ความคิดเห็น •

  • @nethmikawindya
    @nethmikawindya ปีที่แล้ว +164

    කවුරු උනත් කමක් නෑ දෙන්නම සුපිරි දෙන්නගෙම විඩියෝ බලනවා එච්චරයි ....😒💜️

  • @nipunachintha4947
    @nipunachintha4947 ปีที่แล้ว +45

    මාරම විදියට හිතට දැනුනා ඒක. අම්මා කෙනෙක්ගේ ශක්තිය, වටිනාකම ගැන ඒ අන්තිමට කිව්ව කතාවෙන් දැනුනා❤❤❤

  • @darkqueen9435
    @darkqueen9435 ปีที่แล้ว +41

    මේ channel දෙකම නියමයි දැන් ඇති කට්ටිය අරයගෙ වොයිස් එක හොදයි ඔහොම කිය කිය ඉන්න එපා මේ චැනල් එකත් හොදයි ❤දිගටම කරගෙන යන්න 😊❤

  • @kavindirathnayaka7915
    @kavindirathnayaka7915 ปีที่แล้ว +10

    චැනල් දෙකම බලනව .. දෙකේම තියෙන්නේ වෙනස් films... දිගටම කරගෙන යන්න..💗💗💗

  • @TharusikaMadubashini
    @TharusikaMadubashini ปีที่แล้ว +21

    සුපර් අයියේ කවුරු කොහොම කිව්වත් ඔයා වැඩේ කරගන යන්න අර අයියත් සුපිරි ඔයත් සුපිරි ගොඩ යන අයට වල කපන අය ඉන්නේ ලංකාවේ එක එක්කෙනාගේ කමෙන්ට් ගනන් ගන්න එපා♥️

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම... බොහොම ස්තූතියි ❤️❤️

  • @SadaliArachchilage
    @SadaliArachchilage 6 หลายเดือนก่อน +2

    ඇත්තටම හොද අවන්ක ආදරයක් ලස්සනය කාතාවක් අවසානය හරි ලස්සනයි ❤❤

  • @JackSon-g4x
    @JackSon-g4x ปีที่แล้ว +34

    ඇයි අයියෙ අනික් අයියත් එක්ක කරන් අපු එක ඔය තනියෙන් කරනවද එය වෙනම ගිහින් කරනවද දන්න අපිට මෙක තෙරෙන්නෙ නැ එත් මම දන්නෙ මෙච්චරයි කොහොම හරි ඔයදෙන්න මොකකට හරි තරවෙල අති එත් ඔයල දෙන්නම දාන විඩියෝස් මම හැම එකම බලනවා දෙන්නගෙම විඩියෝස් මරු එත් ඔයාල දෙන්න එකට හිටියනම් මිටත් වඩ ලොකු ගමනක් යන්න තිබ්බා.😍

    • @sanjanadilrukshi2101
      @sanjanadilrukshi2101 ปีที่แล้ว +6

      Mata anith inside Chanel eka mokakda kiyanawada

    • @WMMNSDP
      @WMMNSDP ปีที่แล้ว

      @@sanjanadilrukshi2101 Inside Cinamax

    • @dinushawanniarachchi9425
      @dinushawanniarachchi9425 ปีที่แล้ว

      @@sanjanadilrukshi2101 inside cinema x

    • @arunitharaka
      @arunitharaka ปีที่แล้ว +2

      Anith channel ek mkkd

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial ปีที่แล้ว +10

      ටික කාලෙකට කලින් ප්‍රශ්නයක් උනා... දැන් මේ චැන්ල් එක විශ්වජිත් සහ කවිදු විතරයි

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 ปีที่แล้ว +9

    අමුතු විදියේ ලස්සන කතාවක් අද මයි දැක්කේ පිරිමි කෙනෙක්ට දරුවෙක් හම්බවෙන්න දැන් ක්‍රම තියනවා කියලා ගර්භාෂනය පිරිමියට බද්ද කරන්න පුළුවන් කියලා කලලේ එක්ක මරු පිරිමින්ට හොද ආදර්ශයක් මේ කතාව❤️❤️

