MY 3 RD WHITENING INJECTION VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 452

  • @pudumalokaya826
    @pudumalokaya826 3 ปีที่แล้ว +86

    Ayye mamath injection gaththa giya awrudde balannako honda result ekak labenawa mama laawata suduwata hitiye injections 5 withara gahala ivara unama mage skin eke godak loku varna viparyaasayak athi una mata nam danata kisima side effect ekak naa visthara oni aya comment ekata reply ekak daala ahanna mama visthara dennam

    • @shenusrupasinghe2977
      @shenusrupasinghe2977 3 ปีที่แล้ว +7

      Kohenda gtte ane information kiynnako

    • @mashimadhushani469
      @mashimadhushani469 3 ปีที่แล้ว +3

      Price kohomada

    • @fungirl6094
      @fungirl6094 3 ปีที่แล้ว +4

      Oya kohnda dr gatta .price eema komad

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว +9

      eka atta mage mekatatah mata hoda venasak thiyenawa

    • @ravee97
      @ravee97 3 ปีที่แล้ว +2

      Me wargayada gtte? Samahara ay kynva results na wadak na kyl.reply one

  • @සංසාරසිහිනය
    @සංසාරසිහිනය 3 ปีที่แล้ว +20

    මල්ලි තරහා වෙන්න එපා අපි පෙනඩොල් එකක් බිවිවත් අතුරු අබාධ එනවා කියනවානේ ඔයා මෙි අහිංසක මිනිස්සුන්ගේ මනසට විෂ දාන්න එපා සුදු වෙන්න දගලනවට වඩා හිත හදන්න උත්සාහ කරන්න
    දයාබර නුබ මෙි දේවල් වලට යොමුවෙන්න එපා ඔයාට තියෙන්නේ සොබාදහම ඔයාට දුන්න පාට ඒක මාරම ලස්සනයි මට තියෙන්නේ කහපාටක් හැබැයි මම එක එක දේවල් මගේ ශරිරය ඇතුලට දාන්නේ නැහැ දවසක පසුතැවිලි වෙන්න එපා බුද්ධික වෙන්න ඔයාලා බැරිවෙලාවත් කැන්සර් එකක් හරි ආවොත් එහෙම එදාට නුබ තනිවෙිවි වටෙි ඉන්න අය දුක්වෙිවි
    හිතන්න චුටිටක්

    • @maf..sharmila6443
      @maf..sharmila6443 3 ปีที่แล้ว +2

      aniwaryen

    • @induwaradineth9926
      @induwaradineth9926 3 ปีที่แล้ว +1

      100%

    • @supunchamara2386
      @supunchamara2386 2 ปีที่แล้ว

      Asawata baluwata hitha kiyannema මාරයා ikmaninma ada gaha gnnawa wage wadak me kiyla .. kisims තෘප්තියක් නෑ baluwata.. 🙂

  • @brownskingirl3755
    @brownskingirl3755 3 ปีที่แล้ว +75

    කොල්ලෙක් handsome වෙන්නේ සුදු වුනාම නෙවෙයි . ටිකක් කලු වුනාම අනේ...

    • @dulabro3470
      @dulabro3470 3 ปีที่แล้ว +2

      දන්නැති මගුල් නොකිය යින්න සුද්දියෙක් සෙට් කර ගමු කොල්ලො 😅👌😍අපේ එඋන්ගෙ හරි ගැස්නේ

    • @brownskingirl3755
      @brownskingirl3755 3 ปีที่แล้ว

      @@dulabro3470 හා..

    • @dularachathuranga4933
      @dularachathuranga4933 3 ปีที่แล้ว +1

      Ekenee ..oyata terunaa....B.s.girl....

    • @brownskingirl3755
      @brownskingirl3755 3 ปีที่แล้ว

      😁😁🤭🤭

    • @gefilanthony5107
      @gefilanthony5107 3 ปีที่แล้ว +1

      Ane me nikan inne oy

  • @anjanamavith3537
    @anjanamavith3537 3 ปีที่แล้ว +21

    අයියෙ මෙ ඕවා කරලා බෝනික්කෙක් නොවි කොලු පාට ස්කින් එකට අරගෙන පිරිමියෙක් උනොත් නරකද

    • @suthenightdemon2263
      @suthenightdemon2263 3 ปีที่แล้ว +3

      Kolu pata aluth patakda 😄 oya kamathi colour eka oya ganna eya kamathi colour eka eyata karaganna denna skin colour ekakin kolukama hoyana oyage narrow minded bawa nam hodata penwa😅

    • @anjanamavith3537
      @anjanamavith3537 3 ปีที่แล้ว

      @@suthenightdemon2263 මේ හලෝ කොලුපාට කියලා වෙනම දෙයක් නැ අනික කාටහරි උපතින් ලැබෙන පාට තමා ලස්සන ආමේ මට ඕන ස්කින් කලර් එක මට ඕන විදියට තියෙනවා ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා අනික ඔයාට පේන දේ නෙවෙයි මට පේන්නෙ ඔයා තක්සේරු කරන විදියට නෙවෙයි මන් මෙක තක්සේරු කරන්නෙ ඒකට ඔයා මගෙ narrow minded එක කියනවනම් ඔයාට වැරදිලා මේ කමෙන්ට් ශෙක්ෂන් එක තියෙන්නෙ අපේ අදහස් දක්වන්න තමුන් අනුන්ගෙ අදහස් විවේචනය කරන්නැතුව තමුන්ට කමෙන්ට් එකක් දාන්න තියෙනවා නම් දාලා යන්න

