පුංචි ස්පර්ශයකින්, පුංචි අපරාධයක් වුණත් වෙන්න පුළුවන් - රේණුකා ජයසුන්දර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 36

  • @chamarabrothervideo6336
    @chamarabrothervideo6336 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබ තුමිය කිව්ව කතාව ඇත්ත. සමස්ථයක් වශයෙන් ගත්තොත් ඔය කියන කාරණය, වෙලා තිබ්බේම අසාල් වසි එහෙමත් නැත්තම් බාප්පලා හො මහප්පා එහෙමත් නැත්තම් සියා කියන අය. එකට පසු බිම හැදිලා තිබුනේ දෙමපියන්ගේ නොසැලිකිලිමත් බව, කවදාවත් අහලා තිබුනද දෙමා පියන් හොද අවදානයෙන් ඉන්න කොට, අපරාධ උනා කියලා. නැහැ, වැඩි හරියක් උනේ අපේ මෙ දෙමා පියන්ගේ වරදින් කියන එකයි මගේ මතය. අටලුගම සිද්ධිය ගැන බලන්න එකත් දෙමාපියන් දන්නේ විනාඩි කීපයකට පසුව. මම මෙ වැරදි කරන අය නිවැරදි කරනවා නෙමෙයි. දෙමාපියන් වශයෙන් අපෙන් ඉටු විය යුතු, යුතුකම් හා අනවබෝධයෙන් කරන වැරදි නිසා දඩුවම් විදින්නේ අන්තිමට කිසිම දෙයක් නොදන්න දරැවො. එම නිසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. මෙ මගින් නොදැනුවත්කම තිබෙන කිප දෙනෙක් හරි තම දරැවන් කෙරෙහි අවධානය යොමුකරයි. එ වගේම සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, අරයගේ දරැවා, මෙයාගේ දරැවා කියා සිතන් නැතිව. හැම දරැවම මගේ කියන අදහස සිතට අරන් කව්රු කොහෙදි හො වැරදි දෙයක් වෙනවා නම්, අහක බලාගෙන ඉන්න එපා. තම දරැවකු යැයි සිතා එයට නොබියව, එරෙහිව කටයුතු කරන ලෙස. සමස්ත මහ ජනතාවගේන්ම ඉතා කරැණිකව ඉල්ලා සිටිනවා.

  • @mahensiri
    @mahensiri 2 ปีที่แล้ว +10

    අයියෝ නිවේදක මහත්තයෝ, පනින්නෙ නැතුව උත්තරේ දෙනකල් ඉන්නකෝ. ඔයා සාමාන්‍යයෙන් ඔහොම නෑනෙ. චමුදිතාවේශ වෙලාද මේ වැඩසටහන කළේ?

  • @srilanka690
    @srilanka690 2 ปีที่แล้ว +6

    පොලීසිය හරියට එකෙ දෙන්නෙක් එල්ලලා මැරුවනං අනිත් පාහරයෝ හැදෙයි මුං හොරු හුරතල්කරනවා

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +2

    බුදු දහම සිත පුරුදු කරන්න ධර්මය දේශනා කරතිබෙන්නෙ කාන්තාවක් දුටු විට ඒ තරුනියක් නම් තම නැගනියක් ලෙස බලන්න නැත්නම් අක්කා ලෙස බලන්න එවිට මෙවැනි දෑ සිදු නොවේ ,වැඩිමහල් නම් තම මව ලෙස සිතන්න කුඩා දරුවෙක් නම් තම දියනියක් ලෙස හිතන්න. එවිට සියල්ලන්ටම නිදහස ලැබේවි සතුටෙන් නිදහසේ ජීවත් වෙන්න.
    ඒවගේම රටේ නීතිය ස්ථාවර හා සමානාත්මතාවයකින් යුතු දැඩි එකක් වියයුතුයි.
    එලෙසම වැරදි කරන මනස ඇත්තවුන් සදහා පුනරුත්තාපන වැඩ සටහන් ඇති සමාජ දියුනු සමාජයන් බවට පත්වෙ,බුදුදහම හරියට පිලිපදිනවනම් මෙහෙම දේවල් සමාජයක වෙන්නෙ නෑ, අදකාලෙ විතරක් නෙවෙයි අතීත කාලයේ පවා ස්ත්‍රී දූශක ළමා අපචාර කරන මානසික රෝගී තත්ව තියෙන අය බිහි උනා අනාගතයේත් එය එසේමයි,

