රනිල්ගේ මැතිවරණ කාර්යාලයට මැතිවරණ කොමිසම පනී | කොමිසම මැදිහත්ව වසා දමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 709

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 14 ชั่วโมงที่ผ่านมา +301

    මැතිවරන කොමිෂමට අපේ ප්‍රනාමය.

  • @salihumar5148
    @salihumar5148 14 ชั่วโมงที่ผ่านมา +225

    නීතිය සැමට පොදු විය යුතුයි රටේ නායකයා ආදර්ශ විය යුතුයි

    • @samanthaprabath7644
      @samanthaprabath7644 7 ชั่วโมงที่ผ่านมา +2

      මරු ආදරෙශ ඌ දෙන්නෙ

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 7 ชั่วโมงที่ผ่านมา +1

      හම්මේ හරිම ආදර්ශවත් එයා.. මොකද කිමනවාද ඒ හරිය 😅

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 5 ชั่วโมงที่ผ่านมา

      උන් ආදර්ශමත් උනා නම් ලංකාව ට මෙහෙම වෙයිද

  • @user-fy1bb6ji5s
    @user-fy1bb6ji5s 9 ชั่วโมงที่ผ่านมา +104

    පන්ඩිත රනිලා කොයි වෙලාවකවත් නීතියට යටත් නෑ. ඉස්සර වෙලාම එයාට දඬුවම් දෙන්න ඕන .

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 6 ชั่วโมงที่ผ่านมา

      @@user-fy1bb6ji5s
      ඒකනෙ තාමත් මෙයා පස්සෙ යන 🦬🦬..
      ත් ඉන්නව
      අනුන්ගෙ " කොට ය "අදින්න චාන්ස්
      එක ලැබිල ඔය තරමට නීති උල්ලංඝනය කරන්න හිතන එකාට ජන වරමක් හරියට ලැබුණොත් දුන්න එවුන්ටත් වෙඩි තිබ්බවයි විරුද්ධව වචනයක් කිව්වත්
      🤮🤮🤮

  • @lionelsamarakkody825
    @lionelsamarakkody825 8 ชั่วโมงที่ผ่านมา +195

    එඩිතර රාජ්ය නිලධාරීන්
    මැතිවරණ කොමිෂමට අපගේ ප්‍රණාමය

    • @ranjithweerawansa7733
      @ranjithweerawansa7733 6 ชั่วโมงที่ผ่านมา +1

      පැලවත්ත කාර්යාලය පැත්තෙ යන්නෙ නෑ...බය ගුලු නිලධාරීන් ..
      කැලෑ නිතියට බයයි

    • @TrilliumMontesory
      @TrilliumMontesory 5 ชั่วโมงที่ผ่านมา

      Nithiya kroyathmaka karanne inne janadipathige neethi garuka bawa.meeta pera kohomada inna janadipathige dewal diha harilawath balanna puluwan kama thibunada

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 10 ชั่วโมงที่ผ่านมา +120

    ජීවිතේට අද තමයි මැතිවරණ කොමිසම හරියට නීතිය ක්‍රියාත්මක කරණ දැක්කෙව දැ

  • @chaiyamalli5821
    @chaiyamalli5821 11 ชั่วโมงที่ผ่านมา +208

    නීතිය දැන් ඉදලම මෙහෙම උනන්දුවෙන් ක්‍රියාත්මක කරනවනම් 22 ඉදල කොහොම වෙයිද.thank you අනුර සහෝදරයා😍

    • @thusira55kumara7
      @thusira55kumara7 9 ชั่วโมงที่ผ่านมา +1

      24%😂😂

    • @senaniweeratunga8771
      @senaniweeratunga8771 8 ชั่วโมงที่ผ่านมา +2

      මේ නීති ගෙනාවෙ රනිල්. තොපිට ආයෙම හිඟා කන්න වෙනව සහතිකයි

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 8 ชั่วโมงที่ผ่านมา

      නීති ගෙනාපු එකාට නීති කඩන්න පුලුවන්ද,,රනිල් නීතිය දන්නවා නම් ගෙනාවෙත් මිනිහා නම් ඇයි මේ කුපාඩි කම් කරන්නේ ,,​@@senaniweeratunga8771

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 8 ชั่วโมงที่ผ่านมา +3

      ​@@senaniweeratunga8771😂😂 පේනවනේ රනිල් සීයාගෙ නීතිය .මේ නාකි හම්පඩයා එලවන්නම ඕනි

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 7 ชั่วโมงที่ผ่านมา

      @@thusira55kumara724% ට බලමු හා 😂😂😂😂

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 10 ชั่วโมงที่ผ่านมา +69

    නිර්භීත අවංක රාජ්‍ය නිළධාරී මහත්වරුනි ඔබලා සැමැට ජාතියේ ප්‍රනාමය පුදකල යුතුය .

