හදපු පුඩින්වලින් ලේසිම එක ජාති 2යි The easiest pudding Milo Recipe Kusala Simple Life 4K Videos 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 136

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว +11

    වටලප්පාමක් වගේම රස. ඇති

  • @joerebeira3423
    @joerebeira3423 10 หลายเดือนก่อน +3

    සන්තෝෂයි ඇත්තටම අද කාලයේ හැටියට ගැලපෙන අතුරුපසක් වැඩි වියදමක් දරන්න ඕනේ වෙන්නේ නැහැ ස්තුතියි ජේ්සුපිහිටයි .🌹🌹🌹🌹🌹

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 5 หลายเดือนก่อน +2

    හරිම ෂෝක් එකට තියෙනවා...ස්තූතියි ගොඩක්...❤❤

  • @UdayakanthiRupasinghe
    @UdayakanthiRupasinghe 4 หลายเดือนก่อน +2

    bittara blender eken gasa ganna puluwanda

  • @diniwijerathna7990
    @diniwijerathna7990 6 หลายเดือนก่อน +2

    Lassana pudimak..හදන්න oney..ස්තූති ඔබට ..🌹🌹

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .අනිවාර්යයෙන්ම හදන්න ඕනේ

  • @dhammika7884
    @dhammika7884 ปีที่แล้ว +5

    Milo wenuwata choco puder ganna puluwanda

  • @ThilinaRupasinghe-n3x
    @ThilinaRupasinghe-n3x 11 หลายเดือนก่อน +1

    Hondama hondai oyata godaaaak sthuthi ❤

  • @LovelyLabrador-to4hs
    @LovelyLabrador-to4hs 3 หลายเดือนก่อน

    ඒකනම් ශෝයි අක්කි....❤

  • @lakminisilva6045
    @lakminisilva6045 หลายเดือนก่อน

    Milo wenuwata chocolate powder piliwanda

  • @GirlyPerera-z5p
    @GirlyPerera-z5p ปีที่แล้ว +15

    ලේසිම පුඩිමක්. වැඩි වියදමකුත් නැහැ. ඔයාගේ දැනුම අපිට දෙනවට ගොඩක්ම ස්තූතියි පුතේ. බුදු සරණයි!!!! 🙏🙏❤️❤️

  • @ChitraWarakagoda
    @ChitraWarakagoda 21 วันที่ผ่านมา +1

    Rasai .hda balamu thuthi

  • @centrotim9628
    @centrotim9628 ปีที่แล้ว +1

    Mailonethnam cocopauder hodada

  • @gayanihanshika4546
    @gayanihanshika4546 ปีที่แล้ว +1

    Milo wenuwta wena kiri piti gttata kmk nadda

  • @ayeshashyamali-w8k
    @ayeshashyamali-w8k ปีที่แล้ว +9

    චොක්ලට් පවුඩර් වලින් බැරිද

  • @anun6827
    @anun6827 ปีที่แล้ว +4

    දැන්ම හදනවා

  • @sonitasonita9903
    @sonitasonita9903 5 หลายเดือนก่อน +1

    Thank you miss❤❤❤❤❤

  • @watsnilantha1336
    @watsnilantha1336 11 หลายเดือนก่อน +2

    mailo wenuwata wena kiri piti gnna brida akka

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  11 หลายเดือนก่อน

      චොකලට් පව්ඩර් ගන්න මල්ලි ..

  • @SDS-s4m
    @SDS-s4m 5 หลายเดือนก่อน

    ❤❤❤ආසයි දැක්කම ...ගොඩාක් දෙවල් කියලා දෙනවට ස්තුති අක්කේ .❤❤

  • @renukarenuka2702
    @renukarenuka2702 6 หลายเดือนก่อน

    ලස්සනයි yummy yummy ❤❤❤❤

  • @PriyankaWawegedara
    @PriyankaWawegedara 2 หลายเดือนก่อน

    Apeth hadano thanks ❤

  • @SamanthiGamage8888
    @SamanthiGamage8888 ปีที่แล้ว +6

    Milo wenuwata chocolate powder dala hadanna puluwanda?

