චන්ද්‍රිකා වැවේ ඛේදවාචකය | විරිදු නලින් viridu nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @udenikadamayanthi8285
    @udenikadamayanthi8285 2 ปีที่แล้ว +48

    විරිදුවකින් හෝ ගුන අගයන නුබට ගොඩාක් පිං බුදුසරණයි

  • @nuwanchinthaka3659
    @nuwanchinthaka3659 2 ปีที่แล้ว +12

    අයියේ ගොඩක් ස්තුති අපි අගේ කෙරුවට පුලුවන් හැමදේම කරා ඒ අම්මගේ ජිවිතේ බේරගන්න .ගොඩක් දුකයි..තව විනාඩි 5ක් කලින් අපිට කියුවනම් අම්මයි දරුවයි ජිවත් වෙනවා...ලාර අයිය,සඳරුවන් අයිය මම ..අපේ අනිත් කොල්ලෝ තුන්දෙනා ගොඩාක් මහන්සි උනා ගොඩක් දුකයි..💔අපි ඇඹිලිපිටිය police life saving ටිම් එක..

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +11

    ජීවිත බේරා ගන්න ගත් ඒ උත්සහයට අපෙත් උත්තමාචාර ...💐💐

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +17

    ඒ උපහාරයට අයියා ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +18

    මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා!!!!🥲නාලින් මල්ලි ඔයාට හා ඒ මව බේරගන්න උදව් කළ හැමදෙනටමගොඩාක් පිං 🙏🙏🙏🙏🥲

  • @kavishkalakshan3022
    @kavishkalakshan3022 2 ปีที่แล้ว +32

    විරිදුවකින් අපේ උන්ගෙ හොඳ කියන ඔයාට සම්මා සම්බුදු සරනයි අයියෙක්

  • @kumari2876
    @kumari2876 2 ปีที่แล้ว +1

    Godak pin aiya oba thumatath jivetha beraganta wara daru pinwath hamotama

  • @udeshikalakmali9992
    @udeshikalakmali9992 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට.මේ ආශිර්වාදයට.ඔබටත්.අපේ ජනපතිදුටත් බුදු සරනයි.දෙවීපිහිටෛ

  • @priyandinie6355
    @priyandinie6355 2 ปีที่แล้ว +17

    💔😢 ඒ අත් නොහරින ලද උත්සාහය සහ උතුම් මනුෂ්‍යත්වයට 💖❤💯🙏 අපේ නලින් සහෝ ආදරෙයි👍🇱🇰👈❤🇨🇾

    • @sarathgamini4872
      @sarathgamini4872 2 ปีที่แล้ว +1

      ඡීවිතය බෙිරිමට දැරැ උත්සහයට ඔබට සහ සියලු දෙනාට ගොඩක් පිං

    • @manojkumara4105
      @manojkumara4105 2 ปีที่แล้ว

      Thanks

  • @janakabatagalla3674
    @janakabatagalla3674 3 หลายเดือนก่อน

    ආදරෙයි විරිදු නලින් සහෝදරයා ඔබත් ඡන්ද මැෂිමක් තමා❤❤❤❤❤

  • @Man_kitchen
    @Man_kitchen 2 ปีที่แล้ว +11

    ලස්සනයි අයියෙ විරිදුව❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නලින් මල්ලි ඔයා ඇතුළු ඒ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
    ඒ අම්මායි දුටයි නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @keerthimr7535
    @keerthimr7535 2 ปีที่แล้ว +3

    ඇත්තමයි අයියා ඔයා කරන මෙි වැඩ ගොඩක් ලස්සනයි මම හැමදාමත් ඔයාගේ විරැද බලනවා බුදු සරණයි අයියා

  • @kusumalathahandagama3903
    @kusumalathahandagama3903 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ..ඔබතුමාට ..❤

  • @sugandikasudarshani8477
    @sugandikasudarshani8477 2 ปีที่แล้ว

    ඒ ජිවිතේ බේරගන්න කොච්චර උස්සහ කරනවද කොච්චර හිත හොද මනුස්සයෙක්ද එයා අයියා හැමදාම හරි දේට විරිදුවෙන් අගයනවා අයියට තුනුරුවන් සරණයි 🙏🙏🙏

