Sangeethe | Episode 314 02nd July 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 326

  • @ameeradilshan9599
    @ameeradilshan9599 4 ปีที่แล้ว +93

    අනේ අසිනිගෙයි මහීගෙයි ආදරේටනම් කිසිම දෙයක් වෙන්නෙපා දෙවියනේ 😘😘

  • @TK-fr7vu
    @TK-fr7vu 4 ปีที่แล้ว +190

    අසේනි මහී scene එක මාර ලස්සනයි 😊😊 😍 ඒත් .....😔😔

  • @malmisandaruwani3125
    @malmisandaruwani3125 4 ปีที่แล้ว +219

    මහීයි අසිනියි හිත් වලින් ආදරේ කරනවා.. ඒත් එක වචනෙන් කියන්නෙ නෑ නෙ. ඉක්මනට ඕක කියනකම් මම බලන් ඉන්නෙ.. ❤️❤️❤️

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha7960 4 ปีที่แล้ว +120

    මහී අසෙනි ආදර කතාව දෙව්වන්ත වගේ වෙයි නේද නියම කපල් එක. ලස්සනයි ගොඩක් සුභ දිග.ගමනකට පැතුම්

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +70

    චුටි දූගේ කොන්ඩේ දැන් දිග වෙලා චුටි දුට ආදරයි ගොඩක්

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +86

    අදත් කතාව ලස්සනයි මහි ❤️ අසෙනි හෙට තවත් ලස්සනයි පොඩි දුව ඉන්න නිසා

  • @Dhee_27
    @Dhee_27 4 ปีที่แล้ว +335

    මේ කතාව ඉවර වෙන්න පෙර මහිට අසෙනිට ආදරෙ කියගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමු..😁😁😂😂😂

    • @shashimunasingha6405
      @shashimunasingha6405 4 ปีที่แล้ว +5

      Ow ane

    • @uddariuddari7621
      @uddariuddari7621 4 ปีที่แล้ว +16

      ඇත්ත ජිවිතෙත් ආදරෙ එ දෙන්නා

    • @jeewanthisenavirathna3793
      @jeewanthisenavirathna3793 4 ปีที่แล้ว +3

      Nh

    • @Dhee_27
      @Dhee_27 4 ปีที่แล้ว +4

      @@natas8115 eka nan aththa

    • @Dhee_27
      @Dhee_27 4 ปีที่แล้ว +5

      @@shehaninilukshika143 mahige gas wadi හින්දායි උට ඒක කියා ගන්න බැරි..😁😁😁

  • @robaraba7732
    @robaraba7732 4 ปีที่แล้ว +65

    දෙන්නට දෙන්නා මුනබාලාගෙ.ඉන්න හරිම ලස්සනයි අසෙනියි මහි නියමයි

  • @maryq4957
    @maryq4957 4 ปีที่แล้ว +46

    මනමාලයි මහී අද. ලස්සනයි

  • @nishanthavimlarathna2818
    @nishanthavimlarathna2818 4 ปีที่แล้ว +157

    මදැ බලන් හිටියා අදවත් කියයි කියලා අද කිවෙත් නැනේ කල්පනයා අරන් යනකන් ඔක කියන්න වෙන්නැ . හැබැයි එ කොටස මරු ❤❤❤❤❤

    • @ranjaniamenamen1351
      @ranjaniamenamen1351 4 ปีที่แล้ว +3

      Aianee....adawath..kiweneththe..oyata..denna..harima..lassanai.....dennage....innawa...dukebee...asawen..balanawa❤❤❤❤❤❤👍👍👍👍👍

