හැමදාමත් ආදරේන් 51

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 79

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 10 ชั่วโมงที่ผ่านมา +4

    චුට්ටිගේයි නිම්නාදගෙයි ආදර කතා දෙකම එකපාර දෙන්න කියන අය මේ කොනට.නිම්නාද ඔයාට සුබ පතනවා චුටිව දිනා ගන්න.අපිත් ගොඩාරියක් ආදරේයි අක්කියො ❤❤❤❤❤❤❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 11 ชั่วโมงที่ผ่านมา +6

    අන්නා චූටි ට ආදරෙයි නේ. ඒ ආදරෙන්ම සමහර විට චූටි සනීප වෙයි. ඉක්මනට කතා කරයි. හරිම ලස්සනයි රිතූ කතාව 💐💖💐💖

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 12 ชั่วโมงที่ผ่านมา +8

    අන්නා wite hair වගේම ගොඩාක් romantic කොල්ලෙක් වගේ....🤭❤️🙈

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 10 ชั่วโมงที่ผ่านมา +1

    අන්නා. අප්පා වගේම හරි ආදරණීය කෙනෙක් වගේ
    චූටි කැමතියි ආසයි බයයි වගේ
    මි මි මි 😂බලමු ආදරෙයි රිතු මැණිකට මහ ගොඩක් ❤❤❤❤❤

  • @janakachandana4536
    @janakachandana4536 10 ชั่วโมงที่ผ่านมา +1

    හිනි ඇස් යට....❤
    කෝඩු සෙනෙහස...❤
    දැනෙනවා මට මහමෙරක්......❤
    හිත් අහස යට ...❤
    මගෙ හුස්ම නුඹ .....❤
    ආදරෙයි මං මහ හුගක්.......❤
    ( නිම්නාදගෙන්.... ආදරෙයි මගෙ පන ....❤ ) ලස්සනයි කතාව පැටියෝ

  • @Dineshachathurani527
    @Dineshachathurani527 12 ชั่วโมงที่ผ่านมา +9

    තමන්ගේයි කියලා දැනුන තැනක කෙල්ලෙක් කොල්ලෙක් කියලා නැ වෙනස් වෙනවා නේද.😊😊 නිම්නාදට ආදරේ දැනුනා වගේ චුටිවත් වෙනස් කරයි ඒ ආදරේන් 😍😍😍

  • @SanjayaPriyankara-q9y
    @SanjayaPriyankara-q9y 12 ชั่วโมงที่ผ่านมา +4

    තව කොටසක් දෙන්න හිතක් පහල වේවා

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 11 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @roshanichapa6982
    @roshanichapa6982 9 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි කතාවා.නිම්නාද ගේම ගහයි.කෙල්ලට කතා කර ගන්නත් පුලුවන් වෙයි වගේ ඉස්සරහට 😬

  • @nilankadilhani2595
    @nilankadilhani2595 2 ชั่วโมงที่ผ่านมา

    E ටිකෙ තියෙන වචන හරිම lassanayi ......💖💖💖💖💖

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 11 ชั่วโมงที่ผ่านมา

    අන්නා දියුණු වෙච්චි තරමි රිතූ. චූටි පස්සේ කැමති වෙයි. ආදරෙයි රිතූ.බුදු සරණයි.
    ❤❤❤❤❤

  • @ChanuReshi
    @ChanuReshi 12 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 10 ชั่วโมงที่ผ่านมา

    එකත් හරි ❤❤❤❤

  • @sagarikaherath6076
    @sagarikaherath6076 12 ชั่วโมงที่ผ่านมา +4

    හරිනේ ඉතින් දැන් .අන්නත් ආදරේ කරන්න පටන් අරන් නේද ඔහොම යමුකෝ ඉතින් බුදුසරණයි මැණික ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 12 ชั่วโมงที่ผ่านมา

    Godakma lassanai katawa

  • @renukanishanthi9063
    @renukanishanthi9063 10 ชั่วโมงที่ผ่านมา

    Lassanai❤❤❤❤❤❤❤

  • @ChampikaIndunil-r5x
    @ChampikaIndunil-r5x 12 ชั่วโมงที่ผ่านมา +1

    තව කොටසක් දෙන්න හිතක් පහල වේවා...❤❤❤❤❤❤❤..

  • @champikakulathunga7137
    @champikakulathunga7137 12 ชั่วโมงที่ผ่านมา +1

    නිම්නාදට වෙච්චි දෙයක් ❤ ඒ දෙන්නත් ආදරේ කරයි ❤

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 12 ชั่วโมงที่ผ่านมา +1

    ආයිශ්.... නිම්නාද කොවුවා full romantic වෙලානෙ.❤❤❤

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 12 ชั่วโมงที่ผ่านมา +6

    ඕ..ඕ..උම්මා කැටේකුත් දුන්නා එහෙනම් නිම්නාදයත්..🤣🤣

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 11 ชั่วโมงที่ผ่านมา

    අනෙ වස්තු හිතුවේ නෑ මෙහෙම කතාව ලියයි ඇත්තටම ගොඩක් ලස්සනයි පන ඔයාට ගොඩක් ආදරෙයී ඔයාට බුදු සරණයි

