මේ සුපිරි ලී කබානා එකම Rs 2000 යි April මාසෙම | Hotel review | My Holiday

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Rs 2000 ට සම්පූර්ණ Cabana එකම ... බලන්නකෝ වීඩියෝව | Hotel Review | My Holiday
    🟥 My Holiday 🟥
    ✅ Book your Hotel
    ✅ Plan your Holiday
    imyholiday.com/
    MyHoliday 👉 Facebook / Tik Tok / TH-cam
    #hotelreview #budgethotels

ความคิดเห็น • 116

  • @muthuperera6244
    @muthuperera6244 9 หลายเดือนก่อน +18

    මාත් හදනව මේ වගේ එකක් 😊

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි සූන්දර තැනක්. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. මමත් subscribe කරා. නියමයි කබානා එක.

    • @MyHoliday_2023
      @MyHoliday_2023  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @nandanaamaraweera650
    @nandanaamaraweera650 6 หลายเดือนก่อน +3

    අප්රේල් විතරයි 2000/= ඒක මාර යි ඊට පස්සෙ දෙන්නෙක්ට 10000/= ඒක මාර අසාදාරණයි

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 3 หลายเดือนก่อน

    Great environment and lovely living life style like that good luck

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 9 หลายเดือนก่อน +10

    මන් අනිවාර්යයෙන් එනවා නිවාඩුවට ලන්කාවට අවම.from italy

    • @mayasri609
      @mayasri609 9 หลายเดือนก่อน

      මමත්

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      ❤️❤️

    • @gemunukumara8533
      @gemunukumara8533 9 หลายเดือนก่อน

      😂😂😂😂

    • @commathspec1295
      @commathspec1295 9 หลายเดือนก่อน

      😂

    • @Oeyg87k
      @Oeyg87k 9 หลายเดือนก่อน

      😂😂

  • @gjei1234
    @gjei1234 9 หลายเดือนก่อน +1

    jayawewa loku cir 😄❤️

  • @ranjithdias2077
    @ranjithdias2077 9 หลายเดือนก่อน +1

    How is the security

  • @kingevil8619
    @kingevil8619 9 หลายเดือนก่อน +12

    ඇයි අප්‍රෙල් වලට 2000ක් අරන් පස්සෙ 10000ක් ගන්නෙ 😂

  • @himalasuwa3551
    @himalasuwa3551 9 หลายเดือนก่อน +3

    Ela broo🇱🇰🇰🇷🇱🇰

  • @nuwanganhewa2037
    @nuwanganhewa2037 9 หลายเดือนก่อน

    Hunnasgiriya pette hotels gena video 1k nadda Suranga ayye..

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน +1

      නෑනෙ මල්ලි.. ගියේ නෑ එහේ

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 9 หลายเดือนก่อน

      ​@@MyHoliday_2023
      Hari thanks

  • @AyomiWickramasinghe-kr2sn
    @AyomiWickramasinghe-kr2sn 9 หลายเดือนก่อน

    Thanks ❤

  • @maheshherath5343
    @maheshherath5343 9 หลายเดือนก่อน

    එල එල

  • @aselasuranga8099
    @aselasuranga8099 2 หลายเดือนก่อน

    හදනවා මගෙත් ආශාව 💗

  • @Pa_Zi_Yah
    @Pa_Zi_Yah 9 หลายเดือนก่อน

    Me mase 22 idala dawas 3kata withara cupple ekakata yanna pluwan cottage ekak hoyala dennko

  • @Dimuthusadaruwan-j3u
    @Dimuthusadaruwan-j3u หลายเดือนก่อน

    👌👌

  • @nadeeimasha6289
    @nadeeimasha6289 5 หลายเดือนก่อน

    4n no danwada.lankawata awama enawa

  • @mihiriwpathi9197
    @mihiriwpathi9197 9 หลายเดือนก่อน

    Location please

  • @mansuwaarana6626
    @mansuwaarana6626 2 หลายเดือนก่อน

    Koheda tyenne

  • @fernandosarath4694
    @fernandosarath4694 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤ From Italy

  • @piyumiathukorala5409
    @piyumiathukorala5409 9 หลายเดือนก่อน +1

    කරත්ත කොලොම්බන් ගහේ ගෙඩි තියෙන කාලෙට කියන්න.😂

  • @upuljeewantha4144
    @upuljeewantha4144 10 หลายเดือนก่อน +3

    හූල් එකේ වතුර පිරිසුදුද ...පිළිටර් වෙනවද

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 9 หลายเดือนก่อน

      Ehema ahanna epa bro..
      Ewa maintain karanawa wenna one neh...

