සිහිවරම හරියටම හදුනාගන්න මෙහෙම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 22

  • @Rohithasaman-uu3hu
    @Rohithasaman-uu3hu 6 วันที่ผ่านมา +2

    වරම් ජීවිතය සැහැල්ලුවෙන් හිතන්න හොදනෑ පලමුව ගුරු ඇසුර තිබිය යුතුය කැපවීමෙන් වැඩ කටයුතු කරගන ඕනි ඇදුරු තුමාගෙ උපදෙස් අනුව ගමන ගියොත් වරදින්නේ නෑ අපිට ලැබුන ගුරුතුමා අපේ පිනට ලැබුන ගුරුවරයෙක් සතුටු වෙනවා ගුරු තුමනී ආඩම්බරයි ඔබ තුමා ගැන අපි විසින් අබියෝග ජය ගන්න ඕනි🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  6 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් .කැපවිම විස්වාසය අනිවාර්යයෙන් තිබිය යුතුයි

  • @gayanuditha2868
    @gayanuditha2868 7 วันที่ผ่านมา

    මගේ ගුරැතුමා 🙏🙏🙏♥️ . සිහි වරම් තියෙන හැමෝගෙන ගැටලු ව්සදේවා 🙏🙏🙏 මගේ ගුරැතුමාට බුදු සරණයි .

  • @KavishkaDilshan-e6k
    @KavishkaDilshan-e6k 7 วันที่ผ่านมา

    🙏තෙරුවන් සරණයි වෙදමහත්තයා..

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 6 วันที่ผ่านมา

    guruthumani theruwansaranai, 🙏🙏🙏

  • @HAGEranga
    @HAGEranga 6 วันที่ผ่านมา

    Sihiwaramedi ඥාතියා sambanda karaganne kohomada. Mage egata eya awa kiyala denaganne kohomada

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  6 วันที่ผ่านมา

      නාති හිර නැත්තම් එක නාතියා දැනුම් දෙනවා.යම් යම් ක්‍ර්ම මගින්

  • @Bikelover.lkuser
    @Bikelover.lkuser 6 วันที่ผ่านมา

    Puduma asi mawa dakinakota ath dura wadei anna mata gurutuma ni..mage warama kaurut hadadannane ne gurutuma ne😢

  • @KavishkaDilshan-e6k
    @KavishkaDilshan-e6k 3 วันที่ผ่านมา

    වෙදමහත්තයා පිරිත් පොතේ තියෙන ජලනන්දන පිරිත කියන්න හොදද කිය්ලා පොඩ්ඩක් කිය්න්නකෝ...කට්ටිය කිය්නවනේ හොද නෑ කිය්ලා..තෙරුවන් සරණයි වෙදමහත්තයා..🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  3 วันที่ผ่านมา

      මෙහෙමයි දරුවෝ එක වරමෙන් වරමට වෙනස් වෙනවා.

  • @SahikalaMaqawa
    @SahikalaMaqawa 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @AiranganiAira-v6e
    @AiranganiAira-v6e 7 วันที่ผ่านมา

    Mamaasayi

  • @KavishkaDilshan-e6k
    @KavishkaDilshan-e6k 7 วันที่ผ่านมา

    වෙදමහත්තයා මට තියෙන්නෙ සිහි වරමක් පෙර ආත්මෙ ඥාති කෙනෙක්ගෙම් ඒත් වෙදමහත්තයා මේ අත්මෙ ඥාති කෙනෙක් ඇවිත් සිහි වරමට එන කෙනාට එන්න දෙන්නෙ නෑ නේ මටත් අමාරු කරවනවනේ ඒකට මොකද්ද කරන්නේ වෙදමහත්තයා

    • @KavishkaDilshan-e6k
      @KavishkaDilshan-e6k 7 วันที่ผ่านมา

      දෙන්නම ඥාති ඒත් එක්කෙනෙක්ගෙම් කරදරයි හරියට

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 วันที่ผ่านมา

      0701600173 ඇමතුමක් ගන්න.