මුස්ලීම් ගෙදර උයන බීෆ් කරිය සහ අඹ කරිය 😍 beef curry | cooking video | recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 427

  • @KumaraDissayanake
    @KumaraDissayanake วันที่ผ่านมา +40

    හරිම සතුටයි මුස්ලිම් වෙලත් හරියටම සිංහල කතාකරන එක ගැන. ඒ වගේම හරිම ආසයි ඔයාලාගේ කෑම වලට. මෙික තමයි ලංකාවේ වෙන්න ඔීනේ. සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකාවගේ එකට ඉන්න දවසට අපේ පුංචි ලංකා⁣ව තවත් ලස්සන වෙිවී..❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 วันที่ผ่านมา

      සින්හලෙන් කතා කරන්න බෑරි ඈයි බන් ...මේ සින්හල මිනිස්සු නේ ...සල්ලි වලට හරි දුප්පත් කම හරි පාවිච්චි කල්ලා ආගමට හරව ගත්ත අයනේ....ඩොලර් ඩිනර් වලින් කරන්නේ ආගම වෙනස් කරන එක අපේ බෞද්ද මිනිස්සුන්ගේ ....

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      💯🤝♥️

    • @MaduraSampath-l7v
      @MaduraSampath-l7v วันที่ผ่านมา +1

      Hari hari manika API akata imu😂😂😂😂😂😂😂😂😂

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 2 วันที่ผ่านมา +23

    මට අද තමයි ඔයාලගෙ චැනල් එක බලන්න ලැබුනෙ ඇත්තටම හොඳ අද්දැකීමක් ඔයාලගෙ පව්ලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา

      Thank you 🙏❤️

  • @siriwimalsenarathnamarasin4303
    @siriwimalsenarathnamarasin4303 วันที่ผ่านมา +10

    නියමයි ආදරේයි අපි ඔක්කොම එකම රටක මිනිස්සු 🙏♥️👍🇱🇰🇮🇹

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      💯😍 thank you ❤️ 🇱🇰

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal วันที่ผ่านมา +15

    මම ආසම කෑමක් තමයි සිංහල මිනිස්සු හදනවා හොදි නැතුව උයන මාළු ඇඹුල් තියල් පට්ට රහයි ඈ තව පොලොස් බඩ පිරෙන්න බත් එක්ක කන්න පුලුවන් ටොප් ඈ

    • @Ganindurajapakshe
      @Ganindurajapakshe วันที่ผ่านมา +1

      ම්ම්ම් පොලොස් කියන්නෙ ආගමක් 😊

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      😋😋😋😋😋😋♥️👍

  • @slbikeriders9694
    @slbikeriders9694 วันที่ผ่านมา +7

    ඔයාලගේ පවුලේ සියළුම දෙනාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා ,
    තව තව කෑම රෙසිපි සාදා පෙන්වන්න .👍👊

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      Thank you ❤️
      Ok 👍

  • @pradeepmadusagara7443
    @pradeepmadusagara7443 2 วันที่ผ่านมา +12

    සිංහල අපි ගොඩක්ම කැමති මුස්ලිම් ඔයාලගේ කෑම කන්න
    .ඔයාලගේ කෑම වල අමුතුම ටෙස්ට් එකක් තියෙන්නේ 😘😘😘😋

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา +1

      Thank you ❤️

    • @MaduraSampath-l7v
      @MaduraSampath-l7v วันที่ผ่านมา

      Mamath asai Muslim ekaka Raha balanna😂😂😂😂

  • @Sanu19455
    @Sanu19455 3 วันที่ผ่านมา +39

    ආයේ රට යන්න එපා brother, wife එක්ක පොඩියට Catering එකක් පටන් ගන්න. ගෙදරට order අරගන්න. හොදටම උයන්න පුළුවන් Items දෙකක් තුනක් විතර භාරගන්න. ඔයාලට කෑම ව්‍යාපාරයක් හරියයි කියලා මට හිතෙනවා.InshaAllah සතුටින් ඉන්න. Cheers!❤️💐😁🥰

