Neela Pabalu | Episode 85 | 08th September 2018 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @Matheeshinduwara
    @Matheeshinduwara 6 ปีที่แล้ว +38

    කතාවේ මුල් කොටස් එක්ක බැලුවම කුරුලු ඉතාමත් සාර්ථකයි දිනෙන් දින. ජය වෙවා. තෙරුවන් සරනයි

  • @kasunasanga6019
    @kasunasanga6019 6 ปีที่แล้ว +23

    හොද වැඩේ හොර අම්මන්ඩි අනුලටයි ගුනේටයි තව දෙකක් දීලා පැනගන්න තිබුනේ කුරුලු නියමයි නියමයි .....👍👏👍

  • @kasunasanga6019
    @kasunasanga6019 6 ปีที่แล้ว +21

    අබිමන් ඔයා ගොඩ යන්නේ කෝටි ගානක බිස්නස් එකක් ලැබුනේ කුරුලු නිසයි ඒක අමතක කරන්න එපා කවදාවත්ම අනිවාර්යයෙන්ම කුරුලු ආපහු ඔෆිස් එකට එනවාමයි.......💐💐

  • @manjolamm1988
    @manjolamm1988 6 ปีที่แล้ว +17

    නියමයි කුරැලු අනේ යන තැනකට පරිසමින් යන්න දේවියන් ඉන්නවා ඔයත් එ්ක්ක සියතට ඉස්තුතියි සේනසුරාදත් කතාව දේනවට 👍👍❤❤❤❤

  • @kanthikumari471
    @kanthikumari471 6 ปีที่แล้ว +63

    නියමයි ගුනේටයි ගෑනිටයි හොද වැඩේ කුරුලු කරපුදෙ නියමයි

    • @susanthaherath9936
      @susanthaherath9936 6 ปีที่แล้ว

      Moda hutti

    • @kanthikumari471
      @kanthikumari471 6 ปีที่แล้ว

      @R.s.N.s srilanka හායි සුදු මම ඒත් බැලුවා කෝකියලා g.n 💓💓💓💓💓💓💓💓💓💋💋💋💋💋💋💋

    • @kanthikumari471
      @kanthikumari471 6 ปีที่แล้ว

      @@susanthaherath9936 කවුද අනේ 😋😋😋😋😋😋😋😋

  • @wasanthapadmini9122
    @wasanthapadmini9122 6 ปีที่แล้ว +4

    තාතිතා කොහොමතු දුව බේරා ගන්නවා ඒක තමා දෛවය

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 6 ปีที่แล้ว +8

    කුරැලු නියමයි කතාව ගොඩක් හොදයි තෙරුවන් සරණයි සියලුදෙනා ටම👍👍👍👍👍👍🌹🌹🌹🌹

  • @nishap4659
    @nishap4659 6 ปีที่แล้ว +6

    ලස්සනයි අදත් ..🐦🐦🐦🐦🐦🐦🐦

  • @nirmalafernando5747
    @nirmalafernando5747 6 ปีที่แล้ว +13

    නියමයි කුරුලු කරපු වැඩේ නම් ෂොක් දෙන්නට හොඳ පාඩම්

  • @surangijayalath589
    @surangijayalath589 6 ปีที่แล้ว +1

    අදත් කතාව ලස්සනයි තැන්ක්ස් සිරස සෙනසුරාදට කතාව දෙනවට

  • @jayanthisung7003
    @jayanthisung7003 6 ปีที่แล้ว +7

    කොහොමද 🐦 පැටියගෙ වැඩ...එයා දිනනවා

  • @vihagivihagi927
    @vihagivihagi927 6 ปีที่แล้ว +4

    නියමයි 🐦🐦🐦 අදත් ලස්සනයි කතාව 👌👌👌

  • @raniperera1249
    @raniperera1249 6 ปีที่แล้ว +12

    කුරුලු මරු අදනම් . අද කතාව ලස්සනයො

  • @ruthgody555
    @ruthgody555 10 หลายเดือนก่อน

    Now only Puja needs Kurulu after insulting her in office

  • @nhshowbro9141
    @nhshowbro9141 6 ปีที่แล้ว +1

    Saturday all so 😮😮😮😮 thank u..so much 👍👍

  • @prabotkathupotha4367
    @prabotkathupotha4367 6 ปีที่แล้ว +4

    ඔන්න පැනල ගියා 👍👍👍👍👍👍👍🌹kurulu .maarai නේද kurulu👍👍👍👍👍

  • @rehantharaka4412
    @rehantharaka4412 6 ปีที่แล้ว +4

    තමන්ගේ දරුවාට නැති සෙනහසක් පිට ලමයින්ට පෙන්නනවා. පව් කුරුලු

  • @thisuridubai1411
    @thisuridubai1411 6 ปีที่แล้ว +3

    අනේ කුරුලු ගැන හරිම දුකයි පව් කෙල්ල අසරණයි

  • @chutichuti9068
    @chutichuti9068 6 ปีที่แล้ว +4

    Kurulu abi I like ...

