ලංකාවෙ හොදම Traveller කව්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 1K

  • @travelgears
    @travelgears  3 หลายเดือนก่อน +52

    ආසම කෙනා ඉක්මනින් බලාගන්න Timestamps👇
    00:00 - IN THIS VIDEO !!
    01:05 - Intro
    02:26 - Travel with Wife
    09:55 - Trip Pisso
    19:02 - The Sailor
    24:54 - Binario 12
    29:30 - Solo Hiker
    34:43 - Flying Me
    40:10 - Dinesh a Pathum
    45:29 - Shenneller
    49:28 - Man Saranna
    54:01 - කව්ද දිනුම්!
    ආසම කෙනාව මෙන්ෂන් කරන්නත් අමතක කරන්න එපා🌻

    • @kasunindika9305
      @kasunindika9305 3 หลายเดือนก่อน +9

      Dinesh A pathum, solo hiker, Travel weekends

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      @kasunindika9305 😌

    • @Horizon9922
      @Horizon9922 3 หลายเดือนก่อน +3

      Best ❤DAP , The sailor,mn saranna, solo hiker

    • @SanojDissanayake
      @SanojDissanayake 3 หลายเดือนก่อน +3

      ඕකට තව කට්ටියක් ඇඩ් වෙන්න ඕන ඒ තමයි GUTD Grip. පට්ටටම ටැවල් කරන ඕස්ට්‍රේලියාවේ ලංකාවේ සෙට් එකක්

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😍🌻

  • @DineshAPathum
    @DineshAPathum 3 หลายเดือนก่อน +164

    Thanks TG ✌

    • @PrabathChathuranga-oz7tr
      @PrabathChathuranga-oz7tr 3 หลายเดือนก่อน +7

      Masterpiece❤

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +8

      Much Love Dinesh Ayya❤️🌻

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +4

      🌻

    • @sirimal1018
      @sirimal1018 3 หลายเดือนก่อน +4

      Dinesh A Pathum

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +1

      @GeesaraAG 🌻😍

  • @TripPisso
    @TripPisso 3 หลายเดือนก่อน +49

    Thank you brother ❤💪

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +2

      අයියලා🔥🤘

  • @mansaranna
    @mansaranna 3 หลายเดือนก่อน +61

    Much love ❤

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +8

      ඔන්න මං ඇත්තම කිව්වා😏

    • @rockfire3669
      @rockfire3669 2 หลายเดือนก่อน

      menna dayal ek ...treval god

    • @SLARTHARSHANA
      @SLARTHARSHANA หลายเดือนก่อน

      ලස්සනට විඩියෝ එක කරන චරිතයක් සුපිරියක් මචෝ❤

    • @user-jp5ug7mm5c
      @user-jp5ug7mm5c หลายเดือนก่อน

      Mata nm oya thamai supirima 🥺❤️ anith aya narakai kiynva newei eeth oya tharam set na. Supiriyk aiye ❤️🔥 kawadhri eka davasak hri oya ekka travel krnna thamai mage dream eka🥺❤️

  • @janithkalhara7263
    @janithkalhara7263 3 หลายเดือนก่อน +125

    Legend නම් dinesh a pathum
    අනිත් අය පස්සෙ ආපු උන්
    අනික ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙන්නෙත් dinesh a pathum තමා ❤
    ආය trip pisso ❤

  • @hiruniudeshika1990
    @hiruniudeshika1990 3 หลายเดือนก่อน +41

    DAP වීඩියෝ ආය සුපිරිම විදියට හදවතටම ගේනවා
    මංසරන්නා travel with wife මේ දෙන්නත් සුපිරිම වීඩියෝ ගේන දෙන්නෙක්
    අනිත් කෙනා තමයි
    Solo hiker මට නම් මෙයාගෙ වීඩියෝ බලද්දි ඒ පරිසරය අපිට පෙන්නන විදිය හරියට නිකන් meditation වීඩියෝ එකක් වගේ .. පරිසරය මීදුම ඒ ගස්වැල් ගැන මිනිස්සුන්ගෙ හිතේ ආසාව ආදරය වැඩිකරනවා solo hikerge video
    වලින්..