    • @priya1736
      @priya1736 3 วันที่ผ่านมา +3

      ඕව කවිරුත් කියන තරම් ලේසි නැහැ

    • @travelbro7404
      @travelbro7404 3 วันที่ผ่านมา +2

      Pissuda machn oya hodata Rata ghilla salli hamba krn enna hodata, Sri Lankawa kisima dayk patan gnna epa.. Kisima dekta lankawa salli yata krnna epa.. Vacation ekfa avilla hodaga vinoda wela ynna.

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา +1

      Thank you ❤️

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา +1

      ❤️👍

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา +1

      ❤️👍

  • @kalanasumanasinghe7565
    @kalanasumanasinghe7565 ชั่วโมงที่ผ่านมา

    Bro. මන් හරි ආසයි උබේ presentation එකට .
    Super.. ජය වේවා 👍👌❤️

  • @Diyonne
    @Diyonne 2 วันที่ผ่านมา +7

    මම කාල නැති parts එකක් නැ හරක් මස් වල එත් ඔය ක්‍රමයට හදලා බලනවා thank you bro ❤❤❤❤

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      😍❤️👍

    • @ibandara8292
      @ibandara8292 วันที่ผ่านมา

      කුරේ කාලා තියන්වද මරු.😂

    • @Shevanmatheesha
      @Shevanmatheesha วันที่ผ่านมา

      හරක් යකෙක්

  • @ChanakaHarasha
    @ChanakaHarasha 13 ชั่วโมงที่ผ่านมา +2

    Aththamai අපිත් අසයි සිංහල දෙමළ musilim ඔය හැමෝම එක්ක ඔහොම adaren ඉන්නේ ❤ape ratata one oka ආදරෙයි

    • @mulawfersview
      @mulawfersview  8 ชั่วโมงที่ผ่านมา

      💯🇱🇰♥️🙏

  • @dilrukshl
    @dilrukshl 3 วันที่ผ่านมา +8

    ඔයාලාට හැමදම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Thank you 🙏❤️

    • @wasanthawasanthakumara6850
      @wasanthawasanthakumara6850 วันที่ผ่านมา

      ඌට අල්ලගේ පිහිටයි තොපිට හෙනහුරාගේම පිහිටයි

  • @AmilaPanagodage
    @AmilaPanagodage 3 วันที่ผ่านมา +8

    උයන්න දන්න ගැහැනියක් ඉන්න තැන ආදරෙන් පිරිල ❤❤❤❤❤

  • @chayovlogs6132
    @chayovlogs6132 3 วันที่ผ่านมา +4

    අක්කාගේ කෑම හරිම රස පාටයි 😍😍

  • @priyanthimanel9799
    @priyanthimanel9799 ชั่วโมงที่ผ่านมา

    Eka ethta. Pirisinduwai, piliwalai thibbama ethi.
    E wagema niyama rasayai thamai one.

  • @isuruanuruddha175
    @isuruanuruddha175 21 ชั่วโมงที่ผ่านมา

    Bambuwa6 thamai thunapaha ochchara daala kanna puluwanda 😅

    • @mulawfersview
      @mulawfersview  21 ชั่วโมงที่ผ่านมา

      ❤️👍

  • @Dinidu_Nanayakkara
    @Dinidu_Nanayakkara 21 ชั่วโมงที่ผ่านมา

    නියමයි අයියෙ වීඩියෝ එක. අද පලවෙනි සැරේට දැක්කේ. අයියා කිව්වා වගේ ගෙදර අපි හදනවා වගේ කෑම එක අතගාලා හදද්දි තමයි ඒකේ රස දැනෙන්නෙ. ග්ලවුස් දාලා හදද්දි කිසි රසක් නැහැ. අක්කගෙ කෑම ගොඩක් රස පාටයි. තුන් දෙනාටම බුදු සරණයි. දිගටම වීඩියෝ දාන්න අපි බලනවා❤️