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 13 ชั่วโมงที่ผ่านมา +104

    රටේ නායකයා නීතියට යටත් නැතිනිසා ඔහුව වහාම හිරබාරයට ගතයුතුයි!

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 11 ชั่วโมงที่ผ่านมา +3

      අනිවර්යෙම්ම

    • @patdee4576
      @patdee4576 8 ชั่วโมงที่ผ่านมา +2

      හරියට කතිරේ ගැහුවොත් පුලුවන්. මූ මෙලහකටත් කූඩුවේ ඉන්න ඕනේ එකෙක්.මාඟල🤮 රත්නයකත් එක්ක.

    • @tharukanadeeka
      @tharukanadeeka 8 ชั่วโมงที่ผ่านมา +1

      රුපියල් 100 ක , දඩයක් හෝ මාසයක් නියික්මවූ, සිරඳඬුවමක් හෝ දෙකම උන් හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව.

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 12 ชั่วโมงที่ผ่านมา +225

    මේ බලු දේසපාලනය නවත්වන්නම තමයි අනුරට චන්දෙ දෙන්නේ

    • @lalithad.a.
      @lalithad.a. 6 ชั่วโมงที่ผ่านมา +1

      බලු වැඩයි
      රටේ එක නීතියකුයි හැදුවොත් ඒකම මිනිස්සුන්ට සැනසුමක්

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 6 ชั่วโมงที่ผ่านมา

      අනුර කරයි බලන් ඉදපන්

    • @phnayanakumaradasa2219
      @phnayanakumaradasa2219 6 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම සහෝ

    • @nuwanthilina5491
      @nuwanthilina5491 6 ชั่วโมงที่ผ่านมา

      ඔබ අනුරට කියලා පුකේ ඇරගනින්

    • @thusharidammika3739
      @thusharidammika3739 5 ชั่วโมงที่ผ่านมา +2

      කවුරු හරිම රට හදනවනම් සතුටු වෙයල්ලා.. ලැජ්ජා නැති කම.. .මාලිමාවට ජය

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 9 ชั่วโมงที่ผ่านมา +72

    විකුණුම් සිංහට පුළුවන් ඔය වගේ වැඩ තමයි.. එයාගේ සාගලත් ඉන්නවා ඉස්සරහම හිටගෙන 😂🤣
    මැතිවරණ කොමිසමට ස්තුතියි ..
    සතුටුයි වියයුතු දේ සිදුවෙමින් පවතී.
    🧭🧭🧭 ජයවේවා 🇱🇰🎊🎉

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 9 ชั่วโมงที่ผ่านมา +44

    අන්න ඒකයි මේ අයව ගෙදර යවන්න ඕනෑ කියන්නේ දැං වත් රට හැදෙයි. සිස්ටම්වෙනස් ව්‍ර්න්න ඕනෑ nppජනපති අනුර ගේ පාලනයක් රටට ❤❤❤❤

  • @kumarans-s7c
    @kumarans-s7c 11 ชั่วโมงที่ผ่านมา +140

    ආදර්ශමත් සිදුවීමක් .. පොලීසියට අපගේ ස්තූතිය ❤😂😂❤❤

    • @sandyakumudini5407
      @sandyakumudini5407 9 ชั่วโมงที่ผ่านมา +4

      Policiyata neme mathiwarana komisamata sthuthi karanda.policiyen galawala na

    • @kanthibalasuriya3547
      @kanthibalasuriya3547 6 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa

  • @kolithamendis2780
    @kolithamendis2780 13 ชั่วโมงที่ผ่านมา +112

    ජන වරමක් නැති රනිල් රටේ මහ එකා වෙලා නීතිය පයිසෙකට ගණන් ගන්කෙ නැති බව රටටම පෙන්නනව. මේ වගේ කාලකණ්නියෙක් මේ රටට තවත් ඔනැද? තීන්දුව හෙට.