  • @bwsskumari5462
    @bwsskumari5462 2 ปีที่แล้ว +1

    හැමදාම විරිදු රබන් ගන්න ඹබටත් ඒ ජිවිතයකට පණ දුන් සහොදරයාටත් මාගේ මව් දොශයට බදු සරණයි සරණයි සරණයි මං සව්දියෙ සිට

  • @umeshmaduranga542
    @umeshmaduranga542 2 ปีที่แล้ว +6

    ගොඩක් අය මේ කාලේ ඇගිල්ල දික් කරන ශ්‍රී ලංකා පොලිසියේ නිහඬ සේවයක් කරන සියලු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් හට මෙය උපහාරයක් වේවා..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මේ උතුම් මිනිසුන්ට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wedanagesuraji7160
    @wedanagesuraji7160 3 หลายเดือนก่อน

    ඉතාමත් සරල අපේ ජනපති දිවුරුම් දිම පෙන්නුවා සරල කම ජයෙන් ජය නලින් ඔබටත් ජයෙන් ජය

  • @DinushaSadakalum-n5q
    @DinushaSadakalum-n5q หลายเดือนก่อน

    අනේ හරිම දුකයි.රෝගී සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.මියගිය අයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මල්ලි අපි වෙනුවෙන් අපි කියන්නෙ මේවට ගොඩාක් ස්තුතියි ඒ ලස්සන විරිදුවට

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 ปีที่แล้ว +1

    Miei pita dewi waru " tawamat ati🙏😪

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    Attatama aee daruwanta tawa tawst yoda bbala yoda shaktiya labenna one malliye oyatat godak pin oyage lassana viriduwen kruta guna dskuwata🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🍡🍡🍡🍡🍡

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +2

    එතෙරට වී සිටියත් හදවත ගැහෙන්නෙ මව් රට
    කවි පද ගලපන්නට වත් බෑ මේ දිනවල මට
    ස්තුතියි මල්ලි හැම තොරතුරු විරිඳු වලින් ගැයුවට
    සරස්වතියගේ පිහිටයි නලින්ගේ හැකියාවට ❤️❤️❤️

  • @ashaa_boy_2006
    @ashaa_boy_2006 2 ปีที่แล้ว +4

    නියමයි...🥰❤️.. දුකයි😓❤️

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 2 ปีที่แล้ว +3

    ලස්සනයි පුතේ මං ඔයාගේ විරිදු අහන්න හරි ආසයි ජෙසු පිහිටයි 👍💐🇱🇰😘✝️👏🙏

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 3 หลายเดือนก่อน

    අපේ උණුසුම් සුබ පැතුම් අනුර ජනපති ඔබට සියලු දෙවි පිහිටයි ශක්තිය ධෛර්ය ලබේවා ❤❤❤❤❤❤❤❤

  • @dayanganiweerathunga7517
    @dayanganiweerathunga7517 2 ปีที่แล้ว +3

    Godak lassanai aiye virinduwa 👍👍👍👍👍

  • @s.n383
    @s.n383 2 ปีที่แล้ว +2

    අපේ සිංහලයින් මනුස්සකමින් පිරි මිනිස්සු. එදත් හිටියා අදත් ඉන්නවා.

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว

    නලින් sir ඔබට තෙරුවන් සරණයි 🙏

  • @herathherath1584
    @herathherath1584 2 ปีที่แล้ว +2

    Maru nalin uba. Agaya karanna ona de. Ioba netiwa uba agaya karanawa.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 3 หลายเดือนก่อน

    Maru virudhu. Mare maru. Apuurui virudhu. Harima agei.