  • @hansaninisansala8675
    @hansaninisansala8675 3 ปีที่แล้ว +26

    ආසයි මුලු ඇගම එක පාටකට සුදු කර ගන්න එත් ඉතිම් ෆේස් වොශ් එකත් ගන්නෙ පනහ සීය එකතු කරලනෙ. 😌

  • @uchithanirmani7817
    @uchithanirmani7817 3 ปีที่แล้ว +15

    මෙයා මෙවා කියන්නේ කරන්න කැමති අයට කරන්න..අකමැති අය බණ කියන්නැතුව දැක්කේ නෑ වගේ යන්න....😑keep it up vishal😊

  • @thegodofrevenge1998
    @thegodofrevenge1998 3 ปีที่แล้ว +25

    මට තාම ප්‍රශ්නයක් තියනවා එදා community post එකෙ දාලා තිබ්බ photos එකම phone & එකම Filter එකෙන්ම ගහපුවද කියලා ?
    ඒ ෆොටොස් දෙකේ Eyebrows & Beard හොදට බැලුවම පේනවා එකම phone & Filter එක නෙමේ use කරලා තියෙන්නෙ කියලා....
    ඔයාලට මොකද්ද හිතෙන්නෙ....????
    ආයෙ ගිහින් හොදට බලන්න ඒ post එක....
    injections box එක ගන්න Contact කරන්නෙ මෙයාමයි....මෙයාගෙන් ඇහුවම එයා කියනවා ගෙනාපු boxs තියනවා කියලා.... quality එකෙ responsibility එක ගන්නවද ඇහුවම ඒකට හරි උත්තරයක් දුන්නෙ නම් නැ..එයාගෙ යාලුවෙක්ගෙන්ලූ ගන්නෙ කියලා තම කියුවෙ...but Original කියලා නම් කියනවා.
    මට සාධාරණ සැකයක් තියනවා ඒ දෙක ගැන......
    මෙයාගෙ youtube video වලින් 60% විතරම තියෙන්නෙ product Review & Promotion හැබැයි කියන්නෙ කිසිම product එකක් හෝ page එකක් promot කරන්නෙ නැ කියලා.....
    හැබැයි මෙයාගෙ instagram account එක බලද්දි හොදට තෙරෙනවා මෙයා තනිකරම BELLE BEAUTVl.K page එකෙ ප්‍රධානම promoter කියලා..නැත්නම් තමන්ගෙ account එකෙ bio එකෙ belle beautyvl.k කියලා ටැග් එක ගහගනීද ඔච්චරටම...?
    (මම කියන්නෙ නැ එකෙ තියෙන්නෙ quality අඩු එවා කියලා ...ප්‍රශ්නෙ තියෙන්නෙ ප්‍රොමොට් කර කර නොකරනවා කියන එකයි)
    කාවවත් ඔනවට වඩා විශ්වාස කරන්න එපා ලමයි.. දෙයක් කරන්න හොදට හොයලා බලන්න..කවුරුත් කියුව පලියට හැමදේම කරන්න යන්න එපා......අද සමාජෙයෙ ගොඩක් අය මොනා හරි දෙයක් කරන්නෙ ලාභ ප්‍රයොජන බලාගෙන....
    ඔයලාම හොදට හිතලා බලන්න මෙයාට ඔය කියන product වලින් කිසිම කොමිස් එකක් හෝ යම් මුදලක් හෝ නොලැබෙන බව විශ්වාස කල හැකිද?
    injections pak එකනම් මෙයාමයි sale කරන්නෙ..
    (ඒත් මෙයා කියුවෙ මම ප්‍රොමොට් කරන්නෙ නැ කියලා...ඕනනම් ගත්ත තැන කියන්නම් ගන්න කියලා..ඒත් දැන් මෙයා මෙක Business එකක් කරන් තියෙන්නෙ කියලානම් පෙනවා)
    කවුරු කියුවත් ඔයලා හොදට හොයලා බලන්න....
    මෙයාව ගොඩක් අය විශ්වාස කරනවා..මත් 60% විතර විශ්වාසයක් තියනවා...
    ඔයා හොදට මතක තියාගන්න _@Tharusha_ ඔයා මිනිස්සුන්ට බොරුවක් වංචාවක් කලොත් ඔයාට ඕක මේ ආත්මෙදි විතරක් නෙමෙ ඉපදෙන හැම ආත්මයකම පඩිසන් දෙයි!!.....
    ඒක නිසා කිසිම විදියකට තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මිනිස්සුව රවට්ටන්න යන්න එපා....
    May the Buddha bless you!❤️
    "/I have no personal grudge against you🙂/"
    ( ඔබලාගෙ අදහසත් දක්වන්න ළමයි ?)

    • @mokshadewalochani8822
      @mokshadewalochani8822 3 ปีที่แล้ว +1

      Eka Aththtama aththa kathawak👍🏻

    • @chamindueranga8700
      @chamindueranga8700 2 ปีที่แล้ว +1

      Ou.meya matama kiyl thinava 2019 di tik tok inbox valadi injection gahanna hoda nehe.cancer hedenna ida thinava kiyala.meyage uncle knek innva valu skin specialist kenek.eyamai kiuve injection ghl vidavanaminissu doctor gaavata beheth ganna enava kiyala.aththa mokadda kiyl deyyo thama danne.ova karanna epa.kelinma le valata mix venne.hebei nalu niliyo nam injection karala inne.eth hariyatama kiyanna danne nhe .

