දින දර්ශන ගැටළුPart3(කිසියම් වර්ෂයක දිනයක් සම්බන්ධ)Calendar Problems Prt3(Date of a particular year)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024
  • කිසියම් වර්ෂයක දිනයක් යෙදෙන්නේ සතියේ කවර දවසකටදැයි සෙවීම සම්බන්ධ ගැටළු විසඳන ආකාරය මෙම පාඩම මගින් සැකෙවින් විස්තර කර තිබේ. මෙය දින දර්ශන පාඩම් මාලාවේ තුන් වන අදියර වන අතර දින දර්ශන පළමු අදියර සහ දෙවන අදියර පහත ලින්ක්ස් මගින් නැරඹිය හැක.
    Can you find the day of a particular date? This lesson shows you a simple way to get the correct answer within a short time. This is the third part of this calendar lesson series and you can also find the first and second parts of this lesson from the following links.
    දින දර්ශන ගැටළු Part1(එකම වසරේ දින සම්බන්ධ වන ගැටළු)|Calendar Problems-Part1(Dates of the same year) : • දින දර්ශන ගැටළු Part1(...
    දින දර්ශන ගැටළුPart2(විවිධ වර්ෂ වල දින සම්බන්ධ)Calendar Problems-Part2(Dates of the different years) : • දින දර්ශන ගැටළුPart2(ව...
    සියළුම පාඩම් නැරඹීම සඳහා (Watch all Lessons) : / @iqwithsara9255
    ෆේස් බුක් පිටුව (Facebook Page): / iqwithsara

ความคิดเห็น • 196

  • @niroshajayaweera5930
    @niroshajayaweera5930 ปีที่แล้ว +3

    ඉරිදා. 💖
    ගොඩක් ස්තුතිය 🌹.
    සල්ලි ගෙවලා ගියපු පංති වලින් වත් මෙහෙම දැනුමක් ලැබුනේ නෑ.

  • @anumadu3672
    @anumadu3672 3 ปีที่แล้ว +6

    මෙම වීඩියෝ නිර්මාණය සදහා ගොඩක් මහන්සි වෙලා තියෙනවා..ඇත්තටම ගොඩක් ස්තූතියි..🙏

  • @nadii6969
    @nadii6969 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් මැඩම්🙏 ඇත්තටම මෙච්චර කාලෙක මේ දේවල් ඉගෙන ගෙන නෑ..අදම මේ සම්බන්ධ සියලුම වීඩියෝ බැලුවා..ගොඩක් වටිනව..පැහැදිලිව කියන නිසා අහන් ඉන්නත් ආසයි..අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා මේ කරන දේට ගොඩක් පින් මැඩම්♥️🙏🥰🥰😍

  • @Shashiranasinghe-o8w
    @Shashiranasinghe-o8w 8 หลายเดือนก่อน +1

    මං අනිද්දට ගුරු විභාගය ලියනවා ඒත් මං මිස්ගෙ වීඩියෝ දැක්කෙ අද 😓 කලින් බැලුවනම් කියලා දැන් හිතෙනවා මිස් ගොඩක් ස්තූතියි මං පුලුවන් තරම් පාඩම් ටික බලාගෙන යන්නම්

  • @nishuamaaya6221
    @nishuamaaya6221 3 ปีที่แล้ว +1

    ඉරිදා....බොහොම ස්තුති පැහැදිලිව කියලා දෙනවට....🙏🙏🙏

  • @shashisaman3062
    @shashisaman3062 3 ปีที่แล้ว +3

    Thank You Miss..
    Godak mahansiwela api wenuwen .

