මනිපිට්ටු, බිත්තර රොටි, ලැවරියා, කලුදොදොල් අරන් මෝර වලට ගියා😍🍽Negombo Morawala Beach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 225

  • @chamindabandara5575
    @chamindabandara5575 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන තැනක් මේ ගමන ලංකාවට ආපුවාම අනිවාර්යයෙන්ම එනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ජය වේවා

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +3

    ලහිරු මල්ලි ඔයා කියල දෙන අදහස් අපේ රටේ පව්ල් වලට හරි වටිනව.හැම වීඩියෝ එහෙකටම වටිනා උපදෙස් ටිකක් එකතු කරන්න.මොකද අද ජීවත් වන අයට තියෙන්නෙ පෝන් ඔබන පිස්සුවක්.දෙමව්පියො දරුවො එකතුවෙලා ඔයවගේ ගමන් යන අය ඉන්නෙ කලාතුරකින්.

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +7

    හරිම සැල්ලුවෙන් ගෙවන ජීවිතේ.❤❤ සතුටින්ම කට්ටිය ඉන්න හැමදාම.ඔයාගෙ වීඩියෝ වලින් සෑහෙන දේවල් එකතු කරගෙන ඉන්නෙ

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +6

    ලස්සනයි ඒ වගේම ඔයා ලා හැමදාම සතුටින් ඉන්න .අපිට ඉතින් තවතවත් ලස්සන තැන් පෙන්නන්න ජේසු පිහිටයි ❤❤❤

  • @amathrathnaseka6122
    @amathrathnaseka6122 2 ปีที่แล้ว +6

    Many people in Sri Lanka love to enjoy life but do not enjoy it because of the fear of damaging the culture. Your family is excellent in that regard. I respect your free life with all my heart.🙏🙏🙏🌸

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 2 ปีที่แล้ว +7

    ඔයාලගෙ ෆැමිලි ලයිෆ් එක හරිම ලස්සනයි හැමෝටම ආදර්සවත් 🌹🌹

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว +8

    තියෙන දෙයක් අරන් වෙලකට ගිහින් කෑවත් සතුටුයි ඇත්ත ❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +2

    ලස්සනයි
    ජයවේවා!
    තෙරුවන් සරණයි!

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +12

    මම ආදරේ කරන මට කරදර කරන මැණිකක් මටත් ඉන්නවා. තාත්තගේ ආදරේ අහස තරම්. ලස්සන පුංචි පවුල​. ජේසු පිහිටයි

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 2 ปีที่แล้ว +1

    Nice Lahiru aiya good luck

  • @difislslls1580
    @difislslls1580 2 ปีที่แล้ว +3

    Hamadama satutin inne paule ayat akka davi pihitai obalata, mora wala tiyanna apa gawal kittuwa,habai otana bayanaka tanakut tiyanawa diya suliyak waga karakana tanak atanatanam mamanam harima bayai koha giyat parissaman awadanaman inda,❤❤❤

  • @indikadasanayake7923
    @indikadasanayake7923 2 ปีที่แล้ว +3

    Patta ,,brooo lovely family.

  • @smithowsome
    @smithowsome 2 ปีที่แล้ว +2

    නියමයි ලස්සන පව්ලක් මන් බලනවා ඔයාගෙ විඩියො ලහිරු අය්යා ජය වෙවා තෙරුවන් සරනයි

  • @inokashamali6853
    @inokashamali6853 2 ปีที่แล้ว +1

    Hmmmmmmm....sindu kiyanna puluwan dabalatama nadaaaa.lassanai....Parassamin satutin enna hamadama adarai hamadama bs.jp oyalata

  • @swarnahanauer9241
    @swarnahanauer9241 2 ปีที่แล้ว +2

    oyala thun dena harima adaraniyai.💗 lassana muduweralaka sathutin inna aththatama loku viyadam ona na.oya kiyapu kathawa sampurna attha."ape godak familys prashna hada ganne ,teledrama walin.💯

  • @indikalakshan8157
    @indikalakshan8157 2 ปีที่แล้ว +5

    ඔයාල හරි හොද මිනිස්සු ,❤️❤️
    වෙන අයනම් අර අහිංසක සත්තු දෙන්නව ගල් ගහල පන්නලා

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔයාලට එතන හිටිය අහිංසක බව්වො🐕🐶 දෙන්නට කන්ඩ දුන්නට🙏❤️ඉගිරි🦔🦔 කියන්නෙ ගොඩක් අහිංසක සතෙක් මරන් කන්ඩ එපා පව් ඔයා ගොඩක් පින් වන්තයි ඒක නැති කර කන්ඩ එපා සත්තු මරන්ඩ එපා අයියා🙏❤️ඉල්ලීමක් කරෙ තෙරුවන් සරණයි

  • @lahiruamarasinghe9876
    @lahiruamarasinghe9876 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ බුදු සරණය...