  • @manulanilesh7811
    @manulanilesh7811 2 หลายเดือนก่อน +11

    දිනේෂ් A පැතුම් තරම් හිතට , ඇස් දෙකට වදින්න ට්‍රැවල් කරන කෙනෙක් නම් තවම දැක්කෙ නෑ, ට්‍රැවල් කියන්නේ ලොකු හෝටල් වල නැවතිලා එහෙන් සල්ලි වලට කෑම අරගෙන ඇවිදින එක ‍ෙනමෙයි කියලා තේරුම් ගත්තේ දිනේෂ් අයියා ලොකු පීරිස් දෙන්නා යන travell vlogs වලින්, හරිම දේ පෙන්වන හරිම දේ කියලා දෙන දිනේෂ් අයියා අපේ හදවතේ සංචාරකයා.

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @duminduliyanaarachchi3023
    @duminduliyanaarachchi3023 3 หลายเดือนก่อน +8

    My opinion
    1. DAP
    2. Man saranna
    3.solo hiker
    4.shenneller
    5.flying me
    And others

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😍🌻

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 2 หลายเดือนก่อน +6

    වීඩියෝ එක skip කරන්නෙ නැතුව ඔක්කෝම බැලුවේ අපේ හදවතේ සංචාරකයාට ❤ කීවෙනි තැන දෙයිද බලන්න......ඔය කවුරු කෙසේ කීවත් DAP හදවතේ සචාරකයා❤ තමයි උඩින්ම ඉන්නෙ..ඔහුගේ කතා විලාශය ,මිනිස්කම,සෑම දෙයකටම ගරුත්වය දක්වන විදිහ....ඉතාමත් අගනෙයි......හදවතේ සචාරකයනි ඔබට ඉදිරි කාලයේදී සම්මානයක් ලැබිය යුතුමයි....TRAVELGEARS ඔබටත් ස්තූතී ....

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      🌻😍

  • @Blastergang851
    @Blastergang851 3 หลายเดือนก่อน +50

    Dinesh ayiya the best ❤

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +1

      😌🔥

  • @TravelPodda87
    @TravelPodda87 3 หลายเดือนก่อน +22

    ආයිත් බැලුවා..ඇත්තටම අපි මෙතන ට chathura අයිය ගැන පොඩ්ඩක් හරි මතක් කරන්න ඕනි මොකද දෙරණෙන් එ ප්‍රොග්‍රැම් එක ගහපු නිසා තමා youtube එකට travel vlog කියන දෙ impact එකක් උනෙ...එ කාලෙ.එතකොට ඕවරොල් ගත්තොත් හොදම එඩිටින්ග් එක්ක cinematic විදිහට vlog කරන්නෙ travel with wife , ඊට පස්සෙ documentary type එකෙ මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න travel කියන දෙ ඉස්සරහට ගෙනාවෙ අනිවාර්යයෙන්ම DAP and Solo මෙ දෙන්නට ක්‍රෙඩිට් එක යන්නම ඕනි.ජනප්‍රියම හා හොදම eka විදිහට man saranna ව තියන්න පුලුවන් ❤ .මොනවා උනත් ඔයා සුපිරියට මෙක කරා.මගෙත් එකම හීනය ඔය legend ලා අතරට යන එක.ඉතින් එකට ඕනි ගොඩක් දෙවල් මෙ විඩියො ඉගෙන ගත්තා ❤

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +3

      චතුර අයියව දාන්න හිටියෙ හැබැයි එයා tv program එකක්නෙ කරන්නෙ එතකොට මෙයාලට අසාදාරනයක් වෙයි කියල හිතුන නිසා දැම්මෙ නෑ. ඔයා ගැනත් වීඩියෝ එකක කියන්න අපි බලන් ඉන්නවා❤️