  • @priyanthasenarath3284
    @priyanthasenarath3284 5 หลายเดือนก่อน

    Mamatha haduwa harima shok❤

  • @kglilyangrace8918
    @kglilyangrace8918 ปีที่แล้ว +1

    Isthuthiyi kiyala denawata thenk you

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 8 หลายเดือนก่อน

    I made with milo, thank you for recipe

  • @SriyaniRupasinghe-t4y
    @SriyaniRupasinghe-t4y หลายเดือนก่อน

    බිත්ත ටික බෙලෙන්ඩර් කරලා ගත්තම කමක් නැද්ද

  • @KalpaniInoka-qs7bs
    @KalpaniInoka-qs7bs ปีที่แล้ว

    Akki paratha hadana hati kiya denna..

  • @ranjanip.166
    @ranjanip.166 10 หลายเดือนก่อน

    ❤dekkama rasat athi kiyala hithenawa

  • @nelumperera8950
    @nelumperera8950 2 หลายเดือนก่อน

    Thank you so much.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 11 หลายเดือนก่อน +1

    ගොඩක්ම සතුතියි .....👍👍

  • @fernendofernendo577
    @fernendofernendo577 11 หลายเดือนก่อน

    Thanks kusala obeta boho kusal

  • @rajikajayawardhana113
    @rajikajayawardhana113 ปีที่แล้ว

    Harima asai lesima pudding Akka thanks

  • @Momshomecooking
    @Momshomecooking ปีที่แล้ว +3

    Tasty recipe 👍

  • @prasannathalagala4310
    @prasannathalagala4310 8 หลายเดือนก่อน

    OBAGE HEMA KEMAK MA HARI AGANAI ,PEHEDILI KIRIMA SARALAI WATE YANNE NE,KATAHADA HARI MIHIRIE,THANK YOU SO MUCH❤

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว

    ඔයාට බොහොම 🙏 ස්තුතියි දුවේ මම මේ පුඩිම හදනව

  • @nelkaperera1093
    @nelkaperera1093 หลายเดือนก่อน

    Thanks_♥️♥️♥️♥️👌👌👍👍

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 ปีที่แล้ว +1

    Thanks suddii

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera ปีที่แล้ว +1

    Oyage kama pahasuwen hadanna puluwan thank you very much

  • @kanchanaindikakamal8780
    @kanchanaindikakamal8780 9 หลายเดือนก่อน +1

    කෝපි කුඩු වලින් හදන්න බැරිද

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 ปีที่แล้ว +3

    අනේ ස්තූතියි ගොඩක් 🥰❤️ අදත් මං සවු පුඩින් එක හැදුව හරි රසයි තෙරුවන් සරණයි අක්කෙ 🥰❤️🙏

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 4 หลายเดือนก่อน

    Oyata stutie.tharuwan saranae❤

  • @praveenaherath620
    @praveenaherath620 ปีที่แล้ว +6

    අක්කගෙ විඩීයෝස් හැමදාම බලනවා මන් කෑමත් හදනවා 🥰 තැන්කූ අක්කී 🥰❤️

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 11 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තූති ඔයාට

  • @chitrapremaratne7809
    @chitrapremaratne7809 ปีที่แล้ว

    Pudding එක microwave කරන්නත් පුලුවන් නේද

  • @umaniabeyasinghe8494
    @umaniabeyasinghe8494 ปีที่แล้ว +1

    Milo 1 pakket ekakata 1 egg. Ekakda ganne ...mata tikak meka wadipura pramanayak hadaganna ooona ..kohomada pramanaya wadikaranne kiyala kiyanna puluwan da dear

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ඔව් ඔය ප්‍රමාණ දෙගුණ තුන් ගුණ කරල ගන්න...

