Matheesha Pathirana | පුතාව "පයිලට්" කෙනෙක් කරන්න ඕනි නිසා එයාගේ බැට් එකත් පිච්චුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • "මට ඕන වුනේ මතීෂව "පයිලට්" කෙනෙක් කරන්න. ඒ හින්ද ම මම එයාගේ බැට් එක පිච්චුවා. පුතා පළවෙනි IPL එක ගහල ඇවිත් ඒක මතක් කළා. අදටත් මම බත් කවන්න ඕනේ. නින්ද යනකං ළඟට වෙලා ඉන්න ඕනේ.කොහේ ගියත් අපි ළඟ , මේ ගෙදර , තමයි එයාගේ සැනසීම. රෑට නිදාගන්නේ මටයි , තාත්තටයි වැඳලා." ( මතීෂ පතිරණගේ මව)
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #MatheeshaPathirana

ความคิดเห็น • 281

  • @tharufernando6443
    @tharufernando6443 ปีที่แล้ว +143

    රජෙක් වගේ පුතෙක් ඉදලත් ඒ දෙමවිපියන්ගේ නිහතමානීකම කොතරම්ද ❤️ පින්වත් දෙමවිපියන්ගේ පින්වත් දරුවෙක් ❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +117

    එයාට ඉන්දියාවේ වගේම ලෝකෙම බිහිවෙච්ච හොදම ක්‍රිකට් නායකයෙක් උන දෝනි ගේ ආශීර්වාදය හිමිවීමම භාගයක් ..🔥👍

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +108

    මටනම් ඒ දරුවාගෙ කිසිදු අහංකාර ගතියක් නෑ..හරි අහිංසක හිනාවකින් නිතරම මූණ සරසාගෙන ඉන්නෙ..

  • @dilrukshiachala3223
    @dilrukshiachala3223 ปีที่แล้ว +143

    දෙමව්පියන්ගේ නිහතමානිකම මතිෂට පිහිටලා තියෙන්නේ අපේ පොඩි කොල්ලට ලෝකයක් දිනන්න හැකි වේවා තෙරුවන් සරණයි

  • @samaranandana2287
    @samaranandana2287 ปีที่แล้ว +65

    අනන්ත බුදු ගුන බලෙන් මතීශ ඇතුලු පව්ලේ සියලු නිදුක් නිරෝගී සුවයම ලැබේවා මතීශට ලෝකයේ ව්ශිස්ටතම ක්‍රීඩයා වෙන්න වාසනාවම ලැබේවා

  • @kithsirisusantha3446
    @kithsirisusantha3446 5 หลายเดือนก่อน +7

    මතිෂ කියන්නේ අඩු වයසකින් වගේම බොහොම අඩු කාලයකදී ලොවක් බබලවපු නිහතමානී කොල්ලට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා.තව තවත් මෙ වගේ හෝ මිටත් වඩා හැකියාවන් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ලැබේවා ........!!!!!!!!අපගේත් මෙ මහත් මුළු ලොකයගෙමත් අශිර්වාදය ලැබේවායි කියා මම එක සිතින් ප්‍රර්තනා කරනවා.

  • @NadishanishamaniNadishan-yf1vv
    @NadishanishamaniNadishan-yf1vv ปีที่แล้ว +55

    මතීෂ අපේ රටට ආඩම්බරයක්,එයා වැඩ කටයුතු දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕන ❤🍃

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 ปีที่แล้ว +114

    දෙමව්පියෝ දෙන්න හොඳ දෙන්නක්.ඒකයි ළමයි වාසනාවන්ත වෙන්න හේතුව

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 ปีที่แล้ว +36

    වාසනාවන්ත හොඳ දෙමාපිය දෙදෙනෙක්ගෙ දරුවෙක්.සාර්තකව ඔය ගමන යන්න හදවතින්ම සුභ පතනවා... ආදරෙයි මතීෂ පුතා....

