ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
❤️
අය්යේ.. ප්‍රධාන උලුවස්සට ලස්සන මෝල්ඩින් බොක්ස් එකක් කරන හැටි වීඩියෝ එකක් දාන්න
නිවරදි ව නියනක් සහ යතුතලයක් මුවත් තියන්නේ කොහොමද පුළුවන් නම්. කියලා දෙනවද
ඉතාම වටිනා වීඩියෝ ගෙනන ඔබට සුබ පතනවා... මෙය තව තවත් වැඩි වැඩියෙන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා.....ඒ වගේම පොඩි ඉල්ලීමක් තියෙනවා ඉක්මනින් ඉටු කරයි කියලා හිතනවා...ඒ තමයි... ඇලුමිනියම් ජනේලයක් හදන හැටි කියලා දෙන්න....ස්තුතියි.... ජයෙන් ජයම වේවා...
Please mata wooden base ekak hadhaaganna oni hadhala dhenna puluwandha
අයියේ dc welding machine එකක් භාවිතයේදි අපි පිලි පැදිය යුතු කරුනු . වෙල්ඩින් මැශින් එක පාවිච්චි කරන ආකාරය. කූරට , යකඩයට ගැලපෙන්න ඇම්පියර් එක සකසා ගන්න හැටි. නිවැරදිව පෑස්සුම කරගන්න හුරුවෙන්න ඕන හැටි වගෙ wellding machine එක ගැන වීඩියෝ එකක් කරන්නකො අයිය. වටිනව.
❤️❤️❤️❤️අනාගතේ ට පට්ටම වටිනව..
Excellent.
සුපර් ❤❤❤
Wadu mashine ekk nathuwa leli gewe kohomda size wenna
Niyamaii aiyeee godak watinaaaa💪💪💪
Share with others
Ptt machan.good luck.
niyamai, thava me wage video genna ❤
Aniwaren❤️ share karanna
සුපිරි ....
Aiye router eken weda karna heti .ketaym dorak hadana heti vedio ekakin oni ❤❤
Ok sure , yluwo ekk share karnn❤️
@@SLTechSchool thkz ❤❤❤
great content👍
❤❤❤❤
keep it up👌
super👌👍
Share with your friend❤️
නියමයි නියමයි 😍 යාළුවා අඩුවට බඩු ගන්න website එකක් දන්නවා නම් කියන්න කො 👍👷
Monawada
ඉලෙක්ට්‍රොනික බඩු ගයින්ඩර් ගිරිල් weldin මැෂින් වගේ එවා
@@mgbatta3497 all tools facebook page
pattama
මේ වගේ දොරවල් මිළදී ගන්න පුලුවන්ද ?
😍
ලී වල දාරේ කට්ට කපන්න මැෂින් එක හදපු විඩියො එකේ ලින්ක් එක දානවද
Video ek demme ne hadanwa thama ht or anidda danawa sub krl tygnn notification ei
ඔකේ,
යතු ගාන්න පාවිච්චි කරන විදුලි උපකනයට කියන නම මොකද්ද
Google එකේනම් electric hand plane කියලා search කරම බලන්න පුලුවන් , hardware එකකින්නම් electric හැන්ඩ් යත්තක් කිවාම දෙනවා
අනේ අපිට හදන්නනම් බෑ.ටිකක් ගනන් අඩු ලී වලින් ගුල්ලො ගහන්නෙ නැති දොර ජනෙල් ගන්න පුළුවන්ද ?.
යකෙක් බොල
😁😁
ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
❤️
අය්යේ.. ප්‍රධාන උලුවස්සට ලස්සන මෝල්ඩින් බොක්ස් එකක් කරන හැටි වීඩියෝ එකක් දාන්න
නිවරදි ව නියනක් සහ යතුතලයක් මුවත් තියන්නේ කොහොමද පුළුවන් නම්. කියලා දෙනවද
ඉතාම වටිනා වීඩියෝ ගෙනන ඔබට සුබ පතනවා... මෙය තව තවත් වැඩි වැඩියෙන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා.....
ඒ වගේම පොඩි ඉල්ලීමක් තියෙනවා ඉක්මනින් ඉටු කරයි කියලා හිතනවා...
ඒ තමයි... ඇලුමිනියම් ජනේලයක් හදන හැටි කියලා දෙන්න....
ස්තුතියි.... ජයෙන් ජයම වේවා...
Please mata wooden base ekak hadhaaganna oni hadhala dhenna puluwandha
අයියේ dc welding machine එකක් භාවිතයේදි අපි පිලි පැදිය යුතු කරුනු . වෙල්ඩින් මැශින් එක පාවිච්චි කරන ආකාරය. කූරට , යකඩයට ගැලපෙන්න ඇම්පියර් එක සකසා ගන්න හැටි. නිවැරදිව පෑස්සුම කරගන්න හුරුවෙන්න ඕන හැටි වගෙ wellding machine එක ගැන වීඩියෝ එකක් කරන්නකො අයිය. වටිනව.
❤️❤️❤️❤️
අනාගතේ ට පට්ටම වටිනව..
❤️
Excellent.
සුපර් ❤❤❤
Wadu mashine ekk nathuwa leli gewe kohomda size wenna
Niyamaii aiyeee godak watinaaaa💪💪💪
Share with others
Ptt machan.good luck
.