  • @sathasara3596
    @sathasara3596 3 ปีที่แล้ว +51

    අයියේ ඕවා පස්සේ කාලෙක හරි ඇගට හොඳ නැති වෙන්නේ නැද්ද. මට නම් ඔහොම පේනකොට භයයි මම නම් කියන්නේ දැන් ඇති අයියේ සුදු උනා ඉරිසියාවකට නෙමෙයි මම කැමති නැහැ අයියා වගේ හොඳ කෙනෙක් ට කරදරයක් වෙනවට. දැන් අර ඕෂදී හේවාමද්දුම පේන්නේ නැද්ද පොත්ත ගහපු කැරපොත්තියෙක් වගේ. සුදු වැඩි ම උනාමත් කැතයි නේ අයියේ. අය්යා ට ඔය ගාන සුපිරි මම නම් ඉල්ලන්නේ ඔය ගාණට වඩා යන්න එපා ඕනම දෙයක limit එකක් තියෙනව නෙ අයියේ. අපි කෙටි කාලීන සුන්දරත්වයක් බලලා දිගුකාලීන විනාශයක් කරගන්න ඕනේ නැහැ නේ. ඔය product ඇගට විස නැත්තේ ම නැහැ කියලා කියන්න බැහැ නේ අයියේ එහෙම තමයි ඔය product එකෙත් ඕක විකුනන අයත් කියන්නේ. අය්යා ව මම follow කරන නිසාත් අය්යා ගැන මගේ හිතේ තියෙන ලැදියාව ට එහෙම කියන්නේ අයියේ නැතුව මේ ඉරිසියාවකට එහෙම නෙමෙයි. 💙💫

    • @nikilnikil2589
      @nikilnikil2589 3 ปีที่แล้ว +5

      ඔයා හරි .

    • @dilshadilsha7539
      @dilshadilsha7539 3 ปีที่แล้ว +5

      ඔයා හරි යාලු

    • @anjanamavith3537
      @anjanamavith3537 3 ปีที่แล้ว +4

      ඔයා හරි බ්‍රෝ

    • @සංසාරසිහිනය
      @සංසාරසිහිනය 3 ปีที่แล้ว +7

      ඔයා හරි හැමදේම තාවකාලික බවත් ශරිරය සොබාදහමෙි නිර්මාණය බැවින් කෘතිම දේවල් අහිත කරන බව මමත් විස්වාස කරනවා.

    • @dewminisuwandika8206
      @dewminisuwandika8206 3 ปีที่แล้ว +1

      ඒක නම් aththa😊

  • @hiruofficial-rk9he
    @hiruofficial-rk9he 6 หลายเดือนก่อน

    Mishu beauty whitening crame ekk use karanwa mata e okkotama 11500k yanawa ……mama kalu kenek newei mn kochchara hoda crame ekk use karath mage thiyana pata tikk pata wenawa vitharai ….mn kondeta color ekk demmath color eka kondeta set wenna peya 2-2.30kwath yanwa ….. mn injection karoth wedak wennethi weida ane video ekk danna plz 😩

  • @dikwellad557
    @dikwellad557 2 ปีที่แล้ว

    Ane plz matath me gena vista kiyannako. Pp kohomada. Ganne kohomada

  • @devranasinghe00
    @devranasinghe00 3 ปีที่แล้ว +2

    mr .handsome ge nihathamany kamata 100% salute eka magen.. wena mukuth kiynne na ❤️❤️😇

  • @yadeeshalinara5356
    @yadeeshalinara5356 3 ปีที่แล้ว

    Malli subawikawama penna ues karanna pluwan lip taoo color ekak kiyanna puluwanda

  • @thegodofrevenge1998
    @thegodofrevenge1998 3 ปีที่แล้ว +9

    තව දෙයක් කියන්න ඕන..
    මෙයා glutathione injections ගැන videos කලාට glutathione කියන්නෙ මොනාද කියලවත් විද්‍යාත්මක දැනුමක් නැ...
    එහෙම දැනුමක් නැතිව මිනිස්සුන්ට මේක හොදම දෙයක් විදියට හදුන්වලා දෙන එක නම් හරිම වැරදී...
    මොකද සුදු වෙනවා කියපු ගමන් මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැනෙ...
    ඔයා මේ video එකෙ කියන්නෙ සුදු වෙනවා කියලා විතරයි .....ඒක නිසා biological science ගැන දැනුමක් නැති මිනිස්සු කෙලින්ම මෙවට යොමු වෙන්න පුලුවන්.....
    ( මොනාව හරි දෙයක් උනොත් ඔයා වගකීම බාර ගන්නවද?)
    but ඔයලාට එක දෙයක් කියන්නම් ළමයි
    ,glutathione injections වලින් කරන්නෙ අපෙ සමේ තියන මෙලනින් වර්නයක අඩු කිරිමක්...
    එතකොට තමා ඔය තලඑලලු සමේ තියන දුඹුරු පාට නැති වෙලා සුදු පාටක් එන්නෙ.......
    මෙලනින් වර්ණකය අපෙ සමේ තියෙන්නෙ හිරු එලියෙන් එන UV කිරණ වලින් ආරක්ශා වෙන්න.....ඒක සමට හොද කිරණයක් නෙමෙ .....
    ඝර්මකාලාපීය රටක් (වර්ශයේ සෑම දිනකම අකන්ඩව තද හිරු එලිය ලැබෙන)නිසා තමයි යුරෝපීය රටවල මිනිස්සුන්ගෙ සමට වඩා අපෙ සමෙ මෙලනින් ප්‍රමානය වැඩි වෙලා තියෙන්නෙ....එක අපෙ සමේ ආරක්ශාවට ගොඩක් වැදගත්...
    අපි සමේ මෙලනින් මට්ටම ඔය විදියට අඩු උනාට පස්සෙ හිරු එලියේ තියන UV කිරන වලට නිරාවරන උනාම...
    1.සමේ පිලිකා ඇති වෙනවා......
    2.තවද glutathione අධි මාත්‍රවක් එක දිගට කාලයක් තිස්සෙ ගැනීම නිසා අක්මාවට යම් බලපැමක් ඇති වෙනවා....
    glutathione සම සුදු කිරීමට යොදා ගත්තට තවම දිර්ඝ කාලින අතුරු ආබාධ තියනවද? ඒ මොනාද ? කියලා හොයාගෙනවත් නැ......
    එමනිසා ඔබ ලොකු අවධානමක සිටින බව හොදින් සිහි තමා ගන්න.....!!!