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +26

    දරුවන් ඉහලට යද්දි දෙමවුපියන් කොච්චර සතුටු වෙනවද අනේ ඒ දෙමවුපියන් දෙන්නා බොහොම වාසනාවන්යි

  • @JakeParelta-pu9bp
    @JakeParelta-pu9bp ปีที่แล้ว +56

    අම්මා bat එක පුච්චපු නිසා තමයි මතීෂ bowler කෙනෙක් උනේ. එදා අම්මා bat එක පිච්චුවෙ නැත්තන් මතීෂ අද allrounder කෙනෙක්. එහෙනම් ලංකාවෙ batting line-up එක මීට වඩා strong කරගන්න තිබුනා. මතීෂයි කු. මෙන්ඩිස් open දාලා 🥲

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +124

    දරුවො ඉහළට යනකොට හදවතින්ම සතුටු වෙන්නේ දෙමාපියන් දෙන්න ❤❤❤❤

  • @leslieperera5589
    @leslieperera5589 ปีที่แล้ว +68

    මතීෂව හදුන ගත්තේ Mr. Mahendra Doni..අපේ අයගෙන් මාලිංග අමතක කරන්න එපා..

  • @travelsdzoon223
    @travelsdzoon223 ปีที่แล้ว +52

    ලාංකිකයන් හැටියට අපිට හරිම ආඩම්බරයක් මතීෂ ගැන❤❤❤❤

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq ปีที่แล้ว +3

      Ballekuta ගනන් ගන්නෙ නැ ක්‍රිකට් කාරයින් ව

  • @sanjayaperera4040
    @sanjayaperera4040 ปีที่แล้ว +57

    දෙමාපියන් දෙන්න ලමයව හොදට හදල තියෙනවා ❤

  • @danuka6641
    @danuka6641 ปีที่แล้ว +23

    මතීශගෙ දෙමව්පියො ඒමත් හරි හොද අය වාගෙ පේන්නෙ😊

  • @UshanthaUshantha-rh3ee
    @UshanthaUshantha-rh3ee ปีที่แล้ว +9

    ඔයා හරිම වාසනාවන්ත කොල්ලෙක් කල්පනාවෙන් ඉදිරි ගමන යන්න ඔයාට ජයෙන් ජය

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +15

    නිහතමානීව ඔය ගමන යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.............🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @danushkavitharana6262
    @danushkavitharana6262 ปีที่แล้ว +27

    හොද දෙමව්පියන් ගෙ දරුවෙක්

  • @nilangaperera3649
    @nilangaperera3649 5 หลายเดือนก่อน +4

    Thanks අම්මේ BAT එක පුච්චපු එක හොඳයි...හදිසියවත් මූ Batsman කෙනෙක් වුනා නම් මේ වගේ බෝල් කරන්නේ නෑ නේ

  • @Dc-fo7wl
    @Dc-fo7wl ปีที่แล้ว +20

    මොන නිවේදිකාවොද මේ.? අම්මා තාත්තා ඉස්සරහ අවුරුදු 20ක පොඩි කොල්ලා ගැන මඟුල් කතා කරනවා. මඟුල් ගැන අහන්නෙ. මුන්ගෙ නැහැදිච්චකම පෙනෙනව. නොදකින් විතරක්. ඒ දෙමාපියොත් අසරණ කරනවා.

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +7

    ආසීර්වාද කරනවා පුතාට.දිගු ගමනක් යන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤❤❤

  • @ireshmalinda1729
    @ireshmalinda1729 ปีที่แล้ว +65

    මතීෂ කියන්නේ පිස්සුවක් මට නම් ❤️🥺😁

  • @lalithpriyantha417
    @lalithpriyantha417 ปีที่แล้ว +185

    අනේ මතිස කියන්නේ සුපිරී කොල්ලෙක් අර වනිය වගේ සෝ දාන එකෙක් නෙවෙයි මතිසට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @prasannafernando9129
      @prasannafernando9129 ปีที่แล้ว +7

