Nothing finalised : සනත් ශ්‍රී ලංකා ස්ථිර පුහුණුකාර ධුරයට ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 50

  • @Niroshana508
    @Niroshana508 18 ชั่วโมงที่ผ่านมา +24

    සනත් අයියා අපට ඔනා කොච කේනේක් විදිහට ජයවේවා💪💪💪

  • @HoranaDhammaramathero
    @HoranaDhammaramathero 19 ชั่วโมงที่ผ่านมา +11

    සුභ පැතුම් සනත් අයියෙ අනේ දිගටම කරන්න අපේ ක්‍රිකට් හදන්න ඔයාට පුලුවන් අපි එදා ඔයා සෙල්ලම් කරන්නවා බැලුවා එවගෙ අපේ ක්‍රිකට් අපිට බලන්න එපා උන කාලයක් තිබුනා දැන් ආයෙත් සනත් අයියා ටිම් එක හරිපාරට අරන් ජයග්‍රහණය ලබාගන්න මානසිකත්වය හදගෙන යනගමනට සනත් අයියට ටිම් එකෙ මෙ තරුණ සහොදරයන්ට හදවතින්ම සුභ පතනව ආසවෙන් බලපු ක්‍රිකට් අපිට අයෙත් බලන්න අවස්තාව දුන්නට බුදු සරණයී සනත් අයියා ඇතුලු කණ්ඩායමටම

  • @arunayoutube8960
    @arunayoutube8960 18 ชั่วโมงที่ผ่านมา +19

    තවත් දීර්ග කාලයක් පුහුණුකරු විදියට කටයුතු කරන්න❤❤

  • @raneeshaheshan230
    @raneeshaheshan230 19 ชั่วโมงที่ผ่านมา +4

    සනත් අයියේ සුපිරි ඔයා.ටීම් එක හොදටම හදලා තියෙනවා.❤️🔥

  • @charithdisanayake8778
    @charithdisanayake8778 18 ชั่วโมงที่ผ่านมา +11

    යන්න nam epa

  • @DeleepaRananjaya
    @DeleepaRananjaya 17 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා යන්න එපා ශ්‍රී ලංකා ටීම ජයග්‍රහණය කරා ගෙනියන්න❤❤❤❤❤❤ ආදරෙයි සනත් ජයසූරිය

  • @easytech2004
    @easytech2004 15 ชั่วโมงที่ผ่านมา +3

    අපේ ටීම් එක උඩට එන්න මෙච්චර දඟලනවා නම් උඩම ඉන්න ටීම් ඒක පවත්ව ගන්න කොච්චර කට්ටක් කනවා ඇත්ද 😮

  • @Zoro-n2d
    @Zoro-n2d 5 ชั่วโมงที่ผ่านมา +1

    වෙන රටක එකෙක්ට වැඩිය තමන්ගෙ රටේ එකෙක් තමන්ගෙම බාශාවෙන් ඒක කියල දෙද්දි තමා ඒක ලේ වලටම වදින්නෙ

  • @HashanMadhushika
    @HashanMadhushika 5 ชั่วโมงที่ผ่านมา +1

    0:56 ටිකක් 😅 හොද ටික මෙයාට වඩා හොද කොච් කෙනෙක් මම නම් දැකල නැ ❤🙌 සනා boy🎉

  • @chathusl1141
    @chathusl1141 13 ชั่วโมงที่ผ่านมา +3

    Pussu ukanna epa digatama inna

  • @shammisilva223
    @shammisilva223 6 ชั่วโมงที่ผ่านมา

    අසාම් මල්ලි ජයවේවා රටට ආදරේ කරන තරැනයෙක් ගොඩක් ආදරෙයි

  • @KusumSiri-w3w
    @KusumSiri-w3w 19 ชั่วโมงที่ผ่านมา +2

    සන්ත අයියා නිමයි

  • @Sureshfrenando
    @Sureshfrenando 6 นาทีที่ผ่านมา

    සනා තමයි හරි යන්නේ
    සුද්ද සිංහ⁣ෙලන් හරි
    කරයි...