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +2

      ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
      බොහොම ස්තූතියි. 😀

  • @naveendilipa1883
    @naveendilipa1883 3 ปีที่แล้ว

    ඉරිදා.ගොඩක් ස්තුතියි🙏

  • @dizubumble796
    @dizubumble796 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි..පැහැදිලි කිරීම විශිශ්ටයි

  • @janithnirmala4287
    @janithnirmala4287 3 ปีที่แล้ว +1

    මාර්තු 15 ඉරිදා දිනකි.
    ගොඩක් හොඳන් පැහැදිලිව කියලා දෙනවා මිස්.. ගොඩක් පිං මෙි කරන වැඩවලට

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
      බොහොම ස්තූතියි. 😀

    • @isharabss2484
      @isharabss2484 3 ปีที่แล้ว

      Ane kiyla dennko mta awe vena dawasak

  • @sirimannaperera589
    @sirimannaperera589 3 ปีที่แล้ว +1

    Answer - sunday
    Harima pehedili miss..godak thank you...bohoma ස්තුති

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀

  • @shalikasandamali4191
    @shalikasandamali4191 8 หลายเดือนก่อน

    බොහෝම පින්

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 3 ปีที่แล้ว

    ඉරිදා😊 thank you🙏

  • @piumilansakara8638
    @piumilansakara8638 ปีที่แล้ว +1

    හරිම clear

  • @chamaridammila8531
    @chamaridammila8531 3 ปีที่แล้ว +1

    Thank you. 🎁🎁🎁

  • @anojashyamali5155
    @anojashyamali5155 3 ปีที่แล้ว +1

    ඉරිදා මිස් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalkidissanayake414
    @amalkidissanayake414 3 ปีที่แล้ว

    Answer - 1992 මාර්තු 15 ඉරිදා. Thank you me video ekata

  • @sujeewaperera9746
    @sujeewaperera9746 8 หลายเดือนก่อน

    Thank you miss . Mn harima lucky . Miss mata miracle ekak. Thank you. Thank you. thank you. class giye na me 30 exam miss. Exam iwaraunath balana ekanam natharawenne nathiwei. E tharam asa hithenawa.

  • @madushansilva3256
    @madushansilva3256 3 ปีที่แล้ว +1

    Thanks 👍💪🙏🙏❤️❤️

  • @nilukatharangani2001
    @nilukatharangani2001 3 ปีที่แล้ว +2

    Sunday miss...thank you so much miss..

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      Yes, The answer is correct. Well done !!!! 😀 and you're welcome 😀.

  • @historiaj99
    @historiaj99 3 ปีที่แล้ว

    Harima pahadili.godak sthuthi❤️

  • @buddhikatharanga5092
    @buddhikatharanga5092 3 ปีที่แล้ว +1

    Thanks 🙏🙏🙏🙏🙏

  • @sgmahesh6751
    @sgmahesh6751 2 ปีที่แล้ว +1

    Thanq

  • @kavindukrishmal6430
    @kavindukrishmal6430 3 ปีที่แล้ว +9

    අනේ මිස් ඔයාගෙ චැනල් එකේ තිබ්බ අනිත් වීඩියෝ ටිකත් දාන්නකෝ..ගොඩක් තිබ්බනේ කලින්,ඔයාගේ lesson ගොඩක් හොදයි මිස් හොදට තේරෙනවා..අනිත් ටිකත් දැම්මොත් වටිනව😥

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +6

      සියළුම පාඩම් ඉක්මනින්ම ලැබෙන්න සලස්වන්නම් 😀.

  • @erandiwelage9850
    @erandiwelage9850 3 ปีที่แล้ว +2

    Thank u miss. Anith padam enakal balan innwa.

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +2

      You're welcome. අනිත් පාඩම් ඉක්මනින් කියල දෙන්නම් 😃.

  • @dilshaniweerarathna2043
    @dilshaniweerarathna2043 3 ปีที่แล้ว

    Sunday... Thank you 💐💐💐
    Teacher

  • @roshanviduranga4025
    @roshanviduranga4025 3 ปีที่แล้ว +3

    Sunday. Meka sewayak nemei, pinak teacher...........