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 3 หลายเดือนก่อน +28

    Solo hiker💚
    Multi talented

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😌

    • @shavindu777
      @shavindu777 3 หลายเดือนก่อน

      ❤️💯

  • @namalwijesinghe4696
    @namalwijesinghe4696 3 หลายเดือนก่อน +32

    ගෙදර හිටපු අපිව කදු බඩගාන්න දැම්මේ දෙනේශ් අයියා තමයි...😁❤️🇱🇰🌿

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😌

    • @dilumkd1376
      @dilumkd1376 3 หลายเดือนก่อน

      eka nm aththak😍

    • @_Thish_Hewage_Covers
      @_Thish_Hewage_Covers 2 หลายเดือนก่อน

      මේක ඇත්තක්.. දිනේෂ් අයියගේ වීඩියෝ බලලා දැන් නිවාඩු දවසක් එනකම් ඉන්නේ කොහේ හරි කන්දක් බඩගාන්න

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 2 หลายเดือนก่อน +6

    හදවතේ සංචාරකයා ❤
    DINESH A PATHUM 💚🌿

  • @dildiaries8047
    @dildiaries8047 3 หลายเดือนก่อน +18

    ලංකාවේ youtube ඇතුලේ travelling කියන content එකට උපරිම සාධාරණයක් ඉශ්ඨ කරන්නේ Dinesh A Pethum තමා. Travelling කියන්නේ යන්න ලේසිම ලස්සන තැනකට ගිහින් හොටෙල් එකක නතර වෙලා වීඩියෝ එකක් කරලා දාන එකට එහා ගිහින් අවදානමක් අරන් අපි නොදැකපු ලස්සනම තැන් වලට ගිහින් වීඩියෝ එකකින් වුනත් අපිව ඒ තැන්වලට අරන් යන, ඒ නිර්මාණය ඇතුලේ ජීවත් කරවන ඒ වගේම පැහැදිලිව ඒ ගැන විස්තර කරන එකම චැනල් එක dinesh A pathum. ඒ වගේම solo hiker, man saranna channel දෙකත් සුපිරි ❤

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +1

      😍🌻

  • @bananabunk9913
    @bananabunk9913 3 หลายเดือนก่อน +28

    මම දැන් ගැම්මෙන් කතා කරනවා මම ඉස්සර ඉදන්ම එ වගේම පටන් ගත්ත දවසේ ඉදන් බැලුවේ අපේ දිනේශ් අයියා ගැම්මෙන් කියන්නේ අපි දිනේශ් අයියගේ බොක්කෙන්ම දිනේශ් අයියා ❤✊

  • @mihithaminodana4938
    @mihithaminodana4938 3 หลายเดือนก่อน +26

    හැමෝම එක්තරා ආකාරයක brand එකක්.
    මට අනුව නන් “ආයුබෝවන් මම දිනේෂ්” කියන brand එක අනිත් ඒවාට වඩා ටිකක් ඉස්සරහින් තියනවා. 💚🍃

  • @hiranjayawickrama3736
    @hiranjayawickrama3736 3 หลายเดือนก่อน +25

    1 Dinesh aiya ❤️
    2 solo hiker ❤
    අනික් අය 😄

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      🌻😍

    • @shavindu777
      @shavindu777 3 หลายเดือนก่อน

      ❤️

  • @shehanrashmika9700
    @shehanrashmika9700 3 หลายเดือนก่อน +31

    Dinesh A pathum ලෙජන්ඩ් ❤️

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 2 หลายเดือนก่อน +6

    දිනේෂ් A පැතුම් .මේ තරම් හොඳ traveler කෙනෙක් නම් දැක්කේ නැහැ .හැමෝම "හදවතේ සංචාරකයා" ,කියන්නේ ඇයි කියන එක තේරෙනවා එයාගෙ එක video එකක් බැලුවත්.එක තත්පරයක් වත් skip නොකර සියලුම videos බලලා ,ඊලඟ video එක දානකම් බලාගෙන ඉන්නේ

