Ralla Weralata Adarei | Episode 324 | 2022-11-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 ปีที่แล้ว +246

    දැනට ලකංකාවේ තියන විශිෂ්ටතම ටෙලිනාට්‍ය.. තේමාව නිසා විතරක් නෙමේ. මෙහි සුලු චරිත කරන රංගන ශිල්පීන් පවා අති විශිෂ්ටයි.. ඒ නිසාවෙන්මයි මෙය ඉස්තරම් නිර්මානයක් වන්නේ...
    බිමල් ජයකොඩිට මේ කරන රංගනයටනම් සම්මාන හිමිවිය යුතුමයි ❤️❤️❤️

    • @kaweeshmadushan3340
      @kaweeshmadushan3340 ปีที่แล้ว +12

      ඒ කතාව සහතික ඇත්ත මේකේ ප්‍රධාන චරිත දෙක ඇරෙන්න අනිත් සෑම චරිතයක්ම හරිම ලස්සනයි තාත්විකයි

    • @akalankakawshalya7482
      @akalankakawshalya7482 ปีที่แล้ว +8

      @@shaikjakeer6340 මේක කතාවක් කියන තැන ඉදල හිතන්න.. ඕනාවට වඩා ඒකෙ ජීවත් වෙන්න එපා.. මන් කියන්නෙ ඔහුගේ රංගන කුසලතාව ගැන මිසක් ඔහු මිනීමරන එකට සම්මාන දෙන්න ඕනෙ කියල නෙමේ.. මේ වගේ දක්ශ නලුවන්ට පීපල්ස් අවෝඩ් මිස් වෙන්නෙ ඔයාල වගේ රසිකයො නිසා.. මොකද ඔයාල බලන්න හැකියාව ගැන නෙමෙයි.. ඒකයි හේතුව

    • @shaikjakeer6340
      @shaikjakeer6340 ปีที่แล้ว +1

      @@akalankakawshalya7482 mama asa ne eya ragapana a charitheta.

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว +3

      @@shaikjakeer6340 එයාගේ චරිතේ එයා කරන්නේ ඩ්‍රාම එකක් පමණයි සැබෑ ජිවිතේ නෙමෙයිනේ

    • @akalankakawshalya7482
      @akalankakawshalya7482 ปีที่แล้ว +2

      @@udayanganinisansala7686 සහතික ඇත්ත. බහුතර රසිකයො රැල්ලට කතා බලනව උනාට කිසිම රසවින්දනයක් නෑ. අපි කතාව තුල ජීවත් උනාට කමක් නෑ ඒත් උත්සාහකරන්නෝනෙ මේක කතාවක් මිසක් ඇත්තක් නෙමේ කියල හිතල බලන්න.. ඒම නැති හින්ද තමා මිනිස්සු ඒ ඒ රංගන ශිල්පීන්ව ඒ ඒ චරිත ඇසුරින් මනින්න උත්සාහ කරන්නෙ 😔😔

  • @Chalani_Weerasinghe
    @Chalani_Weerasinghe ปีที่แล้ว +184

    යාලුකමට හරිම වටිනාකමක් දුන්නේ බාබු 🥺❤
    Excellent acting @kokila pawan

  • @ලක්මාල්සේනාරත්න
    @ලක්මාල්සේනාරත්න ปีที่แล้ว +118

    අද අපේ ඇස් වලට කදුලක් එන්න තරම් මේ කතාව අපිට සමීප වෙලා. ඒ තරම් තාත්වික රංගනයක්. අධ්‍යක්ෂ ඇතුළු මේ කතාවට සහ සම්බන්ධ වුණු සියළුම දෙනාට ගොඩක් ස්තූතියි. බුදු සරණයි 🙏දිගු ගමනක් යන්න සුභ පතනවා හැමෝටම ❤️

  • @dilanmadusanka7700
    @dilanmadusanka7700 ปีที่แล้ว +196

    කතාවක් කියල හිතෙන්නෙම නෑ. ඇග හිරිවැටුන බලනකොට. ඇත්තමයි හදවතට මාර විදිහට දැනුනා. රගපානව කියල දැන දැනම හිත පලාගෙන යන වේදනාවක් දැනුනා. 😭😭😭😭

    • @indraashan2026
      @indraashan2026 ปีที่แล้ว +4

      අනෙහ් ....බාබු...😭😭😭😭😭

    • @himalikoshala9212
      @himalikoshala9212 ปีที่แล้ว +2

      Ana ou babu Pau

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා ปีที่แล้ว +2

      😥😥😥😥💔

    • @akalankakawshalya7482
      @akalankakawshalya7482 ปีที่แล้ว +1

      ඇත්තටම ඒම දැන්නෙ ඕනෙ.. මොක්ද ඒ තරම්ම ඔවුන්ගේ රංගනයන් අති විශිෂ්ටයි.. මේ නිර්මානයට නිසි ඇගයීමක් හිමි විය යුතුමයි.. නැත්තම් අනික් සියලූම ක්ශේස්‍ර මෙන් මේ ශේස්‍රයේත් සුදුසු නිර්මාන වලට සුදුසු තැන ලැබෙනෙ නෑ කියන පසුතැවීම හැමදාම අපේ හිත්වල තියෙයි