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +2

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
      බොහොම ස්තූතියි. 😀

  • @dulshikasanitha2470
    @dulshikasanitha2470 3 ปีที่แล้ว +1

    ඉරිදා

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀

  • @sanjeewanichathurika1465
    @sanjeewanichathurika1465 ปีที่แล้ว

    🙏🙏

  • @dulaninavodya4695
    @dulaninavodya4695 9 หลายเดือนก่อน

    Thank u

  • @lakshikadilhani4529
    @lakshikadilhani4529 3 ปีที่แล้ว +1

    thank you

  • @kaushalyagangani900
    @kaushalyagangani900 3 ปีที่แล้ว

    Thank you very much!!!!! ❤❤❤❤❤

  • @sureshjanaka2292
    @sureshjanaka2292 3 ปีที่แล้ว +1

    2003-01-30. Thursdays.
    Niyamai mis..🙌

  • @sewwandigayanika1725
    @sewwandigayanika1725 3 ปีที่แล้ว +1

    Thank u so much

  • @shanu2116
    @shanu2116 2 ปีที่แล้ว

    ඉරිදා 😎

  • @chathurikaabeykoon4127
    @chathurikaabeykoon4127 3 ปีที่แล้ว

    Very clear. 🙏

  • @supunprabath9139
    @supunprabath9139 3 ปีที่แล้ว +1

    Ela

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. 😀

  • @chamaridammila8531
    @chamaridammila8531 3 ปีที่แล้ว

    ඉරිදා Mis

  • @aselaprabhath661
    @aselaprabhath661 3 ปีที่แล้ว +1

    sunday
    thank you miss

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      The answer is correct. Well done !!!! 😀 and you’re welcome. 😃

  • @nilushivanderwall2500
    @nilushivanderwall2500 3 ปีที่แล้ว

    Thank you very much miss.

  • @ireshadasanayake1388
    @ireshadasanayake1388 3 ปีที่แล้ว +1

    Thank you...

  • @ranjithjayalath1465
    @ranjithjayalath1465 3 ปีที่แล้ว +1

    thanks miss

  • @wewalasunildayarathna4491
    @wewalasunildayarathna4491 2 ปีที่แล้ว +1

    Niyami👍

  • @damithnandika760
    @damithnandika760 5 หลายเดือนก่อน

    Miss oyage mema padam godakma godak hodai..anith padam tike videos tikath danna berida..hodin therum ganna puluwan..obata bohoma pin..

  • @udanamethmal9254
    @udanamethmal9254 3 ปีที่แล้ว

    යේ sunday...thank you lot

  • @chamodadilakshi9403
    @chamodadilakshi9403 3 ปีที่แล้ว

    Very clear mis.thank you so much.❤️🙏

  • @mangalamadhubhashini3661
    @mangalamadhubhashini3661 3 ปีที่แล้ว

    Bohoma sthuthi 👍👍

  • @OL-ox1kf
    @OL-ox1kf 3 ปีที่แล้ว

    Sunday.thankyou miss.

  • @ishararathnayaka9729
    @ishararathnayaka9729 3 ปีที่แล้ว

    Thank you miss ❤️❤️

  • @praneethkelum7184
    @praneethkelum7184 ปีที่แล้ว

    thank you.....

  • @ireshamadushani4137
    @ireshamadushani4137 3 ปีที่แล้ว +1

    Irida.tnk u madem

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀

  • @achinidilhara30
    @achinidilhara30 3 ปีที่แล้ว +1

    Miss අධික අවුරුදු හොයද්දි 4න් බෙදන්න කලින් එකක් එකතු කරනවද නැතිනම් 4න් බෙදලා එකක් එකතු කරනවද?
    මිස් ඒ දෙවිදියටම හදලා තියනවා හැබැයි උදාහරණ දෙකක්.

  • @nilukumari-vq2lt
    @nilukumari-vq2lt 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sriyanthadissanayaka5310
    @sriyanthadissanayaka5310 3 ปีที่แล้ว

    Sun day Thank you mis

  • @dashinigallearchchi21
    @dashinigallearchchi21 ปีที่แล้ว

    Thank you so much ❤

  • @madhavithilakarathna9843
    @madhavithilakarathna9843 3 ปีที่แล้ว +1

    Sunday

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +2

      Yes, Correct. Well done !!!! 😃

  • @sameeraganegoda
    @sameeraganegoda ปีที่แล้ว

  • @tjgtashan1073
    @tjgtashan1073 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sachinirasmika1601
    @sachinirasmika1601 3 ปีที่แล้ว +2