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @No_Name_3.6.9
    @No_Name_3.6.9 3 หลายเดือนก่อน +124

    ඕනෙම තැනක සිරා අද්දැකීම දෙන්නෙ "solo hiker" තමයි ❤️‍🔥

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😌

    • @dimuthuprabath-sd4ni
      @dimuthuprabath-sd4ni 3 หลายเดือนก่อน +5

      හදවතේ solo hiker තමයි❤

    • @slgamingwadda-jd6nk
      @slgamingwadda-jd6nk 3 หลายเดือนก่อน +2

      Sira😍😍😇

    • @shavindu777
      @shavindu777 3 หลายเดือนก่อน +1

      ❤️‍🔥💯

    • @shavindu777
      @shavindu777 3 หลายเดือนก่อน +1

      @@dimuthuprabath-sd4ni ❤️

  • @lakshan5954
    @lakshan5954 3 หลายเดือนก่อน +45

    දිනේෂ් අයියා ❤❤❤තමා

  • @pasindumithun1231
    @pasindumithun1231 3 หลายเดือนก่อน +21

    ඕන තැනක හරියට විස්තර කියලා දීලා පරිසරේට ආදරේ කරන විදිය කියලා දීලා මිනිස්සුන්ගේ ඔලුව හදලා දෙයක් කරන්නෙ දිනේශ් අය්යා තමයි 😌🌺

  • @Saracrew12465
    @Saracrew12465 3 หลายเดือนก่อน +45

    Dinesh ayya thama ❤

  • @sandunchanaka6773
    @sandunchanaka6773 3 หลายเดือนก่อน +39

    දිනේෂ් අයියා❤

  • @Vishwani
    @Vishwani 3 หลายเดือนก่อน +9

    ස්තූතියි මල්ලි 😌🌻

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +1

      අපි ආදරෙයී😌❤️

    • @user-ef8is4lp9s
      @user-ef8is4lp9s 10 วันที่ผ่านมา

      ❤❤❤

  • @imeshshammika1137
    @imeshshammika1137 3 หลายเดือนก่อน +17

    හදවතේ සංචාරකයා dinesh a pathum තමා💚😍

  • @85fluffy
    @85fluffy 2 หลายเดือนก่อน +5

    No: 1 - DAP හදවතේ සංචාරකයා ❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @shanvideography2918
    @shanvideography2918 2 หลายเดือนก่อน +4

    දිනේශ් අයියා තමයි. ඒ Voice ඒ Videos සුපිරිමයි. Srilankan best traveler Dinesh A pathum

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @JaniduSadu-zq8nv
    @JaniduSadu-zq8nv 3 หลายเดือนก่อน +18

    හදවතේ සංචාරකයා dinesh a pathum thma traveler❤❤❤❤❤❤

  • @chathilyeran
    @chathilyeran 3 หลายเดือนก่อน +10

    DAP > Solo Hiker > Trip pisso
    🍃💚

  • @sinethchamikara9448
    @sinethchamikara9448 3 หลายเดือนก่อน +9

    Dinesh A pathum (DAP) Hats off☘️📍

  • @Everything.668
    @Everything.668 3 หลายเดือนก่อน +34

    Man saranna❤

  • @Himansha_wishmika
    @Himansha_wishmika 3 หลายเดือนก่อน +11

    Dinesh Aiya හදවතේ සංචාරකයා ❤️

  • @14TravelerSinhala
    @14TravelerSinhala 3 หลายเดือนก่อน +53

    දිනාෂ් අයිය තමා මාවත් Hikeing වලට ගෙනාවෙ, එ හින්ද ඔයාගෙ කතාවත් එක්ක 100•/. ක් එකගයි