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +11

    නියමයි මාරම ලස්සන film එකක් .. ලේසියෙන් පිරිමියෙක්ට කරන්න බැරි දෙයක් අද කාලේ ගෑනියෙක්ව හෑල්ලුවට ලක් කරලම කතා කරන කාලෙක මේ වගේ උතුම් දෙයක් ඇහැනියක් වෙනුවෙන් පිරිමියෙක්ට කොහොමත් කරන්න බෑ.. film එක ගොඩක් හොදයි ❤❤

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu ปีที่แล้ว +15

    මොනවා නැතත් ඔයා සමාජයට දෙන පණිවිඩය ගොඩාක් වටිනවා අයියේ 🙏❤️

  • @SimahshaNetmi-e3h
    @SimahshaNetmi-e3h 8 หลายเดือนก่อน +1

    මේක. ලස්සන. අාදර. කතාවක්
    🎉🎉🎉. සුපිරියටම. සුපිරි.VCCO😢😢

  • @SimahshaNetmi-e3h
    @SimahshaNetmi-e3h 8 หลายเดือนก่อน +2

    මරම.ලස්සන ෆිල්ම්. එකක්🎉🎉. මරු.😢. අැත්තටම. ලස්සන. ෆිල්ම්. එකක්😮

  • @nethu225
    @nethu225 10 หลายเดือนก่อน +2

    ලස්සනයි ෆිල්ම් එක හැමෝම ගෞතම් හිතන. විදිහට හිතුවනම් කෙල්ලෙක්ට ගැහැනියකට මෙහෙම පීඩා එන්නේ නෑ

  • @SimahshaNetmi-e3h
    @SimahshaNetmi-e3h 8 หลายเดือนก่อน +1

    මරම.ලස්සන ෆිල්ම්. එකක්🎉🎉. මරු.😢. VRRK . දුකක්. හිතේ නව. 🎉

  • @jayaka5
    @jayaka5 ปีที่แล้ว +7

    මේ චැනල් දෙකම හොදයි.කටහටත් දෙන්නගෙම.හොදයි.ඔයාල කතාවෙලා එකම දාන්නෙ නැතිව වෙනස් වෙනස් විදියට දාන්න.එතකොට අපිට හොද දෙයක් ගන්න පුලුවන්.දිගටම කරගෙන යන්න සුභ පතනව.

  • @gayashanipoornika
    @gayashanipoornika ปีที่แล้ว +7

    මේ කථාවනම් මාර ලස්සනයි

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +12

    පුදුමාකාර ලස්සන කතාවක්..🥺❤🙏

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. ปีที่แล้ว +24

    අහේතු කාලං කජ්ජෙන පුහුලං 😂😂😂😂😂😂😂😂

  • @ashanmadu3219
    @ashanmadu3219 ปีที่แล้ว +2

    Oya dennatama jaya ❤❤❤❤❤❤ dennagema katha balanawa .

  • @--AS--
    @--AS-- ปีที่แล้ว +8

    මං මේකෙ උන්‍ට කිව්ව ඇත්ත කතාව ම්ට පුලුවන් විදියට 😂 මිනිස්සු ඇත්ත හොය්න්නෙ නෑ නිකන් උඩ පනිනව විතරයි 😂 ❤❤❤❤

    • @avishkanimesh2531
      @avishkanimesh2531 ปีที่แล้ว +1

      Anith channel eka damme tv siris rewew karanna 😂😂

    • @--AS--
      @--AS-- ปีที่แล้ว

      @@avishkanimesh2531 ow eth anthimata e deka dekta bdunane

  • @dilkireshmi5490
    @dilkireshmi5490 ปีที่แล้ว +6

    Hoda film ekak ❤ godak lassanai wagema godak watinawa ❤

  • @wasanthalankathilaka894
    @wasanthalankathilaka894 ปีที่แล้ว +6

    😢😊 hithata Danuna godak . Digatama ohoma karan yanna👍

  • @TharukaRamanayake-ns3ro
    @TharukaRamanayake-ns3ro ปีที่แล้ว +14

    ආදරෙයි අම්මා❤❤❤❤❤❤

  • @sameerasameera3149
    @sameerasameera3149 ปีที่แล้ว +7

    දෙන්න ගේම මුණ පෙන්නන්න දෙකම පටලවාගෙන ඉන්නේ දෙන්න ගේම ෆිල්ම් හොදයි

  • @SimahshaNetmi-e3h
    @SimahshaNetmi-e3h 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤. අදරේයි. 🎉🎉

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +10

    චාම චාම තමා හොදම එක
    හැබැයි මේ දෙන්නම එකතු වෙලා සෙල්ලම දාන්නේ.