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    අයියෙ පුලුවන් නම් ගල් දිගෙ යන්න පුලුවන් උපරිම ගිහින් විඩියෝ එකාක් දෙන්න කො 😍👍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +6

    ඉකිරියා ගෙ මැද තියන කහා පාට මදෙ කන්නෙ ලොකෙ තියන මිල අධිකම කැමාක් 😍

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 2 ปีที่แล้ว +4

    Loving family ❤️‍🔥❤️‍🔥✔✔

  • @OriginalSriDK
    @OriginalSriDK 2 ปีที่แล้ว +4

    නියමයි මායි මගේ යාලුවොත් එනවා මෝර වලට හැමදාම ඉරිදට 😍❤️

  • @dhauskasadaruwan9001
    @dhauskasadaruwan9001 2 ปีที่แล้ว +1

    Oyala hodai ekak ekak naraka vadak dakka

  • @sandyakumari785
    @sandyakumari785 2 ปีที่แล้ว +2

    Harima laksana place eaka mama heamadama balanawa

  • @dushanthadayal7612
    @dushanthadayal7612 2 ปีที่แล้ว +3

    නියමයිනේ 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    ලස්සනයි family එකත් එක්ක ඒම.❤❤

  • @champikadamayanthi8756
    @champikadamayanthi8756 2 ปีที่แล้ว +1

    ඇත්තමයි හරිම ලස්සනයි ශෝක් ආදරණීය යි 💕🙏💕

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว +2

    අම්මෝ බිත්තර රොට් කපල පරිප්පු කිරි හොදියි සැරට හදපු චිකන් කරි දැම්මාම ආයේ ඉතින් සුපිරිම තමයි

  • @Amazing.world-670
    @Amazing.world-670 2 ปีที่แล้ว +2

    අපෙ ගෙදර අය නම් කවදාවත් ඔහොම විනෝද වෙන්න යන්නෙ නෑ අය්යෙ😣 අය්යලා හෙන වාසනාවන්තයි💖🙏 හැම දාම සතුටෙන් ඉන්න..!!!

  • @monikanilanthi3695
    @monikanilanthi3695 2 ปีที่แล้ว +1

    Adarei godak paulata....🥰🥰🥰🥰

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +1

    Happy Family 🙂❤

  • @nippagaming4677
    @nippagaming4677 2 ปีที่แล้ว +2

    අදරේයි ඉතින් ❤️😘

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +2

    එළ එළ ජය වේවා👌👍👍

  • @smartengineers541
    @smartengineers541 2 ปีที่แล้ว +2

    Jiwithe widinne one widawanna newe.gon posh unoth iwarai

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 2 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න දෙවි පිහිටෙන්. මගේ මතකය දිව යනවා අවු 15කටත් එහා. මෝර වලට ගිහින් නාපු කාලේ හැම ඉරිදාවකම . යාළුවෝ එක්ක. ( රා ) තිබුනා බීම විදිහට. ඉතින් සතුටූයි. අතීතයට අරගෙන ගියාට.

  • @imalkavindu2437
    @imalkavindu2437 2 ปีที่แล้ว +3

    අන්නේකයි, කොහේ කොතන ගියත් තමන්ගෙ ආතල් එක තමන් ගන්න ඕනා.අනික් අයගෙන් වැඩක් නෑ 😌😌👌👌

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Ane Ada chuti menika innawa.adareyi 3 n denatama go..d.aaak.jesu pihitayi