    • @mulawfersview
      @mulawfersview  21 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ❤️👍

  • @sahanmadushan1128
    @sahanmadushan1128 3 วันที่ผ่านมา +10

    මම සිංහල වුනත් අයියේ ඔයා මුස්ලිම් වුනත් අපිට ඡාති බේද නෑ ආගම් බේද නෑ අපි ඔක්කොම මේ සිරලන්කාවේ සහෝදරයෝ අයියේ ඔයා ඔයාගේ නෝන් එක්ක දරැවො එක්ක අයියා කාලය ගත කරන විදිය ජීවත් වන විදිය ට මම හරි ආසයි ඉතින් ආයේත් රට යන්න එපා ඔයාගේ පවුලත් එක්ක ඔය විදියටම සතුටින් ඉන්න මොකක් හරි බිස්නස් එකක් කරගෙන ඔන්න මමත් ඔයාගේ යූටියුබි චැනල් සබිබයිස් කරා බුදුසරනයි අල්හ දෙවි පිහිටයි ❤❤❤

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Thank you ❤️🙏

    • @NishiFemelo
      @NishiFemelo 2 วันที่ผ่านมา +1

      ජාති බේද ආගම් බේද මතක් කරපු එකෙන්ම පේනවා තෝ ජාතිවාදි කියලා

    • @manjubinduhewa1177
      @manjubinduhewa1177 วันที่ผ่านมา

      Niyamai bro
      Wade karagena yanna wife ekka digatama.
      Suba anaagathayak wewaa oyaalaata.
      Allah deviyange pihita wewaa

  • @The-919goldlion
    @The-919goldlion 21 ชั่วโมงที่ผ่านมา

    Respect Machan,Nice to see your family speaking in Sinhala,Even little one😊,Keep shining,much love from Austria🎉

    • @mulawfersview
      @mulawfersview  21 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️👍

  • @chanukaranaba
    @chanukaranaba 20 ชั่วโมงที่ผ่านมา

    Very nice brother, godak asawen baluwe. Table spoon 5 k wage damma habai :D
    ❤❤❤❤

    • @mulawfersview
      @mulawfersview  20 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @damiyarajapaksha
    @damiyarajapaksha 6 ชั่วโมงที่ผ่านมา

    Good job❤

    • @mulawfersview
      @mulawfersview  5 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 วันที่ผ่านมา +5

    Ammo Mouth-watering mango curry. Mage asama curry 1k

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 วันที่ผ่านมา +1

    Great menu. WOW.❤❤❤

  • @prabhathjayaweera9980
    @prabhathjayaweera9980 วันที่ผ่านมา

    Looks delicious Brother..
    All the best & God bless you ❤

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      Thank you ❤️ 👍

  • @NandasiriAdhikari
    @NandasiriAdhikari 3 ชั่วโมงที่ผ่านมา

    නියමයි ❤❤❤

    • @mulawfersview
      @mulawfersview  2 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @chatraranasingha9258
    @chatraranasingha9258 22 ชั่วโมงที่ผ่านมา

    Niyamai brother wish you all the best ❤

    • @mulawfersview
      @mulawfersview  21 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ❤️

  • @arjunravindra6079
    @arjunravindra6079 21 ชั่วโมงที่ผ่านมา

    ❤ ada Awe supiri

    • @mulawfersview
      @mulawfersview  21 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️👍

  • @saumyafernando474
    @saumyafernando474 วันที่ผ่านมา

    Wow .. I am a big fan of this channel ❤🎉. Miss Sri Lanka 🇱🇰

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      Thank you so much ❤️ 🙏

  • @wasanthifernando9983
    @wasanthifernando9983 20 ชั่วโมงที่ผ่านมา

    Thank you so much from Cyprus ❤❤

    • @mulawfersview
      @mulawfersview  20 ชั่วโมงที่ผ่านมา

      ❤️🤝

  • @danushkakonara6398
    @danushkakonara6398 วันที่ผ่านมา +1

    Supiri Wedak ..lokey watey mageth Muslim yaluwo innawa nitharama kema denawa patta rasai..hebei hadana widiha pennapu oyalata bokkenma Thank you