  • @SithumVihanga-de9fb
    @SithumVihanga-de9fb 6 หลายเดือนก่อน +1

    දැන් ගොඩක් ඉන්නෙ අම්මල නෙම්‍ර බන් වෙස බඩු දැන් කෙල්ලො පොඩි කාලෙම යාලු වෙලා දෙතුන් දෙනෙක්ට පුක දිල එකෙක්ව බදිනව වෙසයි බන් දැන් අලුත් පරම්පරාවට එන්නෙ වෙසියෝ 😢

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว +15

    සුපිරියක් ❤️

  • @liszkook8665
    @liszkook8665 ปีที่แล้ว +7

    නෝනා විදිහට මගෙන් වෙන්න ඔනෙ යුතුකන් කරනවා 😂

  • @sriyanipeiris2395
    @sriyanipeiris2395 ปีที่แล้ว +3

    Kohoma hari mama eyage eewa balanna kamathi oyage ewath dalanna kamathi

  • @nikadoni2851
    @nikadoni2851 ปีที่แล้ว +30

    මටත් දරැවෙක් ලැබෙන්න ඉන්නෙ මගේ හස්බන් නම් පුදුම බයකින් ඉන්නෙ මං ගැන

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial ปีที่แล้ว +2

      ❤️❤️

    • @gunathilaka483
      @gunathilaka483 ปีที่แล้ว +5

      ado ai bro bayawenne hamadema hodin siduwewi ok bro wifta haiyak wenna 💐☸️

    • @TharukaRamanayake-ns3ro
      @TharukaRamanayake-ns3ro ปีที่แล้ว +2

      මූකුත් වෙන්නෙ නැතෝ

    • @imeshperera675
      @imeshperera675 ปีที่แล้ว +2

      ​@@gunathilaka483eyge wife thma bn oya msg eka dala thyenne 😂

    • @malshanpramodya
      @malshanpramodya ปีที่แล้ว +3

      ​@@gunathilaka483ගුලි කාලද ඉන්නේ😂

  • @MòhammèdJinan-h6o
    @MòhammèdJinan-h6o ปีที่แล้ว +4

    සුපිරි

  • @alpredgamage9792
    @alpredgamage9792 ปีที่แล้ว +4

    රන්ඩු වෙන්න එපා බොලව්.. dekama maru .. kalin idlma video blnw mn nm

  • @tharutharuu9744
    @tharutharuu9744 ปีที่แล้ว +2

    එක නම් ඇත්තටම වටින විඩියෝවක්

  • @nethulivihansa838
    @nethulivihansa838 ปีที่แล้ว +4

    ඒකනම් හරිම ලස්සනයි ❤

  • @avishkanimesh2531
    @avishkanimesh2531 ปีที่แล้ว +3

    Kohoma unath dekama supiri.kalin ahuna hada nm aye me channel eke ahanna wenne na 😏😥

  • @gihanchathuranga9443
    @gihanchathuranga9443 10 หลายเดือนก่อน +1

    සුපිරි movie eka pattai

  • @lvishmika1379
    @lvishmika1379 ปีที่แล้ว +3

    අනිත් චැනල් එකනම්..ඉන්සයිඩ් සිනමැක්ස්..මෙක ඉන්සයිඩ් සිනමා නේඑ🤟

    • @lvishmika1379
      @lvishmika1379 ปีที่แล้ว

      මොනා උනත් දෙකම මම් subscribe karala tiyenne🥰

  • @hashiyashenaya8846
    @hashiyashenaya8846 10 หลายเดือนก่อน

    Marama lassana kathawak supiri ❤️❤️♥️

  • @Songvibez10146
    @Songvibez10146 ปีที่แล้ว +2

    Ow oyalage logo akak thawa channel wala thibba eth poththata akak unata made wenas

