ඉශ්‍රායෙල් පිලිබඳ විශේෂ ඉගැන්වීම් 18 වැනි (අවසාන) කොටස Sinhala Teachings on Israel Part 18 (Final)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @surekasajeewani4405
    @surekasajeewani4405 2 ปีที่แล้ว +2

    ගොඩාක් දැනගත්තා ඊශ්‍රායල් ගැන.දෙවියන් වහන්සේ ටස්තුති .පාස්ටර් ට බෝහෝ ආසිර්වා ද වෙවා.

  • @balahettisamantha5747
    @balahettisamantha5747 4 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩාක් ස්තූති මේ ඉගැන්වි මාලාව නිසා.මම නොදැනහිටිය ගොඩාක්දේවල් ඉග්‍රායෙල් වරුන්ගැන,රට ගැන දෙවියන්වහන්සේගේ හාස්කමගැන,එළිදරව් කිරීම්ගැන,ඒ වගේම ඉග්‍රායෙල් වෙනුවෙන් යාච්නා කිරීමේ වැදගත්කමගැන,ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. දෙවියන්වහන්සේගේ කරුනාව තවතවත් වැඩියෙන් ඔබතුමාට ලැබේවා.....

  • @chamaleesilva893
    @chamaleesilva893 ปีที่แล้ว

    Jesu pihitai pasta mama godak asai oyage desana ahanna loku asiwadak lebenawa denumakuth lebenawa godak thanks devi pihitai

  • @randunufernando
    @randunufernando ปีที่แล้ว

    පාස්ටර් සුරෙශ් ඔබටත් දෙවියන් වහන්සේ සියලු ආකාරයෙන් ආශිර්වාද කරන සේක්වා

  • @shashikalaroshini9638
    @shashikalaroshini9638 3 หลายเดือนก่อน

    ලොකු ආශිර්වාදයක් මේ ඉගැන්වීම. Thank you pastor❤

  • @kdthushani1328
    @kdthushani1328 ปีที่แล้ว

    ස්තුතියි පාස්ටර් ඉගැන්විමට. බොහොම වැදගත් ඉගැන්විමක්.🙏

  • @DRJ1981
    @DRJ1981 3 ปีที่แล้ว

    ඉශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ බොහෝ ආශිර්වාද කරන සේක්වා pastor ,,, ගොඩාක් ස්තුතියි ,,,🙏

  • @pastorsampathsimmons7918
    @pastorsampathsimmons7918 2 ปีที่แล้ว +1

    ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ආශිර්වාද කරනවා ඊශ්‍රායෙල් දේශයට "ආමෙන්" එසේය

  • @hyacinthranaweera678
    @hyacinthranaweera678 2 ปีที่แล้ว

    Thank you pastor God bless you

  • @sriya161
    @sriya161 3 ปีที่แล้ว +1

    Thank you pastor

  • @ayon5274
    @ayon5274 3 ปีที่แล้ว

    ස්තුතියි පාස්ටර් අපිට දුන් මේ දැනුම ගැන.ගොඩක් දේවල් දැනගත්තා.මෙවැනි බොහෝ ඉගැන්වීම් කරන්න දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරණසේක්වා.ඔබ ලබාගත් දැනුම නිර්ලෝභීව බෙදාදුන් ඔබවත් ඔබගේ සේවාවනුත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා.

  • @ravindrasammugaraja3754
    @ravindrasammugaraja3754 3 ปีที่แล้ว +1

    Thank you Paster 🙏🙏🙏

  • @rachelperera4168
    @rachelperera4168 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි , අපිට ලබාදුන් අනර්ග දැනුම නිසා.. දෙවියන් වහන්සේ බලවත් ලෙස ඔබතුමාව පාවිච්චි කරයි, ආශිර්වාද කරයි.
    මම මේ පාඩම් මාලාවෙ කොටස් 18 ම බැලුවා . හරිම සතුටුයි ..
    God bless you pastor !
    Love you very much 🙏❤️

  • @tccp3430
    @tccp3430 3 ปีที่แล้ว

    Thank you, Thank you Thank you

  • @ruvindawijesuriya7573
    @ruvindawijesuriya7573 4 ปีที่แล้ว +2

    Thank you very much pastor... God bless you..

  • @dilrakh21
    @dilrakh21 4 ปีที่แล้ว +2

    Tanku...paster...god..bless.you

  • @christyrajapaksavarese
    @christyrajapaksavarese 3 ปีที่แล้ว

    Thank you Pastor God Bless You..!

  • @DRJ1981
    @DRJ1981 3 ปีที่แล้ว

    ජේසු පිහිටයි pastor ,,, 👍🙏

  • @nihalbatuvita3838
    @nihalbatuvita3838 2 ปีที่แล้ว

    Amen

  • @nadeeshasalomi705
    @nadeeshasalomi705 3 ปีที่แล้ว

    AMEN GOD BLESS YOU

  • @constanmaryhendryettacruzd2252
    @constanmaryhendryettacruzd2252 3 ปีที่แล้ว

    Thank you so much for enhancing our knowledge.

  • @rasathanushan2111
    @rasathanushan2111 3 ปีที่แล้ว

    Dear pastor
    இந்த படிப்பினை மிகவும் ஆ சீர்வாதமாக இருந்தது
    Israel பற்றி தமிழில் கற்றுக் கொடுத்தால்
    அநேகருக்கு ஆசீர்வாதமாக இருக்கும் என்று விசுவாசிக்கின்றேன்.

  • @brianabarbe2305
    @brianabarbe2305 7 ปีที่แล้ว +1

    Thank you pastor..to support.. Enhanced our knowledge theoretical and practically... 1_18 lesions described. ..feeling marvellous and. Curiosity...proud to be in Israel.... Bharu athah adunai elohinu melech olm...!!!!!!!!

  • @surangifernando1863
    @surangifernando1863 4 ปีที่แล้ว +1

    Thank you paster may God bless you for sharing knowledge, gifted wisdom.🙏

  • @ravindrasammugaraja3754
    @ravindrasammugaraja3754 3 ปีที่แล้ว

    Mage Nama Ravindra Sammugaraja mama wada karanne Dubai wala mama godak kamati kenek mage jesuta matat asasi Israel gin Dewal balanna mata udaw karanna mage jesuge rata balanna mama salli adagannam paster 🙏🙏❤️❤️

  • @dilkiwaldeniya4782
    @dilkiwaldeniya4782 7 ปีที่แล้ว +1

    thank yoou pastor for great msg through these lessens about Israel...i learnt lot of things ..also thanks for teaching how to pray for Israel...i will specially add Israel for my daily prayers..also im encouraging others around me for pray for our father s land..so thank you all team for doing great work with Pastor..may Jesus Christ bless you pastor and team for all works..
    in dilki..watching from Malaysia...

  • @kumudinichandrika8719
    @kumudinichandrika8719 3 ปีที่แล้ว

    Praise the Lord

  • @lahirudilshan3087
    @lahirudilshan3087 18 วันที่ผ่านมา

    මේ play list එක අය හදලා දාන්න 👍♥️

  • @SharmiJoseph06
    @SharmiJoseph06 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว

    Israel warunta samaya udawewa

  • @l.p.hdesilvasilva2083
    @l.p.hdesilvasilva2083 2 ปีที่แล้ว

    🇱🇰🇮🇱🙏

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว +1

    Amen

  • @ayomimodu3608
    @ayomimodu3608 4 ปีที่แล้ว +1

    Amen

  • @krishmagayani593
    @krishmagayani593 6 ปีที่แล้ว +1

    Amen