රහතන් වහන්සේ නමකගේ ලේ සෙලවීමේ වරද නිසා අපාගත වූ මැණික්කරු| koralayagama saranathissa thero bana 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 5

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සාධු..... සාධු..... සාධු...... තෙරුවන් සරණයි පින්වතුන් වහන්සේට

  • @tironpathirana3719
    @tironpathirana3719 2 ปีที่แล้ว

    Sadu sadu sadu...🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    ආර්යන් වහන්සේ නමකට ආරාධනා කර දානයට වඩින්න හැමදාම ඒ ස්වාමින් වහන්සේ වැඩිය එත් එක දවසක් දානයට වැඩ සිටින මොහොතේ මැණික් කරුවෙක් ඇවිත් මැණිකක් දුන්න නමුත් මස් අල්ලලා තිබු ලේ රසට කුරුල්ලෙක් ඇවිත් ගිල්ලා නමුත් එය නැති බව කියමින් ආර්යන් වහන්සේගෙන් ගත්තද ඇහුවම නෑ කියද්දී එය පිලි නොගෙන අර අහිංසක ආර්යන් වහන්සේ තද කරල ලණු වලින් වේලලා දැම්ම පසුව මැණික් කරුගේ කකුල හැපී සැළලිහිණියා මැරුණා ඊට පස්සේ ආර්යන් වහන්සේ ලේ වගුරවමින් කිවුවා අර කුරුල්ලාගේ බඩේ බලන්න කියල එහෙම බලනකොට කුරුල්ලාගේ බඩේ මැණික තිබුනා අහිංසක රහතන් වහන්සේ එයම වීර්ය වඩලා සසරින් එගොඩ වුනා මැණික්‌ කරුවා නිරයේ ගියා .......... අති උතුම් සත්පුරුෂ බෝදිසත්ව උතුමාණන් වහන්සේ බුද්ධාදී රත්නත්‍රය සතු අනන්ත සුවිසි මහා ගුණානු බාව බලයෙන්ද අනන්ත බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ අසීමිත ශිල සමාධි පඥා ගුණ බලයෙන්ද සියළුම සකල අන්තරාය සියලු උවදුරු අපල උවදුරු ජිවිත තුලින් දුරින්ම දුරු වේවා වේවා වේවා සාධු 🌺🌺 සාධු 🌺🌺 සාධු අද දවස පුරාම මා කර ගත් සියළුම කුසල් පින්වතුන් වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @manojdesilva7569
    @manojdesilva7569 2 ปีที่แล้ว

    Vvv