  • @taniya8884
    @taniya8884 6 ปีที่แล้ว +20

    නියමයි කුරුලු මැණික
    තෙරුවන් සරණයි

    • @kuwaitvip9994
      @kuwaitvip9994 6 ปีที่แล้ว +1

      Tk වදජොඩුවට හොදවැඩෙ ගුන්‍යාගෙ අගුන වෙලාව මුන්දෙන්නා දැන් මර බය හි හි

    • @taniya8884
      @taniya8884 6 ปีที่แล้ว

      @@kuwaitvip9994 අනේද කියන්නෙ කොන්ද කැඩුන නම් තමයි හොද 😂😂😂

    • @shamaranushamaranu8507
      @shamaranushamaranu8507 6 ปีที่แล้ว

      Kurulu jaya wewa

  • @නිල්අහස්
    @නිල්අහස් 6 ปีที่แล้ว +5

    පුජාගේ තියෙන්නේ මහා අඩම්බර කම.....කතාව විතරයි....

  • @dushantharoshani9839
    @dushantharoshani9839 6 ปีที่แล้ว +3

    පුඡාගේ කට විතරයි කිසිම දෙයක් කර ගන්න බැහැ

  • @nshashi3091
    @nshashi3091 6 ปีที่แล้ว +2

    කුරුලු මේ තරම් කොට ඇදුමක් ඇදගෙන ඉන්නවා අදමයි මං දැක්කේ

  • @amayahansini8972
    @amayahansini8972 6 ปีที่แล้ว +4

    Kurulu adaddi paw aththamai apita adenawa. Budusaranai

  • @malmanalumimba56
    @malmanalumimba56 6 ปีที่แล้ว +2

    කුරැලු ඔයා නමි නියමයි එල එල

  • @sandraadel7398
    @sandraadel7398 6 ปีที่แล้ว +2

    Kurulu Ada Nam niyamai kurulu moba ne🐦🐦🐦🐦🐦🐦💞💞

  • @ashaweerakoon4071
    @ashaweerakoon4071 6 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @samarasingh3065
    @samarasingh3065 6 ปีที่แล้ว +2

    Kuwait idala suba patanawa kurulu patti🌷🐦🌹💞💖💗💞💖💗💞💘

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 ปีที่แล้ว +13

    කුරුලු එල

  • @jee7233
    @jee7233 6 ปีที่แล้ว

    Ha ha කුරුලු ge adum kota wela.. amma nathi unata passe.. kurulu posh wela 😂😂😂

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +1

    නියමයි රාජ් සෙනුරිට ලෙසටම දෙසුවා..

  • @neluanand2912
    @neluanand2912 6 ปีที่แล้ว

    කුරුලු ..ඇති යන්තන්...හොද වැාඩ ගුනයටයි ගැනිටයි....👌👌👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @siriyalk984
      @siriyalk984 6 ปีที่แล้ว

      ලස්සන යි

  • @thanujalakmali6831
    @thanujalakmali6831 6 ปีที่แล้ว +3

    Adath kathawa godak lassanai. Kurulu niyamai.

  • @manishanisansala3574
    @manishanisansala3574 6 ปีที่แล้ว +4

    Kurulu harima dukai apita mona kerannada eth kawadahari oyata hariyai eka niyathai

  • @dinushanilmini848
    @dinushanilmini848 6 ปีที่แล้ว +2

    අම්මෝ 🐦 පැටියා පව් අප්පා

    • @erangakasun1775
      @erangakasun1775 6 ปีที่แล้ว

      කුරුලු පැටියා වැඩ කාරි.....good ....

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 6 ปีที่แล้ว +1

    කුරැළු පැටිටො ඔයා එන්න අපෙ ගෙදර. Flight ඒකෙ වගෙ නෙවෙයි හොදින් බලා ගන්නමි

  • @samarasingh3065
    @samarasingh3065 6 ปีที่แล้ว +2

    Niyamai kurulu oyata daviyo pihitha wanawa rattaran kurulu🐦🐦🐦🐦bayawanna apa

  • @kumarikhan1687
    @kumarikhan1687 6 ปีที่แล้ว +7

    හොද වැඩෙි අනුලටයි ගුණේටයි

  • @kanthithennakoon6240
    @kanthithennakoon6240 6 ปีที่แล้ว +3

    ෂා නියමයි කුරුලු ඔයා

  • @සුලෝචනාදමයන්ති-ඛ2ච

    සෙනුරිට හොද වැඩේ 😂😂😂

  • @sadininilanka9692
    @sadininilanka9692 6 ปีที่แล้ว

    💖💖 nice
    drama

  • @nisansalamadunisansalamadu4566
    @nisansalamadunisansalamadu4566 6 ปีที่แล้ว +2