    Thank u soo much miss.
    1992 january 1 wednesday
    1992 march 1 sunday
    Then march 15 is sunday

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +2

      Yes. The answer is correct. Well done !!!! 😀

  • @jayanisrimali2155
    @jayanisrimali2155 3 ปีที่แล้ว

    Answr - Sunday.
    Anith padam tikath ikmnta kiyala dennakoo mehema krnakota hoata trenwa. thank you 😍😍

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว

      පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
      අනිත් පාඩම් ටිකත් ඉක්මනින් දෙන්න උත්සාහ කරන්නම්.
      බොහොම ස්තූතියි. 😀

  • @rajarachchi2926
    @rajarachchi2926 3 ปีที่แล้ว +1

    Godak Hondai

  • @sewwandinishakumari3322
    @sewwandinishakumari3322 3 ปีที่แล้ว +1

    Thnks miss

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      You’re welcome. 😃

    • @sandyamadushani1399
      @sandyamadushani1399 3 ปีที่แล้ว

      2012 wasare January 1badada dinayak nam 2014 wasarae January 1 kawadada .mewaga gatalu wak hadanna kohomada.?

  • @amaligamage8838
    @amaligamage8838 ปีที่แล้ว

    සදුදා

  • @malindaweerasinghe9666
    @malindaweerasinghe9666 3 ปีที่แล้ว

    ඉරිදා දිනයකි

  • @jayarathnadeepani7964
    @jayarathnadeepani7964 3 ปีที่แล้ว

    😊😊😊😊😊😊😊😊😊😊

  • @dilshidilshi5155
    @dilshidilshi5155 3 ปีที่แล้ว +1

    sunday

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      The answer is correct. Well done !!!! 😀

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 3 ปีที่แล้ว

    Oya hodaguruwariyak anith ewatawadiya oyag vidio hodaihodata therenawa

  • @ireshasadamali8087
    @ireshasadamali8087 ปีที่แล้ว

    සඳුදා

  • @mindyakavindi1285
    @mindyakavindi1285 2 ปีที่แล้ว

    Thank you ..hodt theruna

  • @chamariebeliathela
    @chamariebeliathela 3 ปีที่แล้ว

    Sunday.

  • @samanthawijetunga7267
    @samanthawijetunga7267 3 ปีที่แล้ว +1

    පිලිතුර ඉරිදා

  • @nadeekamadushani901
    @nadeekamadushani901 3 ปีที่แล้ว +2

    මිස් අනුපාත ගණන් ටික දාන්නකෝ .

  • @s.s.rathnamali90
    @s.s.rathnamali90 3 ปีที่แล้ว

    Friday

  • @lakshikadilhani4529
    @lakshikadilhani4529 3 ปีที่แล้ว +1

    teacher ethakota dattaya widiyata 2000 jan dunnata api onima getaluwak wisadanna api danna dinayak gann apuluwanda, mokada exam ekata apita calander ekak ne ni.mamn ahanne dattaya nodunnot

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      දත්තයක් දීල නැති ගැටළු වලදී දත්තයක් විදිහට දන්නා දිනයක්, ඒ කියන්නේ ඇත්තටම කැලැන්ඩරයක තියන දිනයක් භාවිතා කරන්න පුළුවන්. විභාගයේදී කැලැන්ඩර් නැති නිසා ඒ දිනය කැලැන්ඩරයකින් බලල නිවැරදිව මතක තියා ගන්න. එහෙම නැත්නම් මම දත්තය විදිහට දීල තියන 2000 ජනවාරි 1 සෙනසුරාදා යන දිනය මතක තියා ගන්න.

  • @wasethulithimanya583
    @wasethulithimanya583 3 ปีที่แล้ว

    Thursday

  • @suransugath2175
    @suransugath2175 3 ปีที่แล้ว +1

    Thank you miss☝👍👍👍okkoma padan kiyala denn

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      You’re welcome 😃.
      සියළුම පාඩම් කියල දෙන්නම් 😃.

