Gration Ananda Live out door stage Rare Performance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Gration Ananda Live out door stage Rare Performance

ความคิดเห็น • 80

  • @buddhikeherath4942
    @buddhikeherath4942 6 หลายเดือนก่อน +10

    අලුත් අයටවත් මෙච්චර ඔරිජිනල් විදිහට ලයිව් කියන්න බෑ, සුපිරි ගායනය වගේම කනට මිහිරි සන්ෆලවර් සංගීතය❤

  • @NipunDilina
    @NipunDilina 7 หลายเดือนก่อน +3

    හෙල සිනමාවට ඔබ කල මෙහෙය ඉමහත් වේ .❤එහි අඩුව පුරවන්නට තාම කවුරුත් නෑ. නිවන් සුව කලාකරුවන්ට ❤

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 2 ปีที่แล้ว +34

    හෙල සිංහල සිනමාවෙ නොමැකෙන සලකුන ග්‍රේෂන් ආනන්ද මහත්මයා ජෝතිපාල මහත්මයාට පසුව හිටිපු හොදම ගායකයා ආදරෙයි හැමදාම ග්‍රේෂන් ආනන්ද සදා අමරනීයයි

    • @sameeradanuska903
      @sameeradanuska903 2 ปีที่แล้ว +3

      Ow neda, meyagen passe kauruwath ne ape film aheka sinduwak kiyanna

    • @chamudithachamudithacool2672
      @chamudithachamudithacool2672 2 ปีที่แล้ว +2

      @@sameeradanuska903 ඔව් ජෝතිපාල මහත්මයා නැතිවුනාට පස්සෙ ඒඅඩුව පුරවන්න පුලුවන් වුනේ ග්‍රේෂන් ආනන්ද මහත්මයාට විතරයිනෙ දැන් මෙතුමාත් නෑ ඒ අඩුව පුරවන්න කවුරුත් මේවෙනකොටත් නෑ

    • @sandaminimanike348
      @sandaminimanike348 5 หลายเดือนก่อน

      Supiri

  • @chandanazoysa1511
    @chandanazoysa1511 ปีที่แล้ว +21

    වෙන් band ගහන වෙනසයී. sunflower backing වෙනසයී පැහැදිලිව පෙනෙනව..sunflower . වෙන්නෙ කටවත්ම be....super තමයි ..👍👍👍👍❤️❤️❤️❤️

    • @darshanawithana4935
      @darshanawithana4935 11 หลายเดือนก่อน +1

      මේ ගීත වලට කවුරු සංගීතය සැපයුවත් සුපර් තමයි.අර බැකින් මේ පැකින් ඕන නැ.

  • @bernardanthony7378
    @bernardanthony7378 ปีที่แล้ว +8

    ආදරණීය අති සුන්දර මිනිසා.අපට අහිවීම අති ඛේදවාචකයක් .ආදරෙයි සැමදාටම ඔබට.නොමැරෙන මිනිසුන්.

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 ปีที่แล้ว +10

    රොෂාන් අයියා දෙනවා සුපිරිම බැකින් එකක් ❤❤

  • @kushithadilshan2539
    @kushithadilshan2539 ปีที่แล้ว +6

    කොහොමද backing maru set eka👍👌👌👌👌👌

  • @-thusithaya7608
    @-thusithaya7608 ปีที่แล้ว +14

    ඉතා විසාල අඩුවක් ඔබ නැතුව දැනෙනවා...නැවතත් අප අතර ඉපදිලා බොහෝ අයුශ වලදමින් අප පිනවීමට අවකාශය ලැබේවා .ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය සැපවත් සුවදායි මාර්ගයේ වහා අවබෝධ වේවා .

