Pempatha Irannepa Guruthumani Karaoke | Ajith Muthukumarana | Sinhala Karaoke Songs Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @sankaperera2481
    @sankaperera2481 3 ปีที่แล้ว +17

    උබේ සිංදු ඇයි බම් මේච්චර පැැහදිලි ❤❤ මං ලග තියේ උබේම එවා තමා මේකත් එ ගෙඩටම තමා ස්තුතියි බම් ඉස්සරහාටත් කරපම් ...තෙරුවන් සරණයි ❤

  • @ultimateliveband6832
    @ultimateliveband6832 3 ปีที่แล้ว +7

    කොලිටිය පට්ට මචෝ උඹේ ට්රැක් වල ආයෙ කින්න වචන නෑ... ඔරිජිනල් ගතිය ඔරිජිනල් බැලන්එක එලෙසම තියනවා බං.. ජයෙන් ජයම වේවා...❤❤❤❤👍👍👍👍

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +3

    ස්තුතියි අජිත් අය්යා ගොඩක් ගායකයෝ තමන්ගේ ගීතයක් කියනකොට නඩු දාන මේ කාලේ
    ඔයා ඒ හැම කෙනෙක්ටම ආදර්ශයක්.
    ජයවේවා. ❤❤❤❤❤❤
    අශේන් සහෝ ඔයාටත් ස්තුතියි 👏👏👏👍👍👍

  • @Ravishan-Rupasinghe
    @Ravishan-Rupasinghe 3 ปีที่แล้ว +2

    😍😍😍 youtube එකේ ඔර්ජිනල් කැරෝකි වල අංක 01... ASHEN MUSIC PRO.. ඔර්ජිනල් රහට වයන ඔර්ජිනල් කැරෝකි....ජයවේවා. සුපිරියි.. ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️😍😍😍😍😍

  • @malithinisansala3010
    @malithinisansala3010 3 ปีที่แล้ว +1

    ට්‍රැක් එක මාර පැහැදිලියි... මේ කොලිටිය තියාගන්න අයියා හැමදාම... සකුරා රේන්ජ් බෑන්ඩ් එකේම විදියට තියෙනවා මන් ආස ගොඩක්ම ඒකට.. ❤️❤️❤️😍😍😍

  • @prasannasampatg4150
    @prasannasampatg4150 ปีที่แล้ว

    කණට මිහිරි music machan thawa godak vedio karanna live pley karana vedio blanna asi ජය වේවා ❤️❤️❤️

  • @musiccity1936
    @musiccity1936 3 ปีที่แล้ว +2

    ෂාහ්.මරු කොලිටි එකම තියෙනව. අශෙන් අයියෙ.අජිත් මුතුකුමාරණගෙ පරන සිංදුත් ට්‍රැක් කරල දාන්න පුලුවන්ද.මේ ටිකත් එක්ක...
    > මල් වඩමෙ දොරඩ වඩින පුන්චි නංගියේ.
    නාමල් දෙකක් ලගින්.
    බුලත් හුරුල්ලට මැද්දෙන්.
    ඔබේ අහිංසක සුවද..
    රතු පාට උනත් පුංචි ඇස් දෙක.
    වී පෑල බෙදන අන්තිම දවස.
    ඔබ සිනා පොදක් නොවෙයි.
    කෙලෙස පුදන්නද.
    සුදු අරලියා මල.
    ඔබේ අහින්සක සුවද.
    අමතක කෙරුවත් දවසක් ගානේ..සපුමල් සුවද වගේ.
    පුංචි අකුරු කියවගන්න.

  • @kavindadulanga4333
    @kavindadulanga4333 3 ปีที่แล้ว +1

    Aiya. Oyanam. Niyama. Wedakarayek. Jayawewa. Budu saranai. Orijinal widihatama thiyanawa. 👍👍👍👍😁😍😍😍

  • @nimalrathnayake5109
    @nimalrathnayake5109 3 ปีที่แล้ว +1

    Niyamai mara quality
    Thank you malli

  • @prabathkumara4421
    @prabathkumara4421 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ ලස්සන වැඩක් කියන්න වචන නැ ඉතින් බැන්ඩි එකක් Live plye කරනවා වගේ තියනවා සුපිරියටම තියනවා සෙනෙහස කැටයමි කල පත් දෙන්නකො අයියෙ අරොෂ විජෙසිංහයන්ගේ ලස්සන සින්දුවක්