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 3 หลายเดือนก่อน

    Mama harema kamate vereduwa wagema lassanai jayawewa budusaranai janapati ape rattaran 🧭🧭🇱🇰👍🫶❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranjithekanayake-n2r
    @ranjithekanayake-n2r 3 หลายเดือนก่อน

    දමිළ සහොදරවරුනි ඔබට ස්තුතිය 🎉🎉🎉

  • @nadeekanadeeka4149
    @nadeekanadeeka4149 2 ปีที่แล้ว +3

    හරිම අගෙයි බුදු සරණයි අයියේ 💐💐💐💐

  • @himalidilrukshi6820
    @himalidilrukshi6820 2 ปีที่แล้ว

    ඔයා හරිම දක්සයි තෙරැවන් සරනයි

  • @pradeepkumara6329
    @pradeepkumara6329 4 หลายเดือนก่อน

    Lassanai aiye viruduwa 🙏🙏🙏🙏🙏🙏🙏 oyata godak pin

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 3 หลายเดือนก่อน

    බුදුසරණයි ✝️යි මල්ලි ❤️❤️

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +7

    හමුදවේ ඉන්නෙත් මිහිපිට දෙවිවරු..ඒ අයගෙන් පස්සෙ ආයෙ දෙවි වරු දැක්කනම් ඒ ඔබලා..තෙරුවන් සරණයි ඔබලාට..

    • @janakashrimal744
      @janakashrimal744 2 ปีที่แล้ว +1

      හමුදා වේ නෙමේ ඒ මල්ලි පොලිස් නිලධාරීයෙක්

    • @manojkumara4105
      @manojkumara4105 2 ปีที่แล้ว

      Thanks

    • @ashankavindu9288
      @ashankavindu9288 3 หลายเดือนก่อน

      ​@@janakashrimal744sinhala terenvda

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว

    ඇත්තට.ඔයාට.බුදූසරණයි.පුතෙ

  • @manojkumara4105
    @manojkumara4105 2 ปีที่แล้ว +1

    නලින් මහත්මා ඔබට ගොඩක් පින්. මා හා මගේ ජීවිතාරක්‍ෂකයින් හා මගේ මවට දුන් උපහාරයට. විනාඩි 15 කින් පනිවිඩය ආවෙ. අපි ඉන්න තැන ඉඳන් 1.5km එහායින්. දුවලා ගිහින් විනාඩියෙන් අඩි 18 ක් යට ඉඳලා අම්මා ගත්තේ. එවෙලේම ඉඳන් හොස්පිටල් එකට යනකමිම CPR දුන්නා. උපරිමයෙන් උත්සාහ කලා .ගොඩාක් දුකයි.

    • @umeshmaduranga542
      @umeshmaduranga542 2 ปีที่แล้ว +1

      ලාරා අයියේ ඔයා කලේ ලොකු පිනක්.

  • @nilukakumari1500
    @nilukakumari1500 2 ปีที่แล้ว +1

    oba weni daruwan wedu.. maw piyo weva budu..

  • @sltalkbro7795
    @sltalkbro7795 2 ปีที่แล้ว +5

    පවු දෙයියනේ😭😭

  • @Anu-t-2n
    @Anu-t-2n 3 หลายเดือนก่อน

    හරිනි අගමැති තුමිය ඔයාට තෙරුවන් සරණයි ❤️🌹❤️🌹❤️🌹❤️

  • @GamageSomalatha
    @GamageSomalatha 3 หลายเดือนก่อน

    ලස්සන විරිදුවක්

  • @PriyankaSiriwardhana-n6o
    @PriyankaSiriwardhana-n6o หลายเดือนก่อน

    මගේ රට වාසනාවන් ඉපදීම වාසනාවකි .අනතුරු වුන සියලුම දෙනාට ඉක්මනින් සුව ලැබේවා ...මියගිය දරුවන්ට නිවන් සුව ලැබේවා ...

  • @puspikapuspika8131
    @puspikapuspika8131 2 ปีที่แล้ว +2

    මියගිය අයට නිවන් සුව ලැබේවා 😢😢 ...

  • @KarunaratnaMidikolawatta
    @KarunaratnaMidikolawatta 3 หลายเดือนก่อน

    Super. Jayaveva ❤❤❤. Tamil. Muslim. Sighala. We’re. One. Nations. Ona. County. Joint. Together. Good luck ❤❤❤❤❤. Jayaveva.