    Kurulu niyamai

  • @mallikprime6657
    @mallikprime6657 6 ปีที่แล้ว +2

    ලස්සනයි පුතා

  • @dilinipriyadarshani9571
    @dilinipriyadarshani9571 6 ปีที่แล้ว

    Niyamai kurulu oya 👍👍👍👍

  • @kumarilalani2772
    @kumarilalani2772 6 ปีที่แล้ว +2

    Marai 🐦oya hri sok i liked to

  • @hirunihiranya7635
    @hirunihiranya7635 6 ปีที่แล้ว +1

    කිරිල්ලි කොහොමහරි පියාබලා ගියා ඔහොමම මිලින්ද ලඟට යන්න 🐦

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +3

    නියමයි කුරැලු

  • @kpcmalika6908
    @kpcmalika6908 6 ปีที่แล้ว +2

    Niyamai kurulu

  • @somalathasoma6847
    @somalathasoma6847 6 ปีที่แล้ว +1

    නියමයි නියමයි තන්නාසෙ දෙන්නාටම ගැනිටයි මිනිහාටයි

  • @vidumaneesha4127
    @vidumaneesha4127 6 ปีที่แล้ว +11

    කුරුලු හරිම පව් කරදර හොයන් එනවා

  • @priyanganegamage1793
    @priyanganegamage1793 6 ปีที่แล้ว +1

    කුරැලු..ජයවෙිවා...ඔයාට

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 6 ปีที่แล้ว +2

    kurulu niyamai

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 6 ปีที่แล้ว

    අනේ පව් 🐦 කොහොමත් 🐦 ට කිසිම කරදරයක් වෙන්න එපා

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 ปีที่แล้ว +3

    කුරුලු නියමයි

  • @nilunilu2156
    @nilunilu2156 6 ปีที่แล้ว

    නියමයි 🐦කුරැලු

  • @meenupiya5592
    @meenupiya5592 6 ปีที่แล้ว

    ෂා කොහොමද 🐦වැඩ ? නියමයි 🐦🐦🐦🐦🐦🐦

  • @siwanyaherath1807
    @siwanyaherath1807 6 ปีที่แล้ว +6

    මං කිවෙි තාප්පන් කුරුලු පයිනවා කියලා කොමද එක මං බොරුද කිවෙි නියමයි කුරුලු හොද වැඩෙි ගුනේටයි අනුලාටයි

    • @siwanyaherath1807
      @siwanyaherath1807 6 ปีที่แล้ว

      නැ අනේ ඔයාලා දන්නවාද මං කවුද කියලා

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 ปีที่แล้ว +2

    💖💖💖

  • @samarasingh3065
    @samarasingh3065 6 ปีที่แล้ว +2

    Hoda wadai mahama napuru hatiri lokuammata lokuappattai maloeadima patisan dunna 😁😁😁😁😁😁😁😁🤗🤔👏

  • @prabotkathupotha4367
    @prabotkathupotha4367 6 ปีที่แล้ว +6

    😆😆😆😆😆😆hoda weda . Kondat kadan penala giye niyamai

    • @SmSm-nh6gw
      @SmSm-nh6gw 6 ปีที่แล้ว

      නියමයි කුරුලු

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 ปีที่แล้ว +3

    අසරන වුන කොනාට තවත් කරුමයක් මේවගේ ැමයෝ ඉන්නවා ඕන තරම්

  • @amtllakshitha1429
    @amtllakshitha1429 6 ปีที่แล้ว

    කුරුලුගේ කැත අඩනකොට...😂😂😂😂

  • @kumarikumari8224
    @kumarikumari8224 6 ปีที่แล้ว

    Kurulu niyamai karapu wede hoda wade

  • @rasika1365
    @rasika1365 6 ปีที่แล้ว +2

    නියමයි කුරැලු ලස්සනයි

  • @nadeekannn3761
    @nadeekannn3761 6 ปีที่แล้ว +2

    කොහොමද මන් කිවා....නේද කුරුලු පනිනවා කියලා කොහොමද ඒක.නියමායී කුරුලු ...💓💟💕❤💗💖👌

  • @surangijayalath589
    @surangijayalath589 6 ปีที่แล้ว

    චන්ද්‍රදිතය ලස්සනයි ගතිගුනත් හොද වුනා නම්

  • @kumudinimallika3668
    @kumudinimallika3668 6 ปีที่แล้ว

    Kurulu niyamai oya

  • @thurunisansala3221
    @thurunisansala3221 6 ปีที่แล้ว +2

    කුරුලු හිතුවට වඩා දක්සයි

  • @chandralatha3899
    @chandralatha3899 6 ปีที่แล้ว

    Kurulu.Niyamai

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 6 ปีที่แล้ว +3

    Lassani

  • @dilhe9416
    @dilhe9416 6 ปีที่แล้ว +1

    මොන හොර වැඩ කරත් සෙනරි විනාඩි 5 හෙන් ඔක්කොම අහුවෙනව

  • @lalithapathmini4668
    @lalithapathmini4668 6 ปีที่แล้ว

    🐦🐦🐦🐦Paw deyane hamatanama karadara.....

