CVT Gearless Scooters Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2020
  • Welcome everyone for another great episode in MR. GADGET MOTOR CO TH-cam CHANNEL about CVT (Continuously variable transmission) Gearless scooters.

ความคิดเห็น • 132

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 11 หลายเดือนก่อน

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. Thanks ❤

  • @hgjayarathna4991
    @hgjayarathna4991 3 ปีที่แล้ว

    පැහැදිලිව කියා දෙනවා ගොඩක් ස්තුතියි

  • @user-wp2dp2tu5m
    @user-wp2dp2tu5m 4 หลายเดือนก่อน

    Very good

  • @darsanawijerathne3382
    @darsanawijerathne3382 4 ปีที่แล้ว

    Thank you👌👌,understandably explanation,

  • @fredydave4286
    @fredydave4286 3 ปีที่แล้ว

    Godak watinwa aiya thank you..... 🔥🔥🔥🔥🔥

  • @asankaprasadkaldera2936
    @asankaprasadkaldera2936 3 ปีที่แล้ว +1

    මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් කරන මෙන් ඉල්ලා සිටිනව. ගොඩක් ස්තුතී ඔබතුමාට.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      ඉදිරියට ගොඩක් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා

  • @Chathuramaduranga1
    @Chathuramaduranga1 4 ปีที่แล้ว +1

    Good luck aiyeee...

  • @samwinchester8754
    @samwinchester8754 6 หลายเดือนก่อน

    Y shaped flywheel spanner ekak use karala normal galawanna barida ?pitipasse pulley eka

  • @hiranmaduranga4277
    @hiranmaduranga4277 4 ปีที่แล้ว +1

    Great work aiya....marama hoda pehedili explain kirimak......nodanna karunu godak thenagatta.....thank you.....digatama karagena ymu

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว

    Thanks malli good video

  • @laxmanjayakodi9899
    @laxmanjayakodi9899 7 หลายเดือนก่อน

    Good job❤

  • @indikarathnayake1135
    @indikarathnayake1135 3 ปีที่แล้ว

    Superb 👌

  • @ravimahesha1887
    @ravimahesha1887 3 ปีที่แล้ว

    Adamai dakke birek shu eka aiya thankyou

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      ඒකට කියන්නේ ක්ලච් ශූ බ්‍රෝ

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว

    Exelent explain 🙏

  • @bandasms9141
    @bandasms9141 4 ปีที่แล้ว

    හොඳ වැඩක් bro සුපිරි

  • @lifeatthesea9726
    @lifeatthesea9726 3 ปีที่แล้ว

    Aiye ape tiyenawa ranomoto scooter ekak eeeka start karala yaddi acclater eka deddi hena saddayak ahenawa yaddi echcharama naha rase kalaata ekapaara yannet na henata rase wenakal idala yannet eeeke tiyennet oya ledemada plz reply karanna

  • @jaye4109
    @jaye4109 3 ปีที่แล้ว

    Niyamai

  • @allfunvideomiusic9085
    @allfunvideomiusic9085 2 ปีที่แล้ว

    Kreen saft eken oil enawa.oilseel eka daganne kohomada.vegen yanakoya oil wetenawa

  • @upaliilangansekera1530
    @upaliilangansekera1530 2 ปีที่แล้ว

    Thanks watina video ekak

  • @nimeshabandaranayake6936
    @nimeshabandaranayake6936 4 ปีที่แล้ว

    Elm ayy ❤️

  • @user-pg3wb5bo1e
    @user-pg3wb5bo1e 3 ปีที่แล้ว +1

    නියමයි චැනල් එක 🔥🔥🔥. දිගටම කරගෙන යන්න. ජය ❤❤🙏

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      ෆේස් බුක් පේජ් එකත් බලන්න ඒකෙත් විස්තර යනවා