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +3

      Much love Bro🌻

  • @user-gj2kw1ih4j
    @user-gj2kw1ih4j 3 หลายเดือนก่อน +26

    Dinesh Ayya ❤❤❤

  • @poornimarajapakshe
    @poornimarajapakshe 3 หลายเดือนก่อน +13

    No doubts...DAP 🍃🖤✨

  • @dilshanwickramasinghe2507
    @dilshanwickramasinghe2507 3 หลายเดือนก่อน +27

    DAP 🔥❤️

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😌🔥

  • @RASOON
    @RASOON 3 หลายเดือนก่อน +6

    Impact - Dinesh A Pathum (But hes only speak in Sinhalese) & Sheneller
    Next Level - Above both cant get Trip Pisso
    Flying Me / Solo Hiker & Man saranna work hard appreciate
    This is my view

  • @SajiSaji-vu6yd
    @SajiSaji-vu6yd 2 หลายเดือนก่อน +3

    මම නම් කියන්නේ නියම feel එකක් එක්ක ඒ අත්දැකීම අපිට දෙන්නේ "solo hiker "❤❤❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @SasmithaMethhasindu
    @SasmithaMethhasindu 3 หลายเดือนก่อน +8

    DAP❤, Mansaranna❤,Solo Hiker❤ ,The Sailor❤,Trip pisso❤,Travel With Wife❤,Flying Me❤
    Me set ekema videos balanawa

  • @harithtabhi4314
    @harithtabhi4314 3 หลายเดือนก่อน +11

    Anith kattiya hodai dinesh ayyage video balapu nethi unta❤😊
    Dinesh ayya 1
    The sailor 2
    Solo 3

  • @butcan3648
    @butcan3648 3 หลายเดือนก่อน +4

    Dinesh A pathum best one 🔥🔥🔥🔥🔥🔥💚💚💚💚💚

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😍🌻

  • @HasithaDanushka
    @HasithaDanushka 2 หลายเดือนก่อน +2

    DAP🤗Aiye Oyage me video ekath maru kiyanna deyak ne supiriyak ❤❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +1

      Much love Malliyh🌻

  • @Sheneller
    @Sheneller 2 หลายเดือนก่อน +1

    Thanks for including us in the list! :)

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      Much love Akkh😍

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 หลายเดือนก่อน +4

    අවුරුදු 5,6 කින් මටත් ඔය ලිස්ට් එකට එන්න ලැබේවා කියල හිතේ කොනක තීනව 💗🍃😁..මටනම් දිනේශ් අය්යා , මන් සරන්නා, Solo hiker , Travel With Wife ඔක්කොටොම ආසයි. ❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +1

      අනිවාර් යෙන් පුලුවන්. වැඩ ටික දිගටම කරන්න bro much love🌻❤️

    • @travelwiththarusha2526
      @travelwiththarusha2526 2 หลายเดือนก่อน

      @@travelgears ඔව් අය්යේ .Thanks ♥️🍃

  • @traveleranjana
    @traveleranjana 3 หลายเดือนก่อน +5

    වෙනස්ම video එකක් . මේක මරු 🌿🇱🇰

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      Much love Bro🌻

  • @Businesscentral455
    @Businesscentral455 3 หลายเดือนก่อน +31

    මන්සරන්නා and solo hiker අයියා

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +1

      😌

    • @mikiwiki-mb4pt
      @mikiwiki-mb4pt 3 หลายเดือนก่อน

      😊😊😊❤❤

  • @s.l3678
    @s.l3678 3 หลายเดือนก่อน +11

    Legend dap

  • @shashikamalshan6244
    @shashikamalshan6244 2 หลายเดือนก่อน +5

    DAP තරම් කවුරුත් සෙට් නෑ❤️

  • @y.shemamalisilva8650
    @y.shemamalisilva8650 3 หลายเดือนก่อน +17

    Pathum n Dinesh

  • @user-vj9uw2cu3g
    @user-vj9uw2cu3g หลายเดือนก่อน +1

    Subscribers 1000ට අඩු උමනාවෙන්ම Videos දාන සෙට් එකකට මේ වගෙම රිඇක්ට් වීඩියො එකක් කරොත් ඒක එයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා😍බලන්නත් ආසයි එහෙම වීඩියෝ එකක්❤

