Dawasak Da handawaka | දවසක් දා හැන්දෑවක | Supun Perera with Journey Music | Live Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 13

  • @THISARAPERERA0710
    @THISARAPERERA0710 6 หลายเดือนก่อน +5

    දවසක්දා
    හැන්දෑවක
    පොතක් බලන්නට සිතුනා
    හිතුවෙත් නෑ
    ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා
    ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
    ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහා බලා සුසුමන් සලා
    ආදරේ කියා නොකියා ගියා
    කියා පොතේ ලියවී තිබුනා
    රේණු රේණු මල් මිටේ රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    සදවත දෝ මා දුටුවේ
    ඔබෙ ගත දෝ මා දුටුවේ
    සිතුවම් දෝ මා දුටුවේ
    හැබැහින් දෝ ඔබ දුටුවේ
    ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
    ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහා බලා සුසුමන් සලා
    ආදරේ කියා නොකියා ගියා
    කියා පොතේ ලියවී තිබුනා
    රේණු රේණු මල් මිටේ රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    රේණු රේණු මල් මිටේ රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ

  • @MalindaG
    @MalindaG 11 หลายเดือนก่อน +2

    අපේ චූටි මල්ලිගෙ Guitar Performances 😍❤️⭐ #PabasaraKannangara

  • @Lochana718
    @Lochana718 ปีที่แล้ว +4

    සුපිරී

  • @teddyperera8531
    @teddyperera8531 ปีที่แล้ว +2

    Aruna Liyange program ekak ona acoustic music valata

  • @LakmalSilva-c1b
    @LakmalSilva-c1b 3 หลายเดือนก่อน

    Patta music 🎶 🎉🎉🎉🎉

  • @ClaudeFernando-o2d
    @ClaudeFernando-o2d หลายเดือนก่อน

    Excellent 3:51

  • @siyanemusiccentergampaha412
    @siyanemusiccentergampaha412 ปีที่แล้ว +1

    💐💕👍

  • @sajansenadeera9298
    @sajansenadeera9298 4 หลายเดือนก่อน +2

    රූකාන්ත තරම් කාටවත් ඒ ගැම්ම ගන්න සින්දුව කියන්න බෑ.

    • @pluspro9397
      @pluspro9397 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 8 หลายเดือนก่อน +1

    🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @aluranarveez9021
    @aluranarveez9021 7 หลายเดือนก่อน +5

    Music super. But not good singing.

  • @LahiruSandaruwan-bz2vm
    @LahiruSandaruwan-bz2vm 2 หลายเดือนก่อน

    හෑව සින්දුව😂😂