  • @ashaasha8989
    @ashaasha8989 4 ปีที่แล้ว +91

    මේ මගුලා අපිට තේරුනාට මුන් දෙන්නාට තේරෙන්නේ නැනේ බන් 😁😁😁😁😁🤔🤔🤔🤔🤔

  • @ravindubandara1593
    @ravindubandara1593 4 ปีที่แล้ว +139

    ඇති යන්තන් පොඩි එකී පෙන්නුවා❤

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 4 ปีที่แล้ว +117

    කතාවෙ ප්‍රධාන චරිත දෙකේ ලව් එක සෙට් වෙන්නෙ අන්තිම කොටසෙ වෙන්න ඇති 😂😂😂

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 4 ปีที่แล้ว +30

    මොනා වුනත් කලණගේ ලස්සන වොයිස් එක පට්ට ❤🌹

  • @tharud2176
    @tharud2176 4 ปีที่แล้ว +149

    එදිරි අන්කල් ගෙන් දැන් ම ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙච්ච අපි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්😂😂😂😑😑

  • @rashminawodya6859
    @rashminawodya6859 4 ปีที่แล้ว +138

    මහිගෙයි අසිනිගෙයි love එක නැගලා යනවා 😉😉 ඒත් ආදරෙයි කියලා කියන්න නෑනේ ☹️🤪

  • @sithuminiro3673
    @sithuminiro3673 4 ปีที่แล้ว +111

    ලැම්බා විතරයි ඒ ගෘප් එකේ පිරිමියෙක්ට ඉන්නේ 😬

    • @jayashankakonara4942
      @jayashankakonara4942 4 ปีที่แล้ว +1

      Oww aneee ... api marenakan me denna oka kiyaidaaaaaa....... mandaaaa♥️♥️♥️♥️

  • @harshiniceteledrama.hettia3481
    @harshiniceteledrama.hettia3481 4 ปีที่แล้ว +24

    අද කතාව ලස්සනයි .❤❤

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 ปีที่แล้ว +38

    අද මහි 💘💘 අසෙනි කවුද මං කවුද සීන් Scene ගොඩක් ලස්සනයි

  • @gangakalyani7915
    @gangakalyani7915 4 ปีที่แล้ว +10

    " Dawasaka mama ekata uttarayak dennam. Hebai ahagena inna puluwanweidada danne ne." Very deep and meaningful dialogue. Api hithanawa Mahi dena uttaraya Asenita dukanowana, sathutu uttarayak kiyala. Waiting anxiously to see ............

  • @hiru7966
    @hiru7966 4 ปีที่แล้ว +92

    චූටි දුව කාලේකින් ඇවිත්.බුදු සරණයි

  • @shashimunasingha6405
    @shashimunasingha6405 4 ปีที่แล้ว +45

    අසිනිගේ මනමාලයා කියලා හිතන් ඉන්න එකා ගෙදර ඇවිත්...අසිනි මහී අයියා එක්ක Love කරනවා..ඉස්සරහට මොනා වෙයිද ඉතිම් 😏😞😞😞😞

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +91

    යකෝ මොන මගුලක්ද මහී ඔයා ඉන්න තැන කියන්න මම වත් අැවිත් කියන්නම් අසිනි කැමති ඔයාට කියලා.😁😁😁😂😂😂

    • @ishu7728
      @ishu7728 ปีที่แล้ว +3

      මහි දන්නෙ නැතුව නෙවෙයි එයා අගෙ කරනවා ❤🤭

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 ปีที่แล้ว +26

    අයියෝ මහී තවත් පරක්කු ඇයි ආදරෙයි කියන්න
    ඔහොමිම කියල දාන්නකෝ
    මොනවද අප්පා අද හරිම ලස්සනයි සීන් එක කොල්ලනෙ ටිකක් ඉස්සර වෙන්න ඕන අනේ අපිත් බලන් ඉන්නේ අයියෝ කියල දාන්න ලස්සනයි අද 😍😍👌