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 14 ชั่วโมงที่ผ่านมา +81

    ගනිල්ලා ඹ්කුං අත්අඩංගුවට. පුළුවන් පුළුවන් කියල මොරදෙන කබ්බො 😂😂

  • @malanilokuge7258
    @malanilokuge7258 13 ชั่วโมงที่ผ่านมา +191

    පුලුවන්ලු ඌට.මේවගේ ඒව තමයි ඔය සොම්බියට පුලුවන්.හොද වැඩේ .මාලිමාවට ජයවේවා .

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 11 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @silvachamari8240
      @silvachamari8240 9 ชั่วโมงที่ผ่านมา +3

      ලපයට මොනවද පුළුවන් ගිනි තියන්න මරන්න කපන්න කොටන්න ..පුංචි අම්මා ගේ වාහේ වෙන්න පමනයි නේද

    • @kalidragon1
      @kalidragon1 9 ชั่วโมงที่ผ่านมา +1

      සොමිබිය 😂😂😂😂😂

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq 8 ชั่วโมงที่ผ่านมา

      Oyata track da?​@@silvachamari8240

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 8 ชั่วโมงที่ผ่านมา +4

      ඌට පුළුවන් ඕව තමයි
      නීතිය බල්ලට දාන්න
      රනිල් සොම්බියා🤮🤮🤮🤮

  • @BudhdhiChampika
    @BudhdhiChampika 9 ชั่วโมงที่ผ่านมา +31

    මැතිවරණ කොමිසම ට අපේ ප්‍රන්නාමය

    • @patdee4576
      @patdee4576 8 ชั่วโมงที่ผ่านมา

      ප්‍රනාමය දෙන්න තිබ්බා. හොඳට වැඩ ටික කරගෙන යන්න දීලා මුන් ආවේ. 18 රෑ 12 පස්සේ මේවා නවත්වන්න තිබ්බේ නීතියෙන්. මුන්ට එක නීතියක්? ජාතික කොඩි තහනම් කලා රැස්වීම්වල ඒත් රනිලාගේ රැස්වීම් වල ඒවත් තිබුනා. පන අදින කොමිසන් / පොලිස් .නීතිය අකුරට තියෙන්න ඕනේ. එතකොට මිනිස්සු නීතිගරුක වෙන්නේ. ඔයා පෞද්ගලික මේ කොමෙන්ට් එක ගන්න එපා.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 14 ชั่วโมงที่ผ่านมา +84

    ඔයා දැන්ද දැක්කෙ රනිල්ට විතරයි අමුතු නීතිය රටේ නායකයා තමයි වැරදි කරන්නේ

  • @KFC9696
    @KFC9696 13 ชั่วโมงที่ผ่านมา +47

    පරක්කුවෙලා හරි එතනට ගිය එක හොඳයි.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 12 ชั่วโมงที่ผ่านมา +65

    නියමයි ඔන්න ඔහොම තමයි නිතිය කිරියාත්මක වෙන්න ඔනා..
    පට්ට

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 12 ชั่วโมงที่ผ่านมา +30

    නියමයි අනේ සාදු මැතිවරණ කොම්ෂන් සභාව ට ජනතාව ගෙ ප්‍රනාමය ගොඩක් ස්තුතියි නීති උල්ලංඝනය කල රනිල් ට නීතිය ක්‍රියාමාර්ග ගන්න හැමදාම ජනාධිපති නීති උල්ලංඝනය කරනෝ බොහොම ස්තුතියි 🙏🙏🙏🙏 හොදම වැඩේ කාටත් නීතිය එකයි ඇම්බැට්ටොයො ගෙනියන්න

  • @disanayaka4048
    @disanayaka4048 10 ชั่วโมงที่ผ่านมา +21

    ඔන්න රනිල් ගේ රට‍ හැදිල්ල 🤣නිතිය සැමට එකලෙස මාලිමාවට ජය වේවා ❤❤❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 11 ชั่วโมงที่ผ่านมา +16

    මැතිවර්න කොමිසමට අපගේ ප්‍රනාමය

  • @amig4732
    @amig4732 14 ชั่วโมงที่ผ่านมา +37

    මීට වේලාසනින් කරන්න ඕන වැඩක්.