    • @user-pg3wb5bo1e
      @user-pg3wb5bo1e 3 ปีที่แล้ว

      @@MrGadgetMotorCo ❤

  • @ranilpremachandra2258
    @ranilpremachandra2258 7 หลายเดือนก่อน

    Rola set eka maru karanakota griss karanawada

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 2 ปีที่แล้ว

    hayawewaiiiiiiii niyamai

  • @lalithbamunusinghe8741
    @lalithbamunusinghe8741 ปีที่แล้ว

    Workshop eka koheda

  • @harshajayarathna9946
    @harshajayarathna9946 4 ปีที่แล้ว

    සුපිරි

  • @nilukakumari862
    @nilukakumari862 2 ปีที่แล้ว

    නියමයි අයියේ yamaha ray zr එක පුල් සෙවිස් එකක් කරගන්න ඔන කියක් වෙනවද කොහෙද ගැරෙජ් එක තියෙන්නේ

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @nipunmadhuwantha4857
    @nipunmadhuwantha4857 2 ปีที่แล้ว

    supiriy 👍👍

  • @chenalkamila5215
    @chenalkamila5215 7 หลายเดือนก่อน

    Dio wala me nat eka burrul wenme mona disawatada kiyana puluwan da dio eke nat eka galawa ganna bari una loku udauwak mata masg ekka dana malli

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 2 ปีที่แล้ว

    මරැ අයියේ ❤️❤️❤️

  • @hasankaperera80
    @hasankaperera80 ปีที่แล้ว

    Aiye Dio eke cable oil karana vidiya kiyala dennako🤝

  • @waruna35
    @waruna35 ปีที่แล้ว

    Honda scooter VARIATOR එක අර original pack එකේ නෙමෙයි ද එන්නෙ??

  • @laxmanjayakodi9899
    @laxmanjayakodi9899 7 หลายเดือนก่อน

    Oyalagr garej eka කොහෙද තියෙන්නේ

  • @sauvlogs8341
    @sauvlogs8341 4 ปีที่แล้ว +1

    👍

  • @neranjaindu7771
    @neranjaindu7771 ปีที่แล้ว

    plly 2 eliyata gnne nethiv beltek danna barida

  • @umeshamax4119
    @umeshamax4119 4 ปีที่แล้ว

    💪💪❤️

  • @dumindaamila9489
    @dumindaamila9489 4 ปีที่แล้ว +1

    දිගටම වීඩියෝ දාන්න

  • @jayanthaub3345
    @jayanthaub3345 2 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි කියල වැඩක්නෑ

  • @Ctedits89
    @Ctedits89 3 ปีที่แล้ว

    Hoda pahadili kireemak aththatama godak sthuthi.......thawa thawath mewani wada satahan karanna....

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි ලෙස ඔබ ඉදිරිපත් කලා..ස්තූතියි ..ඔබට..

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    ❤💪💪💪

  • @Kasun-og6wz
    @Kasun-og6wz 3 ปีที่แล้ว

    Roler set ek fit krn side ekal tynvd aiye

  • @user-ic3ix4br7p
    @user-ic3ix4br7p 5 หลายเดือนก่อน

    කොහෙද shop aka tiyenne

  • @allone6873
    @allone6873 3 ปีที่แล้ว +1

    Ayye dio eke petrol godak pichchenawa ekata monada karanna ona

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Carburetor eka wash karala tuneup ekak karaganna..man karanawa 1500/- whatsapp msg karanna 0720611765

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว

    Mr Gadget

  • @nimeshabandaranayake6936
    @nimeshabandaranayake6936 4 ปีที่แล้ว

    Oya tvs wego eke gear oil dana thana nut eka galeuwama ethanin oil ena eka samanya dyk d nttm over dalada?

  • @janidusenanayake6221
    @janidusenanayake6221 ปีที่แล้ว

    Hero pleasure eketh ara nut eka දකුණ tada galawenne

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 ปีที่แล้ว

    Thank මලෙ,😍

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว

      Thawa kenekta yawanna balala igena ganna

  • @MychannelDS
    @MychannelDS 3 ปีที่แล้ว

    Vadieter hub eke mada thiyena bos eka helawenawa mn aluthen dapu eke ayeth aluthen damma ayeth ekama una ekata mokada karanne

  • @thisalranasinghe3980
    @thisalranasinghe3980 4 ปีที่แล้ว +1

    Ayye scooty eka pickup krddi mul hariyedi wthrak athillena saddayk enw..belt ek gewunamada ehma wenne?