  • @chandichandi4392
    @chandichandi4392 4 ปีที่แล้ว +21

    ලස්සනයි කතාව දැන් ගොඩක්

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 ปีที่แล้ว +48

    ලැම්බා මරු හිත හොද එක මං ගොඩක් කැමති ලෙම්බාට

    • @chinthakasuranga6456
      @chinthakasuranga6456 4 ปีที่แล้ว +1

      ලෙම්බ නෙමේ යකූ ලැම්බ

    • @sunethrapathirage7200
      @sunethrapathirage7200 4 ปีที่แล้ว +1

      @@chinthakasuranga6456 hapooo.🤣🤣😂🤣🤣🤣🤣

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 ปีที่แล้ว +106

    මොකක්ද මහී....කියලා දානවකො ආදරෙයි කියලා අසිනිට 😡

  • @travelgirl809
    @travelgirl809 4 ปีที่แล้ว +94

    මහි අසේනිට ආදරෙයි කියද්දි අපි වයසට ගිහිල්ලත් ඉදිවි

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 4 ปีที่แล้ว +47

    Aseni ඔයාට හරියන්නේ mahi හොඳ

  • @thimayanethmi2926
    @thimayanethmi2926 4 ปีที่แล้ว +183

    මහී අයියයි 😍 අසිනි අක්කයි 😍අදනම් මරූ කියන අය කෝ 💜️💚🧡❤️💛

  • @hassanbari3483
    @hassanbari3483 4 ปีที่แล้ว +38

    අසනි මගි ආදරයකට jayawewa

  • @Army-zc7ob
    @Army-zc7ob 4 ปีที่แล้ว +40

    ❤️❤️Mahi and aseni maru anea ❤️❤️

  • @oshanbroslredlionsff7382
    @oshanbroslredlionsff7382 4 ปีที่แล้ว +21

    අදවත් ලව් කියයි කියලා බලා සිටිමා හැර තවත් අය සිටීද?😂එහෙනම් දැනගන්න නෙද්දිකින් අද කියන්නෙත් නෑ.

  • @sunetrasunetra5163
    @sunetrasunetra5163 4 ปีที่แล้ว +11

    Wow ashani ♥️mahi wery happy 💓💓💓💓💓💓💓💓💓💓♥️♥️♥️

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 ปีที่แล้ว +31

    Director අද ඇමැතිවරයා ම්ලින්ද කල්පන කියපු කතාව 100% ඇත්ත ආන්ඩුව දේශපාලකයන්ගේ ඇත්ත
    තත්ත්වය බල්ල පිදුරු කන්නේත් නෑ
    කනා ගෝනාට දේන්නේද් නෑ

  • @Shan-ez7yf
    @Shan-ez7yf 4 ปีที่แล้ว +56

    මේක මු කවදට කියන්න හිතාගෙන ඉන්නවත් දන්නේ නෑ... මුත් නිකන් හරියට ගුවන්තොටුපළ විවෘත කරන එක වගේ තමයි... අද නෙවෙයි හෙට 😅😅😅

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 ปีที่แล้ว +47

    මහී ඔහොම කියන්නැතුව හිටියාම අසෙනිව කල්පන අරන් යයිද දන්නෑ..

  • @achinthasukiri8449
    @achinthasukiri8449 4 ปีที่แล้ว +32

    කලනට තියෙන්නේ ප්‍රාදේශීය සභා මූනක්ද බන් ඇත්ත ටම 😂💔

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 4 ปีที่แล้ว +26

    අය්යො.අදවත්.ආදරෙයි.කියලා.මහි..කිවිවෙ.නැහැනෙ .අසනිට

  • @wickmovies8607
    @wickmovies8607 4 ปีที่แล้ว +21

    කතාව තව අදිනවනේ😖😖😖

  • @taniyavije1155
    @taniyavije1155 4 ปีที่แล้ว +8

    E unata ada mahi asini සුපිරි ah ♥️♥️♥️

  • @bawantharx2654
    @bawantharx2654 4 ปีที่แล้ว +28

    මහී නොකියා කිව්වා ඒක.අපි තේරුම් ගන්න ඕනි.මොකද කතාවක් උනහම එහෙමයි.ඒ කුතුහලය තියෙන්න ඕනි.