  • @gayannagahawatta7534
    @gayannagahawatta7534 18 ชั่วโมงที่ผ่านมา +1

    අසාම්ට සීනි හැදිලද

  • @adithyabandara9661
    @adithyabandara9661 20 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations sanath sir❤🎉

  • @chillbro1310
    @chillbro1310 16 ชั่วโมงที่ผ่านมา

    Azzam පාර්ටි එකක් දීපන් මිනිහෝ😂

  • @FaslurRahman-e4q
    @FaslurRahman-e4q 6 ชั่วโมงที่ผ่านมา

    Sanath Obama hitiyoth cricket walata alankarathwaya wediwenawa...
    Api oya sellan karapu beluwa wagema iya selling karapu welawe thibichche Gemma ha vishwashaya jawaya denuth oya inna nisawenma hengenawa stuthi ekata...
    Digatama SL cricket ekath ekka inna please...
    Ekata Obama dhairya shakthiya prarthsna karami...

  • @kolinpriyankara2294
    @kolinpriyankara2294 4 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 10 ක් තියාගමු කෝච්🎉❤❤

  • @isuruperera3152
    @isuruperera3152 19 ชั่วโมงที่ผ่านมา +2

    Hats off Sanath Aiya🎉❤

  • @asokahewapathirana7919
    @asokahewapathirana7919 5 ชั่วโมงที่ผ่านมา

    Sanath,
    We salute you and the team. This is what we want, must stick in to Srilankan way of playing cricket. We can absorb good and improved qualities and changes of other nations. But we have to be mindful who we are? and how we should be in the game keeping our Srilankan identity and fighting culture that we had in past.
    You are great Sanath, mentioning and acknoledging the support given by Sanga& Malinga , another the two greats produced by mother Srilanka. Your body language indicates how genuinely you appreciated them . Then thanks Sanga/,Malinga for your invaluable support to Sanath& team.
    This is what we want as cricket lovers of our country.
    Good luck boys.

  • @suniljayaweera-wb6sr
    @suniljayaweera-wb6sr 8 ชั่วโมงที่ผ่านมา +1

    මටනම් පෙන්නේ මුන්ට ක්‍රීඩා පුහුණු කරනවා කියල අමුතු දෙයක් කරන්නේ නැ සනත් team එක පැරදුනොත් වැරදි විදියට out වෙච්ච එවුන් , උඩ පන්දු ඇතරරපු උන් , හරියට ball දාපු දාපු නැති එවුන්ට සුද්ද සිංහලෙන් අමතනවා ඇති , ඕක ඉග්රිසියෙන් කුණුහරුප කිව්ව්වට ගොඩක් එවුන්ට ඒක හිතට වදින්නේ නෑ නමුත් අපේ එවුන්ට ලංකාවේ එකෙක් සුද්ද සිංහලෙන් කිව්වම හිතට වදිනවා . නැතුව ඔකේ මොන Rocket science ද

    • @prageethatapattu7424
      @prageethatapattu7424 4 ชั่วโมงที่ผ่านมา

      uba nam siraama jeppekk machan ela ela, me paara malimawata neda chande dunne ? ha boruda ?

    • @suniljayaweera-wb6sr
      @suniljayaweera-wb6sr 3 ชั่วโมงที่ผ่านมา

      @@prageethatapattu7424 අටප්පටු , උබ අහල කියපන් ජයසූරිය , ඉදපු එවුන්ට කරන්න බරි උ කරපු අමතර වැඩේ , උබ දන්නවනම් උබම කියපන් . මොකෝ දකුණේ හදපු අරිෂ්ටයක් දුන්නද ?

    • @suniljayaweera-wb6sr
      @suniljayaweera-wb6sr 3 ชั่วโมงที่ผ่านมา

      @@prageethatapattu7424 අටප්පටු , උබ අහල කියපන් ජයසූරිය , ඉදපු එවුන්ට කරන්න බරි උ කරපු අමතර වැඩේ , උබ දන්නවනම් උබම කියපන් . මොකෝ දකුණේ හදපු අරිෂ්ටයක් දුන්නද ?

    • @suniljayaweera-wb6sr
      @suniljayaweera-wb6sr 3 ชั่วโมงที่ผ่านมา

      මචන් අටපට්ටු මට බැනල වැඩක් නෑ , ඕක කරන්න තමයි යකෝ cricket රණතුංග සබාපති කමට එන්න හදන්නේ මොකද , රණතුංග එක ජයසූරියලට කරා වැඩේ පත්තු උනා මිනිහ දන්නවා ලංකාවේ එවුන්ට තේරෙන බාසාව , ජයසූරියත් එකම කරා වැඩේ පත්තුවුන. මම කියන්නේ නෑ ජයසූරිය කරපු දේ නරකයි කියල මම කිව්වේ කරපු දේ . එක එහෙම නෙමයි ජයසූරිය දකුණේ අරිෂ්ටයක් පොවලා තමයි වැඩේ වෙන්නේ කියල උබ කියනවනම් මම පිලිගනම්

  • @AnomaVithanage-u9e
    @AnomaVithanage-u9e 6 ชั่วโมงที่ผ่านมา

    Hi. National Cricket Board. Mr Sanath Jayasuriya should be Head coach our cricket team. He is a Genuine man.