  • @nelash3367
    @nelash3367 3 ปีที่แล้ว

    Plz kohenda meka gatte. Oya sudu unada? Plz ganna thenak kiyanna.

  • @wonderworld9905
    @wonderworld9905 3 ปีที่แล้ว +1

    Aiye mt injuction 1 gnna tanai. Chanel karanna orna doctor kiynnko.plz reply me

  • @telansampath5273
    @telansampath5273 ปีที่แล้ว

    Oya athi broo sudu kollek unama chuttak kalu wennatah one bawana karanna thawa lassana wei oyalge cerave cream eka kiynnoo review

  • @mystuff3276
    @mystuff3276 3 ปีที่แล้ว

    Bro hair eke tint karapu colour eka mokakda? Please kiyannakoo

  • @chathukasanu2375
    @chathukasanu2375 2 ปีที่แล้ว

    Oya injection eka direct da inject kare? Nathnm boosters dalada inject kare malli ?

  • @saradakodithuvakku5451
    @saradakodithuvakku5451 3 ปีที่แล้ว +9

    වෙනසක් තියනවා, මූන දිලිසෙනවා, 😍😍ලස්සනායි..😍

  • @UCA_ECL_F__shehan
    @UCA_ECL_F__shehan ปีที่แล้ว

    Oya gatta injection brend eka mokadda price kohomada plz kiyanna puluwan da

  • @sasithanusha115
    @sasithanusha115 3 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි මල්ලියා හොද දේවල්ම ගේන්න ඔයාට බුදු සරනයි .

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว

    Injection ake brand aka mokakda

  • @vihangipahasara5408
    @vihangipahasara5408 3 ปีที่แล้ว +1

    Oya godaka lassnai..ai ochcharama roopeta wiyadam karanne😅😅

  • @dulanji1539
    @dulanji1539 3 ปีที่แล้ว +1

    Aiyeee...meka genna gaththe kohomda kiynnakooo....meka kochchra kalyak thiyenwada aiyee...reply mee 😦😦😦😦 meka krgnna hoya hoya hitiye mechchra kal...ane ekai mee mechchra ahnnee

  • @divyanjaleesara3510
    @divyanjaleesara3510 3 ปีที่แล้ว +1

    Malli oya oka ganne kohenda kochchara kal use karanna onida.apita genna gannawa nam me product eka kohenda ganne kiyala danaganna widiyak kiyannako.ekko vedio ekakin.natnam nb ekak dannako.plzz.

  • @VijeKumara-ht4ys
    @VijeKumara-ht4ys 6 หลายเดือนก่อน

    kohomada genna ganne

  • @sppm
    @sppm 3 ปีที่แล้ว +6

    Injection gahana widiha hodata hariyata pennana pulwn nm watinawa, naththm meka thawath promotion ekak wenna pulwn kylai hithenne, mt බෝසත් widiht idala වංචා කරපු අය මුනගැහිලා තියෙනවා , මං කියන්නෙ නෑ විශාල් එහෙම යි කියලා , මාත් ආසාවෙන් බලන channel එකක් , එහෙම වංචා කරපු අයගෙ තිබ්බා දැනගන්න අත්‍යවශ්‍ය දේවල් වහලා මිනිස්සුන්ගෙ හිත ඇදෙන විදිහට කරන කතාව ..ඒ නිසා ඉන්ජෙක්ෂන් එක ඇගට යන විදිහ එහෙම පෙන්නන්න පුලුවන් නම් ගොඩක් වටිනවා, ඒක කරන්නම කියන්න බෑ ඉතින්, විශාල් ඒක කැමැත්තෙන් කරන්න ඕනෙ , මට මේ ගැන අවිස්වාසයක් තියෙනවා නම් ඒක නොකර ඉන්නවා මිසක් නොදැන දෙයක් ගැන අදහස් දක්වන්න බෑනෙ, මේක දකින කවුරුහරි හිටියොත් මං කියන්නෙ, ජීවිතේ ඕනම තැනක තව කෙනෙක් ගැන තියෙන විස්වාසෙකට අවදානම් ගන්න එපා, හැමෝම බොරු කාරයො නෙවේ, ඒත් පරිස්සම් වෙන්න

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +11

    ඔයිට වඩා සුදු වෙලා මක් කරන්න්ද තියෙන පාට තියා ගන්න ඒ පාට ලස්සනයි අනෙ....අපිට මොකො ඉතින් ඔයාගේ kemathtak....🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ..matn nam asa glowing clor vitarai skin eka...💖💖🌹🌹🌹 ekinakta asa dewal wenasne..