    • @ravishkalahiru435
      @ravishkalahiru435 ปีที่แล้ว +1

      sirama papuwa puchchila giya

  • @සුබෝ
    @සුබෝ ปีที่แล้ว +117

    ඉකිගගහා ඇඩුනෙ.😢 අනෙ බාබු..එකනම් හදවතටම දැනුනා.අනිතිමෙදි හැමෝමගාවට ගියපු විදිය.😒😪😢😢

  • @sanulyaperera6750
    @sanulyaperera6750 ปีที่แล้ว +2

    මං කතා ටෙලිනාටය බලන කෙනෙක් නෙමෙයි අහම්බෙන් මේ කතාව දැකලා බලන්න හිතුනේ කොඩක්ම බාබු කියන චරිතේ නිසා 💗 ශීවාට සහෝදරයෙක් වගේ බාබු යාලු කමට නියම උදාහරනේ .බ්මල් ජයකොඩ් මහත්මාගේ නියමයි රගපෑම .මේ ටෙනිනාටයේ සුලු චරිත පවා එ චරිත විදිහට පුදුම විදිහට පන දෙන්නේ 😍❣️ එ වගේම මං බලන්න සංවේදීම කොට්ස තමයි මේක දැනට හතර පාරක් විතර බැලුවා තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා මේ කොටසට එ තරම් සංවේදී 😥 😢😢

  • @pathum_kaushalya
    @pathum_kaushalya ปีที่แล้ว +172

    බාබූ 😢😥😪. මේ වගේ යාලුවෝ ඉන්නේ ෆිල්ම් වල විතටයි. ඇත්ත ජීවිතෙත් ඉන්නවා 20000/1 වගේ 💔😔

    • @anuradhasewwandhi5556
      @anuradhasewwandhi5556 ปีที่แล้ว +8

      ඒක නම් ඇත්ත අපිට ඉන්න යාලුවෝ නම් පාවලා දෙයී 😐

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා ปีที่แล้ว +4

      Ow

    • @dushanisewwandi5171
      @dushanisewwandi5171 ปีที่แล้ว +6

      ඉන්නෙම අවස්ථාවට අනුව රගපාන යාලුවෝ එහෙම යාලුවෙක් ලැබෙන්නෙ පෙර පිනකට

    • @vihanga2011
      @vihanga2011 ปีที่แล้ว

      👍

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว +194

    බාබු මරන්න එපා මේ කතාවෙන්..කොහොම හරි එයාට පන ගන්න ආය...😥😥😥

    • @NoName-fz5zv
      @NoName-fz5zv ปีที่แล้ว +4

      මට පුලුවන්

    • @usharadesanayake2733
      @usharadesanayake2733 ปีที่แล้ว +4

      Ethakota kisi rahak na..me widiha maru...

    • @sajivanimax8833
      @sajivanimax8833 ปีที่แล้ว +4

      @@usharadesanayake2733 බාබු නැතුව කතාව බලන්න දුකයි...

    • @amazing6357
      @amazing6357 ปีที่แล้ว +2

      yako u rata giya

    • @usharadesanayake2733
      @usharadesanayake2733 ปีที่แล้ว +3

      @@sajivanimax8833 kathawak lassana wenna duka sathuta dekama thiyenn oni sahodari

  • @snehaniru7685
    @snehaniru7685 ปีที่แล้ว +476

    අනේ පව් බාබූ ට නම් කිසිම කරදරයක් නොවෙවා කියල පතන අය කෝ

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +46

    බාබුට මෙහෙම වද දුන්නේ ඇයි අනේ 😭අනේ දෙවියනේ ඒ චරිතෙට පුදුම ආදරේ පවු අනේ එයා යන්න ගියේ හැමෝටම කතා කරලා ඒ කටහඩ හිතට වැදුනා 👍🌹කෝකිල පවන් ලස්සනයි බුදුසරණයි 🌹🌹

  • @wamwathsara6959
    @wamwathsara6959 ปีที่แล้ว +45

    අනේ...අප්පේ...කතාව බලනකොට ඇග හිරිවැටෙනවා.....අනේ බාබුව කතාවෙන් අයින් කරන්න එපා.....හරිම දුකයි....😥😥😥😥

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 ปีที่แล้ว +12

    මොනවා උනත් බාබුයි යෙනුකියි දෙන්නත් එකතු කරලම කතාව ඉවර කලානම් ලස්සනයි.අනික රග පෑමට උනත් මෙහෙම අමානුෂික විදියට මෙහෙම මිනිස්සු මරලා වලලනව පෙන්නන එක කොච්චර දුරට ගැලපෙනවද කියන එකත් ප්‍රස්නයක්.

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +145

    මේ කතාවේ නලු නිලියන් සියලුම දෙනාම මාරම ලස්සනටම රඟපානවා සුපිරි ❤️🙏

    • @danuka7550
      @danuka7550 ปีที่แล้ว +2

      Uba labbak katha krnawa shiwa marichcha.eka pau nadda bn

    • @maddaofficial98
      @maddaofficial98 ปีที่แล้ว +3

      @@danuka7550 උඹ ඊටත් වඩා ලබ්බක් නෙ කියවන්නෙ. ශිවා නෙවෙයි. බාබු මැරුනෙ... 😂

    • @chandrachansra1244
      @chandrachansra1244 ปีที่แล้ว +2

      Weerawarana මුදලාලි ඔබට සතුටුද දැන් කතාවට වුණත් ඔහොම කරන එක හොඳයිද බලන අපිටත් දුක හිතෙනවා ඇඟ සීතල වෙලා යනවා ඔබතුමා නම් අපායේ යන්නම ඕනි