  • @vipulshirantha6290
    @vipulshirantha6290 4 ปีที่แล้ว

    Thank you malli skute paddata ma kotasa vdkrna vdeya ada thamae dnagaththa

  • @madu5646
    @madu5646 2 ปีที่แล้ว

    Hama vidio akakma maru

  • @samurdhasrigeethanjan7163
    @samurdhasrigeethanjan7163 3 ปีที่แล้ว

    අයියේ ස්කූටර් cvt transmission එකෙන් ලංකාවේ තියෙන කදු මාර්ග වල ධාවනය කරනකොට ගැටලු මතුවෙන්නැද්ද ? මන් දැකලා තියෙනවා සමහර කදු double දාලා අදින්නේ නෑනී.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Ow gatalu thianawa eth ewa engine eke compression eka anuwa wenas wenna puluwan issarahadi video ekak karanna balaporottu wenawa

  • @themoneytube6526
    @themoneytube6526 3 ปีที่แล้ว

    dattha kadala yana wadak oka bro

  • @chamindapunchihewa1656
    @chamindapunchihewa1656 2 ปีที่แล้ว

    Puluwanda TVS Strik 1ke Vidio 1kak Karanna.

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +1

    Dio එකේ එන්ජිම හොඳයි ..බර අදිනව...නමුත් වේගෙ මදි ..පුල් ඇස්ලේට කලත් වේගෙ කිමි 45..50..වගෙ...මේ වීඩියෝ වේ පෙන්වු කොටස් වලින් වේගෙ වැඩි කරන්න බැරිද??

  • @eshanhansamal8539
    @eshanhansamal8539 3 ปีที่แล้ว

    ඔයා ගාව කෙබල් ඔයිල් කරන මැශින් එක තියෙනවද?

  • @sheranfernando1036
    @sheranfernando1036 3 ปีที่แล้ว

    මගෙ තියෙන්නෙ mahindra gusto 110cc බයික් එකක්
    ඒකෙ බෙල්ට් එකෙන් සද්දයක් එනව... බෙල්ට් එක් මාරු කරහම ඒක හරි යයිද ...නැත්නම් තව මොනව් හරි replace කරන්න වෙයිද.......

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Danata man langa belt size thunak thianawa.. Mata call ekak denna wisthara kiannam 0720611765

  • @eshanhansamal8539
    @eshanhansamal8539 3 ปีที่แล้ว

    හැම විඩියෝ එකක්ම වටිනවා.
    ජයෙන් ජය.

  • @thilinivisansala2114
    @thilinivisansala2114 3 ปีที่แล้ว

    Aiye dio bike ake cable aka kadilath nha metere wada nane ai a

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      ඔයිල් කරලා බලන්න..ටයර් එක ඇතුලේ තියෙන කොග් වීල් එක කැඩිලා ඇති

  • @sc-cn8wq
    @sc-cn8wq 2 ปีที่แล้ว

    Aiya ape treewel gana video keranne nadda

  • @kanishkaviduranga8978
    @kanishkaviduranga8978 3 ปีที่แล้ว

    Belt eka adjust karanna puluwanda

  • @seekter-kafa
    @seekter-kafa 2 ปีที่แล้ว

    my question is why everyone says that engine oil must be special for bikes because of transmision, but why is there transmission oil in my bike's separate sump???

  • @judedias6913
    @judedias6913 3 ปีที่แล้ว

    Mage hiro pleasure scooter aka nitharama crank oil seal aka Yanawa aiea

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Crankshaft eke ඇදවෙලා ඇති

  • @shanikadilrukshi4637
    @shanikadilrukshi4637 3 ปีที่แล้ว

    Dio bike eke thel hadana widiha video ekak dannako aiye.