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      Thank you ❤️ 🤝

  • @SunethraGunasekara-ee5lx
    @SunethraGunasekara-ee5lx วันที่ผ่านมา +1

    Thank you so much putha for sharing this video it's very nice and I'm so happy about you and your family from where can we buy mangoes like that Thank you again and God bless you all

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      Vegetable’s stoles can be found
      Thank you 🙏❤️

  • @Diyonne
    @Diyonne 21 ชั่วโมงที่ผ่านมา

    මම ඊයේ video බැලුවා අද හැදුවා beef cure එක පට්ට මචං ❤❤❤❤❤

    • @mulawfersview
      @mulawfersview  21 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️👍

  • @lankalanka2440
    @lankalanka2440 3 วันที่ผ่านมา +2

    Hmmmmm❤❤❤harima rasaaaai❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 วันที่ผ่านมา +5

    අපේ ආදරණිය family ❤ එක.තෙල් ,මිරිස් අඩුවෙන් කන්න dear ...රසයි තමයි.ඒ උනාට සව්ක්‍ය ගැන බලන්න.ආදරේ හින්දා කියන්නේ......බුදුසරණයි ....💖😍

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 วันที่ผ่านมา

    නියමයි..බුදුසරණයි ඔයාලට❤️❤️💪

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      Thank you ❤️ 🤝

  • @RoshenKhan-pw1lx
    @RoshenKhan-pw1lx 23 ชั่วโมงที่ผ่านมา

    Superb ❤❤❤

    • @mulawfersview
      @mulawfersview  21 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @sadunihimansha9193
    @sadunihimansha9193 วันที่ผ่านมา

    🙏👍🙏👍🙏👍🙏👍
    Get well soon God bless you and all your familly❤❤❤❤

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      Thank you ❤️ 🤝

  • @maheshamarabandu5565
    @maheshamarabandu5565 2 วันที่ผ่านมา

    ❤❤❤ well done brother and sister

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา

      Thank you 🙏❤️

  • @nilukadamayanthi-tx2hl
    @nilukadamayanthi-tx2hl 3 วันที่ผ่านมา +1

    සීනි දැම්මා වගේ ලුනු දාන්න බැරිද 😂😂 නියමයි හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාලගෙ ජයවේවා ❤❤

  • @NisansalaDadunu
    @NisansalaDadunu วันที่ผ่านมา +1

    👌👌👌👌😋😋

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      ❤️❤️❤️👍

  • @sharminifernando480
    @sharminifernando480 วันที่ผ่านมา

    Sha looks like delicious thanks ❤

  • @ManjulaAsha-tg8fn
    @ManjulaAsha-tg8fn 3 วันที่ผ่านมา +1

    Alla bless u family ❤❤❤❤

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Thank you 🙏❤️

  • @habaggalakankanamalageni-pp3je
    @habaggalakankanamalageni-pp3je 12 ชั่วโมงที่ผ่านมา

    Super 👌

    • @mulawfersview
      @mulawfersview  8 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @Abc88456
    @Abc88456 3 วันที่ผ่านมา +2

    Wow❤

  • @AmilaPanagodage
    @AmilaPanagodage 3 วันที่ผ่านมา +6

    ඔයාත් වැඩිය ඔයාගෙ බිරිද හොදට සිංහල කතාකරනවා happy life brother ❤❤❤❤

  • @nirmalasenevirathne2901
    @nirmalasenevirathne2901 3 วันที่ผ่านมา

    Get well soon brother ❤❤❤

  • @JagathMax-m4t
    @JagathMax-m4t 3 วันที่ผ่านมา +5

    අබ උයනකොට, අක්කා සින්හල කතාකරනවා ලස්සනයි.. අහන්නත් ආසයි..
    🥰අයියා නම් ඉතින් කොහොමත් සුපිරි 🤗