      Lokuunahama waniya waga wei.denata kolla hodai

    • @KavinduGimhana-fb9no
      @KavinduGimhana-fb9no ปีที่แล้ว +18

      ඇය් ශෝ දැම්මහම උබට කසනවද 😅

    • @Ushanushan49
      @Ushanushan49 ปีที่แล้ว +10

      Vaniyata මොකුත් kiya gena enna epa kasanavada

    • @lihinduwelgama2928
      @lihinduwelgama2928 ปีที่แล้ว +10

      Ubata waniya ekk jealous da ? 😂😂

    • @satheeshyasindu1934
      @satheeshyasindu1934 ปีที่แล้ว +9

      ශෝ එකක් දන්නඕන පොඩ්ඩක් 🎉🎉 අනික මතිස නෙවි. මතීශ නම

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 ปีที่แล้ว +30

    ආඩම්බරයි අනුර අයියෙ... තෙරුවන් සරණයි...

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 หลายเดือนก่อน +2

    අපෝ ඉන්දියාවේ කෙල්ලෝ නම් එපා ඔයාලා වගේ නිහතමානී හොද ගතිගුන තියෙන ආදරෙන් ඉන්න පුලුවන් ලස්සන කෙල්ලෙක් ලැබෙන්න ඕන ❤❤❤ පැමිලි එකට

  • @dineshsalinda8344
    @dineshsalinda8344 ปีที่แล้ว +6

    ඉන්දියාවෙදි අපෙ කොල්ලට තියෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලයි.... කොල්ලා එහෙ තියාගනිද මන්දා❤️❤️

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว +41

    මේකට ඉංග්‍රීසි subtitle දාලා ආයේ දාන්න, ඉන්දියන් උන් බලන්න ගත්තාම සෑහෙන ගොඩක් views වැඩි වෙනවා

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +3

      ඔව්. ඒක ඇත්ත

    • @meenao7625
      @meenao7625 4 หลายเดือนก่อน +2

      Yes❤❤ please

    • @rashmikannah26
      @rashmikannah26 4 หลายเดือนก่อน

      Finally someone said this 🙏❤
      Tbh I was looking for an English caption. It looks like they didn't add it.
      Can someone help me to see this video with an English caption? Is there a link for this video with an English caption? Or can someone translate it?

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 หลายเดือนก่อน +3

      @@rashmikannah26 The original uploader of the video is the only person who can make it happen I guess. Till then keep it bookmarked for a future day. Anyhow his mother says at the beginning of the video that she wanted to make him a Pilot by profession and even burnt one of Matheeshas Bats to move him away from Cricket. After his first IPL Matheesha came and asked his mother , 'do you remember how you burnt my bat ?'. This is from the first 10 seconds of the conversation.

    • @rashmikannah26
      @rashmikannah26 4 หลายเดือนก่อน +1

      @@BogalaSawundiris oh! Thank you so much for the reply ☺️ ❤️

  • @janithkaushalye7743
    @janithkaushalye7743 ปีที่แล้ว +41

    තාත්තව චම්පක රාමනායක වගේ කියන් අය මේ කොනට🧐

    • @walkolla13
      @walkolla13 ปีที่แล้ว +2

      Ponnyek bn uba 😅

  • @natural6031
    @natural6031 ปีที่แล้ว +14

    මතීෂ පුතේ ඔබට බුදු සරණයි ❤️‍🩹🌷

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว +10

    මතීශ සුපිරි කොල්ලෙක්🥺❤️ආදරෙයි හැමදාම🦄✨🖇️❤️

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 4 หลายเดือนก่อน +1

    මේ වගේ දරුවෙක් අපගේ මව් බිමට බිහි කෙරූවට ඔබලා දෙදෙනාට හදවතින්ම ස්තුති කරනවා මදීසකගේ පවුලටම දලදා සමිදු පිහිටයි 🌷♥️🌷♥️🌷♥️🌷♥️🌷♥️🌷♥️🌷♥️