    • @isuruprasath4924
      @isuruprasath4924 2 ปีที่แล้ว

      ඌ මුස්ලිම් බන්

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +5

    ඔක්කොටම මේ රටේ දරුවන්ට සහ මිනිස්සුන්ට හොඳ ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනෙ.අනිත් එක මේ ලිංගිකත්වය කියන එක මහ අමුතු දෙයක් නෙමෙයි සෙක්ස් කියන දේ ආසියාවේ මිනිස්සුන්ට මැජික් උනාට බටහිර මිනිස්සු entertainment event එකක් විදියට විතරයි දකින්නෙ ඒකයි ඒ මිනිස්සුන්ට ඒක මැජික් එකක් නොවෙන්නෙ

    • @ashanmaynard4085
      @ashanmaynard4085 2 ปีที่แล้ว

      E ratawala owa me wagema wenawa bn. Sex ed oni lamaynta danuwath wenna.

  • @artisticnuwan
    @artisticnuwan 2 ปีที่แล้ว

    දරුවන්ට අවබෝධයක් දෙන්න ඕන.වැඩිහිටියන්ට තියෙන නීති ගැන අවබෝධයක් දෙන්නත් ඕන.

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +2

    සති ගනන් අටලුගම පෙන්න පෙන්න රාජපක්ස හොරුන්ගෙ ඩීල් යට ගහන්න බෑ ... 21 වෙනි සංශෝදනේ ගැන හරියට දෙයක් දාපන්...

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว

    බොහෝම වටිනා හොඳ වැඩ සටහනක්

  • @malithnirosh7453
    @malithnirosh7453 2 ปีที่แล้ว

    අපි ගාල්ල මාපලගම ප්‍රදෙශයෙ පාඩල් සිසුවියකට ලිංගිකා දුශනය කිරිම සම්බාන්දව පොලිස් පැමිනිලි කරා, ඒත් පොලිසින් මෙම පැමිනිල්ල යටගසලා වැරදි කරුට දාඩුවම් දෙන්නෙ නැ,,,, මෙ ගැන සොයාබලාන්න පුලුවම්ද,,,

  • @tiktokbazaar2368
    @tiktokbazaar2368 2 ปีที่แล้ว +1

    මේ නිවේදකයා කියවනවා වැඩී

  • @NisansalaSewwandi-cf1xp
    @NisansalaSewwandi-cf1xp 10 หลายเดือนก่อน

    රේනුකාට නාලකගෙ එක කෙලින් කරගන්න බැරි වෙලා මැජික් වලින් අනුන්ගෙ පොලු කෙලින් කරන්න එපා බන් චාටර්

  • @NisansalaSewwandi-cf1xp
    @NisansalaSewwandi-cf1xp 10 หลายเดือนก่อน

    මම තමා හොදටම කලේ.... දැන් සැපද.........

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 2 ปีที่แล้ว

    Gahunu daruwanta kuda kalaye indanma aathmarakshawa sambandawa addiyapanayak laba denna oni .

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel2062 2 ปีที่แล้ว

    Parents must protect their children

  • @chanka5178
    @chanka5178 2 ปีที่แล้ว

    ඔය නිල ඇඳුම ගලවලා දාලා වෙන රැකියාවක් හොයා ගනින් .