    • @shiromanimahanama5258
      @shiromanimahanama5258 4 ปีที่แล้ว +2

      Ow oyage kathva hri .Eunata ethana aththatama qve nane athal eka nahane

    • @nilankamalin9619
      @nilankamalin9619 4 ปีที่แล้ว

      Bawantha RX ,,,,,,,

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 4 ปีที่แล้ว +10

    අද චූටි දූ ඉන්නවා ලස්සනයි

  • @kusumalatha2121
    @kusumalatha2121 4 ปีที่แล้ว +23

    මන්.ඔයාගෙ.කවුද....මන්ඔයාගේපනකියන්නකෝ.ලස්සනයි කුරුලුජෝඩුව..ආදරෙයි .💖💖💖💖💖💖හෙටකියන්නආද

  • @chamanipresadi109
    @chamanipresadi109 4 ปีที่แล้ว +16

    කල්පන instagrem එකේ ලස්සනයි , ඔයා මෙතන ගොඩක් වෙනස් .. ඇත්තටම කිවොත් නපුරු කමටවත් ලස්සන නැ 😔

  • @channieswolfie4596
    @channieswolfie4596 4 ปีที่แล้ว +222

    ඈ යකෝ ඊයේ ඉදන් බලන් හිටියා අදවත් කියයි කියලා..... අදත් කිව්වේ නෑනේ

    • @c4RDM
      @c4RDM 4 ปีที่แล้ว

      බඩු ටික ගන්නෙ කලන කියලද

    • @channieswolfie4596
      @channieswolfie4596 4 ปีที่แล้ว +4

      Rasindu Dinith නෑ අප්පා මහී මොනාහරි කියයි කියලා

    • @irushiumanda168
      @irushiumanda168 4 ปีที่แล้ว +2

      Ammapa

    • @hassanaa9694
      @hassanaa9694 4 ปีที่แล้ว +1

      Ou යකෝ

    • @shashimunasingha6405
      @shashimunasingha6405 4 ปีที่แล้ว

      Ow appa

  • @dasunitharanga2
    @dasunitharanga2 4 ปีที่แล้ว +22

    Hammooo chuti duwa kaalekin...🥰

  • @dilshanidili6454
    @dilshanidili6454 4 ปีที่แล้ว +16

    Yes we wll like this beautiful matching couple, lavan and Geethma, now its interesting

    • @dilshanidili6454
      @dilshanidili6454 4 ปีที่แล้ว +2

      The truth is whole world like this cute beautiful couple, Lavan and Geethma

    • @hasharipathmadivakara7199
      @hasharipathmadivakara7199 4 ปีที่แล้ว +1

      Yeh.. we really love them. But the sad truth is they dont love each other.. we r unlucky fans.. 😞

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 ปีที่แล้ว +28

    ආදරෙයි කියන්න යන කොටස් ගානක්.මහී කේන්තියෙන් ඉන්නේ කල්පන නිසා වගේ.

  • @pabasaranidulangi9921
    @pabasaranidulangi9921 4 ปีที่แล้ว +26

    Aseni & mahee ❤️❤️❤️❤️

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +15

    නයන කියන්නේ චිත්තයක්

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +44

    ප්‍රාදේශීය සභා මුණක් කියන්නේ මොකද්ද බන්..පව් කලන 😂😂😂😂

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 4 ปีที่แล้ว +16

    Chooti ekige konde wavilane hugak 😍😍😍

  • @madushikakumudumali180
    @madushikakumudumali180 4 ปีที่แล้ว +5

    Mn hithuwe adawath adrei kiyai kiyl eth kiwwe nene 😭😭.ane mahi ikmnta hasinit kiyn adrei kiyl nathm apita thama adrei kiynkn bln idal epa wenne.habei ada una seen eka nm niymai.👍👍💖💖

  • @sewwandimadushanika2570
    @sewwandimadushanika2570 4 ปีที่แล้ว +2

    Mahai asanai lassanai aththatam galpanwa ❤❤❤❤❤👌🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷❤❤❤❤❤❤❤

  • @taniyavije1155
    @taniyavije1155 4 ปีที่แล้ว +10

    Heta thaththage chuti duge adare balannama ඕනෙ (thisanka ayya &chuti du)

