How to make slippers | රු150 බාටා දෙකෙන් | ලස්සන සෙරෙප්පු දෙකක් හදමු | ඇදුමේ පාටට සෙරෙප්පු දාන අයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @heshanchandupa7648
    @heshanchandupa7648 3 ปีที่แล้ว +1

    Godaak lassana wedak gedara nikan inna akkala nangilata honda video ekak .supiri wede

  • @nisanchama831
    @nisanchama831 3 ปีที่แล้ว +2

    Godaak lassanai.. hodata pahadiliwa karana widiya kiyala denawa... good job good luck 👍😉

  • @dilinitharaka5848
    @dilinitharaka5848 3 ปีที่แล้ว +2

    ලස්සනයි ... me wage patta videos godak dannako.... ❤️👍

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 2 ปีที่แล้ว +3

    මේකෙ අඩිය කොටස නිමා කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරනව ද ? හරිම වටිනව ඔයාගෙ වීඩියෝස්

  • @minidulakshan2523
    @minidulakshan2523 3 ปีที่แล้ว +2

    Wow ඒක නම් මරු. මාත් කරලා බලන්න ඕනෙ 😊 ලස්සන වීඩියෝ එකක් දිගටම ලස්සන වීඩියෝ කරන්න my congratulations 😍😍😍

  • @nimnimalshani3276
    @nimnimalshani3276 3 ปีที่แล้ว +1

    Akki oyata kiyla disain pennala hada gnna beida serappu

  • @samaraweera-mc4mk
    @samaraweera-mc4mk 3 ปีที่แล้ว +2

    ලස්සනයි mamath me wage ekak hadala balanna oni..

  • @samanthikasamnthika4708
    @samanthikasamnthika4708 3 ปีที่แล้ว +1

    Lassanai akke

  • @nalindasamansiri2183
    @nalindasamansiri2183 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා

  • @shadhuandchanu6279
    @shadhuandchanu6279 3 ปีที่แล้ว +1

    Wooooowwww maru ane vidio ekath ❤️❤️

  • @wrskumara5489
    @wrskumara5489 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @dineshikadulanjali3991
    @dineshikadulanjali3991 ปีที่แล้ว

    Akkiyo mekata gattha redi warge monada

  • @nisankabandara4107
    @nisankabandara4107 3 ปีที่แล้ว +1

    Niyamaaaaiiii

  • @ashipatiya8200
    @ashipatiya8200 3 ปีที่แล้ว +1

    Niyamaiiiii

  • @janithhirushka7807
    @janithhirushka7807 3 ปีที่แล้ว +2

    Digtma krn yan good luck 😍

  • @tanglejourney3184
    @tanglejourney3184 3 ปีที่แล้ว +1

    Oya niyamai.mn asai oyage channel 1ta💖💖💖💖😍

  • @sameeradilshan4804
    @sameeradilshan4804 3 ปีที่แล้ว +1

    Awankawama Hoda wedak sis

  • @RosaVlogs2013
    @RosaVlogs2013 3 ปีที่แล้ว +1

    Wow interesting

  • @prasannakumara9203
    @prasannakumara9203 3 ปีที่แล้ว +1

    Wooow ane marune oyaaa.. math wife ta ekak hadala denna oni... jaya wewaa.. digatama karan ynn.. 💓💓💓

  • @tanglejourney3184
    @tanglejourney3184 3 ปีที่แล้ว +1

    Akke adiya finish kle khomada oya?

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      Kaden gaththa bata dekakata mahapu eke ඇලෙවුවා.බලන්න උඩ කොටස බොx එක වගෙනෙ මැහුවේ වටේට

  • @ajanthamahesh5966
    @ajanthamahesh5966 ปีที่แล้ว

    Thank

  • @Heshansworld
    @Heshansworld 3 ปีที่แล้ว +1

    lassanai 🥰🥰🥰🥰 hoda nirmanayak..digatama karagena yannna.good luck.

  • @sltiktokgirl4927
    @sltiktokgirl4927 3 ปีที่แล้ว +1

    Api hodin innawa apitath hadala denna barida apith igena gamuko meka balala 🌺🤝🤝

  • @lwathsala7717
    @lwathsala7717 3 ปีที่แล้ว +1

    මාත් හැදුවා.ලස්සනට ආවා

    • @tharushivihara2314
      @tharushivihara2314 2 ปีที่แล้ว

      සෙරෙප්පු දෙක මහන්න ගත්ත රෙදි වර්ගය කියන්නකො අක්කී 🤗🙏

  • @visirilokaya-1183
    @visirilokaya-1183 3 ปีที่แล้ว +1

    Lassanai akke.Good luck.👍👍👍😁

  • @slgameclub3150
    @slgameclub3150 3 ปีที่แล้ว +1

    😍 lassanai sl geme club

  • @renukafernando7177
    @renukafernando7177 3 ปีที่แล้ว +1

    😜😲😲😲😲

  • @oshentharusha8534
    @oshentharusha8534 3 ปีที่แล้ว +1

    Visthara Tikak den ganna ona.nambadar ekak denna puluwan da

  • @dinukshithara5810
    @dinukshithara5810 3 ปีที่แล้ว +1

    Meke uda kalla athulata gana wenna mokk hri danwada

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      ඔව් ස්පොන්ච් කෑල්ලක් තියලනේ මැහුවේ මම