  • @mahindakannannagara5480
    @mahindakannannagara5480 ปีที่แล้ว +48

    ගුණ යහපත් දෙමවිපියන්ගේ ගුණ යහපත් දරුවන් ජයමවෙිවා ! මතිෂ

  • @KavinuViraj
    @KavinuViraj 4 หลายเดือนก่อน +3

    බැට් එක පිච්චුව හින්දා batsman කෙනෙක් නොවි Bowler කෙනෙක් වුනෙ😊

  • @akshanajayakody
    @akshanajayakody ปีที่แล้ว +14

    මතීශගේ අම්මා අපේ ඉතිහාසය miss වගේ🙃

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +15

    නුවර කොල්ලෙක් අපේ ගැම්මක් තමයි 💪💪

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +48

    දක්ශයා යහපත් පවුලක ලෝකයේ දිදුලන ක්‍රිඩකයෙක් වෙනාවාමයි ❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +13

    මතීශගේ තාත්තට මරුවට සිංදු කියන්න පුලුවන්.

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +36

    නිවේදිකාව නන් හරි නෑ.වෙන කවුරුත් හිටියේම නැද්ද.

  • @hansakmihiran7129
    @hansakmihiran7129 ปีที่แล้ว +13

    සුපිරි අම්මෙක් තාත්තෙක්ගෙ වීර පුතෙක්

  • @MAD_SPARKLES
    @MAD_SPARKLES ปีที่แล้ว +29

    English translation please we need it ! 💛

  • @Darshini1103
    @Darshini1103 ปีที่แล้ว +13

    Please give subtitles for the video.. because people of Tamil Nadu also watch this

  • @Dc-fo7wl
    @Dc-fo7wl ปีที่แล้ว +5

    බුකි ඔස්තාර්ලගෙ comment ටික බැලුවා. මාර අදහස්. 😂

  • @anurasudeshan2402
    @anurasudeshan2402 ปีที่แล้ว +10

    Ado mathishava channi team eke sellam karanakam danne nha bn ඒ තරමටම ලංකාවේ උව පැත්තකට කරලා තියෙලා තියෙන්නේ dhonita පින් සිද්ධ වෙන්න දැන් ගැම්මටම 🔥 ප්‍රසිද්ධ වෙලා

  • @Hdhdhdshss
    @Hdhdhdshss ปีที่แล้ว +18

    මතියට අපි ආදරෙයිනෙ ❤️😊

  • @Suranga_sampath
    @Suranga_sampath ปีที่แล้ว +12

    සුපිරි වැඩ්ඩෙක් ❤😍

  • @BhashiEkanayaka
    @BhashiEkanayaka 6 หลายเดือนก่อน +1

    ❤👑 ඇත්තටම ඒ අම්මයි තාත්තයි ගොඩක් වාසනාවන්තයි. All the best Matheesha Pathirana & May god bless you.wishing you a very wonderful future ❤.you are the best hero in Srilanka 🇱🇰

  • @LANKANGIRL_UAE
    @LANKANGIRL_UAE ปีที่แล้ว +11

    So proud of you Ammi n thathi, you've raised an angel SON to this world❤❤

  • @Thamizhan-DK
    @Thamizhan-DK 5 หลายเดือนก่อน +1

    I love Pathirana very much. He is a very humble and loving guy! God Bless him!!

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 ปีที่แล้ว +10

    🌷 බුදු සරණයි සියළු දෙවි පිහිටයි ...🌷

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ปีที่แล้ว +5

    Really great young player ❤ congratulations small brother

  • @iraamarasinghe5481
    @iraamarasinghe5481 ปีที่แล้ว +5

    🎉❤ matheesha saha pawle siyalu denatama suba pathanawa.Budu Saranai .

  • @ajithperera163
    @ajithperera163 ปีที่แล้ว +10

    worthy tears shed in front of a very beautiful interview......proud of u dear parents !

  • @World78k
    @World78k ปีที่แล้ว +8

    Gon prshna ahnne nathuwa Ma Interview ek kara nam hodai.. වැදගත් මිනිස්සු එක්ක කතාබහ කිරිමට වැදගත් අයව ඉදිරිපත් කරා නම් දිවයින මිට වඩා හොදයි.

