නිධන් වදුලේ බහිරවයා👻 Holman katha| Ghost story| අදිසි හස්තය Horror story sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නිධන් වදුලේ බහිරවය
    #බහිරවය#නිධන්_කතා#
    කාටුන් හොල්මන් කතා බලන්න මෙතනින් ගිහිල්ලා බලන්න ➡️ • ගං ඉවුරේ අවතාරය👹️ කාටු...
    අදිසි හස්තය අපේ වැඩක්
    subscribe කරන්න අපේ අනෙත් චැනල් එක ➡️6@Adisi production
    Tags :
    #Holman_katha#Ghost_story_sinhala#සත්‍ය_හොල්මන්#කතා#
    #හොල්මන්#කතා#
    #sinhala#Holman_katha#
    #holman_katha##Ghost_story_sinhala#
    #හොල්මන්#කතා##අදිසි_හස්තය#adiai_hasthya#

ความคิดเห็น • 52

  • @notikolla3589
    @notikolla3589 2 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @sanduniisugandhi8169
    @sanduniisugandhi8169 2 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ❤️

  • @damithmalaka3008
    @damithmalaka3008 2 ปีที่แล้ว +2

    පට්ට

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +5

    කතාව සුපිරි මචො

  • @denethrandeepa4898
    @denethrandeepa4898 2 ปีที่แล้ว +5

    👺❤️❤️Gammak❤️❤️

  • @නිර්මලාසිල්වා
    @නිර්මලාසිල්වා ปีที่แล้ว +2

    අදත් ගොඩක් ලස්සනයි කතාව

  • @Kavindukavisara
    @Kavindukavisara 2 ปีที่แล้ว +3

    Supiriyak

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +4

    ලස්සන කතාවක් යාලු ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට

  • @shiranidammika9563
    @shiranidammika9563 2 ปีที่แล้ว +4

    ලස්සනයි ☺☺☺👍

  • @pubuduanjana3986
    @pubuduanjana3986 2 ปีที่แล้ว +2

    👍💙

  • @lakshanperera6634
    @lakshanperera6634 2 ปีที่แล้ว +6

    නිදන් රකින්න යොදවලා තියන බහිරවයාගෙ කාර්යය ඕක තමයි. සමහර බහිරවයන් කරන හානිය ඉතාම දරුණුයි. 😈 👻
    කතාව යථා රූපීව, ලස්සනට ගෙනාවා මල්ලි 💙 💜
    නියමයි මල්ලි දිගටම කරන් යන්න... ජය වේවා!... 🌷 ✍️

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති අයියේ❤️🙌🌺

  • @damithmalaka3008
    @damithmalaka3008 2 ปีที่แล้ว +2

    එල

  • @adithyapriyanga7613
    @adithyapriyanga7613 2 ปีที่แล้ว +3

    Niyamai ❤️✨️🔥

  • @roshelrandima2016
    @roshelrandima2016 2 ปีที่แล้ว +4

    Karant giya walawata maru ma vedio akanam aiya.adari palanna

  • @Mrvkofficialk
    @Mrvkofficialk 2 ปีที่แล้ว +5

    නියමයි 👍👍ආදරේයි❤️❤️❤️❤️❤️

  • @tgbspped3211
    @tgbspped3211 2 ปีที่แล้ว +4

    Hii bokka

  • @Hiruwa252
    @Hiruwa252 3 หลายเดือนก่อน +1

    *2024 අහනවා*

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +3

    👌👌🙏🙏🙏🙏🙏

  • @documentry5916
    @documentry5916 2 ปีที่แล้ว +3

    Very good ❤️❤️❤️💙💙💙💜💜💜💜

  • @එරංගි-ධ6ව
    @එරංගි-ධ6ව 2 ปีที่แล้ว +3

    සුපිරී අාදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharapramoth7729
    @isharapramoth7729 2 ปีที่แล้ว +3

    Notification ekak enakam balan unna ayye 🙂❤️Apu gamanmai awe meh 🙂,den kathawa ahana gaman inna ❤️🙂👍👍👍

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති මල්ලි 🌺🙌❤️

  • @damithmalaka3008
    @damithmalaka3008 2 ปีที่แล้ว +3

    තව කතාවක් ඕනේ හොඳ මසොනගේ.

  • @priapriangka5915
    @priapriangka5915 ปีที่แล้ว

    ලස්සනයි ල්

  • @uaekfn325
    @uaekfn325 ปีที่แล้ว

    Matath kiyanna deyak tiyenawa

    • @LassanaMusic123
      @LassanaMusic123 8 หลายเดือนก่อน +1

      Eya dan api athara na saho 😢

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว

    👍👍👍

  • @dilshikaanju9054
    @dilshikaanju9054 2 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ බොරැ කියනවද උන් වහන්සෙලාවත් පන්සිල් රකින්නේ නෑ කියලද මේ කතාවෙන් කෙලින් කියන්නේ නැතුව කියන්නේ එත් එහෙම කියන එකනම් කැතයි බෞද්ධයෙක් විදිහට එකනම් හෙළා දකිනවා...😒

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      මොකක්ද බොරුව ..හාමුදුරුවෝ කියන???..නැ එහෙම දෙයක් කිව්වේ නැ...

    • @dilshikaanju9054
      @dilshikaanju9054 2 ปีที่แล้ว

      ඇයි පිළිම වහන්සේ නැති වෙලා තියෙද්දිත් ලොකු හාමුදුරුවෝ උපාසකට කිව්වා කියන්නේ උන් වහන්සෙගේ කුටියේ සුදු රෙදි කඩකින් වහලා තියලා වැඩෙම්මෙව්වා කටින පිංකමට තමා අහපව් බුදු ගෙට වඩම්මන්නේ කියලා එත් උන් වහන්සේ ඒ පිලිම වහන්සේ නැති වෙලා කියලා දැන දනත් එහෙම කියලා තියෙන්නේ එක බොරැවක් නෙවෙයිද උන් වහන්සේ කතාවෙ විදිහට පවසපු

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      @@dilshikaanju9054 ඉතිං ඒ ගමේ මිනිස්සු කලබල වෙන නිසා... කර්මයක් වෙන්න වැදගත් චේතනාව.. චේතනාව තමයි වැදගත්.." හාමුදුරුවෝන්ගේ චේතනාව හොදයි..ඉතිං කොහොමද පවක්.බොරුවක් වෙන්නේ?

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා බන්.අපි කිසිම තැනක කියන්න හදලා නෑ හාමුදුරුවෝ පන්සිල් රකින්නේ නෑ කියලා.මේ කතාවේ පොඩ් දේ අල්ලන් බෞද්ධකම ගැන කතා කරනවනම් බෞද්ධයෙක් ව්දියට කරන්න පුළුවන් මීට වඩා දේවල් තියනවා.අදහසට ස්තූතියි..!

    • @dilshikaanju9054
      @dilshikaanju9054 2 ปีที่แล้ว

      සුමනදාස ඒ පන්සලේ උපාසකයෙක් නෙවෙයිද අනික අර දේ අහපු උපාසක රැවැට්ටිමේ චේතනවෙන් නෙවෙයිද ලොකු හාමුදුරුවෝ ඒ වගේ දෙයක් කියලා තියෙන්නේ එතකොට හිතාමතා නොකරපු දෙයක් කියන්නේ කොහොමද