Hade upan lande ( හදේ උපන් ලදේ ) - Dinusha x skay jay [Lyrics]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2022
  • 🎶Hade upan lande ( හදේ උපන් ලදේ ) Dinusha x skay jay [Lyrics]❤️‍🔥🥰
    ⚡️Official video : • Hade Upan Lande - Dinu...
    •~Music - Ashen chakrawarthi
    •~Music label - Desawana music
    •~Rap & song lyrics - Harshana k perera
    •~Director - Kasun madushanka
    🔔 Don’t forget to subscribe and turn on notifications 💭
    🌸 Lyrics : Hade upan lande 🌸
    හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
    හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්
    රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්
    හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්
    මගෙ හදේ උපන් ලදේ
    නුබ මගේ වෙයන් නගේ
    ඉග වටේ පුළුල් හැඩේ
    ඇස් දෙකේ පොටත් ගියා මගේ
    මගෙ හදේ උපන් ලදේ
    නුබ මගේ වෙයන් නගේ
    ඉග වටේ පුළුල් හැඩේ
    ඇස් දෙකේ පොටත් ගියා මගේ
    හද පතුලෙ නැගෙන රාවේ
    ඔබ ගැනම කියන තාලේ
    හරි අමුතු දෙයකි ආලේ
    ඔබ රැජින මගෙ කතාවේ
    කළු වරල නිතබෙ ගෑවේ
    සුදු සුමුදු මුවට පෑහේ
    රුව ලපටි පෙනුම ඈගේ
    සැප දෙන්නම් මගෙ මාලිගාවේ
    ඒ පෙම්බරි ඔබ ලන් කරගන
    සුන්දර ඉර බැසයන කොට
    සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග
    ලස්සන පොඩි තොල් පෙති අග
    මත් වුන වන බඹරෙකි මම
    සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග
    ඕනා මට ආලෙන් වෙලෙන්න බෝමා
    රා ගින්න නිවා
    හැම තප්පරයම ලන් කරගන ඉන්න ඔයා
    මට කල්පයක් වත් තව ඕනා
    මගෙ හදේ උපන් ලදේ
    නුබ මගේ වෙයන් නගේ
    ඉග වටේ පුළුල් හැඩේ
    ඇස් දෙකේ පොටත් ගියා මගේ
    මගෙ හදේ උපන් ලදේ
    නුබ මගේ වෙයන් නගේ
    ඉග වටේ පුළුල් හැඩේ
    ඇස් දෙකේ පොටත් ගියා මගේ
    හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
    හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්
    රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්
    හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්
    මගෙ හදේ උපන් ලදේ
    නුබ මගේ වෙයන් නගේ
    ඉග වටේ පුළුල් හැඩේ
    ඇස් දෙකේ පොටත් ගියා මගේ
    මගෙ හදේ උපන් ලදේ
    නුබ මගේ වෙයන් නගේ
    ඉග වටේ පුළුල් හැඩේ
    ඇස් දෙකේ පොටත් ගියා මගේ
  • เพลง

ความคิดเห็น • 19