  • @SumedhaSamankumara
    @SumedhaSamankumara 12 ชั่วโมงที่ผ่านมา +1

    රහල් නිර්වානි ආදරේ වගේම අන්නත් චූට්ට ආදරේ karayi

  • @roshanichapa6982
    @roshanichapa6982 9 ชั่วโมงที่ผ่านมา +1

    වචන කරගන්න බැරි හැගීම් මිනිස්සුන්ගේ හිත්වල,
    කොච්චරක් නම් හැංගිලා ඇතිද...!!
    😞❤‍🩹

  • @Chamodyawickramarathne
    @Chamodyawickramarathne 11 ชั่วโมงที่ผ่านมา +1

    ඊට පස්සෙ නිම්නාදගෙයි චූටිගෙයි කතාව ලියන්නකෝ 😁♥️

  • @Keshani1234
    @Keshani1234 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤ harim lssnyi akki❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 12 ชั่วโมงที่ผ่านมา +2

    අන්නා romantic වෙලානේ.❤❤❤

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 10 ชั่วโมงที่ผ่านมา

    Nice ❤❤❤❤❤

  • @achalahewamadduma5432
    @achalahewamadduma5432 12 ชั่วโมงที่ผ่านมา

    story එක ලස්සනම ලස්සනයි❤❤❤❤

  • @fathimashahin4765
    @fathimashahin4765 12 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤❤❤

  • @Dewminihennayaka02
    @Dewminihennayaka02 12 ชั่วโมงที่ผ่านมา +1

    චුටිත් නිම්නාදට චුටිට දෙන ආදරේ එක්ක ඉක්මනින්ම කැමතිවෙයි අනේ..❤ඒ ආදරයත් හරි ලෝභ හිතෙන ආදරයක්..❤

  • @inokadayaniuyangoda1831
    @inokadayaniuyangoda1831 53 นาทีที่ผ่านมา

    Attatama harima lassanai rithu samahara welawata mama kathawa athule ataraman wenawa dawasama mahansi wela me kata kiyawaddi hithata harima sahalluwak danenawa. adarei ritu

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 ชั่วโมงที่ผ่านมา

    අයියා ගෙයි නංගී ගෙයි එකම කතාව ක අරන් යමු කතාව දිග් උනත් කමක් නැ ඒකත් එක්තරා ලස්සන කතාවක් වේවි 🌹🌹🦢🦢

  • @gamagasunitra1960
    @gamagasunitra1960 12 ชั่วโมงที่ผ่านมา

    කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 12 ชั่วโมงที่ผ่านมา

    Lassanai rithu godak lassanai oyage kollo tikage adare nam marai loba hithenawa appa me hema kollama mara rometik appa❤❤❤❤❤❤

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 2 ชั่วโมงที่ผ่านมา

    ඔය love එකත් අර සමන ලීගෙ අය්යයි අභිගෙ නංගියි වගේම සෙටි වෙිවා.

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 12 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 12 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai. Chutitath awanka adarayak lebei

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 12 ชั่วโมงที่ผ่านมา

    Man danna eth ada kathawa harima lassanai

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 12 ชั่วโมงที่ผ่านมา

    adara kath dekm hariynn oni ❤❤❤❤

  • @ThiliniRasangika-v2d
    @ThiliniRasangika-v2d 10 ชั่วโมงที่ผ่านมา

    චුටිගෙ හිතේ තියෙන්නෙ බයක්නෙ චුටි අන්නාට කැමතියි පව් චුටි පස්සෙ කාලෙක නිම්නාද වෙනස් වෙයි කියලා බය ඇති. මේක නවල් එකක් උනාත් මේ වෙලාවෙ චුටිගෙ හිතෙ තියෙන බය මට තෙරුම් ගන්න පුලුවන්. මොකද ඔය චුටිට දැනෙන බය මගෙ ජිවිතෙ මං ඇත්තටම විදලා තියෙනෝ. ආදරේ කර්න්න ඔනි උනත් තමන්ගෙ අඩුපාඩු නිස ඒ ආදරෙ නැති වෙයි කියල මත් ඒ බය විදලා තියෙනො

  • @CA-kg2ro
    @CA-kg2ro 12 ชั่วโมงที่ผ่านมา

    Shoi anee❤

  • @pawanianuththara2003
    @pawanianuththara2003 12 ชั่วโมงที่ผ่านมา

    අනේ ඒ ආදරේ නම් ශෝක් අප්පා

  • @VijithaShalika
    @VijithaShalika 12 ชั่วโมงที่ผ่านมา

    අනේ ❤❤❤

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 12 ชั่วโมงที่ผ่านมา +3

    දනිමි නුබේ හද ගැහෙන නියාවෙන්💕
    නුබේ හද වෙලාගෙන බව අන්ධකාරෙන්💕
    නමුත් මගේ ප්‍රේම්යේ දෙන්න අවසර💕
    බිදින්නට නුබේ හදවතේ බිය.💕
    දෙන්න අවසර පුදන්නට සෙනෙහස❣️
    රකින්නම් සියුමැලි පුශ්පයක් ලෙස ඔබ❣️
    ආදරේ නොකලෙමි මින් පෙරදි ලදකට❣️
    නුබයි ගැහෙන මේ පපුවෙ එකම හිමිකාරිය❣️
    ❤️නිම්නාදගෙන් චූටි ප්‍රින්සස් හට❤️