  • @hafeelmass8523
    @hafeelmass8523 16 ชั่วโมงที่ผ่านมา

    Azam... Ai bn umba video ekak dhaaddi baageta dhanne??
    Full dhaanna berinam Noda hitapangko

  • @Maheshperera920
    @Maheshperera920 4 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර ජනාධිපති තුමා ❤️❤️❤️❤️

  • @PThelp81
    @PThelp81 10 ชั่วโมงที่ผ่านมา

    Lahiruth harinuth hitiya nam niyamai( okkama yaluwo )

  • @amilamadushan1847
    @amilamadushan1847 ชั่วโมงที่ผ่านมา

    Sanath jayasuriya world class player ❤

  • @prabhashsajeewa2284
    @prabhashsajeewa2284 17 ชั่วโมงที่ผ่านมา

    ආඩම්බරයි සනා♥️♥️🏆🏆

  • @janakawijerathna3230
    @janakawijerathna3230 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️🙂well done sanath sir

  • @laxmanhari1856
    @laxmanhari1856 19 ชั่วโมงที่ผ่านมา +1

    Salute SANATH

  • @SamsungA12-pj7vp
    @SamsungA12-pj7vp 19 ชั่วโมงที่ผ่านมา +1

    Sanath..ayya..neyamaye...

  • @ruwanchamara7971
    @ruwanchamara7971 18 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤❤❤🎉🎉🎉

  • @himalhimal2666
    @himalhimal2666 16 ชั่วโมงที่ผ่านมา +1

    කට්ටිය කොච්චර පුරම් බෑවත් coah capa කමින්දු වගේ දෙසීයට අනාගත්තු අනාගැලිල්ල ක්‍රිකට් ඉතිහාසයවත් වෙලා නැති වැඩක්...ලකුණු දහඅටක් 20 ගහන්න දෙසීයට පැය ගානක් යන්නේ නැහැ කමිදුවට කිව්වනං අවුට් වෙන්න හෝ නොවෙන්න උඹ තව ඕවර්ස් තුනක් ඇතුළත දෙසීය ගහන්න ඕනි කියලා ඌ ගහනවා...

  • @RCreationsLK
    @RCreationsLK 19 ชั่วโมงที่ผ่านมา

    ජය ❤️ 🇱🇰

  • @randi_085
    @randi_085 18 ชั่วโมงที่ผ่านมา

    Congratulations 🎉❤️🇱🇰👏👏👏

  • @ChanakaRoshanRathnayake
    @ChanakaRoshanRathnayake 19 ชั่วโมงที่ผ่านมา

    Niyamai sanath aiye❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isuruperera3152
    @isuruperera3152 19 ชั่วโมงที่ผ่านมา

    Hats off Sanath Aiya🎉❤

  • @KasunLakranda-u5t
    @KasunLakranda-u5t 19 ชั่วโมงที่ผ่านมา +1

  • @newmondo2522
    @newmondo2522 17 ชั่วโมงที่ผ่านมา

    Sana aiya❤

  • @srinakaperera3395
    @srinakaperera3395 12 ชั่วโมงที่ผ่านมา

    Good luck Sanaboy

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 18 ชั่วโมงที่ผ่านมา

    🇱🇰💪🏾👏👍🙏❤️🇨🇮💪🏾👏👏👏

  • @travelingfun5279
    @travelingfun5279 19 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @pevinjayasekara9512
    @pevinjayasekara9512 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤👍👍👍👍🤔🙏

  • @jagathravindra8991
    @jagathravindra8991 19 ชั่วโมงที่ผ่านมา

    👍

  • @BanukaSenarathne
    @BanukaSenarathne 8 ชั่วโมงที่ผ่านมา

    මැච් ෆික්සින් සනත් ගැනත් මේ ආණ්‌ඩුව හොයන්න ඕන.

  • @BanukaSenarathne
    @BanukaSenarathne 8 ชั่วโมงที่ผ่านมา

    සනත්ගේ සට්ටැබි ගොට්ටා අසාම් අමීන්.