  • @why99942
    @why99942 ปีที่แล้ว +2

    Aiya ara anthimata kiuwa e message eka godak watinawa ❤

  • @NiranjalaDarmadasa
    @NiranjalaDarmadasa 10 หลายเดือนก่อน +1

    මරු අයියේ 😊❤❤❤❤

  • @olina5042
    @olina5042 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @sujanisandhyachamali
    @sujanisandhyachamali ปีที่แล้ว +4

    Monawa unath channel dekama balano channel dekama maru 🥰🥰

  • @manjulasanjeewa4931
    @manjulasanjeewa4931 ปีที่แล้ว +6

    Kalin voice ekT supiri

  • @SimahshaNetmi-e3h
    @SimahshaNetmi-e3h 8 หลายเดือนก่อน +1

    මේ. වගේ.මිනිස්සු. මේ. ලෝකේ. ගොඩක්. අඩුයි. 🎉🎉.VRRK. 😮

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 ปีที่แล้ว +8

    Anee manda ❤❤❤❤❤❤mona unath dekma blno❤❤

  • @harshachathuranga748
    @harshachathuranga748 ปีที่แล้ว +2

    Supiri 👌❤️😊

  • @harsh-vw5kc
    @harsh-vw5kc ปีที่แล้ว +2

    ලස්සන කතාවක් ❤️❤️

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว +3

    Supiri❤❤❤

  • @MadushikaKumari-c7t
    @MadushikaKumari-c7t 10 หลายเดือนก่อน +1

    Ane math me dekem ewa blnwa eth dek dek kiyla hithuwe na ek m kiyla hithala thma blgen giye

  • @sandunadee8021
    @sandunadee8021 ปีที่แล้ว +15

    ඔයා නෙමෙයි ඇත්ත කෙනා, අපෙ ඉන්සයිඩ් සිනෙමැක්ස් අපට අදුරන්න බැරිද

    • @pandyodgirl
      @pandyodgirl ปีที่แล้ว +3

      😂😂😂😂

    • @hsgsbaqi
      @hsgsbaqi 11 หลายเดือนก่อน +1

      මෝඩයා එයා මෙයාලගෙන් අයින් වෙලා මේ එක ටීම් එකක් 😂 අලුතෙන් ආපු උන් ඕක දන්නෙ නැ

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct ปีที่แล้ว +2

    Aha hari ganiyak pirimiyak wenuwen koiii tharam wadana badinawada balanna gahaniyak welama balanna ona aduna duka hithuna samaja gana Kala kiruna

  • @dilkilakshika2461
    @dilkilakshika2461 ปีที่แล้ว

    Kathawa shok me wage special katha thawa godak genna labenna kiyla illanawa e wagema thama oya hema kathawakama awasaneta dena upadesa godak watinawa

  • @dinukadevon3866
    @dinukadevon3866 ปีที่แล้ว +4

    මේක නෙමෙයි අනිත් එක නේද ඔරිජිනල් චැනල් එක

  • @nihalsamarajeewa3005
    @nihalsamarajeewa3005 11 หลายเดือนก่อน +1

    Next one is good.....❤❤❤❤

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +6

    චැනල් 2 ම මරැ....දෙකම මෙහෙම අැර ගන්න එක නම් හෙනම කැතයි

  • @gataya6286
    @gataya6286 11 หลายเดือนก่อน +2

    මටත් බයයි මෙහෙම වෙයිද කියල 😹💔

  • @sinhalamove
    @sinhalamove ปีที่แล้ว +8

    ඔයා කොච්චර රැගුවත් ඔයාගෙ වොයිස් එක කලිම් හිටපු කෙනාට වඩා ගොඩක් කැතයි ......... අනික ඔයා එයාගෙ වච්නත් කොපි කරනවනේ 😂😂😂😂😂

