ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඊඩන් මහත්මයා මම ප්රතමයෙන් දැක්කෙ දමිත් මල්ලිගෙ විශ්වටුබය චැනල් එකෙන්.හරිම නිහතමානී මහත්මයෙක් වගේම දැනුම් සම්භාරයක්.
එතුමා වගේ ඉතා වටිනා පුරවැසියකු අපේ රටට සම්පතක් ❤දීර්ඝ ආයුෂ ලැබේවා
සැබැ ජිවන් අත්දැකිම් විග්රහය හරිම අපුරුයි...අහන් ඉන්න ආසයි..
ඊඩන් මාමාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා...❤
ඊඩන් මහත්මයා මෙතුමාගේ වැඩසටහනක් ගොඩ දවසකින් දැක්කේ පුස්තකාලයක් නිරහන්කාර මහත්මයෙක් නිදුක් නිරෝගී වේවා
ඊඩ්න් මාමා හරිම ආදරේ මාමා කෙනෙක්. විශ්වය යූටියුබ් එකෙන් ඉස්සල්ලම දැක්කෙ..❤
අනුරාධ හරිම හොඳට විඩියෝ ඵක කරනවා.සමහරු වගේ මැද්දට පැන පැන බාධැ කරන්නෙ නෑ
Chamudithaya 😂😂😂😂
ආදරණීය ඊඩ්න් මාමාට ජේසු පිහිටයි.!!!
bohoma watina kaha bahatak oba dapalata budu sarani dawi pihitai Jasu pihitai ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
විශ්ව ටියුබයේ,ඊඩ්න් මාමගෙ වීඩියෝ බැලුවද??,👍👍👍
ජාඩි . කරවල හදන විදිහ මේ මම කියලා දුන්නා නේද
Paukara video balanne yako api.
@@pgindikaroshan1485 හුම්මට අකාපන් පාඩ මොකය..පොnnaය.
Hutto uba keriyekda. Paukara ponnayo. Kelawaganna nm epa uba hari.
@@pgindikaroshan1485 ai ponna pako tho mata monawa karannada.ammata hukonawa ,kari ponnaya.
ඉතාමත් වට්නාසාකච්ඡාවක්.කාලයකට පසුව .එතුමාට ජේසු පිහිටයි .ඔබටත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය දයිර්රිය ලැබේවා .අද වටිනා සාකච්ඡාවක්
Good lucky ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මඩු පල්ලී කතාව හරි..... හැබැයි පල්ලියේ පිටිපස්සේ දොරෙන් කොටින්ට වියදම් කරලා මරා දැමුවේ දුවේ ධීවරයින්...... අදත් මුදල් විසිකරලා මරා දමන්නේ ශ්රීලාංකීය පියවරුන්....
මේ වටිනා පුරවැසියාගේ මතකය ආවර්ජනය මගේ පියාගේ ජිවිත වෘත්තීය මතකයට ගෙනාවා. දකුණු ඉන්දියාව හෝ මුහුද ආශ්රිත ඉන්දියාවේ අනෙක් ප්රදේශයේ බව මම ඉතිහාස කතාව අසා තිබෙනවා. ඇත්තටම මම පැවත එන්නේ රාජකීය පරපුරකින්. ඒක මෙතෙක් නොකී රහසක්. මොහු වැනි අද්වතීය පුරවැසියන් තවත් දූව ප්රදේශයේ ඉන්නවා. දීර්ඝායු වේවා.
ඔබ හරි . කරාව වන්ශිකයන් වැඩිහරියක් රාජකීය වන්ශිකයන් . ඉන්දියාවේ රැකියා නැති නිසා , ලන්කාව ට අවා ඩීවරයො විදිහට . ලන්කවෙ දි ඔවුන් පහත් කුලය කට වැටුන . සින්හල කතා කරත්, දෙමළ කතා කරත් ඔක්කොම දකුණු ඉන්දියාවේ න් ආව සහෝදරයන් .
වටින ජීවිතයක්, දෙවියෝ රකිත්වා!