  • @sanjayaperera2702
    @sanjayaperera2702 6 ปีที่แล้ว

    Thanks

  • @wasanthapadmini9122
    @wasanthapadmini9122 6 ปีที่แล้ว

    මෙහෙමත් සහෝදරියන් ඉන්නවද

  • @amaniomaya7164
    @amaniomaya7164 6 ปีที่แล้ว

    WOW kurulu no 1

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 6 ปีที่แล้ว +2

    පවු කුරුලු දැන් තමයි කතාව ලස්සන අයියෝ ගුනවර්දනයි අනුලයි ඉවරයි චන්ද්‍රාදිත්ත කියන්නෙ කවුද කියලා දන්නවනෙ

  • @randyindrani9983
    @randyindrani9983 6 ปีที่แล้ว +1

    niyamai kurulu me genitai minihatai.hoda wede den mun dennata wenne merenna

  • @santhivitharana2341
    @santhivitharana2341 6 ปีที่แล้ว

    Kurulu kumari niyamai

  • @nadiindika623
    @nadiindika623 6 ปีที่แล้ว

    ane kurulu ..🤔🤔🤔🤔🤔🤔🤔👍👍

  • @manjulamanjulana7274
    @manjulamanjulana7274 6 ปีที่แล้ว

    Kurulu niyamaeii

  • @අනුෂාදමයන්තිගමගේ
    @අනුෂාදමයන්තිගමගේ 6 ปีที่แล้ว +1

    සෙන්‍රරි😂😂😂

  • @sanjusupun3769
    @sanjusupun3769 6 ปีที่แล้ว

    yko hoda wadagth vidiyta hitiya kurulu mokda ma ....kotata kota adum adagna😃😃😃😃😃😃

  • @shanthipathirana5255
    @shanthipathirana5255 3 ปีที่แล้ว

    raj maru ane

  • @thurunisansala3221
    @thurunisansala3221 6 ปีที่แล้ว

    ලස්සනයි කුරුලු

  • @ffhh3262
    @ffhh3262 6 ปีที่แล้ว +2

    Abiiiii muuuud eketa kemathi neha.ilove

  • @Kyedclan
    @Kyedclan 6 ปีที่แล้ว

    😊😆kurulu.......❤

  • @lankalanka723
    @lankalanka723 6 ปีที่แล้ว +2

    🐦👌

  • @ramanikavirathne7649
    @ramanikavirathne7649 6 ปีที่แล้ว

    niyamai kurulu jaya wava

  • @chethanavihara2592
    @chethanavihara2592 6 ปีที่แล้ว

    🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦Oya raga pema maru🐥🐥🐥🐥🐤🐤🐤🐤🐤

  • @pushpapushpa7821
    @pushpapushpa7821 6 ปีที่แล้ว +2

    Kurulu niyamai hoda wade anulata

  • @sumithrakumara7504
    @sumithrakumara7504 4 ปีที่แล้ว

    දැන් සල්ලි ලැබේන්න ඇති නේද සල්ලි මත්තෙ දුවට අයට හොද පාඩම්

  • @nuwantharanga7026
    @nuwantharanga7026 6 ปีที่แล้ว

    Kathawa niyamai

  • @nalaninalani9527
    @nalaninalani9527 6 ปีที่แล้ว +1

    Niyamai kurulu oya. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lalithakumari1227
    @lalithakumari1227 6 ปีที่แล้ว

    Kurulu maha holmanak

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 6 ปีที่แล้ว +1

    Hodawede anulata 😂😂😂kappangannayanawata hodawede

  • @wickywickramasinghe737
    @wickywickramasinghe737 6 ปีที่แล้ว +14

    ගොන් කුරැලුගේ වැඩ කොහොමද

  • @C424c424
    @C424c424 6 ปีที่แล้ว +1

    අයියෝ කුරුලුට හෙට මොනව වෙයිද

  • @manjolamm1988
    @manjolamm1988 6 ปีที่แล้ว +1

    අනේ කුරැලුට මෝනා වේයිද හිතා ගන්න අමාරැයි

  • @pathmapathma1713
    @pathmapathma1713 6 ปีที่แล้ว +2

    Kurulu

  • @sadalirajapaksha183
    @sadalirajapaksha183 6 ปีที่แล้ว +6

    mama kiuwe panala yanawa kiyala niyamai kurulu