  • @AyeshakumuduniAmashanethu
    @AyeshakumuduniAmashanethu 2 หลายเดือนก่อน

    Patta lassanai❤

  • @geethaljayakody7481
    @geethaljayakody7481 3 ปีที่แล้ว +3

    Supiri 👍👍❤❤🧡🧡 me wage tawath lassana songs 🎵 genna.....jaya wewa oyata......🙏🙏🙏🙏

  • @neranjandekanayaka5272
    @neranjandekanayaka5272 3 ปีที่แล้ว

    Pajarama bokka

  • @musicmarayaw.a2869
    @musicmarayaw.a2869 หลายเดือนก่อน

    අජ්ත්ගෙ හිතන්න බැරි හිතත් එක්ක මන් දෙඩන්නෙ මොනවද කැරොකිඑක දෙන්නකො

  • @danushkasampath9630
    @danushkasampath9630 3 ปีที่แล้ว

    සුපිරි bn ela පට්ටම track

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

    මේක අහනකොට පාසල් කාලය නැවත මතක් උනා. හරිම සුන්දරයි ඒ කාලේ.🤗🤗🤗
    ඒ කාලේ ඒ ආදරේ, සිතුවිලි, අදහස්. දැන් කොල්ලෝ, කෙල්ලෝ ගාව නැ බං.😔😔😔
    ස්තුතියි අශේන් 🙏🙏🙏❤❤❤

  • @dineshchamara5112
    @dineshchamara5112 3 ปีที่แล้ว

    Niyamai bro thawath supiriyak

  • @jali_iresharanaweera9923
    @jali_iresharanaweera9923 3 ปีที่แล้ว

    🎼🎼🎼🎼🎸🎸🎸🎸Lankawe loku loku band Wala keyboard playerlatath ube pack nihathamaniwa denawa kiyanne malli ubata waradin na .... Jaya wewa!!!!🎹🎹🎹🎹🎹🎸🎸🎸

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 ปีที่แล้ว

      එකෙන්ම අයියා..ගොඩාක් අය නොදන්නවා උනාට මගේ දේවල් වලින් තමයි කට්ටිය වැඩ දාන්නෙ ❤️❤️❤️

  • @DineshMusicStudio
    @DineshMusicStudio 3 ปีที่แล้ว

    Ekath maru....Jaya wewa..

  • @themusichousebypiyumal
    @themusichousebypiyumal 3 ปีที่แล้ว

    Onn aluth ekath blnwa..jayawewa...bro

  • @ashansandakelum4516
    @ashansandakelum4516 3 ปีที่แล้ว +1

    සුපිරි 😍❤️

  • @samankumara1073
    @samankumara1073 ปีที่แล้ว

    Sampath අනුරුද්ධ මහතාගේ .
    තන මල් විල මල් පිපුනේ සුවද විදින්න song trek eka denna puluwanda .loku udauwak ❤️

  • @nilukasrimaldesilva3397
    @nilukasrimaldesilva3397 2 ปีที่แล้ว

    Supiri.. Top quality!

  • @rusiru9584
    @rusiru9584 3 ปีที่แล้ว

    Supiri supiri malli

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 3 ปีที่แล้ว

    Supiri excellent quality

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 ปีที่แล้ว

    නියමයි මචන් .ජයවේවා

  • @lasanthachamara1147
    @lasanthachamara1147 3 ปีที่แล้ว

    Ashen very good

  • @hashansaparamadu3580
    @hashansaparamadu3580 3 ปีที่แล้ว +1

    පොඩි ඉල්ලීමක් තියෙයි අය්යේ .dimankage ආදරෙයි කාටවත් නැතිතරම් කියන සින්දුව uploade කරන්නකො.🙏

  • @ShanakaBandara-bc5sd
    @ShanakaBandara-bc5sd 5 หลายเดือนก่อน

    පියාබන්න රිසි සේ සිංදුව කැරොකියක් හදලා දාන්නකෝ..plz

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 หลายเดือนก่อน

    💫 👍

  • @tv-uj6dd
    @tv-uj6dd 3 ปีที่แล้ว

    එල

  • @sanamusicpal1927
    @sanamusicpal1927 3 ปีที่แล้ว

    මරූ ....🎶🎶🎶👌👌👌👌👌🎶🎶🎶👌👌👌👌

  • @slmusichub5597
    @slmusichub5597 3 ปีที่แล้ว

    මරැ👌

  • @suranjigunasena7522
    @suranjigunasena7522 3 ปีที่แล้ว

    Ashen ,Aiya සුප්පා නියමයිනේ🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️💞♥️💞♥️💞♥️

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 ปีที่แล้ว

      Thanks

    • @suranjigunasena7522
      @suranjigunasena7522 3 ปีที่แล้ว

      මොර සූරන මහා වරුසාවේ එක දවසක ඇය හා ආවේ සඳරානියේ නුඹ නාඩන් soong එක හදලා දෙන්න 👀 👍👍👍

  • @prasanbuddika2505
    @prasanbuddika2505 3 ปีที่แล้ว

    Mama 3n weni wathawata illanne sangith wijesuriyage ra pura nuwan ara song eka hada dendako

  • @dimuthuchandawansha8307
    @dimuthuchandawansha8307 3 ปีที่แล้ว

    🙈👌

  • @chamikaroshannew3704
    @chamikaroshannew3704 3 ปีที่แล้ว

    😍😍

  • @dushanasanka9707
    @dushanasanka9707 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌

  • @prashanperera3287
    @prashanperera3287 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @NuwanIndika-iz6ok
    @NuwanIndika-iz6ok 8 หลายเดือนก่อน

    2024/02 /24/.❤❤❤