බොහොම ස්තූතියි .මෙම වීඩියෝවෙන් සෑහෙන වැදගත් දේවල් දුව ගම්මානය සහ එහි ඉතිහාසය ගැන දැනගැනීමට ලැබුණා..💐💐 (විශේෂයෙන්ම පාස්කු සංදර්ශනය සහ එහි ඉතිහාසය ගැන)තවද මෙම මාමා විසින් ජාති පිළියෙල කරගන්නා අයුරු විස්තර කර දෙනු හැටි මම දුටුවා.💚 ඔබට මෙන්ම මෙම මාමටද මාගේ ස්තුති පුදමි.❤💐💐
හොඳම වැඩසටහනක් ඔයා කරපු...
ඊඩන් මාමා නිරෝගි වේවා
eden uncle..is a library...batter to write a book about fishing history around Duwa.. we watch vishwa tubaya video also....he have brilliant knowledge about history...thank lot mr dewa...long health life to you Eden uncle too.💐🙏
Excellent explanation of Christianity and how the culture was born in Negombo. Very nice! "Wadi natumakuth" ranga dak wuwa nanam ithamath wadagath.
Beautiful presentation ❤
හරිම ලස්සනයි ❤❤
Kohomada mamage danuma.Godak watina wisthara godak.Jesupihitai maame ❤❤❤❤❤
ආයුබොහෝ වේවා ඊඩන් මාමා❤
Something new. Very interesting programme. Thanks.
බොහොම වටිනා කතාබහක්.ගොඩක් දේවල් දැනගත්ත.
Very important program . thank you lots.
Godak watinawa oba depalata godak pin mewage wedagath de samajeta denawata....
As you high lighted really he is a library full of knowledgeble facts
🙏🙏🙏 lassanai. Suwapath weva!
යේසු පිහිටයි!
Watina Denum sambharayak ethi Wishwa Denum SagarayakNiduk Nirogi wewa!🎉🎉
God bless you
අනුරාධ සහෝ ජය ❤❤❤ මම අමිල් . . . .. .
Thanks bro I like it
මගේ වයස අවුරුදු දොල්හෙදි තමයි මම මාදැ රැකියාව කෙරුවේ එ කලෙ හරි විනොදම රැකියාව තමයි මාදැ රැකියාව දැන් ඉන්න අයට හරියට මාදැල්ක් අදින්න වත් දන්නේ නැහැ
Edann mama
මගේ තාත්තා කෝකිලායි තමයි රස්සාව කෙරුවේ......
Oya maama umbalakada ,jadi hadanna rusiya👌👌
Oya කරපු vatenama video එක මේක තම
අනුරාධ පුළුවන් නම් ඔය නාට්ටි වල ගීත ටික එකතු කරගන්න කො
❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
❤️❤️❤️❤️👍👍
ර්ර්ලියන් මාමා
❤🙏
Hi
🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤
අනුරාධ මහත්මයාට අහන්න පුශ්න නැහැ නේද ?ලෙක්චර් කෙනෙක් වගේ .........
ඊඩින් මහත්තය
❤❤❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
ඊඩන් මහත්මයා මම ප්රතමයෙන් දැක්කෙ දමිත් මල්ලිගෙ විශ්වටුබය චැනල් එකෙන්.හරිම නිහතමානී මහත්මයෙක් වගේම දැනුම් සම්භාරයක්.
එතුමා වගේ ඉතා වටිනා පුරවැසියකු අපේ රටට සම්පතක් ❤
දීර්ඝ ආයුෂ ලැබේවා
සැබැ ජිවන් අත්දැකිම් විග්රහය හරිම අපුරුයි...අහන් ඉන්න ආසයි..
ඊඩන් මාමාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා...❤
ඊඩන් මහත්මයා මෙතුමාගේ වැඩසටහනක් ගොඩ දවසකින් දැක්කේ පුස්තකාලයක් නිරහන්කාර මහත්මයෙක් නිදුක් නිරෝගී වේවා
ඊඩ්න් මාමා හරිම ආදරේ මාමා කෙනෙක්. විශ්වය යූටියුබ් එකෙන් ඉස්සල්ලම දැක්කෙ..❤
අනුරාධ හරිම හොඳට විඩියෝ ඵක කරනවා.සමහරු වගේ මැද්දට පැන පැන බාධැ කරන්නෙ නෑ
Chamudithaya 😂😂😂😂
ආදරණීය ඊඩ්න් මාමාට ජේසු පිහිටයි.!!!
bohoma watina kaha bahatak oba dapalata budu sarani dawi pihitai Jasu pihitai ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
විශ්ව ටියුබයේ,ඊඩ්න් මාමගෙ වීඩියෝ බැලුවද??,👍👍👍
ජාඩි . කරවල හදන විදිහ මේ මම කියලා දුන්නා නේද
Paukara video balanne yako api.