    • @nilakshimadushani4842
      @nilakshimadushani4842 ปีที่แล้ว +3

      Me magul comment eka hamadama danawa..dakalama epa wela

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว +1

      @@nilakshimadushani4842 ekanam aththa

  • @dilushanethmina9653
    @dilushanethmina9653 ปีที่แล้ว +15

    මට හිතෙනවා බාබු මැරුන් නෑ ඒ උනාට..🥺🥺..අනේ බාබු කතාවෙන් නැතිවෙනවට අපි කැමති නෑ.😓.ලස්සනට තිබ්බ කතාව කන්න එපා..🥺

  • @kavishkagimhan2002
    @kavishkagimhan2002 ปีที่แล้ว +13

    බාබුට උන දේ කෙටියෙන්ම කිව්වොතින් අම්මා එපා කියන දෙයක් කරන්න එපා

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +6

    අනේ දේවියනේ , මට විතර ද තෙරුනේ , මේ බාබුගේ අන්තිම කොටස කියලා 🥺😔🙏 , ( එයාලා family එක රට යනවා කිව්ව නිසා) සමර විට රැල්ල වෙරළට ආදරෙ ⁣එකෙන් සමු ගන්න ඇති . ) බාබුති දිගටම හිටියනම් මරු 🥺🙏

  • @chanthulasandeew123
    @chanthulasandeew123 ปีที่แล้ว +45

    සියළුම නළුවන් සුපිරි ම සුපිරි.. එත් බාබු නැති උන එක පට්ටම දුකයි.. බිලමල් ගේ acting nam කියලා වැඩක් නෑ.. සුපිරි waddek🤍🤍🤍🖤

  • @roshankarunarathne9568
    @roshankarunarathne9568 ปีที่แล้ว +3

    අසවෙන් බැලුවෙ කට්ටිය අන්තිමෙදි එකතුවෙයි කියලා... එත් කතාවෙ එක එක්කෙනා මැරෙන කොට මරන කොට බලන්න හිතෙන්නේ නෑ.... බබු අය එන්නේ නෑ නේ... පට්ට් දුකයි... ඉක්මනට කතව ඉවර කරන්න හොදවිදිහට..... මිනිස්සු පිඩනෙන් ඉන්නවෙලාවෙ ටෙලිනට්ටියක් බලන්නේ හිත් නිවාගන්න. ඔයාල එහිත් තවත් මනසිකව වට්ටනවා මේම දුක හිතින දේවල් කරලා....

  • @shiromafonseka5708
    @shiromafonseka5708 ปีที่แล้ว +182

    අද කොටස බලද්දි ඇස් වලින් කදුළු කඩන් වැටුනා.හරිම දුකයි.ඒක රගපෑමක් උනත් හරිම වේදනාවක් දැනුණා.බාබුව කතාවෙන් අයින් කරන්න එපා.මැරෙන්න දෙන්න එපා බාබුට

    • @Sithumia
      @Sithumia ปีที่แล้ว +3

      ඔව් අනෙ අපිට හරිම වේදනයි...

    • @hrwpeiris
      @hrwpeiris ปีที่แล้ว +2

      Thure

    • @janakajanaka87
      @janakajanaka87 ปีที่แล้ว +4

      හ්ම්

    • @nadeekapriyadarshani4293
      @nadeekapriyadarshani4293 ปีที่แล้ว +2

      අනේ ඔව් 😥😥

    • @IrukaTv
      @IrukaTv ปีที่แล้ว +4

      ඔව් ගොඩාක් දුකයි එත් ඉස්සරට දකින්න වෙන එකක් නැ වගේ 🥺😔🙏 එයා හිටියනම් මරු 😔 දිගටම , රට යන නිසා අවුල⁣ෙ family එකම .. පව් ..

  • @Relationship760
    @Relationship760 ปีที่แล้ว +315

    අනේ බාබු නැතුව නම් වැඩක් නෑ ආයේ බලන්න හිතෙන්නෙත් නෑ...🥺😔😔😔😔

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා ปีที่แล้ว +3

      Ow 😥💔😟

    • @gamingshewwa2183
      @gamingshewwa2183 ปีที่แล้ว

      ub gnim pana
      😅😅

    • @mvupul
      @mvupul ปีที่แล้ว

      ඌව නම් අයින් නාට්‍යයෙන් අයින් කරලා දාපු එකමයි හොඳ... කට ඇද කර කර නාට්‍යය කනවා... ඌට විතරක් හිනා යන ගොං කොමඩි

    • @supunperera2643
      @supunperera2643 ปีที่แล้ว +5

      @@mvupul උබ ගිහින් රගපාම්කො 😂😂😂🖕

    • @Sss-vg7vf
      @Sss-vg7vf ปีที่แล้ว +7

      @@mvupul එහෙම කියන්න එපා............... දුන්න චරිතය කරන්නේ ඒ කොල්ලා

  • @vintaputha
    @vintaputha ปีที่แล้ว +136

    අම්මෝ 🥺 මේ කතාව කොච්චර නම් අපේ හිතට වැදිලද කියල අද තමා තෙරුම් ගත්තෙ. 🥺💔

    • @Rdi8283M
      @Rdi8283M ปีที่แล้ว +6

      And aththtma mechcra dukak kawadawat kisima drama ekak baladdi denila ne. E thran babu e kathawe nettan wedakut ne 😢