  • @sarangadissanayaka-be1mn
    @sarangadissanayaka-be1mn 9 หลายเดือนก่อน

    ඉන්ජෙක්ශක් එකෙ නම මොකද්ද
    කොහෙන්ද ගන්නෙ කියන්නකො

  • @w.m.g.hansika4059
    @w.m.g.hansika4059 3 ปีที่แล้ว

    Nice video vishal aiye.ath itin aiyge skin eke colour eka lassanaine.oya athine😀😀😀

  • @UDloveful
    @UDloveful 3 ปีที่แล้ว

    mehema injections gaththama eeka hamadatama thiyenawada kiyannako? injections tika gaththe kiyakatada?

  • @sankalpadisanayaka3060
    @sankalpadisanayaka3060 3 ปีที่แล้ว

    Aiye kochchara kalayak colour eka thiyenawa gahala?kalasimawak thiyeda?

  • @thilinifernando2223
    @thilinifernando2223 3 ปีที่แล้ว +18

    අනේ මල්ලී ඔයිට වඩා සුදු වෙන්න එපා අනේ...කෙල්ලෝ කැමති තලෙළු කොල්ලන්ට.......

    • @dulabro3470
      @dulabro3470 3 ปีที่แล้ว +1

      ඕකට කියන්නෙ ඉරිසියාව කෙල්ලොන්ට බම්බු ගහ ගන්න කියාම්😌🤙

    • @dularachathuranga4933
      @dularachathuranga4933 3 ปีที่แล้ว

      Me dula bro rosa malak wage.......thilini oyaa. Harii

    • @chandrikapriyadharshani6356
      @chandrikapriyadharshani6356 2 ปีที่แล้ว

      Ow ane kollekta lassana thalelu paata sudu unama genu lamayek wage..

    • @fcksrilankagirlsidontlikes6730
      @fcksrilankagirlsidontlikes6730 2 ปีที่แล้ว

      තව poddak සුදු වුණා නම් 🇷🇺 russia වල වගේ කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් ☺️.

    • @fcksrilankagirlsidontlikes6730
      @fcksrilankagirlsidontlikes6730 2 ปีที่แล้ว

      @@chandrikapriyadharshani6356 pamka thamayi

  • @waruninisansala7097
    @waruninisansala7097 ปีที่แล้ว

    Price plz ek gen video ekk krnnko 😊♥️ price gen dengnn oni apitth

  • @ameliafernando7104
    @ameliafernando7104 3 ปีที่แล้ว +2

    Aiye,
    1. meken ena color eka permanent da?
    2. thiyena injections okkoma api ganna oneda? Apita ona color eka awama nawaththanna puluwanda?

    • @dulanji1539
      @dulanji1539 3 ปีที่แล้ว

      Ane mekta reply krnnakoo..matath denganna onaa

    • @rukshikudahetti2628
      @rukshikudahetti2628 3 ปีที่แล้ว

      Plz reply

    • @nimashasithumini4965
      @nimashasithumini4965 3 ปีที่แล้ว +1

      Injection වලින් එන colour eka permanent na.maintain kara ganna one

    • @hiihomies1837
      @hiihomies1837 3 ปีที่แล้ว +1

      Permanent colour injection thinw mn ahuw laksha 22 illiw 😂

    • @nimashasithumini4965
      @nimashasithumini4965 3 ปีที่แล้ว

      @@hiihomies1837 Laksha 22 😨😨😨

  • @hima7052
    @hima7052 2 ปีที่แล้ว

    Oyta Owa onnhne kollo 😌 Scl yna kale idn oya suduine 😁👍🏻

  • @harshasoysasoysa944
    @harshasoysasoysa944 3 ปีที่แล้ว +3

    What is the injection brand you are using ?can I know the name

  • @nataliechristos9995
    @nataliechristos9995 2 ปีที่แล้ว

    Where did you get this glue tex?

  • @piumipiumi3386
    @piumipiumi3386 3 ปีที่แล้ว

    මේ ඉංජෙක්ෂන් එකක් ගත්තට පසුකාලීනව අතුරු ආබාධ ඇති වෙන්නෙ නැතිද කියන්න ප්ලීස් 🥺 ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

  • @madushapresadini2691
    @madushapresadini2691 3 ปีที่แล้ว +31

    Glutathione කියන්නෙ කැන්සර් patientslt දෙන දෙයක් ඒකෙ side effect එක තමා සුදු වෙන එක මං අහලා තියෙන විදියට 😊

    • @shenusathsarani9804
      @shenusathsarani9804 2 ปีที่แล้ว

      ehemda

    • @slnet-
      @slnet- 2 ปีที่แล้ว +1

      Oya kiyana de Etta

    • @dumindualwisjysanka9143
      @dumindualwisjysanka9143 2 ปีที่แล้ว

      Glutotheon kiyanne ape age thiyena deyak hari whitening ekakin karanne eka suppression karana eka eka hari widiyata waidya anumathiyak nathuwa mathrawa waradiyata gahuwama thamai cancer ehema.enne