    • @patdee4576
      @patdee4576 8 ชั่วโมงที่ผ่านมา

      ඔව්. මුන් තාම බයයි.පොලිසි පවා. ලාවට වැඩ. 😂

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 11 ชั่วโมงที่ผ่านมา +15

    රටේ නීතියට අවනත නොවන මොහු ජනාධිපති කමට සුදුසු නොවන බව දහස් වාරයක් ඔප්පු කර ඇත.

  • @GeethaKomangoda
    @GeethaKomangoda 10 ชั่วโมงที่ผ่านมา +13

    පෙර නිමිති සුබයි.රට දැන් තියාම හොද අතට.ජය වේවා.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 8 ชั่วโมงที่ผ่านมา +7

    මැතිවරන කොමසාරිස් තුමනි ඔබට අපේ ප්‍රනාමය ,,මේ පිංගුත්තර කුපාඩියාට පාඩමක් උගන්නන්න රටක් පෙල ගැහෙන මොහොතක කුපාඩියා කුපාඩි වැඩ නවත්තලා නෑ,,නවත්තපු ඔබට ස්තූතියි .

  • @eap7962
    @eap7962 7 ชั่วโมงที่ผ่านมา +5

    මැතිවරන කොමිසමට අපගේ ආචාරය.👍👍👍👍

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 9 ชั่วโมงที่ผ่านมา +14

    ආදරෙයි නියමයි නිලදාරී මහතුනි.වෙන්න ඕන දේවල් වෙනව නීතිය අකුරටම කරන්න ජයවේවා.

  • @shantharodrigo59
    @shantharodrigo59 11 ชั่วโมงที่ผ่านมา +17

    ඕව ගලවන්න නෙමේ ඕන අත් අඩංගුවට ගන්න.

  • @jayantharathnayaka9120
    @jayantharathnayaka9120 14 ชั่วโมงที่ผ่านมา +20

    සීයා ..යන යකා.කොරහත්.බිදගෙන..යන්න බලන්නේ

  • @PearlNandakumara
    @PearlNandakumara 7 ชั่วโมงที่ผ่านมา +5

    අපි බලාපොරොත්තු වන නීතිය යුක්තිය එයයි කොමිසට ජයවේවා 😊😊😊😊😊

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 14 ชั่วโมงที่ผ่านมา +18

    Ranilge ගල සාගර ..oka තමයි රටේ vinase

  • @SadamaliRuvan
    @SadamaliRuvan 8 ชั่วโมงที่ผ่านมา +6

    අපේ පොලිසියෙ හා හමුදාව වෙ සැමටම බුදුසරණ යි

  • @patdee4576
    @patdee4576 8 ชั่วโมงที่ผ่านมา +8

    පොලිසි වල අය පසුබටයි.හැසිරීමෙන් පේනවා.පව් නිලදාරීන් . උන් ගෙදර යවයි .මාලිමාව ආවොත් විතරක් මේ අයගේ රැකියා රැකේවී.

  • @achalarahal
    @achalarahal 14 ชั่วโมงที่ผ่านมา +20

    එල කිරි.....සුපිරි වැඩේ.....

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 13 ชั่วโมงที่ผ่านมา +11

    නීතියනම් රටේ සැමට පොදුවිය යුතුයි.නායකයො ආදර්ශමත් විය යුතුයි මහනජතවට කලින්.මැතිවරණය කොමිසමට අපේ ප්‍රණාමය ...