  • @umeshchathuranga1607
    @umeshchathuranga1607 2 ปีที่แล้ว +2

    ලාර අයිය ❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว

    මිය ගිය අයට නිවන් සුව ලැබේවා...විරුදු මල්ලි ඔයටත් තෙරුවන් සරණයි🙏

  • @rosikasun7004
    @rosikasun7004 2 ปีที่แล้ว

    ඔයාට බුදු සරණයි මල්ලි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 ปีที่แล้ว

    Budu sarani oba seyalu denata malli obatath jaya nateuna hama denatama niwan suwa labewa

  • @malipathirana8276
    @malipathirana8276 2 ปีที่แล้ว

    Malli ඔයාට budusaranai mama singapore ඉඳන් ඔයාගෙ විරිදු අහනවා අහන්න hitenn ඔයාගෙ විරිදු විතරයි සමහර kattiyage විරිදු අහුවොත් ආයේ අහන්න හිතෙන්නේ නැ ඒත් ඔයාගෙ ඒව නියමයිනේ මල්ලි බුදුසරනයි ඔයාට

  • @rizanafarook5403
    @rizanafarook5403 2 หลายเดือนก่อน

    Sir oyage kavi hari lassanai. Kavivalimma kiyana theruna kodak theruma kelapenava sthuthi.

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 2 ปีที่แล้ว

    Mehipita devi waru balannako budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😂😂😂😂😂😂😂

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 3 หลายเดือนก่อน

    ආදරණීය අගමැති මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @dilaninuwara3587
    @dilaninuwara3587 2 ปีที่แล้ว

    Viriduwakin oba karana mehewara kiya nimakara nohaka theruwan saranai sahodaraya nubata

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්.සරනයි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว

    ඔයාට. බුදු සරණයි මල්ලියේ 🙏❤🙏💙🙏❤💙

  • @hdhhdhdbbdbd6159
    @hdhhdhdbbdbd6159 2 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි

  • @lalaniidumathi3464
    @lalaniidumathi3464 2 หลายเดือนก่อน

    බුදුසරණයි පුතේ

  • @wimalasiriwardhana6201
    @wimalasiriwardhana6201 3 หลายเดือนก่อน

    ane hari asai
    daksai.godak adare hithenwa ainak allagena kisiwakutatj

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 ปีที่แล้ว

    Harima lassanaiii bs dp hamotama🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mamaloay5850
    @mamaloay5850 2 ปีที่แล้ว

    ඇත්තටම පඋ අපේ මේහසරන දරැපැටඋ දෙමාපියො අයියේ ඔයාගෙ විරිදුව හරිම සුන්දරයි තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @m.achandralatha6847
    @m.achandralatha6847 2 ปีที่แล้ว

    විරිදුවකින් හරි මනුසත්කමේ වටිනාකම කියාදෙන නලින් සහෝදරයා ඔබට නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා
    තෙරුවනසරනයි .

  • @samanthakumara280
    @samanthakumara280 2 ปีที่แล้ว

    Virudu kiyana kalakaruwata dirgau wewaaa.b.s.d.p

  • @කුමාරරත්නායක-ඟ9ඪ
    @කුමාරරත්නායක-ඟ9ඪ 2 หลายเดือนก่อน

    දුන් ඡන්දය ගැන සතුටුයි

  • @prashilasarangi58
    @prashilasarangi58 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @denesharanasingha1185
    @denesharanasingha1185 2 ปีที่แล้ว

    Aththata a wage hoda minissu kollo kochcharano ennawada ape rata budu saranai

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Nalin obata...pin🙏....budu saranai 👌jivitha beraganna...divi paraduwTa thaba katauthu kala semata theruwan saranai 🙏

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    aiyo.manda.appa.😔thank you malli budu sarnai ❤

  • @ShaminUdesh
    @ShaminUdesh หลายเดือนก่อน

    .කමක් නැ එයාලටත් රාජකාරිය විතරක්ම නේමෙි ඒකාකරි ජිවිතයේ වෙනසක් නව පිබිදුමක්නෙ❤❤❤

  • @pathumanurdda1994
    @pathumanurdda1994 2 ปีที่แล้ว +2

    Harima dukai

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 2 ปีที่แล้ว +2

    Wenada wagema lassanai ayye

  • @KWGMalani
    @KWGMalani 20 วันที่ผ่านมา

    Budu saranaee ekman suwa labewa.