    • @shanikadilrukshi4637
      @shanikadilrukshi4637 3 ปีที่แล้ว

      වීඩියෝ එකක් දාන්නකො අයියෙ

    • @shanikadilrukshi4637
      @shanikadilrukshi4637 3 ปีที่แล้ว

      ආ තව ඩියෝ එකේ කප් සෙට් එක ගහන විදිහත් දාන්න

  • @sheranfernando1036
    @sheranfernando1036 3 ปีที่แล้ว

    තව gusto bike එකේ බෙල්ට් එකෙ size එකට හරි යන බෙල්ට් එකක් දාන්න් බැරිද....

  • @ProgProdigyNation
    @ProgProdigyNation 4 ปีที่แล้ว

    Ayye twin byke eke point adjust krana hti gna video ekk dannako

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว

      Point qwe mchn?

    • @ProgProdigyNation
      @ProgProdigyNation 4 ปีที่แล้ว

      @@MrGadgetMotorCo point igniton system eke ignition tyming hadana hti pddk kiyla denna mchn

    • @desanayakadesanayaka1968
      @desanayakadesanayaka1968 4 ปีที่แล้ว

      aiyee dio bike eka පිකප් කරලා ගද්දි හැඩල් එක දෙදරනවා අැයි එහෙම වෙන්නේ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว

      @@ProgProdigyNation sure

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว

      @@desanayakadesanayaka1968 oyage mchn ara roller set eka daanna aluthin

  • @Ramindu___44
    @Ramindu___44 5 หลายเดือนก่อน

    ඔබතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද?

  • @tharangaherath6466
    @tharangaherath6466 3 ปีที่แล้ว

    Sarwis karana hati kiyadenna

  • @jsnihalvlogs8961
    @jsnihalvlogs8961 3 ปีที่แล้ว

    අයියාගේ නමිබර් ඒකක් දාන්න
    කොහේද තියෙන්නේ

  • @desanayakadesanayaka1968
    @desanayakadesanayaka1968 4 ปีที่แล้ว +2

    bike eka පිකප් කරලා ගද්දි හැඩල් එක දෙදරනවා අැයි එ්

  • @justice4all298
    @justice4all298 3 ปีที่แล้ว +2

    මගේ ray zr එක පළමු කිලෝමීටර් 2500 විතර පහු කරගෙන යනකොට දවසක් එක පාරටම රේසර් එකක් කැඩිලා අමුතු ඝර්ෂණයක් දැනෙනවා වාගේ දෙයක් උනා.ඒක ඊට පස්සේ දිගටම තිබ්බ හින්දා AMW එකට දැම්මහම එතනින් කීවේ එහෙම දෙයක් ගොඩක් වෙලාවට බෙල්ට් එකේ හරි ගියර් system එකේ හරි දෙයක් වෙන්න පුළුවන් කියලා.
    එතනින් service කරලා ගත්තත් දිගටම ඒ rough ගතිය එහෙමමයි.
    Bike එක පදිනකොට ඒක අතටයි කකුල් දෙකටයි හොඳට දැනෙනවා.
    Company එකෙන් ලෙඩක් නෑ කිවත් bike එකේ එහෙම rough ගතියක් මුලදී තිබ්බේ නෑ.
    මේක කොයි හරියේ ලෙඩක් වෙන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්ද?

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      ඔහොම සද්ද වෙන්න පුළුවන් ක්ලච් ශූ ගෙවුනම..අනික් එක පිටිපස්සෙ තියනවා යකඩ බුශ් එකක් ඒකත් කාලයත් එක්ක ගෙවෙනවා

    • @justice4all298
      @justice4all298 3 ปีที่แล้ว +1

      @@MrGadgetMotorCo
      දැන් මුළු දුර දුවලා තියෙන්නේ 6500km විතර. ඒ වගේ අඩු කිලෝමීටර් ගණනකටත් එහෙම ගෙවෙනවානම් ඒක product defect එකක් නේද?