    • @travelgears
      @travelgears  หลายเดือนก่อน

      Aww මගෙත් අදහසක් තිබ්බ ඒකටනං. අනිවාර්යෙන්ම කරමු අපි🌻

  • @Hectorx000
    @Hectorx000 2 หลายเดือนก่อน +3

    Solo hiker,dap, man saranna, flying me, = the vibe that we need.❤🍃

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @Natasha_Fernando
    @Natasha_Fernando 3 หลายเดือนก่อน +8

    දන්න අය දන්නවා දිනේෂ් A පැතුම් තමයි හොදම කියලා එයා ගැන දන්නේ නැති අය තමයි ඉතින් අනිත් අය තමයි හොදම කියලා දාන්නේ බලලා ඉන්න ඊට පස්සේ තේරෙයි ❤️❤️❤️❤️

  • @sanjuboy2083
    @sanjuboy2083 2 หลายเดือนก่อน +3

    Dap Best ❤️

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน +1

      😍🌻

  • @vidushaambalanduwa2565
    @vidushaambalanduwa2565 หลายเดือนก่อน +2

    Dinesh A Pathum ♥️ He inspires people 🫰

  • @Sineth.Official
    @Sineth.Official 3 หลายเดือนก่อน +11

    Dinesh aiya thama best ma

  • @bandaappuwa1748
    @bandaappuwa1748 3 หลายเดือนก่อน +6

    Dinesh ayyath ekka Interview ekak gennako

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน +2

      කරමූ🌻

    • @sanjuboy2083
      @sanjuboy2083 2 หลายเดือนก่อน

      ​@@travelgearsAniwren eknm bln innw❤️

  • @imalovinda-zn6go
    @imalovinda-zn6go 3 หลายเดือนก่อน +5

    Dinesh A Pathum ❤
    The best

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 หลายเดือนก่อน +2

    Dinesh A pathum...හදවතේ සංචාරය ..❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @pasinduprabathhewaaluthsah7762
    @pasinduprabathhewaaluthsah7762 3 หลายเดือนก่อน +7

    දිනේෂ් අයියා ❤❤❤❤❤❤❤❤❤🙋🏻‍♂️

  • @Naturalvideograpy
    @Naturalvideograpy 3 หลายเดือนก่อน +8

    දිනෙස් අයියා 💗😩

  • @pawanvlogs9236
    @pawanvlogs9236 3 หลายเดือนก่อน +5

    Dap 01 ❤

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 3 หลายเดือนก่อน +16

    Dinesh a pathum 🌿 තනිකර පිස්සුවක් ❤

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      🌻😍

  • @Nethsara-138
    @Nethsara-138 3 หลายเดือนก่อน +4

    Dinesh a pathum best traveler 🤍

  • @tharukadilshan7888
    @tharukadilshan7888 2 หลายเดือนก่อน +3

    Dap ♥️👌

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @traveler900
    @traveler900 3 หลายเดือนก่อน +9

    Dap❤

  • @user-ob7ih4mh7g
    @user-ob7ih4mh7g 2 หลายเดือนก่อน +3

    Legend, dinesh a pathum🥰🇱🇰

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      🌻😍

  • @Yashen88215
    @Yashen88215 3 หลายเดือนก่อน +15

    මං සරන්නා❤

  • @dinujayamendis2070
    @dinujayamendis2070 3 หลายเดือนก่อน +6

    DAP -----> Dinesh a Pathum ❤❤ Best

  • @roshlackshan6483
    @roshlackshan6483 3 หลายเดือนก่อน +1

    Travel with Chathura ❤️
    ගොඩක් අය Travel විඩියොස් youtube එකෙන් බලන්න ඉස්සෙලා tv එකෙන් බැලුවේ මෙයාගෙන්! Travel කියන කෑල්ල ගොඩක් අයට ඔලුවට වැටුනෙත් ඔය කෙනා නිසා!

