Siripa Adawiye Wishwa Deshana - 9

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ලෝකය එහි ස්වභාවය අනුව, ඇති වෙම්න් නැති වෙමින් වෙනස් වෙයි.
    නිරපේක්ෂ විශ්වය තුළ..සාපේක්ෂ වූ කාලය හා අවකාශය අතර මං මුළාවූ මිනිසා, ලෝකය ගැන නොදැන අන්ධ ව , ලෝකයට අයත් සාමාන්‍ය කටයුතු නිම කර ,
    එනම් පාසල් ගොස් උගෙන , විවාහ වී දරුවන් බිහි කර , ඔවුන්ගේ දරුවන් ද හදා වඩා, මහළු කල අදහන ආගමකට නැඹුරුව සිට මිය යයි.
    අප ඉපදුනේ ඇයි..
    කුමන කාර්යයක් සදහාද...
    මේ ජීවිතයෙන් ඇති ඵලය කුමක්ද...
    ලොව්තුරා සම්මාසම්බුදුවරයකුට මිස මේ සදහා පිළිතුරු ලබාදිය නොහැකි බව පැහැදිලිය.
    එහෙත් ...
    භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළ ශුෂ්ක විදර්ශක මහ රහතන් වහන්සේලා පහළවන කාලය මේ කාලය යැයි සිතේ.
    මෙහි ඔබවෙත ඉදිරිපත් කරන ධර්ම සාකච්චා මාලාව ශ්‍රවණය කරන ඔබට මෑත කාලයකදී අසන්නට නොලැබුණ දහම් කරුණු අසන්නට වාසනාව ලැබෙනවා ඇත.
    කාය චිත්ත විවේකයෙන් සිත හිස් කරගෙන
    සැහැල්ලුවෙන් මේ ධර්මය අසන්න...
    ගැටළු මතු වේ නම් ඕනෑම මොහොතක විමසා බැලීම පිණිස ,දේශක තෙරණුවන් ගේ දුරකථන අංකයද මෙහි සදහන් කරමු.
    " පූජනීය සිරිපා අඩවියේ අරණධම්ම තෙරණුවෝ " - 0715207527
    මහා ශීලව යෝගාශ්‍රමය
    එක්නැලිගොඩ,
    කුරුවිට.

ความคิดเห็น • 28

  • @Melbournegeevithe971
    @Melbournegeevithe971 7 ปีที่แล้ว +4

    අතිශයින්ම දුර්ලබ මෙවන් දෙසණා ඇසීමට ලැබීමත් මහත් පිනක් ..සාදු සාදු සාදු !!! මෙසේ මේ දේසනාව අසන්නට සැලැස්වූ සැම දෙනාටම යහපතක්ම වේවා .

  • @sue9552
    @sue9552 ปีที่แล้ว +1

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chamikapriyadarshana5991
    @chamikapriyadarshana5991 7 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ........චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධවේවා ......!!!

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @thamarajayarathana6503
    @thamarajayarathana6503 7 ปีที่แล้ว +2

    Obawahansega wishwa desana thulin siyalu denatama praghawa pahala weva!!!

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +1

    අරනධමිම සුවාමිණ්වහන්ස මාගේ නමස්කාරය වෙීවා

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 7 ปีที่แล้ว +2

    👍 👍 👍thanks so much.

  • @rosev9436
    @rosev9436 6 ปีที่แล้ว +2

    Sadhu!Sadhu!Sadhu!

  • @mahenkirinde1564
    @mahenkirinde1564 7 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @geethaperera3667
    @geethaperera3667 7 ปีที่แล้ว +2

    sadu sadu sadu !!!

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 7 ปีที่แล้ว +2

    may lord Buddha bless you

  • @mallika8744
    @mallika8744 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kushansilva9543
    @kushansilva9543 6 ปีที่แล้ว

    🌹 🌹 🌹 සාදු සාදු සාදු !!!

  • @gaminisubasinghe13
    @gaminisubasinghe13 6 ปีที่แล้ว

    clear cut explaination

  • @udeshikadilrukshi5156
    @udeshikadilrukshi5156 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @k.j.2371
    @k.j.2371 6 ปีที่แล้ว +2

    Adesana pratiharyayak lesa mata avabodha voo mema desanamalawa ama diya ulpathaki. meya asannata ida salasa dun Sumith puthutat therun vahansetat budupanividayen lova alokamat kireemata heki weva!

  • @sahann.sumanasekara8083
    @sahann.sumanasekara8083 5 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @siripaaadawiyewishwadeshan7289
    @siripaaadawiyewishwadeshan7289  7 ปีที่แล้ว +2

    අති පූජಖ අරණධම්ම තෙරණුවන් දැන් වැඩ වාසය කරන්නේ කුරුවිට මහා ශීලව යෝගාශ්‍රමයේ ය.හමුවී ධර්ම සාකච්චා කරනු කැමති ඕනෑම කෙනෙකුට පහසුවෙන් පැමිණිය හැකිය .

    • @chiranthisuras3427
      @chiranthisuras3427 7 ปีที่แล้ว +2

      ස්වාමින්වහන්සේ Melbourne වඩින දවස හා ස්ථානය කරුණාවෙන් දන්වන්න

    • @siripaaadawiyewishwadeshan7289
      @siripaaadawiyewishwadeshan7289  7 ปีที่แล้ว

      එම ගමන ස්ථිර වූ විගස දන්වන්නම්..

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +1

    නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว

    නමස්කාරය වෙීවා උතුමි සුද්ධපත්‍රයන්වහන් සේට සත්‍යය ගවෙිෂක යානනි සාධු සාධු සාධු

  • @princijayatunga6201
    @princijayatunga6201 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilalakmal5260
    @kapilalakmal5260 11 หลายเดือนก่อน

    🙏🙏🙏