    • @justice4all298
      @justice4all298 3 ปีที่แล้ว

      @@MrGadgetMotorCo
      👍

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      තනි රෝදෙන් ස්ටන්ට් කරනකොට ඉක්මණට ගෙවෙනවා.. බීට්ගහලා සද්දෙ ඇහෙන්න එකතැන රේස් කරද්දි ගෙවෙනවා..ස්ටාර්ට් කරපු ගමන් එකපාරටම ඇක්සලරේටර් අල්ලලා අඩු කාලයකින් වැඩි වේගයක් ගන්නකොටත් ඉක්මණටම ක්ලච් ශූ ගෙවෙනවා

    • @justice4all298
      @justice4all298 3 ปีที่แล้ว

      @@MrGadgetMotorCo
      ස්තුතියි...

  • @MrBlps
    @MrBlps ปีที่แล้ว

    👍👍👍🌷🌷🌷❤️❤️❤️🌹🌹🌹👍👍👍💐💐💐❤️❤️❤️🌷🌷🌷👍👍👍💐💐💐❤️❤️❤️🌷🌷🌷❤️❤️❤️💐💐💐👍👍👍🌷🌷🌷

  • @supertec6676
    @supertec6676 3 ปีที่แล้ว

    Original ekama deme nethi unata kamak nedda

  • @sameeraeranga2602
    @sameeraeranga2602 2 ปีที่แล้ว

    Scooter slowl karddi gessene ai අයියා

  • @vimukthiokanda6337
    @vimukthiokanda6337 4 ปีที่แล้ว

    Automatic cluth eka giyamath pickup eka aduida

  • @kadukarsounds1280
    @kadukarsounds1280 3 ปีที่แล้ว

    Mage dash eke kadu yannabe tanne hodatama yanawa mokada karanne

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Pulley grease danna one 0720611765 whatsap

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k ปีที่แล้ว

    බ්රේක් අල්ලගෙන තද කරන්න පුලුවන් නේ

  • @asenasachith643
    @asenasachith643 3 ปีที่แล้ว

    Scootre slow hitin na nawathinwa..a ai... plesr ekk

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      කාබියුරේටර් එකෙන් හදන්න

  • @chamilaasanka142
    @chamilaasanka142 4 ปีที่แล้ว

    ගල් කැටයක් ඇතුලෙ තියෙනව වගේ ටක ටක ගාල සද්දයක් එනවා ඇයි ඒ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว

      Aniwaren ekko belt eke kaallak kadila athule watila athi..

  • @lionsheart2753
    @lionsheart2753 4 ปีที่แล้ว

    ඇනේ මචන් කාබලේටරය ගන video එකක් කරන්නකෝ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว +1

      Bro godak durata scooter carburetor eka ct100 eke carburetor ekata samaanai.. man aluth ct100 carburetor eka gana aluthen episode 4k daala thianawa mage video list eke balanna

    • @lionsheart2753
      @lionsheart2753 4 ปีที่แล้ว

      @@MrGadgetMotorCo අනේ thanks සහෝ

  • @jsnihalvlogs8961
    @jsnihalvlogs8961 3 ปีที่แล้ว

    කෑම්ප් ෂාප්ටි එක ඇද වෙලා තියෙන්නේ මොනවද කරන්න ඕනේ කොපමණ මුදලක් අවශ්‍යද
    මොකද ඒකට හේතුව
    0778445362

  • @explorationchathu5495
    @explorationchathu5495 3 ปีที่แล้ว

    ස්කූටර්එක ස්ට්‍රට් නොකර නිකං රොදේ කරනකොට බෙල්ට්එක සම්බන්ද නිසා එන්ජින් එකක් කැර කෙනවද අයියේ

  • @sahanpriyantha3894
    @sahanpriyantha3894 2 ปีที่แล้ว

    Oya galawana dewalwalata welawa gannawa wadi. Kale aparade.