    • @umaniabeyasinghe8494
      @umaniabeyasinghe8494 ปีที่แล้ว

      Thank you so much dear ..attatama oya hadana kaama godak mama try karanaw harima rasai .e wagema oya me wage ikmanatama reply karapu eka mama appreciate karanawa 😘 thank you dear❤

  • @lfmgroup2162
    @lfmgroup2162 ปีที่แล้ว +1

    Ge kaama jaathi harima supiriyi. අනුරාධපුරය aapu වේලාවක oyaawa balanna enawa.

  • @RuwanPrasat-x3t
    @RuwanPrasat-x3t 21 วันที่ผ่านมา +1

    උණු වතුර වෙනුවට රත් කරපු කිරි හොදයිද

  • @teshandewmina2916
    @teshandewmina2916 ปีที่แล้ว

    Kalin dapu pudin ekath haduwa man harima lesi mekath hadanawa thank oyata❤

  • @depikadepika6077
    @depikadepika6077 ปีที่แล้ว

    Godak hoda vidiyos 💚

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว +31

    මෙි ජාති දෙකම ගෙදර තියෙනව පුතේ මම හෙට ම හදනවා ඔයාට බුදුසරණයි පුතේ❤

  • @ddhammi7349
    @ddhammi7349 11 หลายเดือนก่อน

    කැරමල් ටිකකුත් ආවනම් තවත් රසවෙයි නේ ද දුවෙ.බුදූ සරනයි

  • @chithrasubashini5262
    @chithrasubashini5262 หลายเดือนก่อน

    මයිලො නැතුව නෙස්ටමොල්ට් ගන්න බැද

  • @srilanka7302
    @srilanka7302 9 หลายเดือนก่อน +1

    mamath hadanna oni

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 11 หลายเดือนก่อน

    ඔය පුමාණයම ගත්තා දෙවෙනි වරටත් හදල කැවා හරිම රසයි මගේ හදන පුඩිම උස ඔය වගේ එන්නෙ නැහැ ගත්ත භාජනයත් රවුම කුඩා එකක් හේතුව කියනවද දුව

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    හරිම ලේසියි .....ඔයා ලේසිම ඒවා අපට කියලා දෙනවා ...බොහොම ස්තුතියි .....

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +2

    Thank you 💕🌹

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    Like 👍🌹🌺

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne หลายเดือนก่อน

    Tanks

  • @IzzathulNaheemaDotty
    @IzzathulNaheemaDotty ปีที่แล้ว

    Thanks dear

  • @chamisenanayake4361
    @chamisenanayake4361 ปีที่แล้ว +1

    Don't you need to add milk?

  • @dmmikamallagammana9658
    @dmmikamallagammana9658 ปีที่แล้ว

    Ane oyage me mala jara pudima haduwa kanna ba appiriyay

  • @push8367
    @push8367 ปีที่แล้ว

    Milo na aya kohomada hadanna.

  • @nilminiperera1120
    @nilminiperera1120 ปีที่แล้ว +1

    Thankyou budusaranai oyata ...🌸🌸🌸🌸🌻🌻🌻🌻🧚🧚🧚🧚👍👍👍👍🙏🙏🙏🙏

  • @TharinduSandeepa-gs6nc
    @TharinduSandeepa-gs6nc ปีที่แล้ว

    Mm.... eka nm rasa patai..🤤😋❤️

  • @anomawickramasinghe7512
    @anomawickramasinghe7512 10 หลายเดือนก่อน

    tks dear😍

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Thank you very much

  • @apelakbima4755
    @apelakbima4755 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 hi fans very

  • @roshankarunathileke7897
    @roshankarunathileke7897 ปีที่แล้ว

    Thank you akke

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 หลายเดือนก่อน

    Thanks

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Thanx...oyata...👍👌😊

  • @sandaniindumini1846
    @sandaniindumini1846 ปีที่แล้ว

    කොකෝ පවුඩර් වලින් හදන්න බැරිද

  • @nayanagunarathna4283
    @nayanagunarathna4283 ปีที่แล้ว

    Thank you ❤

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf ปีที่แล้ว +1

    Thank you

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว

    හරි ලේසියිනේ

  • @geethanjalee423
    @geethanjalee423 ปีที่แล้ว +1

    🎉kusala nago mat hetama hadanawa

  • @malki2307
    @malki2307 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට 💞

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว

    හදල. ඛලමු. ඔයාට. ස්තුතියි

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 ปีที่แล้ว

    දුවේ රෙසිපීස් දානකොට කීදෙනෙකුට සර්ව් කරන්න පුලුවන්ද කියල දාන්න හොදේ.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 6 หลายเดือนก่อน

    Thank you miss.