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😍🌻

  • @kdgimhank
    @kdgimhank หลายเดือนก่อน +1

    මටනම් solo, දිනෙශ් අයියා, මංසරන්නා, ඔය තුන් දෙනා තමා මන් කැමතිම 3 දෙනා මේ තුන්දෙනාම පරිසරයට පට්ට ආදරේයි❤ කතාකරන විදිය හැසිරිම එ හැමදෙම 3 දෙනාගෙම හොදයි පට්ට ආදරණියයි.❤️🙂

  • @travelwithlakiya
    @travelwithlakiya 3 หลายเดือนก่อน +3

    Video eka maru aiye 😍😍😍, mn travel karanna patan gaththe man saranna & solo hiker ge video balala 🥺❤️🫂

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      Much love Malliyh🌻

  • @pathumdhanushka8146
    @pathumdhanushka8146 3 หลายเดือนก่อน +4

    DAP and Solo ❤❤❤

  • @nuwansenarathna3139
    @nuwansenarathna3139 2 หลายเดือนก่อน +1

    Travel & hiking කියන්නේ category දෙකක්නේ... hiking වලින් මගෙ හිතේ උඩින්ම DAP & solo hiker ❤

  • @pabodasumanarathna5053
    @pabodasumanarathna5053 2 หลายเดือนก่อน +1

    මගේ fav travel with wife. අනිවාරෙන්ම famousම එයාලා.phone එකක් තියෙන ඕනම කෙනෙක් දන්නවා එයාලව.❤මගේ හිතේ 2nd වෙලා elba vlog කාලේ පිස්සුවෙන් daily travel vlog බලන්න set වෙලා හිටියට ඇත්තටම එයාලා දැන් එහෙම කරන්නේ නෑ.දැන් ඉදල හිටලා තමයි vedio එක බලන්නේ.ඔයා කිවුවා හරියටම හරි.❤❤. Channel එක නම් මරු

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      Much love🌻❤️

  • @nethulsenuda7030
    @nethulsenuda7030 3 หลายเดือนก่อน +4

    • Travel weekend
    • Gutd Grip
    මේ channel දෙකෙත් සුපිරි වීඩියෝ තියෙනවා.
    Specially off road and jeep lovers lata❤

  • @ChaRuX
    @ChaRuX 3 หลายเดือนก่อน +7

    සෙට් එකටම ආස මම 🫠😁❤️❤️❤️

  • @JanithChathuranga-it8bc
    @JanithChathuranga-it8bc 3 หลายเดือนก่อน +5

    Dap 1st

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      🌻🔥

  • @shanvideography2918
    @shanvideography2918 2 หลายเดือนก่อน +2

    01 Dinesh A pathum
    02 Solo Hiker
    03 Man saranna

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @user-gi7cz1wh9w
    @user-gi7cz1wh9w 3 หลายเดือนก่อน +5

    Dinesh aiya❤

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 2 หลายเดือนก่อน +3

    DAP ගේ එක විශේෂත්වය තමා පුදුම විදිහට අදාල ප්‍රදේශයේ සංස්කෘතියට විශ්වාස වලට අනුගත වෙලා ඒවට ගරු කරනවා. පරිසරය, ජෛව පද්ධතිය ආරක්ෂා කරගන්න විදිහ ගැන කතා කරනවා. ඒක මරු