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 ปีที่แล้ว +1

    ඔය ඔක්කොටම හේතුව හිල ලොකු වෙන එක, ලන්කාවෙ උන්ගෙ මීය පොඩිනෙ . හොදට විශ්ලේෂණය කරල බලපුවාම , ඔක්කොම ලමා අපචාර කරල තියෙන්නෙ ඩූවරු ඉන්න තාත්තල නේ ? 😆😆😆😆 අම්බට්ට කොල්ලො එකෙක්වත් නොවෙයි නේ ? 😆😆😆😆😆

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 ปีที่แล้ว +1

      Uba ehema karada thoge lamayata🖕

  • @NisansalaSewwandi-cf1xp
    @NisansalaSewwandi-cf1xp 10 หลายเดือนก่อน

    උබගෙ දත්ත පද්දතිය ලොකුයිද.... මිනිස්සුන්ගෙ පුකවල් වලට කිරන අල්ලන්න තෝ ආසද 😂

  • @shirancroospulle2208
    @shirancroospulle2208 2 ปีที่แล้ว

    Parents bear a huge responsibility for this unimaginable crime A warning should enter a child's mind through education This also make us feel that srilankan society is rotten Let our system of education come down to earth Adults must forbid students to have access to strangers My heart goes out to the victim A penalty should be given to the relavant teacher The immoral life style of some teachers have ruined the life of precious children

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Nona ammata kiyala denna daruwata parissam wena hati kiyala denna kiyala...ada rate nadagam natanne wadipurama naki ammala achchila...

  • @sumisumi6512
    @sumisumi6512 2 ปีที่แล้ว

    A issara 18 aya dan 18 un room yanne

  • @RameshRamesh-cb8ee
    @RameshRamesh-cb8ee 2 ปีที่แล้ว +1

    උබව ගෙ අවජතක පෙලිය හින්ද තමයි කල කනි හින්ද තමයි මෙිහෙම වෙින්නෙ

  • @NisansalaSewwandi-cf1xp
    @NisansalaSewwandi-cf1xp 10 หลายเดือนก่อน

    වේස ගෑනි ගනිකාව

  • @nihalajantha7449
    @nihalajantha7449 2 ปีที่แล้ว

    ane pau lankawe lamai ethakota wibaga salawata tiusan panthiyatath demopiyo yanna oneda ane pau niyamata sinhala pasal wala uganwanawa aurudu 13 pasal gihin AL wada 4 ma 3 ma A samartha aragena kampas yana sihala lamekuta Englishyan winadiyak katha karanna baha balanna uthuru nagenahir demala pasal wala lamai 8 panthiyata yanakota hodata English katha karanawa wisaya nidesha karana kalakanith ekai desha paluwoth ekai un bayai shamanay paula wala lamai English igena gannawata

  • @NisansalaSewwandi-cf1xp
    @NisansalaSewwandi-cf1xp 10 หลายเดือนก่อน

    හූ......

  • @NisansalaSewwandi-cf1xp
    @NisansalaSewwandi-cf1xp 10 หลายเดือนก่อน

    බොරු කියන්න එපා හුත්තියේ තෝ නට නටා පච කෙලින්න එපා මිනිස්සුන්ට ලැජ්ජයි ඈ... බෙලුවද ආසද

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Munwa hira danna ona mawa pasal wala danuwath kala youthi
    ANAKA LANKAWA PODE PANTHIYA IDALA LAMAINTA ENGISH IGANVIYA TOUTHI

  • @mzdef2382
    @mzdef2382 2 ปีที่แล้ว

    Through the religious study or and cultural study can include into the syllabus. Further the subject teachers should be taught on the subject matter technique to introduce the concepts.mostly this subject is discussed in TVs.but there is no work has been done on subject matter. Teachers who teaches Religious studies are capable of doing the task.but with the name of other .....studies as a subject parents don't like to teach as done in western countries. We have rich culture.

  • @sameeramadushanka6314
    @sameeramadushanka6314 2 ปีที่แล้ว +1

    අහන් ඉදපන් නිවෙදකයො

  • @RameshRamesh-cb8ee
    @RameshRamesh-cb8ee 2 ปีที่แล้ว

    උබල ගෙ අවජතක පෙලිය

  • @slnirosha2939
    @slnirosha2939 2 ปีที่แล้ว

    Appo aperade Sex awabodanaha ekane kudalamai lamai hadanne

  • @RameshRamesh-cb8ee
    @RameshRamesh-cb8ee 2 ปีที่แล้ว +1

    ඔය යුනිපෙමි එක ගල බල්ලෙ කුට අද්පන් කෙහෙද යන ගෙමි බඩුවද් කෙහෙද කඋරැ නැද්ද ඔය පැතෙ කෙල්ල ුමෙි පෙලියට