  • @Hirujapan
    @Hirujapan 2 วันที่ผ่านมา

    Niyamai macahn😊❤

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 3 วันที่ผ่านมา +2

    ලොක්කා මට සතුටුයි ඔයාලා කට්ටියටම එකට ඔහොම සතුටින් ඉන්න එක එහෙනං ලොක්කා ජයවේවා පරිස්සමෙන් video එකත් සුපිරි ❤❤️🙏

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Thank you ❤️ 🙏

  • @lalite3409
    @lalite3409 18 ชั่วโมงที่ผ่านมา

    සතුටුයි ❤සොයි ඔයාලා

    • @mulawfersview
      @mulawfersview  18 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @sweetywahal4343
    @sweetywahal4343 3 วันที่ผ่านมา

    Look soo good! Nice family

  • @dakshanakumara948
    @dakshanakumara948 2 วันที่ผ่านมา

    Super ❤
    Butter chikn with nan roti try krmuda habai resipy ekath oneee

  • @topbest6140
    @topbest6140 วันที่ผ่านมา

    නියමයි.. ❤

  • @sunilrathnayake2120
    @sunilrathnayake2120 วันที่ผ่านมา

    Great menu I think its very tastes

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      Yes it’s delicious 🤤 thank you 🙏❤️

  • @rinetcramer7240
    @rinetcramer7240 3 วันที่ผ่านมา +1

    Hi friend, sorry to know that all of you are not well be strong mix curry delicious hope you haul get well soon. God bless you all love, Rinet.

  • @HarshaniSomaweera-kt8tc
    @HarshaniSomaweera-kt8tc วันที่ผ่านมา

    Akka kiyana de eheno madi

  • @shainisiriwardhana718
    @shainisiriwardhana718 3 วันที่ผ่านมา +2

    Maaiza babage mulu dawasama karana wada vedio ekak gennako❤❤cute girl ❤

  • @VinokaSil
    @VinokaSil 3 วันที่ผ่านมา

    Mama kamathima. Cariyak amba,. Waaw, thank you,. Hamotama nirogee suva ya pathanav, ❤❤

  • @DiliniSenadheera1
    @DiliniSenadheera1 2 วันที่ผ่านมา

    Wow this look yummy. Please post the thunapaha, kalukudu and the cumin pepper powdwr recipes if possible. Would love to recreate these dishes myself.

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา +1

      Ok, we will 💖
      Thank you ❤️

  • @Fais316
    @Fais316 3 วันที่ผ่านมา +1

    Nice ❤❤ Masha Allah

  • @sanathwijeshingha5210
    @sanathwijeshingha5210 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤

  • @upulrathnayake8677
    @upulrathnayake8677 3 วันที่ผ่านมา +1

    👍❤️සුපිරි

  • @samanthisomerweera6398
    @samanthisomerweera6398 วันที่ผ่านมา

    තුනපහ දානවද අඹ වලට දැක්කේ නැහැ. I like your little chats very funny comments ... Stay happy always

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา +1

      නෑ ලු
      Thank you ❤️

  • @maashaz7839
    @maashaz7839 3 วันที่ผ่านมา

    Mouth watering 🤤🤤🤤

  • @NilukaNiluka-g7c
    @NilukaNiluka-g7c 17 ชั่วโมงที่ผ่านมา

    👍නියමයි

    • @mulawfersview
      @mulawfersview  17 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @romaniemarie9097
    @romaniemarie9097 13 ชั่วโมงที่ผ่านมา

    Where is the cook?