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน +3

      දිනපතා මාරු කරනවා.... මෙහෙ වතුර තියනව ඕනෙ තරම්

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 9 หลายเดือนก่อน

      ​@@MyHoliday_2023
      😂😂

  • @travel_kolla
    @travel_kolla 10 หลายเดือนก่อน

    🤘❤️

  • @jayanthapeiris6436
    @jayanthapeiris6436 9 หลายเดือนก่อน +2

    Family Eke 6 Denek innawa Kohomada price

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      4 කටනේ පුළුවන් උපරිම 😑

  • @mohamedsaheet5075
    @mohamedsaheet5075 9 หลายเดือนก่อน

    Location?

  • @sirimashanthi7329
    @sirimashanthi7329 10 หลายเดือนก่อน

    Me koheda place eka nama ahema brother

    • @MyHoliday_2023
      @MyHoliday_2023  10 หลายเดือนก่อน

      වීඩියෝ එකේ තියනව විස්තර

  • @kmirkumara3346
    @kmirkumara3346 9 หลายเดือนก่อน

    Mewa run ganna ayata witarai higannanta neme

  • @FathimaRimza-k4m
    @FathimaRimza-k4m 10 หลายเดือนก่อน

    Ayya API heta nuwaraliyata eanava apitat eanna puluvanda

    • @MyHoliday_2023
      @MyHoliday_2023  10 หลายเดือนก่อน

      Number එකට ගන්න

  • @welikala1576
    @welikala1576 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Noyeleric123
    @Noyeleric123 9 หลายเดือนก่อน +3

    රඹුකේවල . සුපිරි තැන

  • @piyasiricooray112
    @piyasiricooray112 9 หลายเดือนก่อน +5

    Drink eka දාන අයියලා ආවොත් නිදියන්න පැදුරු කීපයක් ගෙනල්ල තියහන් මයේ දෙයියෝ. 😂😂

  • @ane_lumi
    @ane_lumi 2 หลายเดือนก่อน

    Koheda mee

  • @gemunukumara8533
    @gemunukumara8533 9 หลายเดือนก่อน +1

    Pool ekek clean karala rs. 2000kata denna thiya hithanna Wath be.

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @rohinisudarma2897
    @rohinisudarma2897 9 หลายเดือนก่อน +5

    ඔයවිදියට ගියාම කැලෑවම එලිවෙයි.පරිසර දූෂණය ඉතා සෙමින් සිදුවෙනවා දන්නෙම නැතිව.කබානා කියන වචන වලට නොරැවෙටෙන්න.....

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ජයවේවා!
    එනව
    ඔයා ගෙ පැතුම් සඵල වෙව!

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @lankaheritage7319
    @lankaheritage7319 9 หลายเดือนก่อน +4

    ළහිරුගේ වීඩියෝ එකේ කියනාව මේක ඔයාගේ කියලා. ගාන රු.2000/= කියලා. ඉතින් කතා කලා.අප්‍රේල්වල බුකින් ඉවරයිලු. මැයිවල ගාන 15000/=ලු. මේක ඔයාගේ කිවට ඒ කතාකරපු කෙනා කීවේ ඔය තැනවෙන කෙනෙක්ගේ කියල. රු.15000/=කට වැඩියි. අනික ආරක්ෂිත වාහන පාර්ක් එකක් නෑ නේද? සිකියුරිටි කෙනෙක් නැති නොදන්න ගමක පේන්නේ නැති තැනක වාහනයක් පාර්ක් කරලා දාන්න බෑනෙ.
    ළහිරු කියන දේ නෙමෙයි මහපොලොවේ යථාර්තය. ලණු මාර්කටින් තමා දෙන්නේ.
    දිනේෂ් A පැතුම් ගෙන්න ගන්න. ගැලපෙන්නේ නැත්නම් ඒ තැන මිනිස්සු න්ට පෙන්නන්නේ නෑ. අනික මාර උගත්. පඩ ෂො දාන කයියනායක කෙනෙක් නෙමෙයි. බලන්නකෝ එයා එක්ක යන සෙට් කොච්චර ජෙනුයින්ද කියල.එයා ගිය තැන්වල කොපි කරලා තමා ඔයා කයියනායකලා ගිහින් පඩ ෂෝ දාන්නේ?
    දැන් දිනේෂ් එවරස්ට් බේස් කෑම්ප් ගිහින්. බලන්න ඒ වීඩියෝ. එයා මම අදුරන කෙනෙක් න්‍ර්මෙයි.මේ ගරු කිරීම ඔහුගේ, රටට, බුදුදහමට, සියලු ආගම්වලට පරිසරයට ඇති ලෙදියාවටයි.ලොකුම දේ කපටි නරියෙක් නොවන නිස්යි.ඒවගේ කෙනෙක් ආවොත් ඔය තැනට කිරි උතුරයි