  • @prassannapradeep9247
    @prassannapradeep9247 11 ชั่วโมงที่ผ่านมา +9

    මැතිවරණ කොමිසමට රටේ ජනතාවගේ ප්‍රනාමය මාලිමාවට ජය වේවා මේ වගේ කාලකන්නි දේශපාලකයො රටේ ජනතාව අන්ද කරල රටේ නීතිය අවභාවිතා කරන කාලකන්නි දේශපාලන අදින් පස්සෙ ඉවරයි

  • @punsaraperera2289
    @punsaraperera2289 9 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමාට ස්තුතියි ඔබට ජය අනුර කුමාර දිසානායක සාහොදරයා

  • @NimaliHemanthi
    @NimaliHemanthi 9 ชั่วโมงที่ผ่านมา +10

    සැමට නීතිය සමවෙන්න ඕන ,ඒකයි අපි අනුර ට වන්දෙ දෙන්නෙ

  • @dberoons
    @dberoons 13 ชั่วโมงที่ผ่านมา +10

    මේ ඉන්නේ මරදානේ චොප්පෙ ගෙ පුතා. මේ වගේ රස්තියාදු කාරයෝ තමයි රනිල් ළඟ තියාගෙන ඉන්නේ. පොලිසිය තියෙන්නෙ පේන දුර පොලිසිය මුන්ට බයයි මොකෝ රනිල්ගේ මිනිස්සුනේ. හෙට හම්බවෙයි මේවට උත්තර.

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 9 ชั่วโมงที่ผ่านมา +14

    ස්තූතියි.. රජ්‍ය නිලධාරීන් ට🌹🙏

  • @amig4732
    @amig4732 14 ชั่วโมงที่ผ่านมา +39

    පවු පොලීසියත් බයයි. බලන්න රටේ පලවන පුරවැසියම නීතිය නවනව නම් අන් අය ගැන කවර කතා ද ? මේ රට හදන්න පුළුවන් JVP එකටම තමයි.

  • @hemakandambi6142
    @hemakandambi6142 11 ชั่วโมงที่ผ่านมา +17

    වියයුතු දේ සිදුවෙමින් පවතී

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt 11 ชั่วโมงที่ผ่านมา +16

    ලොක්ක චන්ද ගුන්ඩු ගහන්නෙත් ඔයවගෙ තමයි ..මාලිමාවට ජයවේවා ..🙋🙋👌

  • @DeshanUdaya
    @DeshanUdaya 13 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා

  • @jinasenanavin7095
    @jinasenanavin7095 13 ชั่วโมงที่ผ่านมา +13

    එල එල

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 15 ชั่วโมงที่ผ่านมา +13

    Mathivarana komisamata apage pranamaya sthuthyi.👏👏👏👏👏🌹🌹🌹👍👍👍👍👍👍

    • @HalloHallo-x6m
      @HalloHallo-x6m 14 ชั่วโมงที่ผ่านมา +1

      හොද වැඩෙ පොනිලට

  • @ukuk1581
    @ukuk1581 8 ชั่วโมงที่ผ่านมา +4

    රනිල් කවදාවත් නෞති ගරුකව නීතියට අනුව ජීවත් වුන පුද්ගලයෙක් නෙවෙයි. රටට බිහිවූ ජඩම දෙඉශපාලකයා.

  • @vipulakularathne3664
    @vipulakularathne3664 9 ชั่วโมงที่ผ่านมา +7

    බඩලන්ද හැමදාම කචල්...
    අරක්කුයි ගංජයි බී ලැබිලා මොලේ සෛල මැරිලා

  • @CHAMEERAGL
    @CHAMEERAGL 13 ชั่วโมงที่ผ่านมา +24

    රනිල් කොහොමත් නීතිය මායිම් නොකරන පුද්ගලයෙක්. එයට විශේෂ සැලකිලි දෙන්න බෑ.

    • @patdee4576
      @patdee4576 8 ชั่วโมงที่ผ่านมา

      රාජකීය හොරු

  • @florenceherath3732
    @florenceherath3732 13 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි සහෝදරයා ඔබගෙ ක්‍රියාව රනිල්ගෙ මරනය සංකේතවත්වන විදියට සුදු කොඩියක් නැතුවත් සුදු කොලයක්හරි වෙලාවට එසවිම බලාගෙන හිටං 22 වෙනිදාට සුදුකොඩියක් ඔතනම ඹසවාතබපං🏳️

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 11 ชั่วโมงที่ผ่านมา +7

    මැතිවරණ කොමිසම දැන් දැකල තියෙන්නේ

  • @SunilShantha-e7s
    @SunilShantha-e7s 8 ชั่วโมงที่ผ่านมา +4

    උබලගෙ සෙල්ලන් හෙටින් අවසන්,මැතිවරන කොමිසමට ස්තුතියි

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 9 ชั่วโมงที่ผ่านมา +7

    හොඳ වැඩේ

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 11 ชั่วโมงที่ผ่านมา +12

    බේරේ නාපු කහදයත් ඉන්නවා..😂

  • @sunilsarukkali4444
    @sunilsarukkali4444 11 ชั่วโมงที่ผ่านมา +9

    පුළුවන් ..මැතිවරණ ..නීතිය ..කඩන්න..