  • @amalmahagedera1053
    @amalmahagedera1053 ปีที่แล้ว +8

    Theruwan saranai puthe! hoda demawpiyange daruwek! siyalu de sarthaka wewa!

  • @nisankawijesinghe6485
    @nisankawijesinghe6485 ปีที่แล้ว +21

    matheesha pathirana godak wasanawanthai mewage dempiyan 2 lebuna eka gena

  • @DewminiChamaya
    @DewminiChamaya ปีที่แล้ว +4

    එයාගෙ ඇස් දෙක ලස්සනයි...❤

  • @navodyanethmini547
    @navodyanethmini547 ปีที่แล้ว +7

    Matheesha❤

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 ปีที่แล้ว +6

    ජය වේවා!

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 6 หลายเดือนก่อน +1

    ඒ family එක හරිම ආදර්නීයයි..❤🎉🎉

  • @gayanthamax9703
    @gayanthamax9703 ปีที่แล้ว +15

    Nihatha mani Paulak...matishata mama godak adareiiì...

  • @mohamedrazikeenbangsajayah3500
    @mohamedrazikeenbangsajayah3500 ปีที่แล้ว +10

    Congratulations, to the proud parents. God Bless your family ❤️😍💞

  • @sonitadelani2619
    @sonitadelani2619 ปีที่แล้ว +3

    බුදුසරණයි තෙරුවන්සරණයි

  • @PandiEswariPandiEswari-un7jz
    @PandiEswariPandiEswari-un7jz 6 หลายเดือนก่อน +2

    Hii Matheesha I Am your big fan I Love cricket because of you...❤️ My Eyes waiting to meet you I am not a celebrity I am a middle class Tamilnadu girl So I Started playing cricket we will meet soon... 🩷✨ You changed my world...😇 Congratulation You are the best cricketer in the world... 💕✨

  • @pradiyakauma5810
    @pradiyakauma5810 ปีที่แล้ว +6

    Uba wage ekek hadanna e ammai tattai godak pin krala matheehyoo❤️❤️❤

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +3

    Congratulations 🎉. God bless you all.

  • @user-pb2ch3yi2k
    @user-pb2ch3yi2k ปีที่แล้ว +22

    හැලි කාරයො නම් දැන් ශාපයක් 😂😂

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ปีที่แล้ว +5

    Eththatama godak aadambara Wenda one great❤

  • @bmuamarakoon63
    @bmuamarakoon63 ปีที่แล้ว +7

    Congratulations !!! All the best for Mathesha's future endurances.
    Theruwan saranai .

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 ปีที่แล้ว +17

    අහිංසකයා නිහතමානී..❤️❤️🇱🇰🇱🇰

  • @Thamizhan-DK
    @Thamizhan-DK 5 หลายเดือนก่อน +1

    I love this boy forever. Love you from Toronto Canada 🇨🇦

  • @TA.249
    @TA.249 ปีที่แล้ว +7

    english subtitle ekka tibbanam meka hodata up wenwa

  • @bladedaz.7579
    @bladedaz.7579 ปีที่แล้ว +7

    Good luck matheesha &Respect dhoni

  • @srilankatube3166
    @srilankatube3166 5 หลายเดือนก่อน +1

    කොහොමද අම්මා කොහොමද අප්පච්චි.

  • @hansanagunasekara2910
    @hansanagunasekara2910 ปีที่แล้ว +3

    Matheesha ayya ❤niyamai ane onna magenuthh suba Pathum ❤mn 7wasare

  • @UpulShantha-xg6bj
    @UpulShantha-xg6bj 5 หลายเดือนก่อน

    Theruvan සරණයි සිය පවුලටම hema දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @gurugefernando3524
    @gurugefernando3524 ปีที่แล้ว +4