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      ඔය තැන මම සහ මගේ යාලුවෙක් එකතුවෙලා කරන්නෙ. අපි ඕකේ වැඩවලට මැදිහත් වෙන්නෑ...ඒක බාරදීල තියෙන්නෙ චතුරට.... හැබැයි සමහරු class එකට දාපු ad එකට call කරනව hotel book කරන්න එපා කියල තියෙද්දිම .. එතකොට මම කියන්නේ ඒක මම නෙවේ කරන්නෙ බාර දීල තියෙන කෙනාට ගන්න කියල . මොකද මම එත්නට පොඩ්ඩක් වත් මැදිහත් වෙන්නෑ

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      4 දෙනෙක්ට තමා ඕක 15000 ක් වෙන්නෙ. ඕක ලක්ෂ 40 ක් වියදම් කරල හදපු තැනක්. කොහොමත් ඒ වියදම දරන්න පුළුවන් අය විතරක් ඒවි ඉස්සරහට .. අඩුවට කොහොමත් දෙන්න බෑ. පඩි වලටම යනව 70 ක් කරන්ට් බිල 15 ක් වත් එයි. එතකොට මේ අප්‍රේල් මාසෙ දවස් 24 ක් දුන්නා එන්නේ 48 යි.. පාඩුව 50 ක් වත්. මේක පොඩි promotion එකක්.
      අනින කොහොමත් වැඩියෙන්ම මෙතන target කරන්නේ කැලෑවක අත්දැකීමක් ගන්න අය විතරයි .. වාහනේම ඇවිත් අනිත් පැත්තට වාහනේම යනඅයට වඩා. අනික වාහන දාන්නේ අපේ ගේ ගාව මේක තියෙන්නෙ අපේ ඉඩමේ අපි පොඩි කාලෙ ඉඳන් හිටපු තැන ඉතින් මෙහෙ වාහනේට මොකුත් උනොත් රිලවෙක් / සතෙක් ගෙන් තමා..( අලි නෑ )

    • @lankaheritage7319
      @lankaheritage7319 9 หลายเดือนก่อน +2

      @@MyHoliday_2023 අන්න හරි. එහෙම කෙලින් නියම ගාන කීවම දෙපැත්තටම ගැටලුවක් නැ. එතකොට පුලුවන් අය ඒවි. අනික ලොකු වියදමක් දරලා කාටවත් නිකං වගේ දෙන්න බෑනේ. Good Luck

    • @sahanpradeep1377
      @sahanpradeep1377 9 หลายเดือนก่อน

      Current bill eka oya podi kellata 15k? 😂😂😂 Api buruwokiylda hitan inne. Balu weda karana eunta gaha video viral wenna one issarahata

  • @themalgunasinghe395
    @themalgunasinghe395 9 หลายเดือนก่อน

    යූටියුබ් කට්ටියක්ම ගිහින් වැඩේට

  • @wijithkumara3159
    @wijithkumara3159 9 หลายเดือนก่อน

    15000 dela oke inna පිස්සුද kalyak Arksawanaha .hotel thiyanawa onataran kandy wala

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      🤗❤️

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      කැමති අය ඉඳීවි 🤗❤️

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 9 หลายเดือนก่อน

    මේක බොරුවක් නේද මොකද මේගොල්ලෝ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ?