  • @tharukanilmini526
    @tharukanilmini526 12 ชั่วโมงที่ผ่านมา

    කොහොමද ඒක😂😂😂😂

  • @uhanirankothge6339
    @uhanirankothge6339 12 ชั่วโมงที่ผ่านมา

    අනෙ ගොඩක් දුක හිතුන

  • @GayanSadakumara
    @GayanSadakumara 12 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ අන්නා

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 12 ชั่วโมงที่ผ่านมา

    ඒදෙන්නවත් ආදරයෙන් එකතු කරමු

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 13 ชั่วโมงที่ผ่านมา +1

    💕💕💕💕

  • @TwDilshara
    @TwDilshara 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 12 ชั่วโมงที่ผ่านมา

    දවසට දෙකක් විතර දාන්නකෝ

  • @A.spriya
    @A.spriya 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 12 ชั่วโมงที่ผ่านมา

    මෙවනෙ ලව්❤❤❤❤

  • @Nishadi2002
    @Nishadi2002 12 ชั่วโมงที่ผ่านมา

    Rahal kowwge love ek vgem nimnadage love ekth dnn skkiyoo shok adath😊❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @KaneshaMadumali
    @KaneshaMadumali 12 ชั่วโมงที่ผ่านมา

    අනේ අම්මෝ ඒපාර ආදර කතා දෙකයි

  • @Keshanidewmini-s2x
    @Keshanidewmini-s2x 12 ชั่วโมงที่ผ่านมา

    kella tika tika katha karai wage❤❤❤

  • @shanika604
    @shanika604 12 ชั่วโมงที่ผ่านมา

    Me rithuwo nimnadagei rashige adara kathawa පොඩ්ඩක් dila hariyanna hode

  • @damikadamika3966
    @damikadamika3966 11 ชั่วโมงที่ผ่านมา

    කිබුල්ලුනේ.අනිවාඅයියාට.දෙන්නම.වෙනවා.මස්සිනාට.නංගිවකොල්ලා.ලේසියෙන්ගේම.අතාරින.එකක්නෑ

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 11 ชั่วโมงที่ผ่านมา

    Ane akke mama deyak kiyannam tharaha wenna epa aye oyage katha wala inna ayage daruwange katha liyanna epa.mokada api oyage katha athule jewath wenawa wage thama kiyawanne.ithin eka paratama asawena kiyawapu katha wala kattiya wayasatath gihin.ae madiwata lassanata iwara una katha wala dharuwange ewala thiyana widihata eka paulak dhuk widhala ehema wadak nha neda.ane mama gana waradiyata hithanna epa mata hithena deyak mama me kiwe.mokada mama oyage katha walata godak asai ae wagema godak adarei.eka kathawak thun hathara parakata wadiye kiyawanaawa mama.mage illima gana tikak hithannako hada akke

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏🙏

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 12 ชั่วโมงที่ผ่านมา

    Anna pau menika

  • @anushagunapala135
    @anushagunapala135 12 ชั่วโมงที่ผ่านมา

    Paw Chuti,.,eyata wechcha dewal hinda baya wela inne..Nimnada adareyi...eth lesi wenne ne chutita lan wenna nam...

  • @RuwanKumara-nb3tb
    @RuwanKumara-nb3tb 12 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉😅

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 12 ชั่วโมงที่ผ่านมา

    Oya busy da me dawaswala katha poddai denne ehema hithenne Mata witharada

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 12 ชั่วโมงที่ผ่านมา +1

    දනිමි නුබේ හද ගැහෙන නියාවෙන්💕
    නුබේ හද වෙලාගෙන බව අන්ධකාරෙන්💕
    නමුත් මගේ ප්‍රේම්යේ දෙන්න අවසර💕
    බිදින්නට නුබේ හදවතේ බිය.💕
    දෙන්න අවසර පුදන්නට සෙනෙහස❣️
    රකින්නම් සියුමැලි පුශ්පයක් ලෙස ඔබ❣️
    ආදරේ නොකලෙමි මින් පෙරදි ලදකට❣️
    නුබයි ගැහෙන මේ පපුවෙ එකම හිමිකාරිය❣️
    ❤️නිම්නාදගෙන් චූටි ප්‍රින්සස් හට❤️

  • @pubghs4229
    @pubghs4229 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @MalaMala-k1s
    @MalaMala-k1s 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @IsharaPriyanthika
    @IsharaPriyanthika 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @LasikaPriyadarshani-q9t
    @LasikaPriyadarshani-q9t 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Dinali-hz3hw
    @Dinali-hz3hw 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @jagath4ujagath4uk80
    @jagath4ujagath4uk80 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