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා ปีที่แล้ว +3

      💔💔💔💔

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว +4

      Ow..flim aka baluwata wada danunaa..hamoma odata thange act akatama karanava..super ❤❤❤❤💯💯👍👍

    • @chandrikachand3967
      @chandrikachand3967 ปีที่แล้ว +2

      බබුපව්

    • @shashikamadushani8810
      @shashikamadushani8810 ปีที่แล้ว +3

      බාබූ පවු ....නියම යාලුවෙක්....
      වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන යාලුවෙක් ...🥺

  • @hansi_ranasinghe_219
    @hansi_ranasinghe_219 ปีที่แล้ว +15

    අනේ බාබු නැතුව බෑ.... අයියෝ මාරම දුකයි දෙයියනේ....😓😓😓😭

  • @achinidissanayake157
    @achinidissanayake157 ปีที่แล้ว +19

    කෝකිල කියන්නේ අපිට ඉන්න දක්ෂතම කොල්ලෙක් ....කතාවකට වත් මෙහෙම වෙනවා බලන්න බෑ..මල්ලි අපි ඔයාට හරිම ආදරේ යි..ඒ වගේම බාබුටත්....ආයෙ බලන්න හිතෙන්නේ නෑ......ඇත්ත ජිවිතේ කිසිම කරදරයක් දුකක් වෙන්න එපා .....බුදු සරණයි ...

  • @bubulu794
    @bubulu794 ปีที่แล้ว +38

    හොදම යාලුවාට උදව් කරන්න ගිහින් බාබූ නිකරුනේ ගුටි කනවා..මේ නාට්‍යයක් උනත් අද නම් බාබුට උන අපරාධය ගැන ගොඩක් දුක හිතුනා😢

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +19

    මේනකා ගෙ චරිතය ත් හරිම සංවේදී . වැඩකාරියකටත් එහා ගියපු..... Respect all Acters welldone

  • @dinesharandeni
    @dinesharandeni ปีที่แล้ว +95

    රැල්ල වෙරළට ආදරෙයි 🌊❤️ අද episode එක trending තමා ඉතින් .

  • @udarafernando796
    @udarafernando796 ปีที่แล้ว +87

    අද නම් ඇඩුනා...😫😫😫😫😫බාබුබෙ ඒ මැරෙන විදිහ එයාගෙ අයට දැනුන විදිහ 😣😣😣

  • @anuradhasewwandhi5556
    @anuradhasewwandhi5556 ปีที่แล้ว +141

    බාබූ කතාවට ඕනීමයී අනේ බාබූ මැරුව විදියටනම් ගොඩක් දුක හිතුනා😥😥😥🥺

  • @ChutiSayu
    @ChutiSayu ปีที่แล้ว +19

    සැමදා නොපෙන්නන බබුගේ තාත්තගේ ආදරය ❤ සෑම පියකුගේම එලියට නොපෙන්නන ආදරය එයැයි ❤ ඇත්තටම දුකයි 😪

  • @shiromishiromi1551
    @shiromishiromi1551 ปีที่แล้ว +7

    අපෝ හරිම දුකයි අද නමි පුදුමලස්සන කතාවක් සමිමාන ලැබෙින්න ඔනි මෙි කතාවෙි රගපාන බාබු විරවර්න චරිත වලට

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +28

    අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියළුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව ‌හැදුවාට 🙏😍❤️❤️😍😍💝💝🔥🌹

  • @nethmihansika-
    @nethmihansika- ปีที่แล้ว +75

    හැමදේටම මුල සුදුමැනිකෙ🙂

  • @nuwanchathuranga8097
    @nuwanchathuranga8097 ปีที่แล้ว +85

    Kokila aiya ain wenna hethuwa දීර්ග කතාවලට හෝ අලුත් ගමනකට හරි වෙන්න ඇති ඉතින් බාබු අයියෙ හැමදේම සාර්තක වේවා. මේ කතාව බලන්න ප්‍රධානම හේතුව ඔයා. බුදු සරණයි❤️

    • @ඇන්තනි
      @ඇන්තනි ปีที่แล้ว +2

      ඒම හිතෙන හිතෙන පාරට දීර්ග ගමන් යන්න කතා වෙනස් කරොත් හොදට තියෙයි

    • @samanthadealwis6283
      @samanthadealwis6283 ปีที่แล้ว

      Meka දෙමළ thira kathawak. E anuwa hadhanne. Nethiwa kathawen අයින් wenawa wenna beh 😥