    • @muthuangel9077
      @muthuangel9077 2 ปีที่แล้ว

      E kiyanne

    • @hasinijeewandi7587
      @hasinijeewandi7587 2 ปีที่แล้ว

      Yes glutathaon agata hondai hbay quality ewa ganna ona injection nam recommand krnn amarui brand eka naraka ekk unoth dr le walat ekthu unata psse kiyala wdk nhne aya

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 ปีที่แล้ว

    Lassani malli. 😅😅😅😅

  • @dulabro3470
    @dulabro3470 3 ปีที่แล้ว +6

    උබේ ගමන උබ පලයන් බ්‍රෝ මොකා මොනා කිඋවත්❤👌🤙

  • @ChamariKumari-q7j
    @ChamariKumari-q7j 8 หลายเดือนก่อน

    Kohenda ganne meka mila kiyada

  • @ishankadias9709
    @ishankadias9709 ปีที่แล้ว

    Mewage cost eka kohomada?

  • @comingsoon1087
    @comingsoon1087 3 ปีที่แล้ว +4

    Oyawa sudu wela aiye😍😍😍😍😍😍😍😍

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +15

    Ane ambo dawas 4 ren ta injection gahanawa. Munta pissu. 😄 🤣 Api covid injection aka gahagannat baye innawa. 😄

  • @hashaniwarunika4126
    @hashaniwarunika4126 2 ปีที่แล้ว

    Ayye mt hoda capsul ekak kiynnko

  • @nethmi4136
    @nethmi4136 3 ปีที่แล้ว

    Mama Night ekata niacinamide, Morning ekata Ascorbic acid 8%+Alpha arbutin 2% kiyana serum 2 use karanawa.....
    Me deka hemadama use karanna hodaida?
    Dawasak ara dawasak use karana ekada hoda?
    Dawas 4 witara eka digata use karala dawas 3 witara skin ekata break ekk dena ekada hoda?

    • @ascensiontv3418
      @ascensiontv3418 3 ปีที่แล้ว

      Niacinamide ui vitamin C ui mix karanna hoda na , oyata issarata mune gedi enna puluwan. Ascorbic kiyanne Vitamin C , ekko oya Niacinamide witarak use karanna natam Vitamin C witarak, anika Sunscreen use karanna Vitamin C nisa. Oyata vitamin C use karanawa nam rata hylaronic ganna.

  • @champikadissanayake6339
    @champikadissanayake6339 3 ปีที่แล้ว +2

    Relumins use karala result thiyana aya nedda? Kiyannako.☺️

  • @shanthifatung4993
    @shanthifatung4993 2 ปีที่แล้ว

    Ane malli mata sudu wenna cream ekak kiyannako

  • @piumialmeda1854
    @piumialmeda1854 3 ปีที่แล้ว

    Permenant skin whitening ekak kara ganna hoda clinic ekk kiyannako aiya

  • @binuvlogs626
    @binuvlogs626 3 ปีที่แล้ว +2

    අනේ price kiyannako plzz kohenda ganne

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +10

    දැන් ඇති මල්ලි සුදු උනා,,,,🌹🌹

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 3 ปีที่แล้ว +2

    Wensak thiyenw 😍👌

  • @jinesakumari6691
    @jinesakumari6691 3 ปีที่แล้ว

    Oyagapatak ganna oya dan bonna yanna monawada ana matath suduqannaonaoyawaga injcshan gahanna onama suduwanna malli hoda resat ana capsul akak ekmanata kiyannako

  • @youte106
    @youte106 3 ปีที่แล้ว

    aiya issara kaluwatd hitiye

  • @thathsaraniabesiriwardana6032
    @thathsaraniabesiriwardana6032 3 ปีที่แล้ว +2

    කීයක් ගියද

  • @sadutv8311
    @sadutv8311 3 ปีที่แล้ว +1

    ඔක ගැහුවම කොච්චර කාලයක් තියෙනවා ද

  • @travelwithjeena9566
    @travelwithjeena9566 2 ปีที่แล้ว

    Name kiyanna ඉන්ජක්සන් එකෙ please

  • @surayaproduction9617
    @surayaproduction9617 2 ปีที่แล้ว

    මේක විදගන්ම පුලුවන් තැනක් කියන්නකො

  • @kanchanabandara6768
    @kanchanabandara6768 3 ปีที่แล้ว +10

    ඔයා ගහල ඉතුරු උනොත් මට දෙම්න😁😁😁

  • @nataliechristos9995
    @nataliechristos9995 2 ปีที่แล้ว

    Where did you get this gluta tex?

  • @iroshananilupul8254
    @iroshananilupul8254 3 ปีที่แล้ว +7

    Oya karanna hoda ne. Owa pelak ratawal wala thahanam karala tiyenne. Tablet walata kidney roga hedenawa kiyala tiyenawa. Oya tiyena suda tiyagena hitapan

    • @nipuninisansala5956
      @nipuninisansala5956 3 ปีที่แล้ว +2

      Eknm ethth..

    • @shakyasankalana5387
      @shakyasankalana5387 3 ปีที่แล้ว

      @@oshadigomez7977 eya kiyapu eka atha.ovala side effects enne passe..cream ekk serum ekk tablet ekk aulk na.mevanm komoth hoda.meka balala thava kenk Salli dila cancer hadagnva.