    • @mulawfersview
      @mulawfersview  8 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️😍

  • @Henegama324
    @Henegama324 17 ชั่วโมงที่ผ่านมา

    Super super 🇱🇰 🇱🇰 🇱🇰

    • @mulawfersview
      @mulawfersview  17 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @tharangih4600
    @tharangih4600 3 วันที่ผ่านมา

    Lovely family

  • @ManjulaAsha-tg8fn
    @ManjulaAsha-tg8fn 3 วันที่ผ่านมา +2

    Woooow supiri ❤❤❤😂🎉

  • @nimalsome7737
    @nimalsome7737 3 วันที่ผ่านมา

    Adarei paulatama...❤❤akkage kama rada patai.... dennama tawath adaren satuten inna❤❤❤❤

  • @kamilawahab7742
    @kamilawahab7742 3 วันที่ผ่านมา +1

    Yummy can I have the recipe for the beef curry the kalu kudu and pepper Suduru and paripu curry

  • @akvlogs479
    @akvlogs479 2 วันที่ผ่านมา

    ඕගොල්ලෝ කොහෙද
    වැඩේ නියමයි ❤

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา

      Biyagam
      Thank you ❤️

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 3 วันที่ผ่านมา

    Apith aba ohm uynn ...hbaii miris kudu dnn... adreiii hmotm ikmninm hmotm sneep wnn oneee😊

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Thank you 🙏❤️

  • @sarithsamarakoon6820
    @sarithsamarakoon6820 2 วันที่ผ่านมา +1

    බීෆ් කියන්නේ ආස්ම මස් ජාතිය මේ විදියට හෙටම හදලා කනවෝ 🤤🤤🤤🤤🤤

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara 2 วันที่ผ่านมา

    සුපුරියි කෑමක් හැබැයි අබ එක ජෑම් වගේ උනා මගේ වයිෆ් අඹහදනවා සුපුරියට කොහොම උනත් සහොදරයා ඔයාටයි පවුලේ සැමටයි නිදුක් නිරොගීවාසනාවන්ත සුඹ අනාගතයක්වේවා

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @Yumna-dp6ct
    @Yumna-dp6ct 3 วันที่ผ่านมา

    Masha Allah supiri recipe where s from

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Sri Lanka 🇱🇰❤️

    • @Yumna-dp6ct
      @Yumna-dp6ct 3 วันที่ผ่านมา

      @@mulawfersview sri lanka la enga

  • @anushkarajeev5922
    @anushkarajeev5922 วันที่ผ่านมา

    මමත් සිංහල උනාට කන්න ආසම කෑම බිරියානි, වටලප්පන් ❤

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      ❤️❤️❤️👍

  • @sumithra122
    @sumithra122 16 ชั่วโมงที่ผ่านมา

    මල්ලි නංගි ඔයාලා දෙන්නමහොදට සිංහල කතා කරනවා ඕයා කනවා දැකලා මටත් ලංකාවට ඇවිත් ඔයාලාගේ ගෙදර එන්න හිතුනා ඔයාලාට බුදු සරනයි 🙏🥰🌷🌷🌹🌹🙏

    • @mulawfersview
      @mulawfersview  15 ชั่วโมงที่ผ่านมา

      Thank you 😍😍👍

  • @ChristopherChandrasiri
    @ChristopherChandrasiri 2 วันที่ผ่านมา

    Siyambala ho goraka daanne nadda.
    Harima watinawa brother. Mamath adai oyage chanal eka subscribe kare.

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา

      Kamati nam danna puluwan lu ♥️
      Thank you ❤️

  • @ThilinaPerusingha
    @ThilinaPerusingha 3 วันที่ผ่านมา

    👍👍👍

  • @TharinduFernando99
    @TharinduFernando99 3 วันที่ผ่านมา +2

    Ado diwath kanawada?