    • @sumithrapriyangani1075
      @sumithrapriyangani1075 ปีที่แล้ว +1

      ශක්ති කතාවෙත් නෑ දුර ගමනක් ගියා කිවුවා නේ

    • @ඇන්තනි
      @ඇන්තනි ปีที่แล้ว

      @@sumithrapriyangani1075 හුට

    • @isurunuwan3221
      @isurunuwan3221 ปีที่แล้ว

      Pawan rata giya

  • @tbk2652
    @tbk2652 ปีที่แล้ว +9

    කෝකිල පවන්,,,ඔබ බාබුගෙ චරිත යට උපරිම සාදාරනයක් කලා,,සුබ පැතුම් සහෝදරයා

  • @nilmikumarasinghe3704
    @nilmikumarasinghe3704 ปีที่แล้ว +12

    වීරවර්ණ ඉන්න තැන දාන music එකට මන් විතරද ආස 😘🤭

    • @nimegadilhani3382
      @nimegadilhani3382 ปีที่แล้ว

      මාත් ගොඩක් ආසයි.මාර ගැම්මක් තියෙන්නෙ

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy ปีที่แล้ว +8

    බාබුගෙ චරිතය අති විශිෂ්ඨයී

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว +16

    මේ කතාවත් දිගටම බැලුවේ නෑ.මුලින් අවුල් උනාට දැන් හොදයි.ඒත් බබුගේ චරිතේ මැරුන එකටනම් දුක හිතුනා.ඒ කොටස් ටික ඇත්තටම හිතට වැදුනා.කතාවට විතරක් සිමා උන සැබෑ මිත්‍රත්වයක්.නැත්නම් ගහන් ඕනි නෑ සමහර එවුන්ට රුපියල් 1000ක් දුන්නනම් ඇති.අද ඒ තත්වෙට රට වැටිලා.මිනිස්සු නොමිනිස්සු වෙලා.සල්ලි නැති නිසා සල්ලි හොයන්න හදන්නෙ තව එකෙක් මරලා හරි.ජිවිතේක වටිනාකමක් නෑ දැන්.ඉස්සර මිනිස්සු ගහ ගන්නවා විතරයි.අද ගහ ගන්නේ නෑ.කෙලින්ම මරලා දානවා.ඒ තරමට ජිවිතේක වටිනා කමක් නෑ.ඒත් ලගින් ඉන්න අයට ඒ අඩුව වේදනාව දැනෙනවා.අපි හැමෝටම ඒක පොදුයි.මිනිමරුවෙක්ගෙ දරුවන්ට ඒ මනුෂ්‍යයව වටිනවා.නැති අඩුව දැනෙනවා.ඒත් ඒ මනුෂ්‍යය ඒක හිතුවනම් තමන් වගේම තමන් මරන අයගේ අයටත් වේදනාව එනවා කියලා.ඒක නිසා අපි තනි තනිව හෝ හිතමු දෙයක් කරන්න කලින්.එතකොට මුලු රටේම අය තනි තනිව හිතපු දාට ජිවිතයක වටිනාකම මතුවෙයි.මේ වගේ ප්‍රශ්න එන්නෙත් නැති වෙයි.බනක් නෙමේ යථාර්ථය.

  • @iroshaherath9247
    @iroshaherath9247 ปีที่แล้ว +2

    බිමල්ගේ ඒ රංගනය බොලිවුඩ් කොලිවුඩ් හොලිවුඩ් පරාදයි

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +3

    සිවට දැන් සනීප නේද මුළු පව්ල් ම විනාසයි පව් බබු ආදරේ අන්ද කියනවා ලස්සනයි රැල්ල වෙරළට ආදරෙයි ❤️❤️❤️❤️

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +16

    ඇත්තටම aduna 😥😥...kokila brother කියන්නේ mt හැමදාමත් වීරයෙක් ❤💪😥🙏🙏🙏

  • @සංගිතය-ච1ව
    @සංගිතය-ච1ව ปีที่แล้ว +13

    ෆේස්බුක් එකේ චුටි චුටි කෑලි දැක්කට අද තමා ෆුල් එපිසෝඩ් එකක් බැලුවේ. බාබුගේ අවසානය ආදරණියන්ට දනවන්න ඒ ගත්ත ශොට් ටික මෑත කාලේක නාට්‍යක ආපු හොදම ශොට් එක

  • @chamilafernando6024
    @chamilafernando6024 ปีที่แล้ว +1

    බාබුව බේරගන්න ....එයාව අයින් කරන්න එපා ...හොද රැගපෑමක් බලන්න අසයි...හිනාවෙන්න දේවල් එයා රගපානවා ....ඒනිසා බාබු කතාවේ ඉන්න ඕනි..හැමෝටම බුදු සරනයි ...❤️

  • @HOTTV131
    @HOTTV131 ปีที่แล้ว +2

    500k මරු 1M අවනම් මරු

  • @dilushigayani5734
    @dilushigayani5734 ปีที่แล้ว +21

    බාබු නැතුව කතාවෙන් වැඩක් නෑ....අද නම් ගොඩාක් දුක හිතුනා ..ඇත්තටම කම්පනයක් ඇති වුනා ..

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +33

    බාබු නම් පව් අනේ විරවර්ණ කාරයාට මේ ආත්මේදිම රිටන් එක හම්බවෙනවා ඒ පව් කාර වැඩ කරපුවාට 🙏🙏😭😭😭😭😍

  • @judewarnakulasuriya3680
    @judewarnakulasuriya3680 ปีที่แล้ว +10

    ලස්සන කතාවක්...ඇත්තටම දමිල film වල ඔය වෛයිරී ස්වභාවය හරිම දරුණුයි.. අතාත්විකයි ..... එමනිසා film එකෙ විදියටම නැතිව කතාව වෙනස් කරන්න.....

  • @samanthadealwis6283
    @samanthadealwis6283 ปีที่แล้ว +1

    Me amma kohomadha uhulanne 😥💔😥. නොකෙරෙන magulak නිසා තමයි yenuki wage lassana kellek wa පෙම්වති kaley. Ada innawada me wage කෙල්ලෝ.