  • @shanichannel4400
    @shanichannel4400 3 ปีที่แล้ว +3

    Natural dewal use krla pahapath wenn blnn.hugak injection ghpu ayt wela thiyna dewal hodt blann ita passe kmthi Aya ghnn.mona krath natural dewl thram perfect na Kisi deyak.

  • @yasararajapaksha7241
    @yasararajapaksha7241 3 ปีที่แล้ว

    Plz malli visthara kiyannako.ganne kohenda.kiyannako plz..

  • @sitharadakshina5953
    @sitharadakshina5953 3 ปีที่แล้ว

    Glutathione injection aka kiyak wenawada

  • @nimaasilva5327
    @nimaasilva5327 2 ปีที่แล้ว

    Brand eke කියන්න dr

  • @rimasmohamedrimasmohamed7272
    @rimasmohamedrimasmohamed7272 2 ปีที่แล้ว

    Pimples mark adu wenawada

  • @shalanishalan6328
    @shalanishalan6328 2 ปีที่แล้ว

    අනෙ මල්ලි no වැඩ නෑ කොහොමද ගන්න පුළුවන් කියන්න ❤🙏

  • @pasindumihiranga2222
    @pasindumihiranga2222 3 ปีที่แล้ว

    first comment ♥️♥️♥️

  • @rawasamindani3657
    @rawasamindani3657 3 ปีที่แล้ว +1

    Meka ganne kohenda kiyala kiyannako

  • @kpnadeesha7349
    @kpnadeesha7349 3 ปีที่แล้ว +1

    Ganna thenak gena wistharayak dannako.

  • @induwaradineth9926
    @induwaradineth9926 3 ปีที่แล้ว +5

    අයියේ තරහ වෙන්න එපා මෙහෙම කියනවට ඔහෙම inject කරලා අපේ පැත්තේ අක්කා කෙනෙක්ට අවුරුදු දෙකකට පස්සේ අසාත්මිකතාවයක් අැතිවෙලා එයා නැති වුණා මරණ පරීක්ෂනයේ සටහන් වුනේ ශරීරයට වසර දෙකකට පසු ගත් යම් විෂ සහිත බෙහෙතක් කියලා තමා වෙෙද්‍යවරු පැවසුවේ අනික කොල්ලෙක් නේ බන් ඔය ඉන්න විදියට ඉමු තව සුදු වුනෝත් ඔයත් මයිකල් ජැක්ෂන් වගේ ඉදියි However it's your decision, Don't get that inject 😰😪

    • @sampathranasinghe9829
      @sampathranasinghe9829 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත
      ඕවා කරලා කෙල්ලෙක් වගේ වෙයි 😒😒🤢🤮

    • @induwaradineth9926
      @induwaradineth9926 3 ปีที่แล้ว

      @@sampathranasinghe9829 අපිට බෑ සහෝ නවත්වන්න අයියා කැමති සුදුම සුදු වෙන්න 😰

  • @dhanushkanuwan930
    @dhanushkanuwan930 3 ปีที่แล้ว +11

    මම නම් බලාගන ඉන්නේ මල්ලි බබා කුක්කු බබෙක් වෙනකන් 😁😁

    • @sico9982
      @sico9982 3 ปีที่แล้ว

      AMNE NEDA

  • @lalani8763
    @lalani8763 3 ปีที่แล้ว +1

    Kohomada ganne injection eka

  • @amandahetath2757
    @amandahetath2757 3 ปีที่แล้ว

    Malli mama oyagen palamu videos ekenuth ahuwa. Oya kohenda gathte. Please..api inne pitarata

  • @gangadayarathna4868
    @gangadayarathna4868 3 ปีที่แล้ว +1

    Ane aiya price kiynnko plz

  • @thisarurashmika9227
    @thisarurashmika9227 3 ปีที่แล้ว +8

    අයියේ.. මේක ඇගට ඉන්ජෙක් කරන කාල සීමාව ඇතුලත... අපි ගන්න ඕනී ඩයට් ප්ලෑන් එකක් තියෙනවද. තව අව්වේ යන්න හොද නැද්ද ... අන්න ඒ වගේ සැලකිය යුතු දේවල් තියේ නම් ඒවා ගැනත් විස්තර කරන්න... ප්ලීස්ස්...

    • @shashinimandakini6767
      @shashinimandakini6767 3 ปีที่แล้ว

      කොපි, මත්පැන් , දුම්වැටි, චොක්ලට්, ගන්න එපා කියනවා

    • @jayaniariyarathna742
      @jayaniariyarathna742 2 ปีที่แล้ว

      කැෆේන්,seafood hoda ne..wathura godaaak bonna ooni

  • @dinujaawardhana6027
    @dinujaawardhana6027 3 ปีที่แล้ว

    Chp injection eka hodada

  • @tharikavirajini7184
    @tharikavirajini7184 3 ปีที่แล้ว

    Apita ona colour eka aran naththannath puluwanda..