  • @nadeekadevika4075
    @nadeekadevika4075 ปีที่แล้ว

    Mmmm ❤

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 2 หลายเดือนก่อน

    Mailo කියන්නේ හොද දෙයක් නෙමෙයි

  • @kanishkathilinuwan1872
    @kanishkathilinuwan1872 ปีที่แล้ว +4

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 ปีที่แล้ว +1

    චොක්ලට් පවුඩර් හොද නැද්ද ?ගෙනත් ඉතුරු ඒවා තියෙනවා ගොඩක් .

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      කමක් නෑ ගන්න..මේස හැඳි 3ක් ගන්න මේ ප්‍රමාණෙට හදා ගන්න නම්..සීනි ටිකක් වැඩිපුර දා ගන්න

  • @anushagamage2937
    @anushagamage2937 9 หลายเดือนก่อน

    👍😍🙂

  • @wathsalasamarasinghe5672
    @wathsalasamarasinghe5672 ปีที่แล้ว +2

    මයිලො වෙනූවට චොකලට් පවූඩර් කමක් නැද්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      කමක් නෑ ..සීනි ටිකක් වැඩිපුර දාගන්න

  • @amandi281
    @amandi281 ปีที่แล้ว

    Thankyou ❤😊

  • @thusithakumara5294
    @thusithakumara5294 ปีที่แล้ว +1

    මයිලෝ ගෙනා කාලයක් මතක නෑ අක්කේ.කොකෝ කුඩු දාන්න බැයිද?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      පුළුවන් ..සීනි ටිකක් වැඩිපුර දාන්න

  • @shanthisilva2438
    @shanthisilva2438 11 หลายเดือนก่อน

    👍👍👍

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 ปีที่แล้ว

    ඔන්න මේ මාසයේ සලාක දානෙට අවුලුපත් වලට හදන්නේ මේ පුඩිම තමයි.ඔන්න ඔයාටත් පිං හොදේ.

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @pradeepagamage31
    @pradeepagamage31 ปีที่แล้ว +1

    මයිලෝ ට්ක කුල් කිරිවල දිය කරලා ගන්න පුලුවන් ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      කිරි එක උණුකරල දිය කරල ගන්න

    • @pradeepagamage31
      @pradeepagamage31 ปีที่แล้ว

      ස්තුතියි ❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 ปีที่แล้ว

    ❤❤❤

  • @sakunthalarathnayaka4007
    @sakunthalarathnayaka4007 ปีที่แล้ว

    බොහොම ස්තුතිය

  • @amaseekodo
    @amaseekodo ปีที่แล้ว

    ස්තූතියි

  • @ShamaCooray-e4s
    @ShamaCooray-e4s 11 หลายเดือนก่อน

  • @PraneethWijesooriya
    @PraneethWijesooriya 5 หลายเดือนก่อน

    Oya neda jothishaya vidio karanneth.

  • @k.gimhani4541
    @k.gimhani4541 ปีที่แล้ว

    ❤❤❤

  • @nethmidilshani6230
    @nethmidilshani6230 ปีที่แล้ว +2

    ස්තුතීයි

  • @Shyamaslw-rl9qn
    @Shyamaslw-rl9qn ปีที่แล้ว +1

    කිරි වලින් හැදුවොත් තවත් රස ඇති කිරි උනු කරලද දාන්නෙ

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 7 หลายเดือนก่อน

    💜️👍✨️💫❤