  • @sripererasri5236
    @sripererasri5236 ปีที่แล้ว +6

    වීරවර්ණ වගේ තිරිසන් මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. බාබු වගේ අහිංසකයෝ මේ මිනිමරුවන්ට ගොදුරු වෙනවා.මේ කතාවෙ වීරවර්ණ කියන්නෙ හිතේ කිසිම තෙත් ගතියක් නැති මිනිහෙක්.සත්‍යා තාත්තාගෙ ගතිගුණ දැනගෙනනෙ හිටියෙ එයා ශිවා එක්ක නොයා ගෙදර ඉන්න තිබුනා.බාබු පව්‍.මොනවා උනත් මේ කතාවෙ බිමල්,කෝකිලගෙ රඟපෑම්‍ ඉතාම තාත්විකයි

  • @sujanperera2531
    @sujanperera2531 ปีที่แล้ว +7

    බාබුට ගහන එක ශ්‍රිවා දකින හීනයක් වුනොත් හොදයි ❤

  • @බින්දු
    @බින්දු ปีที่แล้ว +82

    බාබු ඉතින් අම්ම අප්පච්චි කියන දේ ඇහුවෙ නෑනෙ . මැරුන වගේ හිටියා ට මැරිලා නැති වෙන්න ඕනි 😭

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා ปีที่แล้ว +4

      එහෙම වුනොත් හොඳයි 💖😒

    • @බින්දු
      @බින්දු ปีที่แล้ว +1

      @@සිංහලටෙලිකතා ඔව් අනේ වීරෙගෙ ගෙදරට පොලිසිය යන සීන් එකකුත් තියෙනවා නේ

    • @pathummadushankassp9065
      @pathummadushankassp9065 ปีที่แล้ว +3

      @@බින්දු ඒ යන්නේ ජේරාජ් ගේ එකට

    • @akilamadushan1741
      @akilamadushan1741 ปีที่แล้ว +2

      Film ekee wena widihata wenne ooka

    • @akilamadushan1741
      @akilamadushan1741 ปีที่แล้ว +1

      @Lahee Official ලහියා oken ain wenne ee hinda nmee film eke widihata babu kohomat marenawaa arugee athin

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 ปีที่แล้ว +1

    මං me kathawa නම් සම්පූර්ණයෙන්ම balala ne. Ape gedr ay blnkot මං babuge kots ynkot avith blnw .. kokila aiya mra lassant rqgapewa. නියම naluwek. 🥰🥰🥰🥰🥰babu ayemath hithagnn bri vidiht awoth කතාව ලස්සන wei . Netthm yenuki amma Thattha paw ....

  • @gihanidulanjana5464
    @gihanidulanjana5464 ปีที่แล้ว +26

    අම්මො අද කතාව හුස්ම ගන්න එකත් මොහොතකට අමතක උනා 🥺😔😭

  • @dahamivihara7904
    @dahamivihara7904 ปีที่แล้ว

    මන් මේ කොටස ටීවි එකේ බලන එක මගෑරියේ හිතලමයි..බාබුට ගහන්න පටන් ගද්දිම මන් නැගිට්ටා...මොකද මට ඒක බලන්න බැරි නිසා..දෙයියනේ මේක කතාවක් කියන එක ඔලුවට එන්නෙම නෑ...ඒ තරම් මේ නලුවො නිලියෝ මේ කතාව අපේ ඇගේ ජීවත් කරවනව..අද මේ එපිසෝඩ් එක බලන්න ඕනෙමයි කියල හිතල අමාරුවෙන් බලන්නේ..ඒත් බලන්න අමාරුයි..වෙලාවට බාබුට ගහන ටික බොද කරලා ❤️😊

  • @Buddhini123
    @Buddhini123 ปีที่แล้ว +32

    මේක කතාවක් කියල අමතක වෙලා ඉකි ගගහ අඩපු මං වගේ අය.... 😥

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว +3

    ඊයේ බලන්න බයටම අද බැලුවෙ මාර දුකක් ඒකනම් ඉවසන්න බෑ කතාවක් කියල හිතුනෙම නෑ බාබුට මොකුත් වෙන්න එපා කියල පාර්ථනා කරන්නෙ 😭😭😭😭😭😭

  • @saduninisansala3658
    @saduninisansala3658 ปีที่แล้ว +15

    බාබු මැරුනාම ගෙදර අය ගාවට ගිය විදිහ අම්මෝ මට නම් ඇඩුනා ඉකිත් ගැහුන 🥺🥺🥺🥺🥺

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +2

    වීරවර්න දුවව පරිස්සම් කරගන්නෙ නැතුව දැන් නිකන් ඉන්න අහිංසකයට තලනවා😢😢😢😢 කතාව වුනත් මම අකමැති චරිතෙ වීරවර්න

  • @Sithumia
    @Sithumia ปีที่แล้ว +4

    අනේ බාබුට අද වෙච්ච දේ ගැන මාරම😥 😭 අප්සට්...කෝකිල පවන් ගෙයි ..බිමල් ජයකොඩි මහත්මයා ගෙයි..රංගනය නම් ..මාරම තාත්විකයි..

  • @nadeekanadeeka4558
    @nadeekanadeeka4558 ปีที่แล้ว +7

    දෙමුපියන්ට දුක් දීලා ගෙවන විවාහ ජිවීතේන් කිසි වැඩක් නෑ 😒😒

  • @mohomadfahim1995
    @mohomadfahim1995 ปีที่แล้ว +14

    බාබු ඔනි අපිට 😍
    බාබු වගේ යාලුවො ලබන්නේ පෙර පින තියෙන්න ඔනි 😍😍😭

    • @dilipmaduranga4134
      @dilipmaduranga4134 ปีที่แล้ว

      ගොඩක් දුකයි බාබු නැද්ද ආයේ එතකොට කතාවේ.රංගනය සියලු චරිත වල අතිවිශිෂ්ටයි.