  • @sachindanushka2927
    @sachindanushka2927 3 ปีที่แล้ว

    අයියේ මේ ෆුල් එකට කීයක් වියදම් වෙනවද

  • @chamiranasinghe3127
    @chamiranasinghe3127 2 ปีที่แล้ว

    Ai oya ganna puluhan kohenda kiyanne netthe.mila kiyada

  • @alwaysbehappy843
    @alwaysbehappy843 3 ปีที่แล้ว +13

    💉💉ඉස්සර පිලිකා රෝගීන්ට ව්ද්දා මේ එන්නත...ඒ එන්නත් වල අතුරැ ප්‍රතිඵලයක් තමය් සුදු වෙන එක..අය්යෝ සන්සාරේ..දවසෙන් දෙකෙන් සුදු වෙන්න ක්‍රිම් ආවා..පස්සෙ ඒවා ගාපු අයට මොකද වුනේ කියලා අමුතුවෙන් කියන්න ඹ්න නෑනේ..මෙ මල්ලිව තව අවුරැදු 10,20ක් වගේ හිටියොත් වෙලා තියන අතුරැ ප්‍රතිපල බලා ගනිමු මිතුර

  • @ishanipiumi176
    @ishanipiumi176 3 ปีที่แล้ว +1

    Price kohomd aiye kiynnko

  • @afrasuk7665
    @afrasuk7665 3 ปีที่แล้ว +4

    හොඳයි අය්යෙ ❤️❤️❤️❤️❤️

  • @nonan7899
    @nonan7899 3 ปีที่แล้ว

    Ayye api me injection Eka nawathuwa a ayeth hitapilu paaatama enawada please reply

    • @shakyasankalana5387
      @shakyasankalana5387 3 ปีที่แล้ว

      Ou..mn hithenne ehema thama.oka boost krnna one.hariyata glutathione course ekk krnna 15 -20 lacs vge ynva.

  • @Edelflond
    @Edelflond 2 ปีที่แล้ว

    Price ?

  • @geemasathsarani1980
    @geemasathsarani1980 3 ปีที่แล้ว +1

    Ayye Can I have more details about ur doctor...I already have injections...want to inject those...that's why I am asking

  • @vidushinithya9918
    @vidushinithya9918 3 ปีที่แล้ว +7

    මේක අයියේ බැගෑපත්ව ඉල්ලන ආයාචනයක්.. පුළුවන් නම් හොයලා කියන්න ශලනි තාරුකා සුදු උනේ කොහොමද කියලා..අනේ හොයලා කියන්න 🙏🙏🙏🙏

    • @piyuperera2099
      @piyuperera2099 3 ปีที่แล้ว +2

      😂🤣

    • @chathukasanu2375
      @chathukasanu2375 2 ปีที่แล้ว +2

      Shalani injection karanawa kiyla danne nadda ane, nanguwan kiyla hodama wagema ganan wadima ekak gahanne

  • @samanjanaka5284
    @samanjanaka5284 3 ปีที่แล้ว

    Me injection eka gahanna skin doctor kenek lagatada yanna one

  • @hemanthakaluarachchi8977
    @hemanthakaluarachchi8977 3 ปีที่แล้ว

    Attatama wenasak thiyenawa ayya

  • @amaegodage150
    @amaegodage150 3 ปีที่แล้ว +1

    Kiyak unada koheda ganna puluwan

  • @ayeshanissanka5176
    @ayeshanissanka5176 3 ปีที่แล้ว +1

    කොහෙන්ද ගත්තේ .ගාන කීයද

  • @nipuniindustries8461
    @nipuniindustries8461 2 ปีที่แล้ว

    gouta x eka hodai mt nm 5 session gym thm results awe

  • @uthpalaamadhumalii3056
    @uthpalaamadhumalii3056 3 ปีที่แล้ว +1

    Aiyge hitha prisidu awnka nisa aiya kohmth lssanai..

  • @kavindugimhana1512
    @kavindugimhana1512 3 ปีที่แล้ว +3

    Oyanam marama nihathamani ayya🖤🖤🖤

  • @shanishani5185
    @shanishani5185 3 ปีที่แล้ว +2

    Price eka kiyannakoooo

  • @madushanirathnayaka141
    @madushanirathnayaka141 3 ปีที่แล้ว +1

    Aiya meka inject krhma e effect eka permanent da?? Life time?

    • @maf..sharmila6443
      @maf..sharmila6443 3 ปีที่แล้ว +2

      kawadawath whitening injection akak Permanent wenne ne.nawaththuwoth apahu kalu wenawa.whitening cream wagema thamai.e colour aka thiya ganna nam jeevitha kalema injection kara kara anna wenawa

    • @sawmyanilanka518
      @sawmyanilanka518 3 ปีที่แล้ว

      Permanent tiyenwa dr doctorsla inne eka thamai eylgen ahnna whitening injection eken side effect enwa nm owa ghnna dennw nha ne

    • @maf..sharmila6443
      @maf..sharmila6443 3 ปีที่แล้ว

      @@sawmyanilanka518 Permanente wenna nam ජාන wenas wenna one.kawadaawath Permanente wenne ne.sid effect anne nathuwa thiyanne ne.ස්වභාවිකව ලැබෙන පාට wenas kara ganna giya nam aniwarywn ake sid effects thiyanawa.natural dewal wage nemai.whitening injection gahana doctorsla aida danne ne eyala inject kara ganne natte? kawruth sudu wenna aasaine

  • @අහිංසකහිතුවක්කාරයා-ඥ4ථ

    Meke prise eka kiyada aiye

  • @nimaliesamarasinghe109
    @nimaliesamarasinghe109 3 ปีที่แล้ว +3

    Plz.... mata kiyanna ganne kohenda.... oyage number 1 danna plz