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      🌻😍

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 2 หลายเดือนก่อน +3

    මෙතන චන්දයක් තිබ්බොත් එකෙන්ම දිනෙශ් තමා❤❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @sithulnawodya2460
    @sithulnawodya2460 หลายเดือนก่อน +2

    Solo Hiker ❤
    ගමේ එකා.❤

    • @travelgears
      @travelgears  หลายเดือนก่อน +1

      😍🌻

  • @dineekaranathunga1915
    @dineekaranathunga1915 3 หลายเดือนก่อน +5

    Dinesh thamaiii

  • @kadhula_
    @kadhula_ 3 หลายเดือนก่อน +6

    Dinesh A pathum❤❤

  • @nishansenadeera8210
    @nishansenadeera8210 2 หลายเดือนก่อน +1

    අනික් travellers ල සල්ලි හම්බකරන්න travel කරද්දී තියෙන car එකත් විකුනලා everest ගිය කෙනෙක් තමා dinesh අයියා කියන්නේ ❤❤❤

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @Sheha-q6s
    @Sheha-q6s 2 หลายเดือนก่อน +1

    Dinesh N Pathum.. එයා තමා සුපිරිම..
    ,Solo highker මං සරන්නා.. දෙන්නත් මරු..
    The sailor නැව් ගැන නම් එයා තමා..

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @adheeshadissanayaka2903
    @adheeshadissanayaka2903 3 หลายเดือนก่อน +4

    හදවතෙ සංචාරකයා🍃❤❤ DAP🍀🍃❤

  • @Pasindumusic910
    @Pasindumusic910 3 หลายเดือนก่อน +4

    Dap 💚💚

  • @madusankavlogs3154
    @madusankavlogs3154 3 หลายเดือนก่อน +1

    DAP, Man saranna, Solo hiker, flying me, අනික කවුරු උනත් එ අය ඔක්කොම පරිසරයට ආදරේ අය ඒක හින්දා මෙතන ඉන්න set එකටම ආදරෙයි

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      😍🌻

  • @hedatraveller5616
    @hedatraveller5616 3 หลายเดือนก่อน +1

    සතුටුයි මචන් ❤. Travellers ගැන කතා කරන්න කවුරුත් නැති කාලයක කතා කරාට ❤.

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      ඒවා යුතුකම්😌❤️

  • @PramudithaBimsara
    @PramudithaBimsara 3 หลายเดือนก่อน +6

    DAP 💙💙

  • @githma_madhushan.
    @githma_madhushan. 3 หลายเดือนก่อน +5

    DAP තමා Best 😎💗
    Man saranna ❤ Solo hiker ❤

  • @Lokuwaa
    @Lokuwaa 3 หลายเดือนก่อน +4

    Binario12 ගැන කිව්ව එකනම් ඇත්ත 🙁 මමත් ඉස්සර Video එකක් වැටෙනකල් බලන් ඉන්නේ දැන් දැක්කත් නොබැලෙන තරම් 😐

  • @narmadan3
    @narmadan3 3 หลายเดือนก่อน +6

    Flying me❤❤❤ DAP

  • @slwarrior4592
    @slwarrior4592 3 หลายเดือนก่อน +4

    Great video machan ❤

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      Much love Bro🌻

  • @lakmalvidu945
    @lakmalvidu945 2 หลายเดือนก่อน +1

    Dinesh Pathum is the best!!!
    Trip Eka is very interesting.

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      😍🌻

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +5

    Superb ❤

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      Much love Bro🌻

  • @Hiruniayodya-rm3bn
    @Hiruniayodya-rm3bn 3 หลายเดือนก่อน +4

    අනිත් අයත් හොදයි හැබැයි මට flying me විශ්වනි අක්කා තමා හොදම 😍❤️

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      🌻😍

    • @SimraA.a.f
      @SimraA.a.f 3 หลายเดือนก่อน

      Me tooo ❤🎉