    • @miharamihara4113
      @miharamihara4113 ปีที่แล้ว +2

      😂

    • @rimzaa
      @rimzaa 7 หลายเดือนก่อน

      eww gobba hatta 😂

    • @amilasampath6508
      @amilasampath6508 6 หลายเดือนก่อน

      ලංකාවේ මිනිස්සු ඔහොම තමයි තව කෙනෙක් දියුණු වෙනවට ඉරිසියයි

  • @chandukalhara2016
    @chandukalhara2016 ปีที่แล้ว

    Aththatama lassanai

  • @d_n_lokubarana
    @d_n_lokubarana ปีที่แล้ว +2

    ane mnda dennagema voice maru habai channel dekaq kadenna kalin inside cinema eka thama "prime inside cinema"

  • @NethmiMalisha-yu4su
    @NethmiMalisha-yu4su ปีที่แล้ว +2

    ❤❤ super

  • @nadisharajapaksha4120
    @nadisharajapaksha4120 ปีที่แล้ว +2

    Dan mata kiynna oya insid sineama ekemada insid sinmax ekath

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +5

    ඒක😁❤️

  • @404error_me
    @404error_me ปีที่แล้ว

    ane manda....mata dan hithenva channel dekama hodai kiyala....dekama eka vge thiyena nisa chennel deken ekak copy krla vge hithuna kalin...channel deka venas vidihata giyanam oya prashna mukuth na..😁😁
    eth ithin dekama hodaine......kvru copy kalaath apita prashnayak nane❤❤

  • @dinithihashintha5542
    @dinithihashintha5542 ปีที่แล้ว

    Super!❤️

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 ปีที่แล้ว +11

    බොරුවනෙ බොරුවනෙ ගොඩ ගියෙ කලින් වොයිස් එක හින්දනේ දැන් copy කලා කියල කිවුවට 🙂🙂

  • @dinithichathuranganee4641
    @dinithichathuranganee4641 ปีที่แล้ว +3

    Inside cinamax kiyanneth oyalage ekakda

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial ปีที่แล้ว +2

      නෑ අපේ නෙවෙයි

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว +1

      ​@@InsideCinemaOfficialඇයි ඉස්සර කිවේ එහෙම නෙ

  • @UthpalaMarasingha
    @UthpalaMarasingha ปีที่แล้ว +1

    Maru

  • @BimalChathumina
    @BimalChathumina หลายเดือนก่อน

    Film name ekata dann thibbe amma kiyla😢

  • @PathirannahalageKumari-px9it
    @PathirannahalageKumari-px9it 11 หลายเดือนก่อน

    Hi kumari morning. TOP❤ 2S.

  • @wasanthalankathilaka894
    @wasanthalankathilaka894 ปีที่แล้ว +3

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    😗❤️🤘

  • @sjananiweerasinghe512
    @sjananiweerasinghe512 ปีที่แล้ว +5

    බොලඳ ෆිල්ම් නැතුව හොඳ සීරියස් ෆිල්ම් ටිකක් දෙන්නකො

  • @isharasewwandi7158
    @isharasewwandi7158 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 ปีที่แล้ว +8

    😍💖💖

  • @ManthreelageIndika
    @ManthreelageIndika 11 หลายเดือนก่อน

    Mr:Pregnant 2023 move eka balapan ban.. 😂😂😂

  • @gameing8307
    @gameing8307 ปีที่แล้ว +4

    hi

  • @shehans6375
    @shehans6375 ปีที่แล้ว

    Godak lassani ❤️

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +2

    ❤️💥

  • @sarathdissanayaka3044
    @sarathdissanayaka3044 ปีที่แล้ว

    Dennama hodai

  • @sahangeethika999
    @sahangeethika999 ปีที่แล้ว +3

    Kauru kohoma kiuwat palaweni chenal eka meka et oya neweine meka karan giye anit ekkenane .videos hodai dennagema et katawa atin anit kolla mata supar . Pehedili a wagema patta .