@@pgindikaroshan1485 හුම්මට අකාපන් පාඩ මොකය..පොnnaය.
Hutto uba keriyekda. Paukara ponnayo. Kelawaganna nm epa uba hari.
@@pgindikaroshan1485 ai ponna pako tho mata monawa karannada.ammata hukonawa ,kari ponnaya.
ඉතාමත් වට්නා
සාකච්ඡාවක්.
කාලයකට පසුව .
එතුමාට ජේසු පිහිටයි .
ඔබටත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය දයිර්රිය ලැබේවා .
අද වටිනා සාකච්ඡාවක්
Good lucky ❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤
මඩු පල්ලී කතාව හරි..... හැබැයි පල්ලියේ පිටිපස්සේ දොරෙන් කොටින්ට වියදම් කරලා මරා දැමුවේ දුවේ ධීවරයින්...... අදත් මුදල් විසිකරලා මරා දමන්නේ ශ්රීලාංකීය පියවරුන්....
මේ වටිනා පුරවැසියාගේ මතකය ආවර්ජනය මගේ පියාගේ ජිවිත වෘත්තීය මතකයට ගෙනාවා. දකුණු ඉන්දියාව හෝ මුහුද ආශ්රිත ඉන්දියාවේ අනෙක් ප්රදේශයේ බව මම ඉතිහාස කතාව අසා තිබෙනවා. ඇත්තටම මම පැවත එන්නේ රාජකීය පරපුරකින්. ඒක මෙතෙක් නොකී රහසක්. මොහු වැනි අද්වතීය පුරවැසියන් තවත් දූව ප්රදේශයේ ඉන්නවා. දීර්ඝායු වේවා.
ඔබ හරි . කරාව වන්ශිකයන් වැඩිහරියක් රාජකීය වන්ශිකයන් . ඉන්දියාවේ රැකියා නැති නිසා , ලන්කාව ට අවා ඩීවරයො විදිහට . ලන්කවෙ දි ඔවුන් පහත් කුලය කට වැටුන . සින්හල කතා කරත්, දෙමළ කතා කරත් ඔක්කොම දකුණු ඉන්දියාවේ න් ආව සහෝදරයන් .
වටින ජීවිතයක්, දෙවියෝ රකිත්වා!
බොහොම ස්තූතියි .
මෙම වීඩියෝවෙන් සෑහෙන වැදගත් දේවල් දුව ගම්මානය සහ එහි ඉතිහාසය ගැන දැනගැනීමට ලැබුණා..💐💐 (විශේෂයෙන්ම පාස්කු සංදර්ශනය සහ එහි ඉතිහාසය ගැන)
තවද මෙම මාමා විසින් ජාති පිළියෙල කරගන්නා අයුරු විස්තර කර දෙනු හැටි මම දුටුවා.💚
ඔබට මෙන්ම මෙම මාමටද මාගේ ස්තුති පුදමි.❤💐💐
හොඳම වැඩසටහනක් ඔයා කරපු...
ඊඩන් මාමා නිරෝගි වේවා
eden uncle..is a library...batter to write a book about fishing history around Duwa.. we watch vishwa tubaya video also....he have brilliant knowledge about history...thank lot mr dewa...long health life to you Eden uncle too.💐🙏
Excellent explanation of Christianity and how the culture was born in Negombo. Very nice! "Wadi natumakuth" ranga dak wuwa nanam ithamath wadagath.
Beautiful presentation ❤
හරිම ලස්සනයි ❤❤
Kohomada mamage danuma.
Godak watina wisthara godak.
Jesupihitai maame ❤❤❤❤❤
ආයුබොහෝ වේවා ඊඩන් මාමා❤
Something new. Very interesting programme. Thanks.
බොහොම වටිනා කතාබහක්.ගොඩක් දේවල් දැනගත්ත.
Very important program . thank you lots.
Godak watinawa oba depalata godak pin mewage wedagath de samajeta denawata....
As you high lighted really he is a library full of knowledgeble facts
🙏🙏🙏 lassanai. Suwapath weva!
යේසු පිහිටයි!
Watina Denum sambharayak ethi Wishwa Denum Sagarayak
Niduk Nirogi wewa!🎉🎉