  • @nilukaniluka6749
    @nilukaniluka6749 2 ปีที่แล้ว

    මිස් අපිට මිලදි ගන්න බැරිද

  • @nethminethmi3195
    @nethminethmi3195 2 ปีที่แล้ว

    මිස් මට කියනවද බෑග් හදන්න ගන්න රෙදි වල නම

  • @prasadekanayake6147
    @prasadekanayake6147 ปีที่แล้ว

    Koheda bata ganne

  • @thechuliya95
    @thechuliya95 3 ปีที่แล้ว +1

    Good job dear
    Keep it up 👍🏻
    Good luck

  • @Learn-chem
    @Learn-chem 3 ปีที่แล้ว +1

    Yata kotasata mkd kre

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      මැහුවනේ කවර් එකක් වගේ.ඒක සෙරෙප්පුවේ අඩියට දාලා වටේට ඇලෙවුවා.මේ රෙදි වල නූල් ඇදෙන්නේ නෑනෙ

  • @malithideumini7221
    @malithideumini7221 3 ปีที่แล้ว +3

    සපත්තු අලවන ගම් එකෙ නම මොකක්ද

  • @ireshaudeni4338
    @ireshaudeni4338 3 ปีที่แล้ว

    Me glue eka mokkda akki

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      B-3600 kiyala ekak ෆැබ්‍රික් ග්ලු කියලා අහන්නකො

    • @vidyadilrukshini5952
      @vidyadilrukshini5952 3 ปีที่แล้ว

      Apita slippers ganna puluwan kohanda akki hoda tanak 🤔

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      @@vidyadilrukshini5952මම න්ම ටවුමේන් ගත්තේ 150ට තියෙනවනේ

  • @dinushaudayamali8365
    @dinushaudayamali8365 3 ปีที่แล้ว

    Alawana gam eka mokakda

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 3 ปีที่แล้ว +1

    ඔය මහන්නේ රෙදි මහන ජුකී මැෂින් එකෙන්මද

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

    ඔයාලට කියන්න අමතක උනා මෙ පුන්චි ස්ටොන් මන් ගත්තෙ පැකට් එක රු50.ගොඩක් තියෙනවා එකේ.ඒවාම ඕන නෑ ඔයා කැමති විදියට ලස්සන කර ගන්න.ඔයා මෙකට ගන්න රෙදි කෑල්ල ප්‍රින්ටින් එකක් නම් ඔයාට ලස්සන කරන්න කියලා මොකුත් එකතු කර ගන්න ඕන නැහැනෙ😁😁

    • @visirilokaya-1183
      @visirilokaya-1183 3 ปีที่แล้ว

      Meka baluwe nangi...😁

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      @@visirilokaya-1183 😂😂හා හා.මටත් ඔහොම වෙනවා.husband video බැලුවම රන්ජන් ලොක්කා කියල එයාගෙ විදියට comment දැම්මම mage photo එක තියෙන චැනල් එකෙන් වැටෙන්නෙ😂

    • @visirilokaya-1183
      @visirilokaya-1183 3 ปีที่แล้ว

      @@cutefashionwithshashi4983 eka thamai...😂

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      @@visirilokaya-1183 😂😂

  • @sithuminadisanayaka2110
    @sithuminadisanayaka2110 ปีที่แล้ว

    gam eka mokadda kiyannako

  • @danushkadeshappriya6164
    @danushkadeshappriya6164 3 ปีที่แล้ว +1

    Hodaaa

  • @sajinisanjana1565
    @sajinisanjana1565 2 ปีที่แล้ว

    අක්කි මට මෙකෙ යට පැත්ත කොහොමද කියල පොටෝ එකක් දාන්න පුලුවන්ද

  • @handyartbyheli809
    @handyartbyheli809 3 ปีที่แล้ว +2

    මෙකේ යට පැත්ත කොහොමද

  • @subashinisamanmali1157
    @subashinisamanmali1157 3 ปีที่แล้ว +1

    Rrrrt

  • @tharujanika9356
    @tharujanika9356 3 ปีที่แล้ว

    Background ake sadde nthi unamm thwath hdi oyge katahada ahenawa adui

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      Thank you dr. දැන් හරි ඉස්සර හදපු වීඩියෝ .තව ටික කාලෙකින් අයින් කරනවා😊

  • @nishakalubowila3890
    @nishakalubowila3890 3 ปีที่แล้ว +1

    අනේ ඔයාගෙ බෑක්ග්‍රවුන් මියුසික් එක සද්දේ වැඩීනේ... ඔයාගේ කටහඩ ඇහෙන්නේත් නැස්