  • @nrnr2972
    @nrnr2972 8 หลายเดือนก่อน +1

    හෙල සින්හල සිනමාවෙ නොමැකෙන නාමය ග්‍රෙරසන් ආනන්ද 🙏❤️ මහත්තයා නෙනි ඔබ අමරනියයි🙏❤️

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 ปีที่แล้ว +6

    ඒ කාලෙ මිනිස්සු කොච්චර සතුටින් ඉදලා තියනවාද.❤️❤️❤️❤️

    • @SRMobile-c3n
      @SRMobile-c3n 7 หลายเดือนก่อน +1

      Aththa❤

  • @chandanagayan908
    @chandanagayan908 7 หลายเดือนก่อน +3

    Neat tempo Roshan ❤

  • @Avinduramishka
    @Avinduramishka 2 ปีที่แล้ว +9

    ❤ සිනමාවේ සදා අමරනීය ගායකයෙක්.. ඒ අඩුවනම් තාමත් තියනවා.. අපේ generation එකටත් විශාල පාඩුවක් මොහු නැති එක ...❤😢

  • @madumadawa6190
    @madumadawa6190 2 ปีที่แล้ว +13

    Sunflower is the best😍

  • @TharakaSenkadagala
    @TharakaSenkadagala ปีที่แล้ว +3

    Super Backing 👌 SUNFLOWER

  • @udayaprasannadombepola8283
    @udayaprasannadombepola8283 4 หลายเดือนก่อน +2

    මේහෙම මිනිස්සු ජොලියේ නටනවා දැක්කම හරිම සතුටුයි

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +4

    Meka thama orginal gahilla sunflower kauruth gahanna 💯/200 wish wasai

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +3

    Sunflower akka thama original gahilla gahuwe 1989 kaduwela

  • @PrasannaJayasooriya-u9d
    @PrasannaJayasooriya-u9d 4 หลายเดือนก่อน +2

    Great singer and a great musician

  • @chamillakmal9301
    @chamillakmal9301 ปีที่แล้ว +2

    ග්‍රේෂන් අනන්ද කළාවෙ නොමැකෙන තරුවක්....චිත්‍රපට බොහොමයක් පසුබිම් ගායකය ඔබට අජරාමරයෙන් නිවන කරා යන්න ලැබේවා 🙏 🙏 🙏

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 2 ปีที่แล้ว +5

    අනර්ගවත් ගායකයෙක් මෙතුමාගේ වියෝවෙන් පස්සෙ ඇතිවුන හිදස තාමත් පුරවන්න කවුරුත් නෑ

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +6

    Roshan aiyya 😍 😍😍😍😍🥁❤️👌

  • @darshanawithana4935
    @darshanawithana4935 11 หลายเดือนก่อน +1

    හෙල සිනමාවෙ පමණක් නෙවෙයි ටෙලි නාට්‍ය පසුබිම් ගායකයත් කලා, ආදර සීනුව ටෙලි නාට්‍ය තේමා ගීකයක්.ප්‍රමාද වැඩි ටෙලි නාට්‍යයේ

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 5 หลายเดือนก่อน

    Lead nam lead සුපිරි gresan ananda best player ever♥️♥️

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +8

    Original gahilla sunflower

  • @Poltu-p5u
    @Poltu-p5u ปีที่แล้ว +3

    Niyamama set 1 nill kawa band 1

  • @PrasadiWasana-ey9uv
    @PrasadiWasana-ey9uv ปีที่แล้ว +2

    සම්පුර්ණ ප්‍රසංගය දෙන්න කො නියමයි.

  • @theonesl9063
    @theonesl9063 7 หลายเดือนก่อน

    What a performance. Missed you..

  • @bogodaagrofarm
    @bogodaagrofarm ปีที่แล้ว +1

    Great musician all time

  • @PrasadiWasana-ey9uv
    @PrasadiWasana-ey9uv ปีที่แล้ว +2

    සම්පූර්ණ ප්‍රසංගය තියනවද?

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +2

    Mama aurudu 25 kalin sunflower show akak baluwa gresham awa meka thama adath gahuwa bit aka

  • @sameeradanuska903
    @sameeradanuska903 2 ปีที่แล้ว +5

    Mn danna tharamata hr, jothipala mahaththayagen passe hitapu ekama gayakaya, dn kauruwath ne ape film aheka hariyata sinduwak kiyanna, meyagen passe,

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +3

    නියමයි..