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 2 ปีที่แล้ว +2

    Ikiri..150-200 athre ena gaththu minihek mn broo..😁

  • @sanja2417
    @sanja2417 2 ปีที่แล้ว +2

    Nice family bro

  • @darshanaabeykoon678
    @darshanaabeykoon678 2 ปีที่แล้ว +2

    Budusaranai jesu pihitai ❤

  • @chandula1234
    @chandula1234 ปีที่แล้ว +1

    I'm your big fan ❤❤❤❤❤

  • @chamidhulakshan2015
    @chamidhulakshan2015 2 ปีที่แล้ว +2

    🥰අයේ පවුලේ කට්ටියම කොහේ හරි ගිහින් ලස්සන විඩියෝ එක දන්නකො බලන්න ආස හිතනවා 🥰🥰

  • @BrothersCamping-ng4xl
    @BrothersCamping-ng4xl ปีที่แล้ว +2

    Supiri hondee

  • @amandamaduwanthi8430
    @amandamaduwanthi8430 2 ปีที่แล้ว +1

    Super aiye

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️🧡❤️🧡

  • @m.cchanal4132
    @m.cchanal4132 2 ปีที่แล้ว +2

    නියමයි සහොදරයා

  • @krishanthifdo4869
    @krishanthifdo4869 2 ปีที่แล้ว +3

    mamat morawala gawa inne bro

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ආ එහෙමද මම ආසම තැනක් ❤️

  • @dushanthadayal7612
    @dushanthadayal7612 2 ปีที่แล้ว +3

    දැන්නම් drone එකක් ගන්න wei wage අයියේ ..👌..

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 🥰🥰

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +2

    Eka athamaui malily 👍👍👍

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +2

    Budu saranai 😊😊😊😊❤️❤️❤️❤️❤️👍

  • @priya1736
    @priya1736 2 ปีที่แล้ว +1

    ආසම කෑම...මනිපිටිටු...හොදි දාපු බිත්තර රොටි.....අනේ පව් බවිව......

  • @shortslk1874
    @shortslk1874 2 ปีที่แล้ว +2

    14:50 සිරා කතාව අයියෙ. 🖤🖤🖤

  • @dilushadilshan3935
    @dilushadilshan3935 2 ปีที่แล้ว +2

    ජිවිතේ විදින මිනිස්සු

  • @ashanfernando2045
    @ashanfernando2045 2 ปีที่แล้ว +2

    Maru hode

  • @pramithsandaruwan1548
    @pramithsandaruwan1548 2 ปีที่แล้ว +2

    ලහිරු අයියේ හැම විදියටම කැවනේ. දැන් සවලෙනුත් කමුද දවසක?

  • @sachinravishasachin2424
    @sachinravishasachin2424 2 ปีที่แล้ว +2

    මරු අපෙ මුහුද තමයි මිගමුවෙ ඔයා මරු අා

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +2

    සොක් සොක් malily jp ඔයාලට family එකට 💖💖💖💖💖

  • @lasindurashmin3480
    @lasindurashmin3480 2 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකකටම දුවත් ගන්න ඉතින් ❤️

  • @kasunfernando2418
    @kasunfernando2418 2 ปีที่แล้ว +1

    මෝරවලට යද්දී වාහන දාලා යන්න තැනක් තියෙනවාද දන්න කෙනෙක් කියන්න

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 2 ปีที่แล้ว +2

    අම්බලන්ගොඩත් තියෙනව කොරල්පරවලින් වටවෙලා හැදිච්ච ස්විමින් පූල් එකක් වගේ තැනක් අකුරල කියල කහවට ලගයි. ගාල්ල පැත්තෙ එනව නං එතන බලල යන්න.

  • @roshanweerasinghe5743
    @roshanweerasinghe5743 2 ปีที่แล้ว +1

    sun crush eke mango eka raha na

  • @Leojay280
    @Leojay280 2 ปีที่แล้ว +2

    apith negombo thama ✋❤

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +2

    නියමයී 😍❤️😍

  • @fernandoprasath3222
    @fernandoprasath3222 2 ปีที่แล้ว +2

    Mage lama wiya geune othana thama...

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤️❤️

    • @fernandoprasath3222
      @fernandoprasath3222 2 ปีที่แล้ว

      Lankawata awama parana mathaka aluth Karan yanne mora walata awith.... Grazie lahiru

  • @rana_page
    @rana_page ปีที่แล้ว +1

    නීමයී ❤

  • @_Raka_bro_10_18
    @_Raka_bro_10_18 2 ปีที่แล้ว +1

    මිනිස්සු පද හදනවා තනුවක් දාගෙන මම නටනවා පැලෙන්න ❤

  • @udarasampath8342
    @udarasampath8342 2 ปีที่แล้ว +2

    මාත් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව. සුපිරියි. දෙනියාය පැත්තෙ එන්න. අපේ ගම.