    • @suransugath2175
      @suransugath2175 3 ปีที่แล้ว +1

      @@iqwithsara9255 ok miss 👍👍 miss godaak pehediliwa kiyala denawa. 👍

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      @@suransugath2175 බොහොම ස්තූතියි. 😀

  • @nelumlakmali131
    @nelumlakmali131 3 ปีที่แล้ว +1

    ම්ස් අර දෙවෙනි ක්‍රමයේ අවුරැද්දක් කපලා අයින් කරනෙ කොහොමද?

  • @knlmsilvarathgama
    @knlmsilvarathgama 3 ปีที่แล้ว +1

    පොල් තෙල් සිදීම සදහා පොල් මිලට ගන්නා නිවසක වියලි පොල් හා අමු පොල් වහයෙන් ගොඩවල් දෙකකි. ගොඩවල් දෙකේම ඇති පොල් වල එකතුව 195 ක් වන අතර එක් වරකට තෙල් සිදීම සදහා පිලිවලින් පලමු ගොඩින් 1/2ක් ද දෙවැනි ගොඩින් 1/3ක් ද ගත් පසු ගොඩවල් දෙකේ එකතුව 110ක් වී නම් ගොඩවල් දෙකේ ඇති පොල් ගනන වෙන වෙනම සොයන්න... මිස් මේ විදියෙ ගැටලු ගැන විසදන විදිය කියල දෙන්නකෝ... තේරෙන්නෙම නෑ කොච්චර උත්සහ කලත්

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +3

      හා හොඳයි. ඉදිරි පාඩමකින් කියල දෙන්නම්. 😀

  • @maheshmadusanka2384
    @maheshmadusanka2384 3 ปีที่แล้ว

    1960 march 20 wage awurudu 50k පරතරයක් tiyena date ekaka dawasa hoyanne kohomada ?

  • @upekshabandara884
    @upekshabandara884 3 ปีที่แล้ว

    Meke warsha waguwa baawitha kalama sunday enawa..but second method eken enne nane..komada eken hadanne

  • @nelumpiyasena8207
    @nelumpiyasena8207 3 ปีที่แล้ว

    Answer is Sunday. Thank you so much miss.

  • @Knowledge-Hub333
    @Knowledge-Hub333 3 ปีที่แล้ว +1

    Wednesdays

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +2

      The correct answer is Sunday. 😀

  • @piumilakshika2969
    @piumilakshika2969 3 ปีที่แล้ว

    Sunday 🙂

  • @jayarathnadeepani7964
    @jayarathnadeepani7964 3 ปีที่แล้ว +1

    මිස් ජල ටැංකි පිළිබඳ ගැටලු කියලා දෙනවද😏😏😶😑☹️🙃😁😁😚

  • @rashiniprabha2849
    @rashiniprabha2849 2 ปีที่แล้ว

    thursday

  • @indikasuranjith4010
    @indikasuranjith4010 3 ปีที่แล้ว +1

    නොමිළේ පැහැදිලිව කියලා දෙන මේ දේටත් dislike කරන කුහකයෝ ඉන්නවනේ අම්මපා

  • @avishkasonali7073
    @avishkasonali7073 2 ปีที่แล้ว

    2022 මාර්තු 15 බදාදා දිනයක් වේ. එනම් 1992 මාර්තු 15 බ්‍රහස්පතින්දා දිනයකි.

  • @chinthakakumara4984
    @chinthakakumara4984 3 ปีที่แล้ว +1

    Minis dina gana kiyla dennko..amaru ganan ehema..

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      හා හොඳයි. ඉදිරි පාඩමකින් මිනිස් දින සම්බන්ධ ගැටළු විසඳන ආකාරය කියල දෙන්නම් 😀.