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 ปีที่แล้ว +3

    කතාවට උනත් විරවර්න චරිතය විකාරයක් මොකද ඔහම මිනිමරන්න පුලුවන්ද හිතෙන හිතෙන විදිහට

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 ปีที่แล้ว +21

    ශිවා වගේ යාළුවෝ හමු නොවේවා

  • @Vihanga_Deshapriya
    @Vihanga_Deshapriya ปีที่แล้ว +2

    තවත් බලන්න බෑ දැන් ශිවට උබට මගෙන් මොකක් හරි ඉල්ලනවද අහන්න බාබු නෑ 🥺💔😭

  • @sithujadihen6837
    @sithujadihen6837 ปีที่แล้ว +3

    යකෝ හැමෝටම බාබුගේ කටහඩ ඇහෙනවා 🤣🤣

  • @nilutaniya9450
    @nilutaniya9450 ปีที่แล้ว +1

    Ane ada nam harima dukai.ayi apita duka hithena dewalma denne.aththatama una deyak wage hithata danenne.athi sarthaka nirmanayak.hamotama suba anagathayak.

  • @shama4858
    @shama4858 ปีที่แล้ว +49

    මොනවා උනත් යාලුවාව පාව දුන්නෙ නැනෙ බාබු . බාබු හොද යාලුවෙක් .

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +2

    අනේ බාබු මරපු විදියට මටනම් ඉවසගන්න බැරැව ගියා කතාවක් කියල හිතුනෙ නැහැ මම තාමත් අඩනව ඒ තරම් ඒ චරිතෙට ආදරෙයි මම ඉන්නෙ රට වැඩ ඉවර වෙලා ඇදට ඇවිත් මේ බලන්නෙ දෙවියනේ බාබුුුුුුුගෙආත්මය ඒ කටහඩ ආදරේ කරන හැමෝම ලගට ආව පවු දෙවියනේ එයයි බුදු දහම 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😁😁😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @Ashan6710
    @Ashan6710 ปีที่แล้ว +3

    අනේ 🥺💔 බාබු මැරැනානේද , 🥺💔 එපා වුනා අදනම් 😒😢🤧💔

  • @hirunlakshitha1206
    @hirunlakshitha1206 ปีที่แล้ว +2

    ශිවා ඇවිත් වීරවණ්නට ශොට් එක දෙනවා.ඒක ශුවර්..

  • @damithudayakumara5461
    @damithudayakumara5461 ปีที่แล้ว +5

    Lankawa dala.yana.hoda naluwek..suba gaman kollo..❤

  • @ravinduperera9101
    @ravinduperera9101 ปีที่แล้ว +18

    අම්මෝ අද නම් කතාව ....... බාබුවෙ මරණය එක්ක පරිසරයෙ සිදුවෙන වෙනස්කම් 🥺💔🥀

  • @stvrlightt-m6z
    @stvrlightt-m6z ปีที่แล้ว +3

    Trending #1 wei me episode eka

  • @DhanujaNipuna
    @DhanujaNipuna 3 วันที่ผ่านมา

    සුපිරියක් අනෙ හැමදාම විඩියො ගෙන්න පුලුවන් නමි BR ගහන විඩියො එක්ක ගෙන්න❤❤❤❤

  • @beingdone.1901
    @beingdone.1901 ปีที่แล้ว +3

    අම්මා තාත්තා කියන දේ අහගෙන හිටියා නං මෙහෙම වෙන්නේ නෑ

  • @in2223
    @in2223 ปีที่แล้ว +1

    මට කියන්න දෙයක් නැ මොකද මගේ හිතට දැනුන හැමදෙයක්ම මේ කමෙන්ට් වල තියනවා මං කතාව ලොබ නැතුව දෙපාරක් බැලුවා ඇත්තතම යලුවෝ කියන්නේ මේ වගේ අයට 😞😞😞😞💛💛💛💛💛🙏

  • @lahirudushmantha7104
    @lahirudushmantha7104 ปีที่แล้ว +6

    යකො උන් නලුවො උන් කරන්නේ උන්ගේ චරිතේ 🤣 උන්ට බැනලා වැඩක් නෑ

  • @yamuna.roshani
    @yamuna.roshani ปีที่แล้ว

    අනේ අපිට බාබු ඕනේ අන්තිමට හරි ගෙන්න පට්ට වේදනාවක් ගෙනාවේ බාබු ඔයා ආයමත් එන්නකෝ 😭😭😭😭😭.. මුළු agama මගේ පන නැතිව ගියා කතාවක් උනත් මෙච්චර තිරිසන්

  • @Sahandilusha5
    @Sahandilusha5 ปีที่แล้ว +10

    කඩුලු ආවා oii හිරු ඔයාලා නම් මාරයි🥺❤️

  • @saduninisansala3658
    @saduninisansala3658 ปีที่แล้ว +7

    අනේ බාබුට කොච්චර ගැහුවාද ඒත් කියන්නේ නෑ කිව්ව බාබු වගේ යාලුවෙක් ලබන්න පිං කරලා තියෙනවා 🥺🥺අනේ බාබු නැතුව කාතාව බලන්නේ නෑ අනේ 🥺🥺🥺🥺✋