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 13 ชั่วโมงที่ผ่านมา +6

    කවුද කවුද මේ සද්දේ දාන්නේ පොනිල්ට බැ බැ.... වැරදුන වැරදුන පුලුවන් පුලුවන්😂😂

  • @M.Perera
    @M.Perera 12 ชั่วโมงที่ผ่านมา +4

    ලැජජයි රනිලො!

  • @niharkamil4949
    @niharkamil4949 7 ชั่วโมงที่ผ่านมา +5

    Good start ! All authorities should take this example. Nobody is above the LAW

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 10 ชั่วโมงที่ผ่านมา +4

    නියත විජයගුුහණයේ සුබ පෙර නිමිති .

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t 8 ชั่วโมงที่ผ่านมา +7

    good jood සර් ❤❤❤❤❤❤

  • @user-nt2qd3xd6t
    @user-nt2qd3xd6t 7 ชั่วโมงที่ผ่านมา +1

    ආඩම්බරයි නීතිය අකුරට ක්‍රියාත්මක කරන ඔබතුමාලගැන❤❤❤

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e 7 ชั่วโมงที่ผ่านมา +3

    රට හැම තැනම වෙන චන්ද නීතීය කඩන අවස්ථාව න් FB, YT live දාමු.

  • @gaminiwijesooriya3964
    @gaminiwijesooriya3964 14 ชั่วโมงที่ผ่านมา +11

    Kalakanni desapalane kiyanne mekata tama හොරු raja unama ඔහොම වෙනවා

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 8 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤මැතිවරණ කොමසාරිස්❤❤❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 9 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 5 ชั่วโมงที่ผ่านมา

    සුදු කමිසය ඇඳල නිල් පාට ටයි එක දාල ඉන්න මහත්තයාට බොහොමත්ම බොහොම ස්තූතියි.