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +30

    ඇයියෝ මහි අසනි කල්පනයා ටැහැගෙන යනකල්ද ඉන්නේ ඉක්මනින් ආදරේ කියලා කියන්න අසනීට

  • @kaviyamlr7548
    @kaviyamlr7548 4 ปีที่แล้ว +11

    අදනම් සුපිරි

  • @chandimakumuduni5990
    @chandimakumuduni5990 4 ปีที่แล้ว +3

    Ada nam mahi ayyai aseni akkai godariyaaaak lassanai.❤❤😍😍😘😘

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +7

    Suti duwa ගොඩක් ලස්සනයි බුදු සරණයි

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 4 ปีที่แล้ว +6

    චූටී දෝනි ගේ සිංදු බලන්න හෙට වෙනකන් ඉන්න එපැයා

  • @mayathennakoon2216
    @mayathennakoon2216 4 ปีที่แล้ว +21

    එදිරිමුනි අංකල්ට තව කාලයක් යාවි මහි අසෙනිට ආදරෙ කියලා කියන්න කතාව ලියන්න 🙄

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +17

    මෙච්චර කල් සංගීතෙ බැලුවා අද තමයි කලනගේ මූණේ හැඩේ දැනගත්තේ( ප්‍රාදේශීය සභාව වගේ)

  • @dilkichamali2947
    @dilkichamali2947 4 ปีที่แล้ว +105

    අයියෝ අද කියලා දාන්න තිබ්බේ.තව කොච්චර කාලයක් යාවිද ආදරෙයි කියන්න.🤔🤔😁😁

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 4 ปีที่แล้ว +2

      Oka kiyana adarayak newe.. Mahi kiyna kota asini kathawen ain wela idi.. Naththam kalpanawa mari karanna wei

  • @nasliyafathi8313
    @nasliyafathi8313 4 ปีที่แล้ว +3

    Mahi❤️aseni ayyoooo kiyandako adarei kiyala😍💕

  • @malkitharuka5761
    @malkitharuka5761 4 ปีที่แล้ว +11

    Beluwa akatath padui wage.. Shik.. Adath denna Yalu une nene 😭😭😭

  • @sewwandimadhushani4673
    @sewwandimadhushani4673 4 ปีที่แล้ว +6

    Wow mahee💕 aseni...

  • @Geethanjalee_Pre
    @Geethanjalee_Pre 4 ปีที่แล้ว +68

    ශික් මන් හිතුවෙ අදවත් මහී අසිනිට කැමතී කියයි කියල 😒

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 4 ปีที่แล้ว +5

    අයියෝ මේ සංගීතේ කොටස් කීයක් ගිහිල්ලද තාම මේ දෙන්නට ආදරේ කියන්න බැරි උනාද දැන් හරිම ලස්සනයි

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 4 ปีที่แล้ว +36

    අදත් කිව්වේ නෑනෙ love කියලා

  • @chathuribandarathenna8956
    @chathuribandarathenna8956 4 ปีที่แล้ว +2

    Chuti du lassana wela adaray patiyooo❤❤❤

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 4 ปีที่แล้ว +27

    Podi aki huga kalekin!!!mahi kohomahari hoda thanakata awith me okkotama wada asenith akka lassanata jiwath wei kiyala mata witharada hithenne

  • @kumara6128
    @kumara6128 4 ปีที่แล้ว +14

    අසෙනි මහී අදත් මොකුත් කිව්වෙ නැ නෙ.