  • @Highcapacity_Lanka
    @Highcapacity_Lanka 2 ปีที่แล้ว +2

    ලහිරු අයියා ❤️✌

  • @kavinaroshan2260
    @kavinaroshan2260 2 ปีที่แล้ว +2

    Adda video kara adda damma

  • @sachithishara6670
    @sachithishara6670 2 ปีที่แล้ว +1

    Akkanam wasay wage

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 2 ปีที่แล้ว +2

    Oya ikiri maranthikayi ne, othanin naddi owun anen nadda 🤨

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      නෑ මුන් ගල් අස්සේ ඉන්නේ නාන හරියේ නෑ

    • @thamayarathnasekara5955
      @thamayarathnasekara5955 2 ปีที่แล้ว

      @@travelwithlahiru 🤞🤞

  • @ManojManoj-u7d
    @ManojManoj-u7d 10 หลายเดือนก่อน +1

    Lahiru food walata hari perethai ne😂

  • @adgjjndghgjjrwvwb
    @adgjjndghgjjrwvwb 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥✔

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    Aiya

  • @imalkaima1307
    @imalkaima1307 ปีที่แล้ว +1

    Apith giya

  • @isuandchaanu
    @isuandchaanu 2 ปีที่แล้ว +1

    😘😘😘

  • @lahirudeepthafernando7544
    @lahirudeepthafernando7544 ปีที่แล้ว +1

    Kolla tikak perethayaek wage

  • @Mr.Shan01
    @Mr.Shan01 2 ปีที่แล้ว +3

    😍❤️❤️❤️❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nalinnalin2131
    @nalinnalin2131 2 ปีที่แล้ว +1

    🍻🍻🍻🍻

  • @umeshamalshani6947
    @umeshamalshani6947 2 ปีที่แล้ว +2

    Lahiri aiyata request krnna gye mama මෝරවලට යමු කියලා.. wow.. හිතපු විදිහටම කියන්නත් කලින් මෝර වලේ video එකක් ඇවිත්.. superb ah.. ✊🏼♥️

  • @kottaduwagamagedineshkumar2306
    @kottaduwagamagedineshkumar2306 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nanahetti5110
    @nanahetti5110 2 ปีที่แล้ว +2

    .oya thundena maru

  • @Kaweenminsara
    @Kaweenminsara 2 ปีที่แล้ว +1

    Photography කියන්නෙ පහත් ජොබ් එකක්ද අයියෙ ගෙදරින් කැමති නෑ මන් photography කරනවට😥😥💔💔

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      සුපිරිම ජොබ් එකක් සුපිරි හොටෙල් වල ඉන්න පුළුවන් හොදට සල්ලි හොයන්න පුළුවන් මම photography නිසාම සිංගප්පූරු ගියා 32 පාරාක් මාරම තැන වලට ගියා වාහාන ගත්තා සුපිරියට සල්ලි හම්බ කරා

    • @Kaweenminsara
      @Kaweenminsara 2 ปีที่แล้ว

      ඒකනේ අපේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි ටික හදන්න ඕන ඔක්කොටම කලින් අම්මල තාත්තලගෙ ඔලුවට විකාර පුරවනවට

  • @amilairanga4732
    @amilairanga4732 2 ปีที่แล้ว +1

    Math asai terval karanna mawath joint Kara ganna beida

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @tharushasilva1449
    @tharushasilva1449 2 ปีที่แล้ว

    Aoya kohada

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +1

    😍😍

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 2 ปีที่แล้ว +3

    නිල්කටරොඩු කාල නෙමෙයි උමන්දාවෙන් කාල මාලු නිල්පාට වෙලා තියෙන්නෙ.😂

  • @prasannafrenando1731
    @prasannafrenando1731 2 ปีที่แล้ว +2

    Mani pittui babath hodi 👍

  • @shew2006
    @shew2006 2 ปีที่แล้ว +1

    කවද්ද ආවෙ 🥺❤️🥺🥺

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤️ ඊයේ

    • @shew2006
      @shew2006 2 ปีที่แล้ว

      @@travelwithlahiru ehenm මන් දකින්නෙ නැතුව ඇති ඊයෙත් මන් මෝරවලෙ උන්නෙ 🥺

    • @shew2006
      @shew2006 2 ปีที่แล้ว

      @@travelwithlahiru ම්ම් සුපිරි ඔයාගෙ ඉදිරි වැඩවලට ජයවේවා 🙏❤️🥺

  • @shew2006
    @shew2006 2 ปีที่แล้ว +1

    අපෙ පැත්තේ ❤️🥺🥺

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว +1

    පිට්පන කිව්වේ පාදුක්ක පැත්තේ පිට්පන ද

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      මීගමුවේ පිටිපන

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @enlightenbeing2225
    @enlightenbeing2225 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +1

    🔥👌👌👌👌👌👌👌👌👌👌👌👌🔥

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍♥️♥️💪💪💪😍😍

  • @photomethod9386
    @photomethod9386 2 ปีที่แล้ว +1

    😀😀😀😀🖒🖒🖒🖒

  • @nipunchathuranga1681
    @nipunchathuranga1681 2 ปีที่แล้ว +1

    ඉකිරි තමා ප්‍රශ්නේ 😢