  • @italy.france.germany855
    @italy.france.germany855 8 ชั่วโมงที่ผ่านมา +2

    Sombi රනිල් අපාgata වේවා

  • @shanthisilva2438
    @shanthisilva2438 14 ชั่วโมงที่ผ่านมา +18

    Well done

  • @mohandarshana9282
    @mohandarshana9282 9 ชั่วโมงที่ผ่านมา +2

    මෙ රටේ ජනතාවට සෙවයකිරිමට තමයි මෙ වගෙ නිලධාරීන් පත්කරලා තියෙන්නේ
    මෙ වගෙ හෑම නිලධාරීයෙක්ම හෑමදාම කරයිද ? මෙ තවත් නාට්‍ය පිටපතක් ද ? නොඑසේ නම් මෙරටේ දෙසපාලුවන් ඇහෑරවන්ඩ පුළුවන් ජනතාවට බව දෙසපාලුවන් දෑනගත්තේ මෙවර චන්දය සමයෙහි බවට මෙ තමයි නිදසුනක් වන්නේ මෙරටේ අනාගත පරපුරට අබසරනයි තමයි මෙ නාට්‍ය පිටපතක් වන්නේ නම් මෙරටේ හි දෙසපාලුවන් මෙවැනි තත්ත්වයට පත්කලෙ
    ද රාජ්‍ය ආයතනයන් තුළින් රාජ්‍ය සෙවය දෙසපාලුවන් ගෙ සෙවයකිරිමට පමණක් යොදවා ගත්තෙද මෙ වෑනි රාජ්‍ය සෙවා නාට්‍ය පිටපත් ගනනාවකින් බවත් මෙ තමයි මෙ රටේ ජනතාවට සෙවයකිරිමට රාජ්‍ය ආයතනයක් තුළින් යම් තනතුරක් හොබවන නිලදාරි යෙකු කලයුත්තේ මෙ රටේ අනාගතයට දරුවන්ගේ අනාගතයට අවශ්‍ය මෙවැනි සමාජ සෙවාවක් කරන්ඩ පුළුවන් හයියක් මෙවර චන්ද කොමසාරිස් කාර්යාල නිලධාරීන් තුළින් දෑකීම ❤❤❤❤ අගය කරනවා මෙරටේ මෑතිවරනය කාලෙක අඩුම මෝස්තර දෑකපු මෙ තමයි මෙරටේ සුනාමීයෙන් හො කොවීඩ් වසන්ගතයට වත් බෑරීවුන රෑල්ලක් තුළින් රටේ විනාශය නතර කොට සවිබාග්‍යක් උදාකිරිමට රාජ්‍ය සෙවකයො වසයෙන් මෙතෙක් රටේ සියලුම ජනතාවට ඔබගේ සෙවයෙන් උපරිම සෙවාවක් කිරීමට දෙසපාලුවන්ට කඩෙ නොයා මෙම රෑල්ල තුළින් පමනයි මෙරටේ
    විනාශය නවතාලිය හෑක්කේ මන්ද දෙසපාලුවන් 225 ක් තුළින් මෙරටේ විනාශය වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබාදීමට යම් පසුතෑවීමක් ඈත්නම් දෑන්වත් ඔබගේ යුතුකම ඉටුකරන්ඩ පියවර ගන්න මොකද මෙ තමයි රාජ්‍ය සෙවකයො දිවුරා ප්‍රකාශ කොට දිවුරා පොරොන්දු වන මින් මතු රාජ්‍යට සෙවයකිරිමට බෑදිසිටින සෙවකයො බවත් මෙරටේ හා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරිමක් තුළ ඔබගේ යුතුකම ඉටුකරන්ඩ දිවීහීමීයෙන් කෑපවෙන බවට පොරොන්දුවක් දෙනවා කියලා මෙ පොරොන්දුව රකීනා සියලුම රාජ්‍ය රාජ්‍ය නොවන සියලුම ජනතාවට දොහොත් නමෑද ආචාර කරමී❤❤❤❤

  • @SadamaliRuvan
    @SadamaliRuvan 8 ชั่วโมงที่ผ่านมา +1

    මැතිවරණ කොමිසමට ජයවෙවා

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 13 ชั่วโมงที่ผ่านมา +4

    රටේ ලොක්කා..අපුරුයි😂😂😂😂😂

  • @vajiraprasad5071
    @vajiraprasad5071 11 ชั่วโมงที่ผ่านมา +4

    ලැජ්ජයි රනිලො.... ලැජ්ජයි..

  • @nishanthasoysa2422
    @nishanthasoysa2422 12 ชั่วโมงที่ผ่านมา +2

    ලැජ්ජයි රනිලෝ..ලැජ්ජයි ...

  • @indukathushari3449
    @indukathushari3449 13 ชั่วโมงที่ผ่านมา +6

    අම්මෝ ඒ ඩින්ගට හැදිලනේ

  • @ChathuraKumara-rn2sl
    @ChathuraKumara-rn2sl 6 ชั่วโมงที่ผ่านมา

    මැතිවරණ කොමිෂන් එකට සාහ පොලිසියට අපගේ ප්‍රණාමය ❤❤❤

  • @mohomadkumara
    @mohomadkumara 8 ชั่วโมงที่ผ่านมา +4

    ජනතා බලයක් තිබුණ නම් කොහොමත් තියෙයිද ඔතන

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 11 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි,

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 13 ชั่วโมงที่ผ่านมา +4

    Well done officers

  • @nayanaliyanage9529
    @nayanaliyanage9529 5 ชั่วโมงที่ผ่านมา

    නියමයි . මැතිවරණ කොමිෂන් නිලධාරීන් ට අප්ගේ ප්‍රණාමය ❤🎉

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 7 ชั่วโมงที่ผ่านมา +2

    උන්‍ට වෙනම නීතියක්ද 🥶🥶 මෙච්චරයි කියන්න තින්නෙ රනිල්ට චන්දෙ දාන්න හිටපු මිනිස්සු වෙනස් වෙලා අනුරට චන්දෙ දාන්න 🙏🙏

