha-wf5ho
    @NihalPriyantha-wf5ho 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @user-zm2gy9np7w
    @user-zm2gy9np7w 10 หลายเดือนก่อน +2

    saadu saadu saa ape හාමුදුරුවන්ට amaamaha niwanin sampaththiya ලැබේවා

    • @user-zm2gy9np7w
      @user-zm2gy9np7w 10 หลายเดือนก่อน +1

      Ape හාමුදුරුවන්ට nirwaana sampaththiya ලැබේවා. . . .

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ හදපිරි නමස්කාරය වෙවා🌷🌷🌷🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏‼️‼️‼️🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🏵️🏵️🏵️🙏🙏🙏

  • @GayanthiPereraArt
    @GayanthiPereraArt 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼

  • @Tharangayamuna2024
    @Tharangayamuna2024 4 หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogee chira jeewanaya lebewa.🙏🙏🙏sadu.sadu.sadu.

  • @sandyakumari4799
    @sandyakumari4799 4 หลายเดือนก่อน

    සත්‍යා තේරුම් ගන්න යහපත් බණක් 🙏🙏🙏

  • @methutv1980
    @methutv1980 2 ปีที่แล้ว +5

    උතුම් සිරි සද්ධම්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා මෙම යූටියුබ් නාලිකාව subscribe කරන්න.
    දහම් දේශනාව පවත්වන පින්වත් හාමුදුරුවන් වහන්සේටත් දහම් ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාටත් පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වීමට මෙම දහම් දේශනාව හේතු වේවා....

  • @user-to5fq6tq4q
    @user-to5fq6tq4q 5 หลายเดือนก่อน

    Oba wahanseta pin siduwewa...

  • @kumariwajira6771
    @kumariwajira6771 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @niranjanperera2863
    @niranjanperera2863 ปีที่แล้ว +1

    Theruwan saranai!!!☸️🙏🙏🙏

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 2 ปีที่แล้ว +2

    🙏❤️

  • @dananjayabandara3580
    @dananjayabandara3580 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 ปีที่แล้ว +5

    🙏

    • @komaridossary9430
      @komaridossary9430 3 ปีที่แล้ว +1

      Z--¿¿

    • @anulaanula4749
      @anulaanula4749 3 ปีที่แล้ว +1

      🙏👍🙏🙏🙏

    • @asankaherath7564
      @asankaherath7564 3 ปีที่แล้ว

      🌺🌼🌷⚘🌱🌲🌹🏵💮🌸💐🌺🌺🌼🌷🌱🌲🌹🏵💮🌸💐🕸🌻🌼🌷⚘🌱🌲

  • @NayanaSudarshana
    @NayanaSudarshana 3 หลายเดือนก่อน

    Sadu sadu 🎉sadu 🎉🙏🙏🙏🙏🙏😔🙏💞

  • @anuradhadayananda2593
    @anuradhadayananda2593 ปีที่แล้ว +2

    🌸🌼🙏🙏🙏🌼🌸

  • @sanojhasuranka4410
    @sanojhasuranka4410 3 ปีที่แล้ว +3

    ☸️

  • @nanagamgemama4542
    @nanagamgemama4542 3 ปีที่แล้ว +2

    Teruwana. Saranai. Ape. Swamin. Wahanseta. Mama. Oman. Sita

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @05088
    @05088 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 ปีที่แล้ว +3

    කාලීන බණ ,කවිබණ'වැසී..සිරිදේශයේ සියලු ධර්ම ශාලා තුල මෙවන් දේශනා ඇසේවා..

  • @user-ep6ik1qd8p
    @user-ep6ik1qd8p 7 หลายเดือนก่อน +1

    බේරුවල අළුත්ගම කන්ද විහාරය පාර පදාගොඩ පන්සල

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 5 หลายเดือนก่อน

      සාදු සාදුසාදු 🙏🙏🙏

  • @nalinpriyankara849
    @nalinpriyankara849 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +2

    💅🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @chathuraniwellikala4558
    @chathuraniwellikala4558 ปีที่แล้ว +7

    කවුරුන්හෝ පිංවතෙකුට මේ ස්වාමීන් වහන්සේ වැඩ වෙසෙන ආරාමයට සමන්ධ වී ය හැකි ලිපිනය සඳහන් කල හැකිද? (උන්වහන්සේට කරදර කිරීමට නොව එම ස්ථානයේ පැවැත්වෙනවා කියූ වැඩසටහන් හා සම්බන්ධ වීමටයි)🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalusudu7114
      @kalusudu7114 ปีที่แล้ว +1

      Aluthgama jananandanaraama viharasthanaye

    • @sameeramadushan7253
      @sameeramadushan7253 9 หลายเดือนก่อน +1

      aluth gama,,,,,,,,,,,,,,, padagoda rajamaha viharaya.....

    • @ShanaliJayawardana
      @ShanaliJayawardana 6 หลายเดือนก่อน

      🎉🎉😢😅😽😢

    • @ashenweerasinghe2736
      @ashenweerasinghe2736 2 หลายเดือนก่อน

      පාදාගොඩ පන්සලේ වැඩ ඉන්නේ

  • @ricardosoyza9305
    @ricardosoyza9305 3 ปีที่แล้ว +2

    0

  • @a.gchamarakumara9133
    @a.gchamarakumara9133 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ChamaraIresh
    @ChamaraIresh 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @ricardosoyza9305
    @ricardosoyza9305 3 ปีที่แล้ว +1

    0

  • @sanatharuwan5572
    @sanatharuwan5572 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @disanayakamudiyanselagenir4744
    @disanayakamudiyanselagenir4744 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @malindadissanayake6240
    @malindadissanayake6240 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chathurangamadhushan5341
    @chathurangamadhushan5341 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @hfdufd3402
    @hfdufd3402 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @banazethan4465
    @banazethan4465 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 3 หลายเดือนก่อน

    🙏🙏🙏