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว

    Niwan.suwa.labewa.🙏🙏🙏🌹

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว

    ඔබට සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @shereenbuhar846
    @shereenbuhar846 2 ปีที่แล้ว +2

    How are you dear and sin very very sad have a good day all of you God bless you and your family take care dear 👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @milamila6109
    @milamila6109 2 ปีที่แล้ว

    Bs obata goxak pin vireduwakin hi gaumata bs

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 3 หลายเดือนก่อน

    Very beautiful ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤🎉🎉❤❤❤❤❤Ten million for NPP AKD ❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤❤❤

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Pau hitha ganna by waradak kiyanna mata by ekama warada daruwo denna aran giye ai amma paubera ganna wera daru siyaluma denata dalada samidu saranai

  • @hirutharu5738
    @hirutharu5738 2 ปีที่แล้ว

    Teruwan saranaii malli oyatat

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว

    බුදුසරණයි මල්ලියෝ ඔයාට ..

  • @nuwanchinthaka3659
    @nuwanchinthaka3659 ปีที่แล้ว

    E dawase siduwima mathath wethdi thanath hithata dukai bera ganna bari una ekata.💔

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว

    Lassanai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @buddika974
    @buddika974 2 ปีที่แล้ว

    සුපිරි

  • @kaveeshanadeeshani9244
    @kaveeshanadeeshani9244 2 ปีที่แล้ว

    Theruwan saranai aiye 🙏🙏🙏 🙏

  • @NilushaMadhuwanthi-x3i
    @NilushaMadhuwanthi-x3i 2 หลายเดือนก่อน

    Suwapath wewa puthe

  • @pathumanurdda1994
    @pathumanurdda1994 2 ปีที่แล้ว +3

    Ape game thamai oya siddiya une

  • @skumaherath4467
    @skumaherath4467 2 ปีที่แล้ว +2

    Paw ane ahinsaka jeewitha

  • @madu5625
    @madu5625 2 ปีที่แล้ว +3

    බුදුසරණයි හැමෝටම රෙස්පෙක්ට් Swinging Life guard අපිත් Swinging කරන අය 💪💪

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @chamilkrishanthi7135
    @chamilkrishanthi7135 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @wimalavathywimalavathy2892
    @wimalavathywimalavathy2892 2 ปีที่แล้ว

    💔💔 දුකයි

  • @nanikachomar3135
    @nanikachomar3135 2 ปีที่แล้ว +1

    අනේ දෙවිවරුන් තමයි ඒ හරිම දුකයි

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඒ හැමෝටම 🙏🙏🙏

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 หลายเดือนก่อน

    අනේ ඇත්තටම පුදුම ලස්සනයි මේ පුතු පැටියා ❤
    ඔයාටත් පිං මේ විරිදු වලට

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว

    අපෙ මව්බිමෙත් එ වගෙ දෙව්වරුන් ඉන්නවා අයියා ජිවිත බෙරාගැනිමට උත්සාහ කරපු සියලුදෙනාටමත් ඔයාටත් තෙරුවන් සරනයි දිර්ඝායුස ලැබෙවා එ අහිoසක දරුවටත් අම්මටත් නිවන් සුව ලැබෙවා

  • @samanthakumara280
    @samanthakumara280 2 ปีที่แล้ว +1

    Sathtakinma mihipita deviyan tamai...ane e manussayan marunu aya kiyala Dana danath husma denna hadana hati.ane pin wantha minisune oyala deviwaruma tamai. b.s.d.p

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว

    Lassanai