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 ปีที่แล้ว +40

    අද කොටස නම් ගොඩක් දුකයි 😔 😔

  • @buddhist936.
    @buddhist936. ปีที่แล้ว +1

    බාබු නැත්තම් අද තමයි අවසාන දවස බලන 💔😣😭

  • @rashmitharushika3268
    @rashmitharushika3268 ปีที่แล้ว +5

    මේ කතාව තරුන ගැහැණු ලමයිට හොඳ ආදර්ශයක් මොනවා වුනත් තමුන්ගෙ පවුලට පිටු පෑවහම වෙන දේ තමා ඔය

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +6

    අයියෝ අදනම් කතාව ගොඩාක් දුකයි 😔😔😔😔

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 ปีที่แล้ว +7

    බාබු මරන කොටස skip කරා ඒ කොටස බලන්න බැ😌😌

  • @reshanfdo6892
    @reshanfdo6892 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ...බාබුට ගහල පන යනකොට නිකන් ගොලු වෙලා බලන් උන්නෙ...ගොඩක් දුකයි...😥

  • @Nelvoids
    @Nelvoids ปีที่แล้ว +4

    බාබුව මරන්න එපා.කතාවට එයා ඔනේ..😔😔😢😢

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා ปีที่แล้ว +2

    අවසාන ටිකේ ඇයි බාබුගේ මූණ පෙන්නුවේ නැත්තේ .......? 😟

  • @Relationship760
    @Relationship760 ปีที่แล้ว +28

    මූසලකම වර්නකුලසූරියගේ🥺😡

  • @dahamivihara7904
    @dahamivihara7904 ปีที่แล้ว

    බාබුගෙ පන යන වෙලේ බාබුගෙ ආත්මේ හැමෝම ගාවට යනව වගේ සිද්දියක් මගෙ ජීවිතේත් උනා..ඒ මගේ තාත්තගෙ ජීවිතේ නැති උන වෙලේ..එයා හොස්පිට්ල් එකේ ඉද්දි එයාගෙ පන ගියේ..ඒ වෙලේ මගේ අයියා ගෙදර එන ගමන් හිටියෙ..එයාට දැනුන කිව්ව තාත්තා ඇවිල්ල කතා කරනව..එයා ගැස්සිලා බලද්දී කවුරුත් ඉදල නෑ..මන් හිටියෙ ගෙදර..මට තාත්තා කතා කරේ චූටි අම්මා කියල..මට ඇහුන කවුරුහරි දොරට තට්ටු කරනව චූටි අම්මා කියල.දොර ඇරල බලද්දී කවුරුත් හිටියෙ නෑ..අයියටයි මටයි දෙන්නටම ඒ දේ වෙලා තිබ්බෙ එකම වෙලාවෙ වගේ..තාත්තගෙ පන ගිය වෙලාවයි ඒ වෙලාවයි ලග ලග ගියේ..මේ කොටස බලද්දී මට මගෙ අතීතෙ මතක් උනා...😊❤️

  • @danushbro7968
    @danushbro7968 ปีที่แล้ว +23

    අද කාතාව මෙම දෙයක් වෙනො වෙනො කියලා දන්නවන්ම් මම බලන්නෙවත් නැ. එ තරම් පපුවට දැනුනා..🥺🥺🥺

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +24

    අද කතාව මාරම ලස්සනයි 😍❤️

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 ปีที่แล้ว +3

    අනේ පවු බාබු හරිම දුකයි

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว +2

    මාරම දුකයි ..ඒ වගේම ලස්සනටම රගපානවා. කියලා හිතෙන්නෙම නැ..බාබු පව් ඒ හරිය නම් බලන්න බය හිතෙනවා..ගොඩක්ම දුකයි ..

  • @bluekiller5188
    @bluekiller5188 ปีที่แล้ว +7

    වචනයට සීමා නොවුණු සුපිරිම යාළුකම
    බාබු නැතුව නම් කතාවට එලියක් නෑ......indian film eke wgema ප්‍රධාන නලුවට තමන්ගේ සහෝදරයා වගේ හිටපු යාළුවා නැතිවුණා ...........

  • @mylovingindia4555
    @mylovingindia4555 ปีที่แล้ว +17

    අදින් පස්සේ මේ කතාව බලම් නෑ මේක සාර්ථක නෑ බාබූ නැතුව මෙලෝ රහක් නෑ

  • @mandirabrahmana453
    @mandirabrahmana453 ปีที่แล้ว +1

    බාබු නැතුවනම් කතාව වැඩක් නැ. කතාව බලන්න හිතෙන්නෙත් නෑ ආපහු. අනේ බාබුව කතාවෙන් අයින් කරන්නෙපා..💔

  • @LashanVisansara0
    @LashanVisansara0 ปีที่แล้ว +14

    මොකද මට ඒක වැඩකුත් නෑ.
    " මම කියන්නෙත් නෑ " 👌❤️

  • @ayomiayomi1974
    @ayomiayomi1974 ปีที่แล้ว +10

    බාබු කතාවට ඕනීමයි ලස්සනයි 🥰🥰🥰🥰

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +7

    අඩෝ එහෙම කරන්න එපා කතාවට..🥺

  • @ruvininisansala4500
    @ruvininisansala4500 ปีที่แล้ว +12

    අනේ බාබු පව්...😭😭😭 එයාට අයේ පණ එන්න ඕනේ