ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you sir 🎉❤
thnx sir 😊❤
It's really helpful lesion ❤
ගොඩක් වටිනවා Sir.. බොරුවට Screenshots හදලා ලමයි දාලා බොරු Voice cut අරන් රවට්ටලා Business කරන ගුරුවරු අතරේ අපේ සර් නිහත්මානීව ලොකූ සේවයක් කරනවා. Sirට ගොඩක් පිං.. ❤ ❤
සල්ලි වලට මිනිස්සු මරන රටේ සල්ලි වලට බොරුවට exam එක පාස් උනා කියන එක පොඩි වැඩක්නේ.. ඒ අතින් මේ සර් ගොඩක් නිහතමානී 🎉🎉
ඒක ඇත්ත මගේ යාලුවෙකුත් exam එක fail වෙලා. උ TH-cam Chanel එකක exam එක පාස් උනා ඔයා නිසා පාස් උනේ කියල ලොකූ හෑල්ලක් කියනවා. 😂😂😂
ඒක ඇත්ත. මෝඩ හරක් රැවටෙනවා 😂😂
ou ou ehemma karana porak innawa 😂 😂
Supiri
Thank you sir
ව්යාකරන ගොඩක් හොදට පැහැදිලි කරනවා සර්.❤❤❤
Thank You sir..🙏🙏🙏
20/20 SIR GAMMAK THAMAYI 💙 WADDEK THAMAYI 💙
විශ්නු සර් නම් 200 ශුවර් ♥ ♥
අනිවාරෙන් ❤❤
මටත් කොරියන් Exam එකට ලකුණු 200යි. විශ්නු සර්ගෙන් තමයි හැමදෙයක්ම ඉගෙනගත්තේ. ගොඩක් සරලව හැමදෙයක්ම කියලා දුන්නා. තේරෙන්නේ නැති ප්රශ්න සර් දෙතුන් වතාවක් හරි පැහැදිලි වෙනකන්ම කියලා දුන්නා. සවන්දීම කියවීම ප්රශ්ණ මට මුකුත්ම බැරිව හිටියේ සර්ගේ පංතියට යද්දී. සර්ට ගොඩක් පිං. හැමදේකටම වඩා මට පංතියට සල්ලි ගත්තේ නෑ. මට සර්ගේ පංතියට සම්බන්ද වෙන්න සල්ලි තිබුනේ නෑ. මම සර්ට කිවුවා ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. සර් මුකුත් ප්රශ්න ඇහුවේ නෑ ඊලග දවසේ ඉදලා පංතියට එන්න කිවුවා. මගේ ජීවිතේ මට කවදාවත් අමතක වෙන්නේ නැති කෙනෙක් සර් ඔයා. සර් කරපු දේවල් වලට කොහොම ස්තූති කරන්නද කියලා මට තේරෙන්නේ නෑ ❤❤❤❤
20 / 19 thaks srrr.....❤
good
මට ලකුණු 195 යි. සර් නිසා විභාගය කරගන්න පුලුවන් වුනේ ගොඩක් සරලව උගන්නනවා 🔥🔥
kwdd liuwe
ආදරෙයි Sir....❤❤❤❤
godak watinawa sir. thank you...
🏠#
❤👍👍
මටත් ලකුනු 200යි. සර් නැත්තන් මට ඒ ලකුන ගන්න බැරිවෙනව. ගොඩක් සරලව උගන්නනවා. සර්ගෙන් තමයි හැමදෙයක්ම පැහැදිලිව ඉගෙනගත්තේ.. ❤❤❤
Exam ekata dawas 6i...adane me channel eka dakke...
17th quisten Answer pls
4
Hodata pahadili una sar thank you
❤❤❤
සර් පේපර් එකෙ pdf එක ගන්නෙ විදියක් නැද්ද
drive.google.com/file/d/1njCi0PwdEiE2npaPX1pVQaoP7F4vhAdV/view?usp=sharing
Sir කරනවා කියපු Past pepar ද මේ.?
ඔවු

Hodata pahadili una sar
thank you