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      Answer කලේ නෑ නම් whats app msg එකක් දාලා තියන්න.. reply එකක් දේවි.. cabana එකේ වැඩෙත් බලන නිසා සමහරවිට answer වෙන්නෙ නැතිව ඇති

    • @shaiyoochakku
      @shaiyoochakku 6 หลายเดือนก่อน

      @@MyHoliday_2023

  • @subhasiniKaruarathne
    @subhasiniKaruarathne 9 หลายเดือนก่อน

    Ei appril witharak

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 9 หลายเดือนก่อน +1

    Car park saha 4 denekuta wediya awith kohamada oka witharada thiyenna

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      තවම එකයිනෙ තියෙන්නෙ. 😑

  • @Samith-k7f
    @Samith-k7f 9 หลายเดือนก่อน +1

    අරක්ශාව කොහොමද brother,හංවැල්ල කබානා එකකට ගියා,ගමේම හොරු එතැන

    • @J.Pmilinda
      @J.Pmilinda 9 หลายเดือนก่อน

      😂😂

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน +1

      අවුලක්ම නෑ

    • @Oeyg87k
      @Oeyg87k 9 หลายเดือนก่อน

      😂😂😂

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 8 หลายเดือนก่อน +1

    කැලෙත් ඉවරයි 😂😂😂😂

  • @Happyflour
    @Happyflour 9 หลายเดือนก่อน +3

    Thena lassanai .kabanawath lassanai.but mokak hari boruwak yanawa.mata teyrena vidihata.😂

  • @hss2119
    @hss2119 9 หลายเดือนก่อน

    පස්ස හෝදන්න ඇති පූල් එක 😅 කැමරාවන් පෙන හැටිද? ගොඩක් පොඩි වගේ 😮

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      Swimming pool නෙවේ.. pool එකක්..

  • @sahanpradeep1377
    @sahanpradeep1377 9 หลายเดือนก่อน +3

    වියදම් කරපු ගාන ඉක්මනට හොයාගන්න හදන කෙනෙක්. ඉතිං හරියයිද බං. උඹත් free ඕකෙ ලගින්න ඔහොම බොරුව දාන්න එපා. උඹේ වීඩියො බලන එකත් එපා වෙයි. ඔන්න ඔය වගේ ගිණි ගණන් කියන රැවටිලි කාරයන්ට travelers ලා සෙට් වෙලා ගේමක් ගහන්න ඕන. අන්දරෙත් කිව්වළුනෙ. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා.

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      රැවටිල්ලක් නං නෑ වීඩියෝ එකේම කියනව අප්‍රේල් වලින් පස්සේ rs 10000 couple එකකට කියල... ඒක තමා සාමාන්‍ය මිල.. මේ promotion එකක්

  • @lahiruekanayake502
    @lahiruekanayake502 9 หลายเดือนก่อน

    Phone number not work

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      වැඩ.. whats app msg එකක් දාන්න answer කලේ නෑනම් 😶

  • @SrinathSaman
    @SrinathSaman 9 หลายเดือนก่อน +1

    නමිමරයක් දානවද

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ තියනව

  • @justtry3905
    @justtry3905 9 หลายเดือนก่อน +2

    මුණේ ලපයක් තිබුනා නම් අමුඩ කුමාර වගේමයි . ඒ වගේ දාර පච කියන්නේ නැහැ නේද අයියේ ඔයා ! 😁😁😁

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 9 หลายเดือนก่อน

      කට්ටිය වැඩි වෙනකොට ඉඩ මදි නේ හ්

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      මොකක්ද දාර බොරුව ?

    • @justtry3905
      @justtry3905 9 หลายเดือนก่อน

      @@MyHoliday_2023 - එයා වගේ බොරු කියන්නේ නැහැ නේද කියලයි ඇහුවේ .

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 9 หลายเดือนก่อน +1

    මුනේ ලපයක් විතරයි අඩු😂

  • @senakakeppetipola7005
    @senakakeppetipola7005 9 หลายเดือนก่อน

    boru danna epa

    • @MyHoliday_2023
      @MyHoliday_2023  9 หลายเดือนก่อน

      මොකක්ද බොරුව 🤔

  • @PetsLife1984
    @PetsLife1984 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @auroraacademy8852
    @auroraacademy8852 9 หลายเดือนก่อน

    ❤❤❤❤