“හෙට ඔෆිස් එකේ නම් ලොකු වැඩක් නෑ ශනූ../episode 29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 19 วันที่ผ่านมา +3

    අනේ දෙන්නව වෙන් කරන්න නම් එපා හොඳේ කෙල්ලට දැන් කවුරුත් නැහැනේ 😢😢😢😢 කොල්ලගෙ ආදරේ වෙනස් කරන්න එපා කෙල්ල තනිවෙයි හිතට සැනසීමක් දෙන විදියට කතාව දෙන්නකෝ 😢😢😢😢😢😢😢😢❤

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 19 วันที่ผ่านมา +2

    අනේ කොහොම උනත් කමක්නෑ කෙල්ලව තනි කරන්න එපා දැන් ශනූට පවුලෙ අයත්නෑ පවු😢😢😢😢😢😢

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 18 วันที่ผ่านมา +2

    අනේ ඉතින් දැන් යස්මි ටිකක් ඇත් කරමු නැත්තම් කෙල්ලට දුක වැඩි කෙල්ලට මුල ඉදන්ම අසාදාරනයක්නේ උනේ❤❤

  • @Gihan730
    @Gihan730 19 วันที่ผ่านมา +2

    අනේ ඒ පව්ල කැඩිලා යන්න නම් ඉඩක් තියන්න එපා .😢😢😢😢😢😢😢😢😢

  • @NadeeshaMadhuwanthi-q6p
    @NadeeshaMadhuwanthi-q6p 19 วันที่ผ่านมา +1

    Ane tawa kotasak dennako ❤❤❤❤❤

  • @KuwaitKuwait-q5u
    @KuwaitKuwait-q5u 19 วันที่ผ่านมา +2

    දෙන්නා wenkarana epa❤❤🎉🎉😢

  • @renukanishanthi9063
    @renukanishanthi9063 18 วันที่ผ่านมา

    Kellata paw kauruth na dan❤❤❤❤❤❤❤❤❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 19 วันที่ผ่านมา +1

    අනේ කෙලල වෙන් කරන්න එපා,අර ගැනි අයින කරන්න ❤❤❤❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 18 วันที่ผ่านมา

    Lassani godaka ❤

  • @AshikaShihara
    @AshikaShihara 19 วันที่ผ่านมา +3

    මට හිතෙන්නේ කොල්ලා එහෙම කරන්නේ ශානු ගේ ආදරේ බලන්න වෙන්න ඇති

  • @indrakumari6671
    @indrakumari6671 19 วันที่ผ่านมา

    Kella paw kollath barakay❤❤❤

  • @IreshaDilhani-p1u
    @IreshaDilhani-p1u 18 วันที่ผ่านมา

    දැ්න් නම් ටිකක් කථාව බලන්න පුළුවන් වගේ දැන් යස්ස්මි අයින් කරන්න

  • @SadewAthapathu
    @SadewAthapathu 19 วันที่ผ่านมา

    Ane kathawa lassanai nihadawa thiyana histhana wadi histhana adu karala kathawa wadipura dennako ❤❤❤❤❤

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 18 วันที่ผ่านมา

    Ane...kella taniweida?yasmi ethkaranna appa wathe...

  • @uhanirankothge6339
    @uhanirankothge6339 18 วันที่ผ่านมา

    අනෙ කෙල්ල පවු. බලෙන් බැදගෙන දැන් රිද්දන්න එපා.

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 19 วันที่ผ่านมา +1

    Athatama sanige marrege ekka rawateemakda Sanu paw kiyala hithenawa

  • @RohanaSeaman
    @RohanaSeaman 19 วันที่ผ่านมา

    Ane ahema karanna apa kella pau ai denna lan karanne neththe kella den kollata kemathi,bedapu dennek meddata thawa kenek dala parashna athi karanna apa yashmiwa ath karamu,kolla boruwatada kellata adare wage ragapewe aththatama adare karanam ohoma kellata nosala herala pita geniyakgena hoyala balanna puluwanda

  • @annenirmala7073
    @annenirmala7073 19 วันที่ผ่านมา

    අනේ..කතාව ලස්සනයි ඒත් ඇයි ත්‍රිශාල් ව ශනූට ලංකරන්නෙ නැද්ද ,......ශනු පව්නේ...

  • @dumindakumara8865
    @dumindakumara8865 19 วันที่ผ่านมา

    අපේ හිත මේතරම්ම රිද්දන්න එපා.මේදෙන්නව එකතු කරන්නකො.යශ්මිව මේදෙන්න අතරට ගේන්න එපා.එපා වෙනවා

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Samannissankarathnayaka5000
    @Samannissankarathnayaka5000 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @ChampikaNalanirathna
    @ChampikaNalanirathna 19 วันที่ผ่านมา +1

    Heta ude ma kotasak denawado

  • @susanthakumari8553
    @susanthakumari8553 19 วันที่ผ่านมา

    Balanna be, papuwa ridenawa , me wedanawa danna hindada mnda,

  • @pubghs4229
    @pubghs4229 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 19 วันที่ผ่านมา

    ❤❤❤

  • @MadHyperGaming444
    @MadHyperGaming444 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