  • @dilmidiwyanjana4110
    @dilmidiwyanjana4110 2 วันที่ผ่านมา

    Goood.blss❤

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา

      Thank you 🙏❤️

  • @walesfernandocolambage2784
    @walesfernandocolambage2784 3 วันที่ผ่านมา +1

    Mschan muslin vidihata uru mas ekak hadane kohomada vihiu hode jayawewa

  • @LakshmiNelum
    @LakshmiNelum 3 วันที่ผ่านมา +1

    NIYAMAI AKKA....API KUWAT IDAN LANKAWATA ANNA ONA OHOMA KANNA

  • @PushpaLatha-qc6hc
    @PushpaLatha-qc6hc 2 วันที่ผ่านมา

    Maize.. mmmmmmm.awau.❤❤❤❤❤

  • @roshanieinoka3144
    @roshanieinoka3144 3 วันที่ผ่านมา +1

    Good job

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 3 วันที่ผ่านมา

    සුපිරියි🎉
    ආවොත් උයලා දෙනවද😅

  • @nilanthakumarasinghe1110
    @nilanthakumarasinghe1110 2 วันที่ผ่านมา

    Kela gilenawa bro 😂. Good work

  • @shehanweerasekara1871
    @shehanweerasekara1871 2 วันที่ผ่านมา

    adeee nice digatama videos danna

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 2 วันที่ผ่านมา

    Mulawfer's View අස්සලාම් අලෙඉකුම් ! බුරියානි රෙසිපිය දෙන්නකෝ . හොඳින් ඉන්න. ජය ශ්‍රී

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา +1

      Walaikum salaam
      Dennama ❤️
      Thank you ❤️

  • @priyanthimanel9799
    @priyanthimanel9799 ชั่วโมงที่ผ่านมา

    Gunayatath hani nowenna oni. 👍

  • @manelgamage2794
    @manelgamage2794 วันที่ผ่านมา

    👌🙏

  • @malshanpalliyaguruge5382
    @malshanpalliyaguruge5382 3 วันที่ผ่านมา

    ඒක මරු👌❤️

  • @tmanju332
    @tmanju332 วันที่ผ่านมา

    අයියේ... කාලා බඩ රිදෙන්න ඇල්ලුවේ නැද්ද ... කෙල උනනවා ...😋😋😋😋

    • @mulawfersview
      @mulawfersview  วันที่ผ่านมา

      😁😁😁❤️🤝

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 วันที่ผ่านมา

    Methana sinhala ayagen kauda KALIYA curry kaalay thiyenney ❤

  • @DhammikaDhammika-x2o
    @DhammikaDhammika-x2o 2 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา

      ❤️❤️❤️👍

  • @sadunkalansuriya9675
    @sadunkalansuriya9675 3 วันที่ผ่านมา

    Patta Yalu , mage Asama menu ekak mango 🥭,beef 😛😝😝😝😝kela nm gilla,,,,

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Thank you ❤️ 😁

  • @Harry251159
    @Harry251159 51 นาทีที่ผ่านมา

    අඹ curry එකට තුන පහ දාන්නේ නැද්ද?

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 3 วันที่ผ่านมา

    Hemadama video beluwata comment ekak danna hithune Ada .❤❤. adarei aiye oyalage video Boru sobana ne.ane ithin uyapu kema tikath Aran ape gedara awanam kanawane apith rasata.😊😊. eththatama harak mas Kanna asai.uyalath ne kalath ne.oyage video eken dekkata passe asa hithenawa kanna

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Try karanna uyanna 😍

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 2 วันที่ผ่านมา

      @@mulawfersview aiye oyalage mas eka Ada heduwa.mamath.akka hadapu vidihata Mai heduwe.rasai ..godak rasai

    • @mulawfersview
      @mulawfersview  2 วันที่ผ่านมา

      @samanpushpakumara2904 😍👍👍👍👍

  • @blackhawk1111
    @blackhawk1111 3 วันที่ผ่านมา

    "Friday + your content = the perfect combination. Keep up the awesome work!"

    • @mulawfersview
      @mulawfersview  3 วันที่ผ่านมา

      Thank you bro ❤️

  • @amilanilantha7903
    @amilanilantha7903 วันที่ผ่านมา

    mama sinhala unata podi kale hadune muslimsla laga..hamadama a foods mata me loke tiyana rasama ewa..sub kara onna..