  • @Rahull1995
    @Rahull1995 3 ปีที่แล้ว

    1900 ජනවාරි 1 අගහරුවාද නම් 2000 ජනවාරි 1 කවද්ද...miss uththare sunday da monday da..meka doubt

  • @subodhahansani6617
    @subodhahansani6617 3 ปีที่แล้ว +1

    ඉරිදා.හරිද මිස්

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +2

      ඔව්, පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀

  • @madushani163
    @madushani163 2 ปีที่แล้ว +1

    😼😼😼

  • @TrndVanguard
    @TrndVanguard 3 ปีที่แล้ว +1

    බුරාස්පොන්තිදා

  • @dinushikasachini9481
    @dinushikasachini9481 ปีที่แล้ว

    1992 අධික අවුරුද්දක් නිසා පිලිතුර ඉරිදා

  • @aydinboy146
    @aydinboy146 3 ปีที่แล้ว

    Sunday miss

  • @chinthakakumara4984
    @chinthakakumara4984 3 ปีที่แล้ว +1

    Is it saturday ?

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      The answer is Sunday. Try again and let me know whether you got the correct answer 😀.

    • @chinthakakumara4984
      @chinthakakumara4984 3 ปีที่แล้ว

      අධික අවුරුද්දක් නිසා වෙනස් වෙන්නේ නැද්ද දිනය

    • @chinthakakumara4984
      @chinthakakumara4984 3 ปีที่แล้ว

      Madam mekata kiyanko

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +2

      @@chinthakakumara4984 පාඩමේ කියල දීල තියන විදිහට විසදුවා නම් එහිදී ලැබෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. එම පිළිතුර, අධික අවුරුද්දක් නිසා වෙනස් වෙන්නේ නෑ. පාඩමේ කියල දීල තියන විදිහට විසඳල බලන්න. වරදින්නේ නෑ, නිවැරදි පිළිතුර ලැබේවි 😀.

    • @chinthakakumara4984
      @chinthakakumara4984 3 ปีที่แล้ว

      Mt e gana hadala pennnwda? Loku udawwk madam..

  • @mistic_o
    @mistic_o 3 ปีที่แล้ว +1

    Miss 2020 may 15 kawadada kiyana getaluwa kiyala denna

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      මේ වීඩියෝවේ 1 වෙනි සහ 2 වෙනි ගැටළු විසඳා තිබෙන ආකාරය අවබෝධ කර ගත්තා නම් 2020 මැයි 15 සොයා ගන්න අමාරු නෑ. උත්සාහ කරලා බලන්නකෝ. 😃

  • @wathsalaharshani2497
    @wathsalaharshani2497 3 ปีที่แล้ว

    Thanku mis.mata meke hama adika awruddema Saha hama samanya awruduma ganne nati reason Eka therenne nane

  • @SC-li5ok
    @SC-li5ok 3 ปีที่แล้ว +2

    මට මේකට Saturday කියලනෙ :(

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +3

      2000 ජනවාරි 1 ->සෙනසුරාදා
      1992 ජනවාරි 1 ->බදාදා
      1992 මාර්තු 1 ->ඉරිදා
      1992 මාර්තු 15 -> ඉරිදා
      පිළිතුර ඉරිදා. 😀

  • @isharabss2484
    @isharabss2484 3 ปีที่แล้ว

    Ai 2025 ain kare , plz kiyla denna puluvan da 🙏 . Thanxs vedeo ekta

  • @mistic_o
    @mistic_o 3 ปีที่แล้ว +1

    1992 March 15 sunday

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +1

      Yes, Correct. Well done !!!! 😃

  • @sagarikapriyadarshani7630
    @sagarikapriyadarshani7630 3 ปีที่แล้ว +2

    1992/03/01 සෙනසුරාදා
    1992/3/15 ඉරිදා ( සෙනසුරාදා * සති දෙකයි * දවස 01)

    • @iqwithsara9255
      @iqwithsara9255  3 ปีที่แล้ว +3

      1992 මාර්තු 15 - ඉරිදා , පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි.
      නමුත් පොඩ්ඩක් වැරදිලා නේද? 1992 මාර්තු 1 -> ඉරිදා විය යුතුයි. එයට සති 2 යි දින 0 ක් එකතු කල විට 1992 මාර්තු 15 -> ඉරිදා
      ඒ කියන්නේ පිළිතුර ඉරිදා. තේරුණා නේද? 😃