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial ปีที่แล้ว +1

      කවුරුත් මේක තනියම කරේ නෑ යාලුවා... එයා අයින් වෙලා ගියා එයා නැති උනාට අපි කරන් යනවා

    • @sahangeethika999
      @sahangeethika999 ปีที่แล้ว

      Mata dekama ekai mokada meka karan yanakotat echenal dekak wenakotat hodata balan hitiya et eka aulak ne dawasata filme 2k enawa eka hodai ekak karot ekai dekak karot dekai .danna eka chenal 2ka patalawa ganneneha ..ela good luck brother .

  • @MadaraMadurangi
    @MadaraMadurangi 10 หลายเดือนก่อน

    Ane matath e wage husban kenek ona 😔😔😔😔

  • @HaRu-u8x5q
    @HaRu-u8x5q ปีที่แล้ว +4

    😮 mahiga thatthat man wagane 😁 satakuta hari baninawa🫣

  • @SLDERIV498
    @SLDERIV498 ปีที่แล้ว +3

    Meyala tharaha welad 😢😢

  • @ahinsanipuni
    @ahinsanipuni ปีที่แล้ว

    man hithuwe channel dekama ekkenage kiyala

  • @pasindumadushanka7760
    @pasindumadushanka7760 ปีที่แล้ว +1

    Nam deka eka wage unat dekama subcrab karal thiyrnne

  • @ravindudesilva_X
    @ravindudesilva_X ปีที่แล้ว +2

    Mn nm dnno me pakage athh charithaya 😂
    Huttha aru karapu chanell ekane uba gthhe copy kalata sama karanna bha😂

  • @Danuka_Malinga
    @Danuka_Malinga ปีที่แล้ว +3

    🥺🥰

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy ปีที่แล้ว +3

    Voice wenas. Awl wage😮

  • @ShashiKumar-b9h
    @ShashiKumar-b9h 10 หลายเดือนก่อน

    🥰🥰

  • @dilukakanchana135
    @dilukakanchana135 หลายเดือนก่อน

    කොපි කලාට සම කරන්න බෑ..😜😜😜

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 ปีที่แล้ว +2

    Salli hambeddi munge ekamuthu kama nathi wenawa 😂😂

  • @Kithmani_Deniyawatta
    @Kithmani_Deniyawatta ปีที่แล้ว +4

    Kisi quality ekak nane viedio eke😒😒

  • @Official2see
    @Official2see ปีที่แล้ว +8

    ❤😂

  • @achalashiyamali4808
    @achalashiyamali4808 ปีที่แล้ว +1

    Ane mnda oyala me channel eka dekata kadala dennek krn ynwa. Eth ohoma katha kiynna epa.. dennagema hakiyawen wedak gnna. Kauru kaawawath copy krla ne. Mokd oyala okkoma ekta wada krapu aya. Ekkenek ain una kiyla eya ekka prashnyk thibba kiyla daana comment walta oyala video eke kiynna epa. Ewa a minissunta balagnna kiynna. Oyala lassnata wade krn ynna.owa hithnna epa ane.. api degollongema film blnwa.❤❤ ekkenek dennekta thiyna prashnyk nisa oka hamadaama kiynna epaa...

  • @jokiyasheron2606
    @jokiyasheron2606 ปีที่แล้ว +1

    Me boru chnal ekk meka melo rahk ne anith chanl ek thami supirima ek muge katahada melo rahk ne matath pataluna mm copy karla thiynne pal horu

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว +4

    මෙකනම් මහ ගොං ආතල් කතාවක්නෙ

  • @nonstopsong994
    @nonstopsong994 ปีที่แล้ว +3

    ඔයාගෙ නෙවෙයි ඇත්ත චැනල් එක බොරු වැඩ කරන්න එපා අනිත් අයගෙ චැනල් කොපි කරන්න එපා

    • @e233su
      @e233su ปีที่แล้ว

      එයා මෙයා ලග තමා ඉස්සර වැඩ කරේ.ගෝලයෙක් විදිහට

    • @_ks_2053
      @_ks_2053 ปีที่แล้ว

      ​@@e233su ගෝලොයො නෙවේ යාලුවො 🙄

  • @slaughter_SL
    @slaughter_SL ปีที่แล้ว +3

    Wtf 😂😂😂😂