  • @jananiranahansi7062
    @jananiranahansi7062 6 ชั่วโมงที่ผ่านมา

    මැතිවරණ කොමිසමට අපගේ ස්තූතිය ❤❤❤

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 6 ชั่วโมงที่ผ่านมา +1

    නිතියේ ආධිපත්‍ය යනු මෙයයි ජනාධිපතිටත් නිතිය එකක්ම විය යුතුමයි අනුර ඇවිත් ක්‍රියා කරන්නෙ මෙම නිතියයි පොලිසියෙ සහ මැ : කොමිසමේ නිලධාරින්ට අපගේ ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @renukafernando6337
    @renukafernando6337 13 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤ thanks 🙏🙏👍

  • @perleansta783
    @perleansta783 13 ชั่วโมงที่ผ่านมา +3

    Well done officers ❤❤

  • @anandakasthuri9863
    @anandakasthuri9863 6 ชั่วโมงที่ผ่านมา

    කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන රාජ්‍ය සේවය ට අපේ ප්‍රනාමය

  • @DeepaDeepi-lt9rj
    @DeepaDeepi-lt9rj 9 ชั่วโมงที่ผ่านมา +4

    Niyamai

  • @RukmaniKariyawasam-xy9mv
    @RukmaniKariyawasam-xy9mv 7 ชั่วโมงที่ผ่านมา

    මැතිවරණ කොමිසම ට අපගේ pranamaya.

  • @nandasirisarathchandra9534
    @nandasirisarathchandra9534 13 ชั่วโมงที่ผ่านมา +2

    රටේ මුල් පුරවැසියා ව්‍යවස්ථාව උල්ලංගනය කරනවිට අන් අය ගැන කුමන කතාද.......
    සියල්ලටම කලින් නායකයා ආදර්ශමත් වියයුතුයි.....
    ඒකට....මුන්.....

  • @lionelranawaka8086
    @lionelranawaka8086 7 ชั่วโมงที่ผ่านมา +1

    සාධාරණය සමානාත්මතාවය ඉටුවෙමින් පවතී

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 14 ชั่วโมงที่ผ่านมา +5

    Mewa අර kassapa දකින්නේ na ..එයා ඉන්නේ ..Anurage මාළු කන්න බලාගන
    Anura maranakan oka
    Pali ගන්නවා

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 5 ชั่วโมงที่ผ่านมา

    ෂා හරිම සතුටුයි. දැන්ම ඉදලම සැමට නීතිය එක සමාන කිරීම ගැන ස්තූතියි.

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 5 ชั่วโมงที่ผ่านมา

    මෙන්න මේක තමයි ,රටේ ඇත්තටම වෙන්න ඕනේ. අනුර සහෝදරයා ආපු ගමන් ඔයිටත් වඩා නීතිය ක්‍රියාත්මක වෙනවා, අනිවාර්යෙන්ම. 💪❤💪

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 8 ชั่วโมงที่ผ่านมา +2

    Thanks

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 6 ชั่วโมงที่ผ่านมา

    නියමයි හොර වැඩ කරලා ඇති කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන නිලධාරී ජයවේවා st🌹🌹🌹🌹ස්තුතියි ස්තුතියි 💐💐💐💐💐💐💐

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 8 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ජනාධිපති වෙන විස්වාසයට නීතිය මෙහෙම ක්‍රියාත්මක වෙනවනම් අනුර ජනපති උනාම කොහොම ගැම්මක් ඇතිව නිලධාරීන් කටයුතු කරයිද
    රනිල කියන එකාත් උන්ගෙ අනුගාමිකයොත් හැමදාම නීති කඩපු උන් උන්ගෙ වාසියට පමණයි නීති ක්‍රියාත්මක වෙන්නෙ
    මුංව පරජය කර අනුර දිනවමු ❤

  • @thusharidammika3739
    @thusharidammika3739 5 ชั่วโมงที่ผ่านมา

    Theruvan saranai හැමෝටම . ..
    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @shamilafernando7502
    @shamilafernando7502 13 ชั่วโมงที่ผ่านมา +3

    Great

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 9 ชั่วโมงที่ผ่านมา +1

    ගුරා හිටගෙන කරන කොට ගෝලයා දුව දුව කරනවයි කියන්නේ ඕවට තමයි

  • @shanthadealwis2266
    @shanthadealwis2266 10 ชั่วโมงที่ผ่านมา +3

    Respect to police