  • @extremesl4x4
    @extremesl4x4 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @janakalakmal2567
    @janakalakmal2567 6 วันที่ผ่านมา

    රොශාන් අයිය්ගේ ගැහිල්ල කොහොමද ... බොරු ශෝ නෑ

  • @hash8655
    @hash8655 10 หลายเดือนก่อน

    කොහොමද ගැම්ම

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +3

    Orginal gahilla gahanna sunflower withari

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +2

    This original bet song

  • @manojvipula4810
    @manojvipula4810 ปีที่แล้ว +2

    woow...................

  • @roshan-vu1ej
    @roshan-vu1ej 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ much love

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 5 หลายเดือนก่อน

    Sunflower gahanne recording ekak wage supiri

  • @hcsfernando3710
    @hcsfernando3710 5 หลายเดือนก่อน +1

    මේ වගේ ඕන තැනක සජිවීව ගිත ගයන්න පුලුවන් ගායකයො අඩුයි

  • @ranjhabandara8384
    @ranjhabandara8384 ปีที่แล้ว +2

    Men a geheli sunflower

  • @suramyafernando4593
    @suramyafernando4593 ปีที่แล้ว +1

    Super ❤❤

  • @sudathmax2761
    @sudathmax2761 4 หลายเดือนก่อน

    Sunflower ❤ and also Gresion

  • @sampathpallegedara580
    @sampathpallegedara580 10 หลายเดือนก่อน

    Supirima supiri ❤️❤️❤️❤️🙏🙏🙏

  • @JanakaLakmal-p6v
    @JanakaLakmal-p6v 2 หลายเดือนก่อน

    ❤ sunflower agamak

  • @erandadamith451
    @erandadamith451 ปีที่แล้ว +1

    Sunflowe super

  • @mixmac6806
    @mixmac6806 ปีที่แล้ว

    Nice performance 👏 ❤️🎼🎵❤️

  • @janithapramith6804
    @janithapramith6804 2 ปีที่แล้ว +2

    Supper

  • @ArunaKrishantha
    @ArunaKrishantha 10 หลายเดือนก่อน

    Sunflower & Grashan 🙏🙏🙏🙏🙏🙏

  • @sagarapriyanmendis6378
    @sagarapriyanmendis6378 ปีที่แล้ว +2

    Ela

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +1

    Original gahilla meka katawath baha gahanna only sunflower

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +2

    Aurudu 30 issella baluwa kaduwe sangethe meka thama original gahilla

  • @JayanthaPriyalal-ym2qs
    @JayanthaPriyalal-ym2qs ปีที่แล้ว +1

    ❤👍👌👌👌👌💃💃💃

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว

    Film ake thiba vidiyata sunflower gahanawa

  • @වීඩියෝසලාදෙ-ඝ5ෆ
    @වීඩියෝසලාදෙ-ඝ5ෆ ปีที่แล้ว +4

    meyage aduwa purawanna puluwan ekama kena flashback nalaka kalamulla

  • @udayaprasannadombepola8283
    @udayaprasannadombepola8283 4 หลายเดือนก่อน

    මේක මොන අවුරුද්ද ද..??

  • @heshandananjaya5000
    @heshandananjaya5000 8 หลายเดือนก่อน

    Casio Guitar 1ka 😍🖤🌻🇱🇰

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +1

    Menna music

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +3

    Dan musala band wageda

  • @erandadamith451
    @erandadamith451 ปีที่แล้ว +1

    2012 me

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +3

    Original gahilla sunflower

  • @lakmalwadugamage9223
    @lakmalwadugamage9223 หลายเดือนก่อน

    ❤❤❤

  • @tiranlakmal7314
    @tiranlakmal7314 ปีที่แล้ว +1

    ❤❤

  • @kavindupradeepkasthuriarac7829
    @kavindupradeepkasthuriarac7829 6 หลายเดือนก่อน

  • @srimalgedarakumbure672
    @srimalgedarakumbure672 ปีที่แล้ว +1

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +3

    Original gahilla sunflower