    Good luck ❤❤❤❤❤

  • @debsankarjana6569
    @debsankarjana6569 ปีที่แล้ว +9

    I am indian csk is a high popular team in the world my house kolkata but my ipl team kkr but i saport csk the great caption ms dhoni pathirana good techer dhoni so one day pathirana great bowler in the world 2023 ipl win csk 60 cr people seeing ipl fainal all world. 2024 pathirana father mother coming india your son play stand seeing enjoy pathirana supester bowler all india people mouth pathirana good bowler pathirana yang srilankan plyar god bless you pathirana and your father and mother sorry my english poor my lanuge bangoli and hindi

  • @leelaratnealuthge
    @leelaratnealuthge ปีที่แล้ว +7

    Family eka super

  • @jayanathhewagama1940
    @jayanathhewagama1940 ปีที่แล้ว +2

    matheesha puthata api samagen suba pathum!!

  • @chamindawickramasinghe4208
    @chamindawickramasinghe4208 ปีที่แล้ว +12

    save this cricketer golden boy

  • @dudleydias7816
    @dudleydias7816 ปีที่แล้ว +11

    All the best and god bless you matheesha. Dont give up allways keep it up.

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ❤️🙏

  • @shanuu302
    @shanuu302 ปีที่แล้ว +10

    ආදර්සමත් පවුලක්

  • @shanenaizer2842
    @shanenaizer2842 ปีที่แล้ว +3

    Amzing bowler matheesha weldone greetings from dubai

  • @madushankabandara9257
    @madushankabandara9257 ปีที่แล้ว +17

    interview එකක් කරන්න දන්න මිනිහෙක් යවපන් මොනාද මේ ගෑනි අහන්නෙ මෙලව රහක් නෑ. ඇස්වහ වදීද මොනාද මේ ගොබ්බ ප්‍රශ්න

  • @martincosta2296
    @martincosta2296 ปีที่แล้ว +5

    Great model parents . Best wishes for your future Mathesa

  • @KarunarathneBanda-b3d
    @KarunarathneBanda-b3d 6 หลายเดือนก่อน +1

    Good luck matheesha❤

  • @mohamedaakar3537
    @mohamedaakar3537 ปีที่แล้ว +11

    Baby malinga 💪

  • @judemendis9277
    @judemendis9277 4 หลายเดือนก่อน +1

    God Bless ❤

  • @SL-771
    @SL-771 ปีที่แล้ว +6

    21 age kollek 😊😊❤❤

  • @nimalkiwijesinghe7744
    @nimalkiwijesinghe7744 5 หลายเดือนก่อน

    God bless you Matheesha putha.
    Good parents and loving sisters.

  • @naradakelum9102
    @naradakelum9102 ปีที่แล้ว +2

    Supiri demapiyange Supiri puthek matheesha....budusaranay

  • @champamahayayage7528
    @champamahayayage7528 ปีที่แล้ว +5

    ❤budu saranai

  • @janakure5276
    @janakure5276 ปีที่แล้ว +5

    Pirith kiyanawanam badu hari. Danne nadda borne again team ekak inne kiyala.

  • @mallikajayaweera2362
    @mallikajayaweera2362 ปีที่แล้ว +2

    අනේ❤

  • @menugiamaya5143
    @menugiamaya5143 ปีที่แล้ว +8

    මේක තමයි අපේ රටේ වැරැද්ද ....මේ වගේ දෙමාපියෝ නිසා ගොඩක් විවිධ දක්ශතා තීන අය අපිට නැතිවෙනවා...හැමෝටම ඕන ලමයි පොත් ගුල්ලො කරන්න...ඉතින් මේ රට කවද දියුනු වෙයිද ???

  • @sarathkumara1378
    @sarathkumara1378 ปีที่แล้ว +13

    බ්‍රාවෝ තමයි මතිෂව ගෙනාවේ

  • @nilanthajayawardena6162
    @nilanthajayawardena6162 ปีที่แล้ว +5

    Matanam godak satuti kadulut enawa❤❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +2

    Mama harima kemathi mathish puthata twath durata yanna lebewa seylu petum itu wewa seyalu deviyange rekawaranaya lebewa demapiyanata oweni puthek dayada kalata godak pin dirgausha lebewa ❤❤❤❤🙏🙏🙏