  • @d.gpodimanikepodimanike
    @d.gpodimanikepodimanike 6 หลายเดือนก่อน

    2024 සංගිතේ කතාමාලාව ආපහු පොන් එකෙන් බලන සෙට් එක මේ පැත්තට ❤❤❤❤❤❤❤❤

  • @shamalidisanayaka2752
    @shamalidisanayaka2752 4 ปีที่แล้ว +12

    Amathiyaga පුතා asiniwa ගන්න යන්නේ ගේමන්

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 ปีที่แล้ว +2

    මහී අසේනි කොටස් ආයිත් ආයිත් බලන්නේ

  • @d.gpodimanikepodimanike
    @d.gpodimanikepodimanike 6 หลายเดือนก่อน

    ada kathawa harim lassanai❤❤❤

  • @s.kkanchanamusik5444
    @s.kkanchanamusik5444 4 ปีที่แล้ว +6

    Mahi asini lassanai 💕💕

  • @s.am.peopleschanel5075
    @s.am.peopleschanel5075 4 ปีที่แล้ว +46

    Yakoo drama eka thama TV eke yanwa mun you tube dhalath iwari🤣

  • @tharindulakshan7133
    @tharindulakshan7133 4 ปีที่แล้ว +4

    Meka balana unta script eka liyanna dunnanam dan wenakota mahiyai araki denna bedala dan lamainuth innawa..😂
    Maara hadissiyakne munta thiyenne🙈

  • @nuvianjana3960
    @nuvianjana3960 4 ปีที่แล้ว +17

    අයියෝ මහී ඕක කියල දානකෝ....

  • @chandanacgathuranga207
    @chandanacgathuranga207 4 ปีที่แล้ว +6

    Oya dennama ohoma hitiyoth aru aseniva balenma kasadabai

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 ปีที่แล้ว +5

    කලනගෙ මූනේ හැඩේ දැනගත්තෙ අද තමයි 😆😆

  • @janeeshamadushani5319
    @janeeshamadushani5319 4 ปีที่แล้ว +1

    Madea balann hitiya aiyoooooo❤❤❤❤❤❤❤

  • @NP-hy3ng
    @NP-hy3ng 4 ปีที่แล้ว +3

    Pradesheeya saba moona......😂😂😂😂ane paw Pramod .

  • @menakadilrukshi6923
    @menakadilrukshi6923 4 ปีที่แล้ว +2

    Aneeeeeee chooti duwa nm shok ❤❤❤❤❤❤❤

  • @Thathusoya
    @Thathusoya 4 ปีที่แล้ว +2

    Ane aksha raththaran patiyo oyata budu සරණයි

  • @tharushiperera2108
    @tharushiperera2108 4 ปีที่แล้ว +3

    Kalpana aseni wa marry karala ekkan yanakan mahi asenita adarei kiyanne nathi wei mehema giyoth..😂😭💔

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Ada. Hodai. Cuti. Duwa. Hitiya

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 4 ปีที่แล้ว

    Malithi duwage sinduwa mara lassanai.sudu gawmata kawda ane ketha

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +1

    ගොඩක් දවසකින් චුටි දුව දැක්කේ දේශපාලනය මම ආසම නැති චරිත අසෙනි මහී කල්ප කාට අයිති වෙයි ද

  • @ranifrando4544
    @ranifrando4544 4 ปีที่แล้ว

    ලස්සනයි 👍 👍 👍

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 4 ปีที่แล้ว +7

    Awantha 😍 dewumi love eka wage karalagannakooo.

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +2

    Aeyo kiyannko mahe pz❤️❤️❤️😳👍

  • @champikasadamalisadamali3935
    @champikasadamalisadamali3935 4 ปีที่แล้ว +1

    Kawadada deiyane uththare denne. Apith balagena inne A dawasa enakan

  • @lakshandananjaya8913
    @lakshandananjaya8913 4 ปีที่แล้ว

    ada nm chuti duwa pennuwa 😘😘😘

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 4 ปีที่แล้ว +10

    Mahi ona kiyala dannako adarei kiyala asanita nathiname kalpana udura gani hodai

  • @pabalusenanayake4921
    @pabalusenanayake4921 4 ปีที่แล้ว +5

    Athathamai mari oya thennanam aththatama galapenawa.

  • @nuvianjana3960
    @nuvianjana3960 4 ปีที่แล้ว +3

    මෙ සුනිල් අයියා කෝ අප්පා...

  • @dggfggh6834
    @dggfggh6834 4 ปีที่แล้ว

    Chuti duge kondeth dikwela lassanai budu saranai du